𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Ir al canal en Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Mostrar más3 506
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
𝗞𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝗛𝘂𝗯
𝐋𝐄𝐀𝐑𝐍 𝐍𝐄𝐖 𝐓𝐇𝐈𝐍𝐆𝐒
https://t.me/knowledgeHubchanel
😍Hi කොහොමද යාලුවනේ😇👋
🙈ඔන්න අද අපි අලුත් දෙයක් ඔයාල අතරට ගෙනාවා👀
🌸ලෝකේ ගැන ලස්සන , තමන් නොදන්න අලුත් තොරතුරු දැනගන්න කැමතිද ? 🤗
🌝විවිධ මාතෘකා ඔස්සෙ අපි ඔයාලා කැමති තොරතුරු ගේනවා🥰
🍀අලුත් තොරතුරු දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න🙃🙃
30000 - 50000 අතර හොද ටැබ්
එකක් නමක් කියන්නකෝ !! 💣
දන්න අය ඔක්කොම comment එකක්
දාන්න.... 🌸
"වෙනත් භාෂාවකින් පවතින Text සහිත Instagram Stories ස්වයංක්‍රීයව Translate වන පහසුකමක් හදුන්වා දෙයි
2016 වසරේ සිට Instagram භාවිතා කරන්නන් හට වෙනත් භාෂාවකින් පවතින Comments වලදී, Post එකක caption වලදී හා User Bio වලදී Instagram App එක තුළ සිටම තමා භාවිතා කරන භාෂාවට Translate කර ගැනීමට හැකියාව පැවතුනද මේ වන තුරුත් Instagram Stories වල පවතින Text වලට මෙම පහසුකම ලැබී තිබුණේ නෑ.
කෙසේ නමුත් ඔන්න දැන් Text සහිත Instagram Stories Translate කර බැලීමට හැකි පහසුකමක් භාෂා 90 කට ලබාදීමට කටයුතු කරමින් සිටින බව Instagram සමාගමේ නිළ ආරංචි මාර්ග හරහා මේ වන විට තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
Excited about this: now you can see text translations in Stories.
When you’re watching a story with text, you’ll get a ‘See Translation’ notice if your set language is different than the one in the story. Tap it and a translation will pop up.
Rolling out in 90+ languages. pic.twitter.com/hf0LtiabrK
Instagram සමාගමේ VP කෙනෙකු වන Vishal Shah විසින් සිය නිල Twitter ගිණුමේ මේ පිළිබඳව සඳහන් කරමින් පැහැදිලි කර සිටින්නේ මෙම පහසුකම හරහා Instagram භාවිතා කරන්නෙකු තමා එහි භාවිතා කරන භාෂාව හැර වෙනත් භාෂාවකින් පවතින Instagram Story එකක් නරඔන අවස්ථාවකදී See Translation ලෙස Stories එකෙහි ඉහළ කෙළවරෙහි පෙන්වීමට කටයුතු කරන බවත්, එය මත Tap කිරීමෙන් පසු පරිශීලකයා භාවිතා කරන Primary Language එකෙන් Translation වූ Text එක පහළින් බලා ගත හැකි වන බවත්ය.
එමෙන්ම මෙම පහසුකම තවමත් Text වලට පමණක් සීමා වී ඇති අතර Direct audio conversion සඳහා මෙම පහසුකම තවමත් අත් විඳීමට නම් හැකියාව ලැබෙන්නේ නැහැ.
ඔබට තවමත් මෙම පහසුකම ලැබී නොමැති නම් නුදුරේදීම මෙම පහසුකම අත්විදීමට හැකියාව ලැබෙනු ඇත."
https://t.me/The_History_Of_King_Rawana
කරුණාකර මෙම Telegram Channel එකේ link එක share කරන්න.
