𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Ir al canal en Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Mostrar más3 506
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
තව QR code එක ලැබුනොත් එක phone එකෙන් scan කරන්න පුළුවන් හෝ https://windows.com/stopcode හරහා troubleshooting steps ටිකක් ලබාගන්න පුළුවන්. නැතිනම් අප වෙත එවීමෙන්ද අප හැකි ඉක්මනින් කල හැකි උපකාරයක් සිදුකිරීමට කැමැත්තෙන් සිටිමු
බහුවල ලැබෙන error codes කීපයකට guides link පහල ඇත
🔅 CRITICAL_PROCESS_DIED
🔅 SYSTEM_THREAD_EXCEPTION_NOT_HANDLED
🔅 IRQL_NOT_LESS_OR_EQUAL
🔅 VIDEO_TDR_TIMEOUT_DETECTED
🔅 PAGE_FAULT_IN_NONPAGED_AREA
🔅 SYSTEM_SERVICE_EXCEPTION
🔅 DPC_WATCHDOG_VIOLATION
තවද සාමාන්‍යෙන් මෙම ප්‍රශ්නය මතුවිය හැකි ආකාර කිහිපහක් හා කල හැකි විසදුම් පහත දැක්වේ..
🌀විටින් විට යම් කිරි කාර්‍යක් කිරීමේදී blue screen දෝශය පැමින restart වේ නම්,
1. මෙයට පරිගනකයේ මෘදුකාංග (software) හා දෘඩාංගමය (hardware) වශයෙන් බොහෝ හේතු තිබිය හැක. සමහර විට overheat වීමක්, power මදි වීමක් හෝ physical error එකක් වගේම software එකකදී මතුවන ගැටලුවක් විය හැක. මෙය සදහා ඔබට බොහෝවිට එය මතුවන අවස්තා හා එම error type එක විශ්ලේශනය කර එයට පිලියම් යෙදීමට සිදුවේ.
එක් වරම මෙම ගැටලුව මතුවී පරිගනකයට ඇතුලු වීමට නොහැකී වූ යේ නම්,
ඔබට windows recovery mode එකට ගොස් එහි ඇති automatic repair එක බාවිතා කර හැක.
Windows Recovery Mode එකට යාම සදහා. (ඔබට login page එකට යාමට හැකි නම්)
Credits : @slwindowsprojects
Blue Screen Error එකක්ද ?
BSOD (Blue Screen Of Death) error එකක් ලැබිලා පරිගණකය ක්‍රියා විරහිත වෙන්නේ Windows OS එකට විසදගන්න බැරි fatal system error එකක් crash වීම නිසයි. මේකට software හෝ hardware දෙකම හේතුවෙන්න පුළුවන්.සාමාන්‍ය windows පරිගනකයක අහඹු ලෙස ගොඩක් කලාතුරකින් නිකම්ම BSOD එකක් ලැබෙනේ පුළුවන්, එක සැලකියයුතු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි නිතරම BSOD ලැබෙනවා නම් එය සැලකිය යුතු ප්‍රශ්නයක්.
ඉහත පින්තුර පරිදි සැම BSOD එකකටම error/stop code එකක් ලැබෙනවා, එක වැදගත් වෙනවා ප්‍රශ්නයට හේතුවක් සහ පිලියමක් හොයාගන්න.ඔයාට ලැබුණු error code එක google search කරලා ලැබෙන video සහ article guides බලන්න, එලෙස ගොඩක් BSOD ප්‍රශ්න ලේසියෙන් විසදගන්න පුළුවන්.
