𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Ir al canal en Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Mostrar más3 506
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
🔵HOW TO GET THE BEST KEYWORDS FOR MAKING DORKS!🔵
😋ʜɪ, sᴏ ᴛᴏᴅᴀʏ ɪᴍ sʜᴀʀɪɴɢ ᴛʜᴇ ᴍᴇᴛʜᴏᴅ ɪᴍ ᴜsɪɴɢ ᴛᴏ ɢᴇᴛ ɢᴏᴏᴅ ᴋᴇʏᴡᴏʀᴅ ᴛᴛʜᴀᴛ ʙʀɪɴɢ ᴍᴇ ᴀ ʟᴏᴛ ᴏғ ᴜʀʟ ᴡɪᴛʜ ᴍʏ ᴅᴏʀᴋs!
1- ᴛʜɪɴᴋ ᴀʙᴏᴜᴛ ᴡʜᴀᴛ ʏᴏᴜ sᴇᴀʀᴄʜ ғᴏʀ!
2- ɢᴏ ᴏɴ ɢᴏᴏɢʟᴇ ᴀɴᴅ ᴡʀɪᴛᴇ ᴇxᴀᴍᴘʟᴇ ( ɢᴛᴀ 5 ) ᴀɴᴅ ʏᴏᴜ ɢᴏ ᴀᴛ ʙᴏᴛᴛᴏᴍ ᴀɴᴅ ᴄʜᴇᴄᴋ ᴛʜᴇ ɢᴏᴏɢʟᴇ ᴋᴇʏᴡᴏʀᴅs!😒
3- ᴀᴅᴅ ᴡᴏʀᴅ ᴀɴᴅ ʏᴏᴜ ᴡɪʟʟ ɢᴇᴛ ᴍᴏʀᴇ ᴋᴇʏᴡᴏʀᴅs!😋
4- ᴍᴏᴅɪғʏ ᴛʜᴇᴍ ᴀs ᴡᴇʟʟ ᴛᴏ ɢᴇᴛ ᴇᴠᴇɴ ʙᴇᴛᴛᴇʀ😊
ʜᴏᴘᴇ ɪᴛ ᴡɪʟʟ ʜᴇʟᴘ ʏᴏᴜ ɢᴜʏs ᴄᴀᴜsᴇ ғᴏʀ ᴍᴇ ɪᴛs ᴡᴏʀᴋɪɴɢ ᴘᴇʀғᴇᴄᴛʟʏ😍😍
🚙කඩා කළ බොහෝ විට ඔබ නරඹා ඇති ලෝකප්‍රකට වයිපර් ටෙලි කතා මාලාවේ ඇති වර්ණය වෙනස් කළ හැකි මෝටර් රථය ඔබ බොහෝ විට දැක ඇතුවාට සැක නැත.🤩
මේ වනතුරු ප්‍රබන්ධයක්ව පැවති එම සංකල්පය යථාර්තයක් බවට පත් කිරීමට BMW සමාගමට හැකි වී තිබේ.💡
මෙම මෝටර් රථ සංකල්පය මගින් ඔබට බොත්තමක් එබීමෙන් ඔබේ මෝටර් රථයේ වර්ණය වෙනස් කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
මේ වසරේ ජනවාරි 5 වැනි දින එලිදැක්වූ මෙම සංකල්පයෙන් යුත් මෝටර් රථය වන IX FLOW SUV රථයේ බාහිර ආවරණයේ කළු සහ සුදු වර්ණ මිශ්‍ර කිරීම විද්‍යුත් විච්ඡේදක තාක්ෂණය මගින් සිදු කෙරෙන අතර ඒ සදහා විද්‍යුත් සංඥා මගින් සක්‍රීය කරන ලද විශේෂයෙන් දියුණු කරන ලද බද ආවරණයක් අඩංගු වේ.👑
.....Tech IT.....
Monitor එකේ Dead Pixels තියනවද කියලා check කරගම්න 😗❤️
▫️▫️▫️▫️▫️▫️▫️▫️
deadpixeltest.org
▫️▫️▫️▫️▫️▫️▫️▫️
@SusaEpic
#dead #pixels #monitors
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
iPhone 14 ජංගම දුරකථනයෙන් Notch එක ඉවත් කරනු ඇති බව අලුත්ම වාර්තා හෙළි කරයි
Apple දුරකථන වලින් Notch එක ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කතිකාවත අලුත් එකක් නොවන අතර එය වසරින් වසර අලුත් වෙමින් තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති.