🌸ඔබට අවශ්‍ය සියලුම ෆිල්ම් හා ටීවි සීරිස් ලබාගන්න දැන්ම එක්වන්න අපි සමග🌸
🌸නව හා පැරනි සියලුම ෆිල්ම් හා සීරිස් එකම තැනකින් ලබාගැනිමට මෙහිදි හැකියව ඇති අතර ෆිල්ම් හො සීරිස් එකෙ නම පමනක් සදහන් කර ඔබට අවශ්‍ය දෙ ලබාගන්න..❤
🔰ඇවිත් වෙනස අත්විදින්න...😌ඉල්ලපු සැනින් ෆිල්ම් එක හෝ සීරිස් එක ඔබ වෙතට🔥
🇱🇰ලංකාවෙ ඉතාමත්ම ඉක්මනින්ම නමක් රැන්දවූ ෆිල්ම් ගෲප හා දැන්ම එක්වන්න🇱🇰
📢Copyrights සින් නිසා ගෲප ප්‍රයිවට් කර ඇති අතර Waiting Area හරහ අපගෙ ගෲප සමග එක්වන්න🌸
"Google Duo සඳහා වඩාත් සරල homescreen UI එකක් හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරයි
Google සමාගම විසින් Google meet වෙත වැඩි අවධානයක් ලබා දී ඇති නිසා Google Duo සේවාව තරමක් නොසලකා හැර ඇති බවක් දැකගැනීමට හැකි වූ අතර Google සමාගම විසින් Google Duo වෙනුවට Google Meet සේවාව ආදේශ කරනු ඇතැයි කටකතාද පසුගිය කාලයේදී දැකගැනීමට හැකිවුණා.
Google Meet සහ Google Duo සේවාවන් ඒකාබද්ධ කිරීමට Google සමාගම සූදානම් වන ලකුණු
මේ වන විට Google සමාගම සතුව Google Duo [https://duo.google.com/] සහ Google Meet[https://meet.google.com/] ලෙස video chat services දෙකක් තිබෙන අතර Google Duoයනු Allo messaging service [https://allo.google.com/…
නමුත් Google සමාගම විසින් මේ වනවිට, නව විශේෂාංගම ලබාදෙමින් Google Duo සේවාව වැඩි දියුණු කිරීමට කටයුතු කරමින් ඇති අතර මේ වනවිට Duo app එක සඳහා සරල UI එකක් හඳුන්වාදීමටද කටයුතු කර තිබෙනවා.
Old UI: Left, center | New UI: Right
Redesign කරන ලද නව homescreen UI එක මඟින් homescreen එකෙහි “New Call” button එකක් හඳුන්වා දී ඇති අතර එමඟින් පරිශීලකයින් හට නව ඇමතුමක් ලබාගැනීමට, group එකක් create කිරීමට, groups සහ contacts lists බැලීමට මෙන්ම Google Home devices වලට ඇමතීමටද හැකියාව හිමි වෙනවා.
මෙම වෙනස්කමේ කොටසක් ලෙස, ඇතැම් විශේෂාංග නැවත ස්ථානගත කර ඇති අතර උදාහරණයක් ලෙස, create new groups option එක “New Call” button එක යටතට ගෙන ගොස් තිබෙනවා - මීට පෙර ඒ සඳහා homescreen එකෙහි විශේෂිත button එකක් දැකගැනීමට හැකියාව ලැබුණා.
එමෙන්ම, පවතින groups සහ contacts ආදිය දැන් search bar එකෙන් සහ New Call button එක හරහා සොයාගැනීමට හැකියාව තිබෙන අතර සමස්තයක් ලෙස ගත් කල, නව UI එක මඟින් සියලුම අත්‍යාවශ්‍ය features එක් ස්ථානයකින් access කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.
මෙම නව UI එක දැනටමත් ඇතැම් පරිශීලකයන් හට ලැබී ඇති අතර Google සමාගම පවසන්නේ නව UI එක ඉදිරි සති කිහිපය තුළදී සියලුම Google Duo පරිශීලකයන් හට ලබා දෙන බවයි."
කතා කියවන්න ☘️🍃
නිසදැස් රසවිදින්න 🍁🍂
චිත්‍ර බලන්න. 🇱🇰
පහල Button එකෙන් එන්න 🐚🍄
t.me/kathalokaya 💕
"WhatsApp ආයතනය විසින් cloud chat backups සඳහා end-to-end encryption පහසුකම පරීක්ෂා කිරීමට කටයුතු කරයි
WhatsApp සේවාව වෙත මෑතක සිට නව විශේෂාංග කිහිපයක්ම හඳුන්වාදීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටින අතර එම විශේෂාංග පිළිබඳව ලිපි කිහිපයකින්ම අප ඔබව දැනුවත් කිරීමටද කටයුතු කරනු ලැබුවා.
