230
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Carga de datos en curso...
Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
diciembre '24
diciembre '24
+68
en 1 canales
noviembre '24
+89
en 1 canales
Get PRO
octubre '24
+149
en 2 canales
Get PRO
septiembre '24
+106
en 1 canales
Get PRO
agosto '240
en 1 canales
Get PRO
julio '240
en 1 canales
Get PRO
junio '240
en 1 canales
Get PRO
mayo '24
+230
en 1 canales
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 21 diciembre | +2 | |||
| 20 diciembre | +4 | |||
| 19 diciembre | +2 | |||
| 18 diciembre | +2 | |||
| 17 diciembre | +3 | |||
| 16 diciembre | +2 | |||
| 15 diciembre | +3 | |||
| 14 diciembre | +4 | |||
| 13 diciembre | +24 | |||
| 12 diciembre | 0 | |||
| 11 diciembre | +5 | |||
| 10 diciembre | +1 | |||
| 09 diciembre | +1 | |||
| 08 diciembre | +1 | |||
| 07 diciembre | +1 | |||
| 06 diciembre | +1 | |||
| 05 diciembre | +1 | |||
| 04 diciembre | 0 | |||
| 03 diciembre | +2 | |||
| 02 diciembre | +5 | |||
| 01 diciembre | +4 |
Publicaciones del Canal
Introduction to JavaScript A to Z | Web Development Full Course
https://youtu.be/_uLA71dMIYc
| 2 | Master CSS from A to Z | Beginner's Guide to Cascading Style Sheets
https://youtu.be/ux8uB383UZs
SL UNIVERSITY STUDENTS | 1 823 |
| 3 | Understanding Semantic HTML Elements | Dive into Web Development
https://youtu.be/ZRblGnuLa80 | 1 627 |
| 4 | Learn HTML Basics: Introduction to HTML and Basic Tags
https://youtu.be/D-MNUiXxRUc | 1 354 |
| 5 | Mastering Command Prompt: Basic to Advanced Commands
හොදයි අපි මේ වීඩියෝ එකෙන් කතාකරන්නේ windows cmd එක නිවැරදිව use කරන විදිය සහ,ගොඩක් වැදගත් cmd tricks ගැනත් කතාකරනවා..ඉතින් මගහැර ගන්නෙ නැතුව ඉක්මනට බලන්න..
https://youtu.be/6AHlAHfIE6c
SL ANDROID | 607 |
| 6 | Exploring Straight Lines in 3D | Linear Algebra Made Simple
https://www.youtube.com/watch?v=35sN0sBR1KU&list=PLo53q4ylnKlAEpjORyJu26V8Dbl5N1YzJ | 1 422 |
| 7 | Mastering Vectors with Matrices in Linear Algebra
https://www.youtube.com/watch?v=N7mwxlSluJI&list=PLo53q4ylnKlAEpjORyJu26V8Dbl5N1YzJ | 1 572 |
| 8 | Linear Independence and Basis Vectors | Math Explained with SL Android
https://www.youtube.com/watch?v=h0MsKB1dS2o&list=PLo53q4ylnKlAEpjORyJu26V8Dbl5N1YzJ | 1 436 |
| 9 | List of Candidates who passed the Aptitude Test held on 07.04.2024 - NDT Admission 2023-2024 Intake_0 (2).pdf | 562 |
| 10 | සුබ අලුත් අවුරුද්දක් වේවා ! ❤ | 673 |
| 11 | Mastering Vector Operations: Dot & Cross Products Explained
https://www.youtube.com/watch?v=oPT_fa6FVww&list=PLo53q4ylnKlAEpjORyJu26V8Dbl5N1YzJ | 1 662 |
| 12 | Vectors Part 03 Vectors in Space
https://www.youtube.com/watch?v=ZzrysStIHJs&list=PLo53q4ylnKlAEpjORyJu26V8Dbl5N1YzJ | 1 307 |
| 13 | Mathematical Algebra Part 02 | Vectors | Vector plane | Properties of Vectors |Ratio Formula Theorem
https://www.youtube.com/watch?v=Ejw1orKvQRo&list=PLo53q4ylnKlAEpjORyJu26V8Dbl5N1YzJ | 1 280 |
| 14 | Mathematical Algebra Part 01 | Vectors | Unit vector | addition and multiplication | Triangle law
https://www.youtube.com/watch?v=XXoqor03oWA&list=PLo53q4ylnKlAEpjORyJu26V8Dbl5N1YzJ | 1 136 |
| 15 | 🛑 Real Analysis Full Course | Engineering Mathematics 🛑
University Students ලා හැමෝටම වගේ Mathematics වල යම් කොටසක් උගන්නනවා.ඉතින් A/L වලට Maths කරපු අයටනම් ඒක ගොඩදාගන්න පුලුවන් ගේමක් නැතුව.එහෙම A/L වලට Maths කරපු නැති අයටනම් ලොකු ගේමක් දෙන්න වෙනවා.
