SL Android Official ™ 🇱🇰
Ir al canal en Telegram
💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක
Mostrar más2 804
Suscriptores
-224 horas
-127 días
-1730 días
Archivo de publicaciones
Repost from UNIVERSITY STUDENTS 🇱🇰
Vectors Part 03 Vectors in Space
https://www.youtube.com/watch?v=ZzrysStIHJs&list=PLo53q4ylnKlAEpjORyJu26V8Dbl5N1YzJ
Repost from UNIVERSITY STUDENTS 🇱🇰
Mathematical Algebra Part 02 | Vectors | Vector plane | Properties of Vectors |Ratio Formula Theorem
https://www.youtube.com/watch?v=Ejw1orKvQRo&list=PLo53q4ylnKlAEpjORyJu26V8Dbl5N1YzJ
Repost from UNIVERSITY STUDENTS 🇱🇰
Mathematical Algebra Part 01 | Vectors | Unit vector | addition and multiplication | Triangle law
https://www.youtube.com/watch?v=XXoqor03oWA&list=PLo53q4ylnKlAEpjORyJu26V8Dbl5N1YzJ
Repost from UNIVERSITY STUDENTS 🇱🇰
🛑 Real Analysis Full Course | Engineering Mathematics 🛑
University Students ලා හැමෝටම වගේ Mathematics වල යම් කොටසක් උගන්නනවා.ඉතින් A/L වලට Maths කරපු අයටනම් ඒක ගොඩදාගන්න පුලුවන් ගේමක් නැතුව.එහෙම A/L වලට Maths කරපු නැති අයටනම් ලොකු ගේමක් දෙන්න වෙනවා.
ඉතින් ඒකට විසඳුමක් ලෙස තමයි මේ playlist එක පටන් ගත්තේ.
මෙහිදී අපි Engineering Mathematics වල Real Analysis Part එක ගැන කතා කරනවා.
මේක Specially වැදගත් වෙන්නෙ මොරටුව engineering අයට.
Full Course link : https://www.youtube.com/watch?v=BGMMPG3_nI4&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D
YouTube channel එකත් Subscribe කරලා තියාගන්න.වැදගත් වෙයි
#realanalysis #mathematicsforcomputing #mathematicsforundergraduate #mathskuppiya
proving of Axioms in Real Analysis with Exercises | Engineering Mathematics
https://www.youtube.com/watch?v=dvjUy7FTPHE&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D
Repost from UNIVERSITY STUDENTS 🇱🇰
Introduction to Order Axioms in Real Analysis | Engineering Mathematics
https://www.youtube.com/watch?v=E0yTbxXXp20&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D
Repost from UNIVERSITY STUDENTS 🇱🇰
Field Axioms of number systems and Laws Explained | Engineering Mathematics
මේ වීඩියෝ එකේදි අපි ප්‍රත්‍යක්ෂ ගැන කතා කරනවා.අනිවාරෙන්ම බලන්න.
https://www.youtube.com/watch?v=m-RU_uTfL2A&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D
Repost from UNIVERSITY STUDENTS 🇱🇰
Number Line Theory | Engineering Mathematics
https://www.youtube.com/watch?v=rTaqCHQ9RYA&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D
ඔයාලා Discord එකට ගිහින් පහළින් තියන string එක paste කරොත් Discord Crash වෙලා යනවා.. (‘-’*)
http://./\<#0>: ://./<#0>මේ DoS vulnerability එක හොයාගෙන තියෙන්නෙ Security researcher කෙනෙක් වෙන Jonas Lyk. #discord #dos #vul #crash ~ [@blogsbysusa]
Repost from UNIVERSITY STUDENTS 🇱🇰
මේ වෙලාවේ study වැඩ වල යෙදිලා ඉන්න අයට
https://youtu.be/njzYHE-rAYk
Repost from UNIVERSITY STUDENTS 🇱🇰
Mastering Number Systems: From A to Z | SL Android
https://www.youtube.com/watch?v=_g1IotY_hsg&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D
SL UNIVERSITY STUDENTS
Repost from UNIVERSITY STUDENTS 🇱🇰
🛑 Set With Implications | Real Analysis |Engineering Mathematics 🛑
https://www.youtube.com/watch?v=xsKVr2uOKbc&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D
🛑 Real Analysis සිංහලෙන් | Engineering Mathematics🛑
✔️ මෙහිදී අපි Engineering Mathematics වල Real Analysis වලට අදාල සියලුම Theories ආවරනය කරන අතර ඊට අදාල ගණණය කිරීම් ද සාකඡ්ඡා කරනවා.
University වල ඉගෙන ගන්න අයට මේක ගොඩක් වැදගත් වෙයි.
ඉතින් මේ අලුත් වීඩියෝ series එකට අදාල පලවෙනි වීඩියෝ එක තමයි මෙ.
https://www.youtube.com/watch?v=BGMMPG3_nI4&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D
SL ANDROID
ANY PRO DECRYPTOR TRY TO CRACK MY PASSWORD ENCRYPTION 😄
📌 Encryption Result :
YjE0NmIxODE4OWE5NWM2ZDVkYWIyY2IzZDA5ODBhYzU3MjNmMGMzMWQyYmUyZWYyZmE3M2E5YTQ0ZDhhMTI1NWI2ZTMyNTVlZjkxZGZjNGRhODY4M2YxYzdkNTAxNmZm
If You Cracked It Tell Me 😁
@H3X4Rමගෙන් උදව්වක් ලැබුන අය ඉන්නවනම් මට උදව්වක් විදියට මේ twitter account එක ෆලෝ කරන් යන්න
https://twitter.com/codercycoRepost from UNIVERSITY STUDENTS 🇱🇰
🛑 Lofi Mix Playlist 🛑
ඔන්න ඉතින් අද ගෙනාවේ ලේසියෙන් හොයාගන්න බැරි LOFI Music Playlist එකක්.
ඉතින් Lofi කියන්නේ අපිට background Music වලට හෝ University එකක වගේනම් Events වලදි play කරන්න පුලුවන් vocals රහිත Music වලට
ගොඩක් අය mind එක relax කරගන්න ,පොඩි chill එකක් ගන්න මේ Lofi Music අහන්න පුරුදුවෙලා ඉන්නවා
Music එකක් දාගෙන වැඩ කරන්න කැමති අයටත් මේක tryout කරලා බලන්න පුලුවන්..
ඔයත් Try කරලා බලන්න ..
https://www.youtube.com/playlist?list=PLNR2AxZLlkg8ZKdDZATckmLh1H_TZWKcO
SL UNIVERSITY STUDENTS
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