WhatsApp Group Call එකක් මඟහැරුණ විට නැවත එයට එක් වීමේ හැකියාව ලබාදීමට WhatsApp ආයතනය සූදානම් වෙයි
මේ වන විට WhatsApp ආයතනය විසින් WhatsApp සඳහා නව විශේෂාංග කිහිපයක්ම එළිදැක්වීමටකටයුතු කරමින් සිටින අතර ඒ අතරින් විශේෂාංග කිහිපයක් පිළිබඳව මීට පෙර අප ඔබවදැනුවත් කිරීමටද කටයුතු කරනු ලැබුවා. Quality එක ආරක්ෂා කරගනිමින් WhatsApp හරහා Images සහ Videos යැවීමේ හැකියාවලබාදීමට සූදානම් වෙයිමේ වන විට ලෝකය…
Multi-Device පහසුකම සමඟින් WhatsApp Desktop Beta සංස්කරණයක් නුදුරේදී එළිදැක්වීමට WhatsApp ආයතනය සූදානම් වෙයි
අපට Computer එකක් හෝ Laptop එකක් ඇත්නම් අපි WhatsApp Web[https://web.whatsapp.com/] එක හෝ WhatsApp Desktop[https://www.whatsapp.com/download] මෘදුකාංගය ඔස්සේ අපගේ දුරකථනය හරහා QR Codeඑකක් scan කර ගැනීම මගින් දුරකථනය හරහා භාවිතා කරන WhatsApp සේවාව අපගේ පරිගණකය වෙතලබා ගන්නවා. කොහොම නමුත් මෙහි ඇති…
මේ වනවිට, WhatsApp සේවාවේ තවත් විශාලතම අඩුපාඩුවක්ව පැවති cloud chat backups සඳහා end-to-end encryption පහසුකම නොමැති වීමටද විසඳුමක් ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වන අතර එමගින් ඔබගේ WhatsApp chat backups password එකක් මගින් encrypt කිරීමේ හැකියාව හිමිවෙනවා.
WABetaInfo වෙබ් අඩවිය විසින් වාර්තා කරන ආකාරයට, මෙම විශේෂාංගය Android සඳහා වන WhatsApp beta version 2.21.15.5 හි කොටසක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ හරහා WhatsApp chat backups password එකක් මගින් encrypt කිරීමේ හැකියාව හිමිවෙනවා.
එසේ encrypt කිරීමෙන් පසුව නැවතත් chat එක restore කිරීමේදී අදාල password එක ඇතුළත් කළ යුතු අතර මෙම password එක මුළුමුනින්ම පුද්ගලික ලෙස තබාගන්න බවත්, එය WhatsApp, Facebook, Google හෝ Apple වැනි වෙනත් සමාගමක් අතර share නොවන බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.
එමෙන්ම, ඔබට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය නම් password එකක් වෙනුවට 64-digit encryption key එකක් භාවිතා කරමින් ඔබගේ chat backups encrypt කළ හැකි අතර එම encryption key එක නැති වුවහොත් ඔබේ chat එක නැවත restore කරගැනීමේ හැකියාව නොමැති වෙනවා.
මෙම විශේෂාංගය තවමත් WhatsApp beta පරිශීලකයන් හට පමණක් ලබාගැනීමට හැකියාව තිබෙන නමුත් ඉක්මනින්ම මෙම පහසුකම සියලුම WhatsApp පරිශීල්කයන් වෙත ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්."
🌼Fashion🛍
🌼Videos🎶
🌼Beauty tips💅
🌼Telegram themes✨
🌼Stories📚
🌼Memes💗
🌼Hair styles💇♀️
🌼Wallpapers🦋
🌼Dpz🧚♀️
┈┉━❀💌❀━┉┄
"Facebook සමාගමෙහි වෙළෙඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියනය පසු කරයි
2021 ජුනි 28 වෙනිදා Facebook ආයතනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.008 ක අගයක් වාර්තා කරමින් ඔවුන්ගේ වෙළඳපොල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයේ සීමාව පසු කිරීමට සමත් වූ අතර මේ සමඟ ඩොලර් ට්‍රිලියනයක වෙලඳපොළ වටිනාකම පසුකල ලොව පස්වෙනි ඇමරිකානු සමාගම බවට පත්වීමට Facebook සමාගමට හැකියාව ලැබි තිබෙනවා.
මීට පෙර Apple, Microsoft, Amazon සහ Alphabet යන ඇමරිකානු සමාගම් හතර මෙලෙස ඩොලර් ට්‍රිලියනයේ සීමාව පසු කිරීමට සමත් වී ඇත.