වෙන කවරදාටත් වඩා දැන් දැන් ඒ පිළිබඳ සංවාදය වැඩිවෙමින් තිබෙන අතර ඇතැම් විශ්වාසදායි මූලාශ්‍ර ද ඒ පිළිබඳව තහවුරු කරමින් සිටිනවා.
Apple නිෂ්පාදන පිළිබඳ සාර්ථක අනාවැකි පලකල සුප්‍රකට Bloomberg වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන Mark Gurman විසින් ද සිය Podcast වැඩසටහනක දී මේ පිළිබඳ අදහස් පළ කර තිබෙන අතර, ඔහුට අනුවද 2022 දී Apple ඇතැම් දුරකථන වලින් සමහරවිට Notch එක ඉවත් වනු ඇති බවට මත පළකර තිබෙනවා.
Apple සමාගම කලක සිටම Under Display Face ID technology එකක් සම්බන්ධයෙන් වැඩ කරමින් සිටින බව රහසක් නොවන අතර, මේ නිසා යම් හෙයකින් Apple දුරකථන වලින් Notch එක ඉවත් වන්නේ නම්, Face ID සඳහා මෙම Under Dispaly face ID technology එක භාවිතා වෙනු ඇති.
iPhone 14 Pro සහ Pro Max මෙලෙස Punch hole dispaly සහිතව නිකුත් වෙනු ඇති බව මීට පෙර ද Ming-Chi Kuo වැනි analysts වරුන් සහ වෙනත් වෙබ් අඩවි විසින්ද වාර්තා කර තිබුණා.
අනං මනං 🤪
🍂අනං මනං චැනල් එකට සාදරයෙන් පිලිගන්නවා.
🍂මෙකෙ ඉන්න ඔයාලට
🏵️funny videos
🏵️fashion
🏵️motivation videos
🏵️status videos හැමදාම බලන්න පුලුවන් 🤪
https://t.me/Anan_manan
iPhone 14 ජංගම දුරකථනයෙන් Notch එක ඉවත් කරනු ඇති බව අලුත්ම වාර්තා හෙළි කරයි
Apple දුරකථන වලින් Notch එක ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කතිකාවත අලුත් එකක් නොවන අතර එය වසරින් වසර අලුත් වෙමින් තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති.
වෙන කවරදාටත් වඩා දැන් දැන් ඒ පිළිබඳ සංවාදය වැඩිවෙමින් තිබෙන අතර ඇතැම් විශ්වාසදායි මූලාශ්‍ර ද ඒ පිළිබඳව තහවුරු කරමින් සිටිනවා.
Apple නිෂ්පාදන පිළිබඳ සාර්ථක අනාවැකි පලකල සුප්‍රකට Bloomberg වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන Mark Gurman විසින් ද සිය Podcast වැඩසටහනක දී මේ පිළිබඳ අදහස් පළ කර තිබෙන අතර, ඔහුට අනුවද 2022 දී Apple ඇතැම් දුරකථන වලින් සමහරවිට Notch එක ඉවත් වනු ඇති බවට මත පළකර තිබෙනවා.
Apple සමාගම කලක සිටම Under Display Face ID technology එකක් සම්බන්ධයෙන් වැඩ කරමින් සිටින බව රහසක් නොවන අතර, මේ නිසා යම් හෙයකින් Apple දුරකථන වලින් Notch එක ඉවත් වන්නේ නම්, Face ID සඳහා මෙම Under Dispaly face ID technology එක භාවිතා වෙනු ඇති.
iPhone 14 Pro සහ Pro Max මෙලෙස Punch hole dispaly සහිතව නිකුත් වෙනු ඇති බව මීට පෙර ද Ming-Chi Kuo වැනි analysts වරුන් සහ වෙනත් වෙබ් අඩවි විසින්ද වාර්තා කර තිබුණා.