Credits : @slwindowsprojects
Dota 2 සහ CS:GO කියන්නෙ චීනයේ අතිශය ජනප්‍රිය පරිගණක ක්‍රීඩා දෙකක්. මේ ක්‍රීඩා දෙකම Steam China සේවාවේ තිබෙන නිසා මේවටනම් මේ තීරණයෙන් බලපෑමක් සිදු වෙන්නේ නෑ. කොහොම උනත් Steam Global වල පමණක් තමන්ගෙ පරිගණක ක්‍රීඩා නිකුත් කරන්න සිදු වෙන කුඩා ප්‍රමාණයේ සංවර්ධකයන්ටනම් චීනය වගේ විශාල වෙලඳපොලක් නැති වීම මරු පහරක් වෙන්න පුලුවන්. පරිගණක ක්‍රීඩා වලට චීනය කොතරම් ලොකු වෙලඳ පොලක්ද කියන්න උදාහරණයක් තමයි Call of Duty Mobile චීනයේ ක්‍රීඩා කරන පිරිස වැඩියි ලෝකයේ අනිත් සියලු රටවල ඒ ක්‍රීඩාව ක්‍රීඩා කරන පිරිස ඔක්කොම සැලකුවත්.
මේ තීරණය චීන පරිගණක ක්‍රීඩා ක්ශේත්‍රයට කොහොම බලපායිද කියලනම් තවම කියන්න කල් වැඩියි. සංවර්ධකයින්ටනම් Steam China වලදි තමන්ගෙ පරිගණක ක්‍රීඩා නිකුත් කරන්න හැකියාව තිබෙන නිසා චීනය තුල වෙලඳපොලට පිවිසෙන්න තවම ඉඩක් තියනවා. චීනය තුල ඉන්න පරිගණක ක්‍රීඩා සංවර්ධකයින්ටත් මේ Steam Global සේවාව තහනම් කරලනම් ඔවුන්ට ලෝකයේ අනෙක් රටවල් වලට තමන්ගෙ පරිගණ ක්‍රීඩා නිකුත් කරන්න චීනයෙන් පිට සංවර්ධකයන් එක්ක එකතු වෙන්න සිදු වේවී. බොහෝ දෙනෙක් පවසන විදිහට පරිගණක ක්‍රීඩා ක්ශේත්‍රයට චීනය විසින් කරපු ලොකුම සීමා කිරීම මේක වේවී.
#OLDNEWS
චීනය තුල Steam තහනම් කරයි
චීනය තුල සිටින පරිගණක ක්‍රීඩකයින් මේ වෙද්දි වාර්තා කරනවා ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩා වෙලඳපොලක් වන Steam සහ එහි සියලුම community pages ආදිය blacklist කර තිබෙන බව, මේ හේතුවෙන් චීනය තුලදි මේ සේවා වලට පිවිසෙන්න හැකියාවක් නෑ. පසුගිය දෙසැම්බර් මාසයේ Steam විසින් චීනය සඳහාම Steam China සේවය නිකුත් කරා, ඒ කුඩා පරිගණක ක්‍රීඩා එකතුවක් එක්කයි. ඒ සේවාව තවමත් ක්‍රියාත්මකයි. සම්පූර්ණ පරිගණක ක්‍රීඩා වෙලඳපොලට පිවිසෙන්න පුලුවන් Steam Global සේවාව තමයි මෙහෙම නත්තල් දවසෙ ban කරල තියෙන්නෙ.
මේ තීරණය එක පාරට ගත්ත එකක් වගේ පෙනුනත් මෑතක සිට චීන රජය පරිගණක ක්‍රීඩා වලට දක්වපු ප්‍රතිචාර එක්ක එච්චර පුදුම වෙන්න දේකුත් නෑ. පසුගිය නොවැම්බර් 12 වන දින Fortnite චීනය තුල තහනම් කරා, ළමුන්ට සතියට පරිගණක ක්‍රීඩා වල යෙදෙන්න පුලුවන් කාලය පැය 3කට සීමා කරා වගේම cryptocurrency වගේ දේවලුත් මෑතකදි තහනම් කරනු ලැබුවා. ඒ වගේම චීනය තුල පරිගණක ක්‍රීඩාවක් සංවර්ධනය කිරීමට අවශ්‍යනම් එය චීනයට විරුද්ධ ලෙස සැලසෙන අංග කිහිපයකින්ම ඉවත්ව සංවර්ධනය කල යුතු වෙනවා.