Facebook ආයතනයේ මෑතකදි කොටස් වල මිල සැලකිය යුතු ආකාරයෙන් ඉහළ ගොස් ඇති අතර, එයට හේතුව ලෙස සැලකෙන්නේ ඇමරිකානු Federal Trade Commission එක විසින් Facebook ආයතනයට විරුද්ධව ගොනු කර තිබූ ඒකාධිකාරය පිලිබඳ නඩුව සාක්ශි අවම වීම නිසා අධිකරණය විසින් එය නිෂ්ප්‍රභ කිරීමයි.
Facebook ආයතනය මේ වනවිට, වඩාත් කැපී පෙනෙන divisions ලෙස Instagram, Messenger, WhatsApp සහ Oculus යන ව්‍යාපාරයන් පෙන්වා දිය හැකිවෙනවා. එමෙන්ම මෙලෙස ඩොලර් ට්‍රිලියනයේ වටිනාකම පසු කළ ඇමරිකානු සමාගම් පහෙන් ලාබාලතම සමාගම වන්නේද 2004 දී Mark Zuckerberg විසින් ආරම්භ කළ Facebook සමාගමයි.
Facebook ආයතනයට අමතරව Google ආයතනය අයිති වන Alphabet සමාගම ඩොලර් ට්‍රිලියන 1.68 ක වටිනාකමකුත්, Amazon ආයතනය ඩොලර් ට්‍රිලියන 1.87 කුත්, Microsoft ආයතනය ඩොලර් ට්‍රිලියන 2.11 ක් සහ Apple සමාගම ඩොලර් ට්‍රිලියන 2.51ක වටිනාකමකිනුත් සමන්විත වෙනවා."
"Apple Music App එක සඳහා හඳුන්වාදුන් Lossless සහ Spatial Audio සහාය දැන් Android පරිශීලකයන් සඳහා ලබාදෙයි
මෙම වසරේ පැවැති WWDC event එක අතරතුර, Apple සමාගම ඔවුන්ගේ Music Streaming platform එක වන Apple Music සඳහා Lossless සහ Spatial Audio පහසුකම ඇතුළු වීශේෂාංග කිහිපයක් නිවේදනය කළ බව මීට පෙර ද අප ඔබව දැනුවත් කරනු ලැබුවා.
Android සඳහා වන Apple Music App එක සඳහා Lossless සහ Spatial Audio සහාය ලබාදීමට Apple සමාගම කටයුතු කරයි
මෙම වසරේ WWDC event එක අතරතුර [ /everything-apple-announced-at-the-wwdc-2021-event/], Apple සමාගම ඔවුන්ගේ musicstreaming service එක වන Apple Music සඳහා Lossless සහ Spatial Audio ඇතුළුවිශේෂාංග කිහිපයක් නිවේදනය කිරීමට කටයුතු කළ අතර මේ වනවිට එම විශේෂාංග beta testersලා හට පමණක් සීමාවෙමින් Android සඳහා…
එම පහසුකම beta testers ලා හට පමණක් සීමාවෙමින් Android පරිශීලකයන් හට ලබාදීමට කටයුතු කරනු ලැබූ අතර මේ වන විට Android පරිශීලකයන් හටද එම Lossless සහ Spatial Audio පහසුකම් මෙන්ම, Automatic Crossfade සහ library enhancements කිහිපයක්ම හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.
මේ වනවිට Android device හි Apple Music භාවිතා කරන පරිශීලකයන් හට දැන් Google Play Store හරහා ඉහත පහසුකම් ඇතුළත් නවතම update එක ලබා ගැනීමට පුලුවන්.
Apple Music - Apps on Google Play
Experience music like never before. Apple Music gets you closer to the songs, albums and artists you love. Get unlimited access to millions of songs and your entire music library. All ad-free and available across all your devices. Try 3 months free today. There’s no commitment - cancel anytime. Str…
Apps on Google Play
Apple Inc.
කෙසේ වෙතත් iOS device එකකට සාපේක්ෂව මෙහි Spatial Audio පහසුකමේ සීමිත බවක් දැකගත හැකි වන අතර විශේෂයෙන් ඕනෑම headphone එකක් සමග ක්‍රියා කිරීමට හැකි වුවත්, Apple සමාගම පවසන ආකාරයට Spatial Audio පහසුකම ක්‍රියා කිරිම සදහා ඔබගේ Android smartphone එක Dolby Atmos සදහා සහාය දැක්විය යුතු වෙනවා."