▫️ යම්න Youtube එකට
▫️ කැමති වීඩියෝ එකක් play කරන්න
▫️ Play වෙන ගමන් 'AWESOME' කියලා Type කරන්න
▫️ Video එකේ Progress bar එක දිහා බලම්න
Surprise mother father 😗
@SusaEpic
#utube #tricks #progressbar
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
Linux install කරපු disk එක windows වලින් access කරන්න බැරිද?
linux ext4 file system එක windows natively support නැති නිසා linux වලට format කරපු drives windows වලින් natively access කරන්න බෑ
මෙන්න පොඩි solutions 2ක්
1) Linux file system for windows by paragon software
මේක paid solution එකක්. මේකෙ වාසිය තියෙන්නෙ මේකෙන් linux drive එක system එකට mount වෙනව.
paid උනාට speed limitation එකක් එක්ක free use කරන්න පුලුවන්
+ getintopc එකෙ crack තිබ්බ
2) Diskinternals linux reader
මේක free software එකක්. linux files මේකෙ file manager එකෙන් read and write කරන්න පුඔවන්
@Razor_Tech
🖥 ටෙලිවිෂන් තිරයෙන් රස හඳුනා ගැනීමට ක්‍රමයක්😋
🦠 කොවිඩ් වසංගතය හමුවේ නිවෙස්වල කොටු වී සිටින මිනිසා විවිධ නිර්මාණ කිරීමට ද පෙළඹී තිබෙනවා. ජපාන මහාචාර්යවරයෙක් දිව ගෑමෙන් ආහාර වර්ගවල රස හඳුනාගත හැකි ලෙස ටෙලිවිෂන් තිරයක් නිර්මාණය කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා. Taste-the-TV ලෙස නම් හඳුන්වා දී ඇති එම උපාංගය කුඩා ප්‍රමාණයේ තිරයක්. මෙම උපාංගය නිර්මාණය කර ඇත්තේ, මහාචාර්ය හොමෙයි මියාෂිටා විසින්. මෙමඟින් සුපවේදීන් ව පුහුණුකළ හැකි බව යි ඔහු පවසන්නේ. නව මෙවලමෙහි වාණිජ වටිනාකම ඩොලර් 875ක් ලෙස මහාචාර්යවරයා ඇස්තමේන්තු කර තිබෙනවා.🙃
-copied-
#tec

කොහොමද public drive link හොයාගන්නෙ?
අපිට මොනාහරි දෙයක් හොයාගන්න ඔනි උනහම අපි හුගක් වෙලාවට එක Google search කරනව, හැබැයිලොකු fils, course වගෙ දෙවල් download කරන්න හුගක් site වලට යන්න වෙනව Google එකෙන් විසදුමක් එකට ඇත්තෙත් නැහැ .ඉතින් එක search එකෙන් කොහොමද public link හොයාගන්නෙ.?.😜
site:drive.google.com/drive/folders [keyword]
ඔක google search කරන්න විතරයි ඔනි keyword එක විදිහට ඔයාට හොයාගන්න ඔනි course එක අවශ්‍ය දෙ දාගන්න.එතකොට google එක අපිට public link filter කරලා පෙන්නව🙂
Credit @cybersecuritylk2022 වසරේ තාරකා විද්‍යාත්මක සංසිද්ධි
ජනවාරි
✨03 - පෘථිවිය එහි කක්ෂයේ උප හේලිකයේ පිහිටීම.
✨03,04 - Quadrantid උල්කාපාත වර්ෂාව (උච්චතම අවස්ථාවේදී පැයක් තුල උල්කාපාත 120ක් පමණ දැකගත හැකියි.)
පෙබරවාරි
✨09- සිකුරු එහි උපරිම දීප්තිය කරා ලඟා වීම
✨27 - සඳ, අඟහරු සහ සිකුරු එකිනෙකට ආසන්නව පිහිටීම.
මාර්තු
✨14 - y - Normid උල්කාපාත වර්ෂාව (උච්චතම අවස්ථාවේදී පැයක් තුල උල්කාපාත 6ක් පමණ දැකගත හැකියි.)
අප්‍රේල්
✨04 - සෙනසුරු - අඟහරු සුසංයෝගය
✨12 - බ්‍රහස්පති - නෙප්චූන් සුසංයෝගය
✨22 - Lyrids උල්කාපාත වර්ෂාව (උච්චතම අවස්ථාවේදී පැයක් තුල උල්කාපාත 18ක් පමණ දැකගත හැකියි.)