Python plug-in for Visual Studio Code
Visual Studio Code Python සමඟ වැඩ කිරීමට ඇති plug-in එක ඉහළින් ඇති පින්තූරයේ පෙන්වා ඇත
Credits:- @SLBotsOfficial
Installation
3.6 එය කුමක් ද? 3.6 යනු ඔබට ස්ථාපනය කිරීමට අවශ්‍ය Python අනුවාදය වේ. ඔව්, ද
නවතම අනුවාදය 3.7 වේ, නමුත් TensorFlow පුස්තකාලය 3.7 අනුවාදයට සහය නොදක්වයි
ලියන අවස්ථාවේදී, එබැවින් ඔබ 3.6 භාවිතා කිරීම වඩා හොඳය. ඔබ ඇත්තටම එසේ නොකරන්නේ නම්
TensorFlow සාම්පල ගැන සැලකිලිමත් වන්න, නමුත් ඔබ එසේ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි, ඔබට 3.7 වෙත ඇලී සිටිය හැක.
Python සමහර විට කලින් ස්ථාපනය කර ඇති අතර දැනටමත් පවතී.
එසේ නොවේ නම්, හෝ අනුවාදය නොගැලපේ නම්, හෝ ඔබ Windows ආදරවන්තයෙක් නම්, ඔබට හැකිය
පහත පයිතන් බාගැනීම් පිටුවෙන් ස්ථාපකය බාගන්න:
python.org/downloads/windows/
Python පැකේජ කළමනාකරු, pip ද ස්ථාපනය කිරීමට සිදුවනු ඇත. ඔබට
මෙහි ඇති පියවර අනුගමනය කිරීමෙන් ඒ සඳහා ස්ථාපනය සිදු කළ හැක.
pip.pypa.io/en/stable/installing/
නැතහොත් කෙටියෙන් කිවහොත්,
⚡️
get-pip.py ගොනුව බාගන්න (ඔබට curl නොමැති නම් අතින්) curl https://bootstrap.pypa.io/get-pip.py -o get-pip.py
⚡️ එය python executable එකෙන් ක්‍රියාත්මක කරන්න
python get-pip.pyවිකල්ප නමුත් නිර්දේශිත ක්‍රමයක් වන්නේ පයිතන් සඳහා මාදිලිය ස්ථාපනය කිරීමයි සහ pyenv නම් මෙවලමක් භාවිතා කරන්න. pyenv යනු ඔබට මාරු වීමට ඉඩ සලසන කුඩා මෙවලමකි එක් පයිතන් ගසකින් තවත් පයිතන් ගසකට, එනම් ඔබට එක් අනුවාදයකින් මාරු විය හැක පයිතන් සහ එහි පුස්තකාල තවත් එකකට. github.com/pyenv/pyenv#installation pyenv ස්ථාපනය කර ඇති විට, ඔබට දැන් Python හි එක් අනුවාදයකින් මාරු විය හැක තවත් කෙනෙකුට පහසු ආකාරයෙන්. ස්ථාපනය කර ඇති අනුවාද පරීක්ෂා කිරීමට, භාවිතා කරන්න pyenv අනුවාද.
$ pyenv versions
system
* 3.6.0 (set by /Users/niko/.pyenv/version)
3.7.0
anaconda3-5.0.1
පෙර සහ පහත කේත කොටස්වල පෙන්වා ඇති පරිදි, අපි
Python අනුවාදය 3.6 සහ pip අනුවාදය 18.0 සඳහා සහය දක්වයි. ඔව්, 3.6, මන්ද,
නැවතත්, TensorFlow පැකේජ Python 3.7 සඳහා නොතිබුණි
ලියන කාලය.
$ pip --version
pip 18.0 from /Users/niko/.pyenv/versions/3.7.0/lib/python3.7/
site-packages/pip (python 3.7)
නමුත් python2 ද පරිපූර්ණ ලෙස භාවිතා කළ හැකි නමුත් විෂය පථය තුළ එතරම් පරීක්ෂා කර නොමැත
මෙම පොතේ.
ඉදිරි පයිතන් ස්ක්‍රිප්ට් සඳහා නව ෆෝල්ඩරයක, අපට සැකසිය හැක
tasks.json Visual Studio Code මගින් භාවිතා කළ හැක.
{
"version": "2.0.0",
"tasks": [
{
"label": "echo",
"type": "shell",
"command": "python",
"args": [
"${file}"
],
Chapter 1 Week 1: Python
250
"group": {
"kind": "build",
"isDefault": true
}
}
]
}
Credits:- @SLBotsOfficialHow to Develop a Telegram Bot in Python Basics in Sinhala
හැදින්වීම
Python වඩාත් බහුලව භාවිතා වන වැඩසටහන් බවට පත්වෙමින් තිබේ
21 වන සියවසේ භාෂාව. විනෝදාංශ කරන්නන් එයට කැමතියි, විශ්ලේෂකයින් එයට කැමතියි, සහ පවා
මේ දවස්වල python පාවිච්චි කරන ළමයි code කරන්න පටන් ගන්නවා.
එහි සරල වාක්‍ය ඛණ්ඩය සහ පවතින පුස්තකාල දහස් ගණනක් සමඟ, ඔබට යා නොහැක
පයිතන් සමඟ වැරදියි. මෑතකදී, මෙම පුස්තකාල බොහොමයක් නැවත අවධානය යොමු කර ඇත
යන්ත්‍ර ඉගෙනීම, AI, දත්ත විද්‍යාව... ඒ තරමටම Python, භාෂාව,
බොහෝ හැඳින්වීමක් අවශ්ය නොවේ.
මමත් Python වලට කැමතියි, ගොඩක් code ලියන්න ලේසි නමුත් අමාරුයි
නඩත්තු කරනවා. ඉතින්, මම සාමාන්යයෙන් වෙනත් භාෂාවකට මාරු වෙනවා, නමුත් එය ගැලපෙන්න අමාරුයි
Python-OpenCV, TensorFlow සමඟ තිබෙන පුස්තකාල සියල්ල
first-class Python wrapper එකක් කියලා තමා හදුන්වන්නේ.
Credits:- @SLBotsOfficial
Google ආයතනය කියන විදිහට මේ පහසුකමෙන් Android දුරකථන සහ සහය දක්වන Windows පරිගණක අතර Fast Pair භාවිතයෙන් ඉක්මනින් සහ පහසුවෙන් සම්බන්ධතාවයක් ආරම්භ කරන්න හැකියාව තියනවා. ඊට පස්සෙ Bluetooth උපාංග වලට සම්බන්ධ වෙන්නත් Nearby Share භාවිතා කරල text messages sync කිරීමටත් file share කිරීමටත් පුලුවන්.
තවමත් මේ පහසුකම සම්බන්දයෙන් සම්පූර්ණ විස්තරයක් Google ආයතනය කියල නැතත් ඔවුන් ප්‍රකාශ කරල තියනව විවිධ පරිගණක නිශ්පාදකයන් සමග ඔවුන් වැඩ කටයුතු කරගෙන යනව කියල මේ පහසුකම ඔවුන්ගෙ Windows පරිගණක වලට මේ අවුරුද්දෙ අන්තිම වෙද්දි ලබාදෙන්න. ඒ නිශ්පාදකයන් අතර Acer, HP, සහ Intel වගේ නිශ්පාදකයන් ඉන්නවා.
කාලයක ඉඳන් Google විසින් Nearby Share පහසුකම PC වලට ලබාදෙන්න උත්සහ කරගෙන යනවා. ගිය අවුරුද්දෙ ජූලි වලදි Nearby Share පහසුකම Windows මෙහෙයුම් පද්ධතියේ Google Chrome සංස්කරණය සඳහා ලබාදෙන්න සූදානම් වුනත් ඒක සාර්ථක වුනේ නෑ. නමුත් මේ අලුත් වැඩකටයුත්තත් එක්ක Google Chrome නැතුව native විදිහට Windows පරිගණක සඳහා Nearby Share පහසුකම ලබාදෙන්න හැකිවේවී.