මැයි
✨01 - බ්‍රහස්පති - සිකුරු සුසංයෝගය
✨06 - Aquariid උල්කාපාත වර්ෂාව (උච්චතම අවස්ථාවේදී පැයක් තුල උල්කාපාත 40ක් පමණ දැකගත හැකියි.)
✨28 - බ්‍රහස්පති - අඟහරු සුසංයෝගය
ජූනි
✨04 - සෙනසුරු එහි ප්‍රතිගාමී චලිතයට අවතීර්ණ වීම
ජූලි
✨04 - පෘථිවියේ එහි කක්ෂයේ විහේලිකයේ පිහිටීම
✨28 - බ්‍රහස්පති එහි ප්‍රතිගාමී චලිතයට අවතීර්ණ වීම
✨29 - 30 - Delta Aquariid උල්කාපාත වර්ෂාව (උච්චතම අවස්ථාවේදී පැයක් තුල උල්කාපාත 25ක් පමණ දැකගත හැකියි.)
අගෝස්තු
✨12 - 13 - Perseid උල්කාපාත වර්ෂාව (උච්චතම අවස්ථාවේදී පැයක් තුල උල්කාපාත 150ක් පමණ දැකගත හැකියි.)
✨14 - සෙනසුරු, පෘථිවිය සහ සූර්යයා සමඟ ඒකරේඛීයව පිහිටීම නිසා පෘථිවියට තරමක් ආසන්න වීම.
සැප්තැම්බර්
✨01 - Aurigid උල්කාපාත වර්ෂාව (උච්චතම අවස්ථාවේදී පැයක් තුල උල්කාපාත 6ක් පමණ දැකගත හැකියි.)
✨16 - නෙප්චූන්, පෘථිවිය සහ සූර්යයා ඒකරේඛීයව පිහිටීම නිසා නෙප්චූන් පෘථිවියට තරමක් ආසන්නව පිහිටීම
✨26 - බ්‍රහස්පති, පෘථිවිය සහ සූර්යයා ඒක රේඛීයව පිහිටීම නිසා බ්‍රහස්පති පෘථිවියට තරමක් ආසන්නව පිහිටීම
ඔක්තෝබර්
✨07 - 09 - Draconid උල්කාපාත වර්ෂාව (උච්චතම අවස්ථාවේදී පැයක් තුල උල්කාපාත 10ක් පමණ දැකගත හැකියි.)
✨21 - 22 - Orionid උල්කාපාත වර්ෂාව (උච්චතම අවස්ථාවේදී පැයක් තුල උල්කාපාත 20ක් පමණ දැකගත හැකියි.)
✨22 - සෙනසුරු එහි ප්‍රතිගාමී චලිතය අවසන් කිරීම
✨25 - අර්ධ සූර්යග්‍රහණය
✨30 - අඟහරු එහි ප්‍රතිගාමී චලිතය ආරම්භ කිරීම.
නොවැම්බර්
✨08 - අර්ධ චන්ද්‍රග්‍රහණය
✨09 - යුරේනස්, පෘථිවිය සහ සූර්යයා ඒක රේඛීයව පිහිටන බැවින් යුරේනස් පෘථිවියට තරමක් ආසන්නව පිහිටීම
✨12 - Taurid උල්කාපාත වර්ෂාව (උච්චතම අවස්ථාවේදී පැයක් තුල උල්කාපාත 10ක් පමණ දැකගත හැකියි.)
✨18 - Leonid උල්කාපාත වර්ෂාව (උච්චතම අවස්ථාවේදී පැයක් තුල උල්කාපාත 15ක් පමණ දැකගත හැකියි.)
✨23 - බ්‍රහස්පති එහි ප්‍රතිගාමී චලිතය අවසන් කිරීම
දෙසැම්බර්
✨07 - අඟහරු, පෘථිවිය සහ සූර්යයා ඒක රේඛීයව පිහිටන නිසා අඟහරු පෘථිවියට තරමක් ආසන්නයෙන් පිහිටීම
✨13 - 14 Geminids උල්කාපාත වර්ෂාව (උච්චතම අවස්ථාවේදී පැයක් තුල උල්කාපාත 150ක් පමණ දැකගත හැකියි.)
✨21 - 22 Ursid උල්කාපාත වර්ෂාව (උච්චතම අවස්ථාවේදී පැයක් තුල උල්කාපාත 10ක් පමණ දැකගත හැකියි.)