Android Nearby Share පහසුකම Windows පරිගණක වලටත් ලබාදීමේ සූදානමක්
Google ආයතනයේ ප්‍රධාන desktop මෙහෙයුම් පද්ධතිය Chrome OS වුනත් ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන desktop මෙහෙයුම් පද්ධතිය වෙන්නෙ Windows කියන එක කවුරුත් පිලිගන්න දෙයක්. ඉතින් Google ආයතනයත් Android devices වලට සංවර්ධනය කරපු Nearby Share පහසුකම Windows devices වලටත් native ලෙස ලබාදෙන්න සූදානමක් තියන බව මේ අවුරුද්දෙ CES වලදි නිවේදනය කරා. මේක Apple devices වල තියන AirDrop පහසුකමට විකල්පයක් ලෙස Android හා Windows devices වල පාවිච්චි කරන්න හැකිවේවී.
Zynga කියන්නෙත් එසේ මෙසේ සමාගමක් නෙවෙයි. මීට අවුරුදු ගාණකට කලින් අපි හැමෝම වගේ Facebook එකේ පැය ගණනක් ක්‍රීඩා කරපු FarmVille ක්‍රීඩාවේ සංවර්ධකයන් වෙන්නෙ මොවුන්. ඒ වගේම මෙයාල Words With Friends කියන ප්‍රසිද්ධ ක්‍රීඩාවෙත් හිමිකරුවන්, මේ ක්‍රීඩාව ටික කාලයකට පස්සෙ Messenger හරහාත් ක්‍රීඩා කරන්න හැකියාව ලැබුනා. ඒ වගේම Zynga විසින් ඉදිරියේදි Snapchat සඳහා Among Us වගේ Revamp නම් ක්‍රීඩාවකුත් එළි දක්වන්න සූදානමෙන් ඉන්නවා.
“Zynga සතුව පවතින mobile සහ next generation platforms පිලිබඳ විශේෂඥතාව සහ Take-Two Interactive සතුව ඇති හැකියාවන් සහ බුද්ධිමය දේපළ එකට එක් කිරීමෙන් පරිගණක ක්‍රීඩා හරහා ලෝකය එකට සම්බන්ධ කිරීමේ අපගේ මෙහෙවර තවදුරටත් කරගෙන යාමට අපට හැකි වෙනවා” කියල Zynga හි ප්‍රධාන විධායක නිලධාරී Frank Gibeau විසින් මේ මිලදී ගැනීම ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කරල තියනවා.
Take-Two Interactive විසින් මේ විදිහට ඩොලර් බිලියන 12.7 කට Zynga මිලදී ගැනීම වීඩියෝ ක්‍රීඩා ඉතිහාසයේ විශාලම සමාගම් මිලදී ගැනීම. ඒක Microsoft විසින් පසුගිය මාර්තු මාසයේ අවසන් කරපු ඩොලර් බිලියන 7.5 කට Bethesda සමාගම මිලදී ගැනීම සහ Supercell හි බහුතර කොටස් Tencent විසින් ඩොලර් බිලියන 8.57 කර මිලදී ගැනීමට පවා වැඩියි.
Rockstar Games මව් සමාගම වන Take-Two Interactive විසින් Zynga සමාගම මිලදී ගනී
පරිගණක ක්‍රීඩා ලෝකයේ ප්‍රසිද්ධ සංවර්ධකයින් දෙපලක් වෙන Rockstar Games සහ 2K Games වල මව් සමාගම වන Take-Two Interactive විසින් ප්‍රසිද්ධ සමාජ ක්‍රීඩා සංවර්ධක සමාගමක් වෙන Zynga ඩොලර් බිලියන 12.7 ක මුදලකට මිලදී ගන්න සූදානම් වෙනව කියල ආරංචි වෙනවා. මේ මිලදී ගැනීම මුදල් සහ කොටස් වල එකතුවක් ලෙස 2023 වසරේ පලමු බාගය වෙද්දි අවසන් කරන්න කටයුතු කරගෙන යනව කියලයි වාර්තා වෙන්නේ.
කලින් කීව වගේ ලොකු මුදලකට Take-Two Interactive විසින් Zynga මිලදී ගැනීමෙන් එම සමාගම mobile games වෙලඳපොලට දී ඇති අවධානය අපිට බලාගන්න පුලුවන්. Take-Two Interactive කියන්නෙ ලෝකයේ තියන ප්‍රසිද්ධම පරිගණක ක්‍රීඩා franchises කිහිපයක් වෙන Grand Theft Auto, Red Dead Redemption, BioShock, Borderlands, සහ NBA 2K වල හිමිකරුවන්.
NFT කියන්නෙ blockchain තාක්ෂණය භාවිතා කරල digital items වල හිමිකාරීත්වය තහවුරු කරගන්න පුලුවන් digital වත්කම් විශේෂයක්. 2020 සහ 2021 අවුරුදු වලදී NFT වලට විශාල ඉල්ලුමක් අන්තර්ජාලයේ ඇතිවුනා. 2021 මාර්තු වලදි Twitter නිර්මාතෘ Jack Dorsey විසින් ඔහුගේ පලමු Tweet එක NFT එකක් ලෙස වෙන්දේසි කරා වගේම ඒක ඩොලර් මිලියන 2.9 ක් වගේ විශාල මිලකට අලෙවි වුනා. ඒ වගේම World Wide Web (WWW) සඳහා භාවිතා වුන මුල්ම source code එකත් NFT එකක් ලෙස ඩොලර් මිලියන 5.4 කට අලෙවි වෙලා තියනවා.
මේ NFT trend එකට පසුගිය කාලයේ හුඟක් සමාගම් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ වුනා. cryptocurrencies වල මූල්‍ය වටිනාකම් ගැන වාර්තා කරන coinmarketcap.com වෙබ් අඩවියට අනුව 2021 දෙසැම්බර් 23 වෙනකොට NFT වල වෙලඳපොල වටිනාකම හරියටම ඩොලර් 20,915,692.79 වෙනවා. මේ අගය ඉදිරි කාලයේ අනිවාර්‍යයෙන්ම ඉහල යන ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ.
PCGLK
ලොව ප්‍රථම SMS පණිවිඩය NFT එකක් ලෙස $150,000 මුදලකට අලෙවි වේ
ලෝකයේ පළමු SMS එක වෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතික programmer කෙනෙක් වෙන Neil Papworth විසින් 1992 දෙසැම්බර් 3 වන දින Vodafone සමාගමේ අධ්‍යක්ෂ වූ Richard Jarvis වෙත “Merry Christmas” කියල සටහන් කරල යවපු පණිවිඩයයි. මේ SMS එක පසුගිය දවසක NFT එකක් ලෙස $149,729 කට පැරිස් වෙන්දේසියකදී අලෙවි වෙලා තියනවා. මේ වෙන්දේසිය පවත්වනු ලැබුවේ Aguttes කියන auction house එක විසින්.
මේ NFT එක ලෙස ලබාදීලා තියෙන්නෙ Neil Papworth විසින් යවපු පලමු පණිවිඩයේ අනුරුවක්. මේක මිලදී ගත්ත තැනැත්තාට පලමු SMS පණිවිඩය යවද්දි සෑදුනු PCAP file එකේ අනුරුවක් සමග ඒ පණිවිඩය ලැබුන විදිහ පෙන්වන ත්‍රිමාණ සජීවීකරණයක් සහිත digital frame එකක් ලැබෙනවා. මේ NFT එක මිලදී ඇරගෙන තියෙන්නෙ අනන්‍යතාව හෙලි නොකල ගැනුම් කරුවෙක්, ඒ වගේම මේකට ගෙවපු මුදල ගෙවල තියෙන්නෙ “Ether” කියන cryptocurrency එකෙන්. Vodafone ආයතනය තහවුරු කරල තියනව මේ වෙන්දේසියෙන් ලැබුන මුදල එක්සත් ජාතීන්ගේ සරණාගත අරමුදලට පරිත්‍යාග කරනව කියල.
Activision මිලදී ගැනීමෙන් පසුව Microsoft විසින් Warcraft, Diablo, Overwatch, Call of Duty, සහ Candy Crush වැනි franchises ඉක්මනින් Xbox Game Pass සහ PC Game Pass වෙත එක් කරන්න බලාපොරොත්තු වෙනව කියල Microsoft හි පරිගණක ක්‍රීඩා අංශයේ ප්‍රධාන විධායක නිලධාරී Phil Spencer විසින් ප්‍රකාශ කරල තියනවා.