©Andromeda Telescopes
#astro
Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Xiaomi 12 Smartphone Lineup එක නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු කරයි
Xiaomi සමාගම චීනයේ බීජිං නුවරදී Xiaomi 12 Smartphone Lineup නිළ වශයෙන් නිකුත් කිරීමට ඊයේ (28) කටයුතු කරනු ලැබුවා.Y
මාදිලි තුනකින් නිකුත් වුණු මෙහි Xiaomi 12 සහ Xiaomi 12 Pro යන දුරකථන ප්‍රධාන තැනක් ගත්තා. යම්තාක් දුරකට Budget Range එකේ මාදිලියක් පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා Xaiomi සමාගම Xiaomi 12X දුරකථන මාදිලිය හඳුන්වා දෙනු ලැබුවා.
Flagship Performance
Xiaomi 12 Smartphone Lineup ප්‍රධාන තැනක් ගන්නා Xaiomi 12 සහ 12 Pro යන දුරකථන මාදිලි ද්විත්වයම Qualcomm හි මේ දක්වා නිකුත් කර ඇති වඩාත්ම Powerful Chipset එක වන Snapdragon 8 Gen 1 මඟින් බලගැන්වී තිබෙනවා. Budget Range එකට අයත් Xiaomi 12X දුරකථන මාදිලිය සඳහා මින් පෙර Poco F3 දුරකථනය බලගැන්වී තිබුණු Snapdragon 870 Chip Set භාවිතා කර තිබෙනවා.
Armv9 architecture Design එකට අනුව නිර්මාණය වූ මෙම Chip Set හරහා මින් පෙර පැවති Chip Set එකට වඩා Graphic Rendering අතින් GPU Performance 30% සහ Energy Efficiency 25% Improve කිරීමට Xaiomi සමාගමට හැකියාව ලැබී තිබෙනවා. 6400Mbps දක්වා Data Transfer කිරීමේ හැකියාවක් සහිත මෙම දුරකථන මාදිලි දෙක LPDDR5 RAM වලින් සමන්විත වනවා.
Industry-Leading Display

අනෙකුත් Smartphone Companies සමඟ තරඟකාරී ස්වරූපයක් ගැනීම සඳහා මෙම Xaiomi 12 Smartphone Lineup එක නිර්මාණය කර තිබෙනවා. ඒ Xaiomi 12 සහ 12 Pro යන දුරකථන දෙකම DisplayMate වෙති highest-ever Display Performance අතින් A+ Rate එකක් ලබා ගනිමින්ය. අඟල් 6.28 ක flexible OLED screen එකකින් සමන්විත Xaiomi 12 දුරකථන මාදිලිය 2400×1080 screen resolution එකකින් වගේම 120Hz refresh rate යටතේ නිර්මාණය වී තිබෙනවා. අඟල් 6.73 ක second-generation power-efficient 2K display එකකින් සමන්විත Xaiomi 12 Pro මාදිලියට වගේම Xaiomi 12 මාදිලිය සඳහාද Dolby Vision හරහා HDR viewing ඇතුළු විශේෂාංග ගණනාවක් ලැබී තියෙනවා.
Triple Camera Setup
Triple Camera Setup එකකින් සමන්විත Xaiomi 12 සහ Xiaomi 12X දුරකථන මාදිලි වල 50 MP Main Cam එකක්, 13 MP Ultrawide Lens එකක් වගේම Telephoto Lens එකක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම දුරකථන දෙක සඳහාද 8K Videos 24fps දකාවා Video කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම මෙහි 32MP Front Camera (Selfie Camera) එකක් දැක ගැනීමේ හැකියාව ලැබෙනවා.
Xaiomi 12 Smarphone Lineup එකෙහි දැවැන්තයා වන Xaiomi 12 Pro දුරකථන මාදිලිය සඳහා Sony IMX707 50MP Main Camera එකක්, 13MP Ultra-wide Camera Lens එකක් වගේම 5MP Telephoto Lens එකකින් සමන්විත Triple Camera Setup එකක් ලැබී තිබෙනවා. කෙසේවෙතත් මෙම මාදිලි තුනේම Night Mode, Image Stabilization ඇතුළුව විශේෂාංග ගණනාවකින් සමවිත ඉතාමත් උසස් ගණයේ Camera Software Improvement එකක් Xiaomi සමාගම විසින් සිදු කර තිබෙනවා.