Xbox Game Pass වලට මේ වෙද්දි subscribers ල මිලියන 25ක් පමණ ඉන්නව, ඒත් එක්කම Microsoft ආයතනයත් දිගටම තමන්ගෙ subscription සේවාව ශක්තිමත් කරන්න ඉදිරියටත් විවිධ studios මිලදී ගැනීම සිදු කරාවි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.
Microsoft ආයතනයේ දැවැන්ත Activision Blizzard ගනුදෙනුව සිදුවෙන්නෙ සමාගම ඩොලර් බිලියන 7.5 කට Bethesda මවු සමාගම ZeniMax Media මිලදී ගැනීමෙන් වසරකට ආසන්න කාලයකට පසුවයි. ඒ මිලදී ගැනීමෙන් පස්සෙ Microsoft සතුවෙන පළමු පාර්ශවික Xbox game studios ගණන 23 දක්වා ඉහල ගියා වගේම Xbox Game Pass වලටත් ඒ එක් වීම විශාල වාසියක් වුනා.
මේ Activision Blizzard ගනුදෙනුව 2023 මූල්‍ය වර්ෂයේදී අවසන් කරන්න හැකිවේවී කියල Microsoft ආයතනය බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ මේකට මාස 18 ක් වත් යනකන් සම්පූර්ණ අනුමැතිය ලැබෙන එකක් නෑ, ඒකට හේතුවක් වෙන්නෙ Activision Blizzard වගේ විශාල studio එකක් වෙලඳපොල ගණනාවක ක්‍රියාත්මක වෙන නිසා ඒ රටවල් සියල්ලේම නියාමන අනුමැතිය ලබා ගැනීම සංකීර්ණ සහ කාලයක් ගතවෙන ක්‍රියාවලියක් නිසයි.
PCGLK
Microsoft ආයතනය විසින් Activision Blizzard මිලදී ගනී
Microsoft විසින් Call of Duty, World of Warcraft සහ Diablo වැනි අතිශය ජනප්‍රිය පරිගණක ක්‍රීඩා වල අයිතිය හිමි Activision ආයතනය තම සමාගම යටතට ගැනීමට මේ වෙනකොට කටයුතු කරල තියනවා. මේ ගනුදෙනුවේ වටිනාකම ඩොලර් බිලියන 68.7ක්. ඒ මුදල 2016 දි LinkedIn මිලදී ගන්න Microsoft ආයතනය ගෙවූ ඩොලර් බිලියන 26 ත් ඉක්මවන අති විශාල මුදලක්. මේක Microsoft විසින් පරිගණක ක්‍රීඩා ක්ශේත්‍රයේ කරපු ලොකුම ආයෝජනය කියල වාර්තා වෙනවා. Microsoft ආයතනය ප්‍රකාශ කරල තියනව මේ ගනුදෙනුව සම්පූර්ණ උනාට පස්සෙ ආදායම අතින් ලෝකයේ තුන්වන විශාලතම පරිගණක ක්‍රීඩා සමාගම බවට තම සමාගම පත් වෙනව කියලයි, ඒ Tencent සහ Sony සමාගම් වලට පසුව.
මේ ගනුදෙනුව අවසන් වූ පසු ප්‍රසිද්ධ subscription සේවාවක් වන Xbox Game Pass වෙත Activision ට අයත් බොහෝ ක්‍රීඩා එක් කිරීමට Microsoft සැලසුම් කරගෙන ඉන්නවා.
ඒ වගේම Sony විසින් මේ වෙද්දි තහවුරු කරල තියනවා ඔවුන්ගෙ PS4 consoles නිශ්පාදනය දිගටම සිදු වෙන බව. මේ තීරණ Sony සහ Microsoft විසින් ඇරගෙන තියෙන්නෙ ඔවුන්ගෙ ඊලඟ පරපුරේ Xbox Series X සහ PS5 consoles සඳහා වන ඉල්ලුම පවා සපුරා දීමට නොහැකි වාතාවරණයක් තුලයි.
කොහොම උනත් Microsoft ආයතනයට ඔවුන්ගෙ ඩොලර් 299 ක අඩු මිල Xbox Series S සඳහා වන ඉල්ලුමනම් සපුරාලීමට හැකි වෙලා තියනවා. 2020 දි Xbox Series X / S එළි දැක්වීමෙන් පසු Xbox ප්‍රධානී Phil Spencer විසින් කියල තිබුන සමාගම Series S වලට වඩා Series X consoles වැඩි වශයෙන් නිශ්පාදනය කරත් අඩු මිල Series S වඩා වැඩි වශයෙන් අලෙවි වීමට ඉඩ ඇති බවයි.
PCGUIDELK
Microsoft විසින් Xbox One consoles නිශ්පාදනය නවතා දමයි
Microsoft ආයතනය විසින් සියලු Xbox One consoles වර්ග නිශ්පාදනය නවතා දමා තියනවා. Microsoft ඊලඟ පරපුරේ consoles වන Xbox Series X නිකුත් කිරීමට කලින් digital Xbox One S සහ Xbox One X consoles නිශ්පාදනය නතර කරනු ලැබුවා. ඒ වගේම ඔවුන් 2020 අවසානයේදී Xbox One S නිශ්පාදනයත් අවසන් කරා. දැන් ඉතිරි වෙලා තියන stocks තියෙන්නෙ විකිණීමට තියන වෙලඳසැල්වල විතරයි.
“Xbox Series X සහ Xbox Series S නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා, අපි 2020 අවසානය වන විට සියලුම Xbox One consoles නිෂ්පාදනය නතර කරා.” යනුවෙන් Xbox නිෂ්පාදන අලෙවිකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ Cindy Walker විසින් ප්‍රකාශ කරල තිබුනා.
Microsoft ආයතනයේ මේ තීරණය දැනුම් දුන්නෙ Sony ආයතනයත් ඔවුන්ගෙ PS4 consoles නිශ්පාදනය 2021 වසරෙ අන්තිම වෙද්දි නවත්වන්න තීරණය කරල තියනව කියල විවිධ වෙබ් අඩවි වාර්තා කරපු වෙලාවකයි. එහෙම උනත් Sony විසින් 2022 වසරෙ PS4 consoles මිලියනයක් පමණ නිශ්පාදනය කරන්න සැලසුම් කරන් ඉන්නව කියල දැන් වාර්තා වෙනවා. ඒ වගේම Sony විසින් මේ වෙද්දි තහවුරු කරල තියනවා.
@tech_scop
අපේ චැනල් addmin ලා තුනක් ගන්නවා 🤩
Addmin වෙන්ම කැමති න්ම් මේ inbox එන්න
@G_c_c_123
නීති රීතී
දවසට පෝස්ට් දෙකක් වත් දාන්න ඕනී
පෝස්ට් දැම්මේ නැත්තන් addmin කම අයින් කරනවා ඒක මුලින්ම දැනුම් දෙන්න ඕනී
Admin උනා කියලා දිගට හරහට ලින්ක් දාන්නත් එපා
ඇඩ්මින් කම අයින් කරනවා 🙂
හොදට වැඩ ටික කරගෙන හිටියොත් හැමදාම සහයෝගයෙන් ඉන්න ලැබැයි 🤩
Technology knowledge store කියලා නම වෙනස් කරා කමක් නැද්ද 🙂
🍃Announcing Windows 11 Insider Preview Build 22538
What’s new in Build 22538 ?
☘️New Task Manager Released 😍 Click Here To See On YT
☘️Updates for voice access
🍂We first introduced voice access in Build 22518. Voice access is a new experience to control your PC with just voice. With today’s build, we have some updates for voice access for Windows Insiders to try out.
☘️Using touch keyboard with voice access
You can use the touch keyboard with voice access to:
🔻Spell words e.g., names and email addresses.
🔻Enter numbers e.g., phone numbers and addresses.
🔻Enter punctuation marks and symbols.
🔻Enter emojis.
🍃Sorry Guys Official Download Link Is Not Available At This Moment 😪
🌱Click Here To See More Details On Windows Blog
Razor Tech 🇱🇰