ඉතින් ඒකට විසඳුමක් ලෙස තමයි මේ playlist එක පටන් ගත්තේ.
මෙහිදී අපි Engineering Mathematics වල Real Analysis Part එක ගැන කතා කරනවා.
මේක Specially වැදගත් වෙන්නෙ මොරටුව engineering අයට.
Full Course link : https://www.youtube.com/watch?v=BGMMPG3_nI4&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D
YouTube channel එකත් Subscribe කරලා තියාගන්න.වැදගත් වෙයි
#realanalysis #mathematicsforcomputing #mathematicsforundergraduate #mathskuppiya | 1 203 |
| 16 | අපි මේ SL UNIVERSITY STUDENTS කියන චැනල් එක හැදුවේ.Resources හුවමාරු කර ගන්න සහ university students ලට තියෙන academic ගැටලු නිරාකරනය කර ගැනීමට.
ඔයාලත් එක්ක resources හුවමාරු කරගන්න university කිහිපයකම ඉන්න කොල්ලො කෙල්ලො මේකට join වෙලා ඉන්නවා.ඉස්සරහට වෙනම කුප්පි series එකක් කරන්නත් plan කරලා තියෙනවා. ඒගැන වැඩි විස්තර පස්සේ කියන්නම්.
ඉතින් මේ චැනල් එකේ දාන post කියවලා/ඒවා use කරලා නිකන්ම යන්නේ නැතුව අඩුම තරමේ react එකක් දාලා යන්න | 552 |
| 17 | Real Analysis: Understanding Completeness Axioms
https://www.youtube.com/watch?v=4cajoXmJTcQ&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D | 870 |
| 18 | proving of Axioms in Real Analysis with Exercises | Engineering Mathematics
https://www.youtube.com/watch?v=dvjUy7FTPHE&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D | 742 |
| 19 | ✏️වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඔබ අනිවාර්යෙන් සිතිය යුතු දේවල්.
📌 ශ්‍රී ලංකා, ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල් ගොඩක් Web Designers / Web Developers ලා වෙබ් අඩවි නිර්මාණය කිරීමේදීද Web Standards Follow කරන්නේ නෑ. ඒකෙන් සිදුවන අයහපත් දේ තමයි Customer ට අවශ්‍ය ආකාරයට වෙබ් අඩවියක් නොලබී යාමයි.
ඔබ සමහර විට වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එසේත් නැතිනම් වෙබ් අඩවියක් අවශ්‍ය කෙනෙක් වෙන්න පුළුවන්. එම කොටස් දෙකටම මෙම ලිපිය වැදගත් වෙයි.
අපිට වෙබ් අඩවියක් නිර්මාණය කරලා දෙන්න කියල කිව්වම අපි අනිවාර්යෙන්ම කරන දේවල් ගැන තමයි මෙහිදී සදහන් කරන්නේ.
📌 වෙබ් අඩවියේ අරමුණ
වැදගත්ම දෙය තමයි වෙබ් අඩවියේ අරමුණ මුලින් තේරුම් ගැනීම. උදාහරණයක් විදියට Hotel එකෙක් හිමි අයෙක් ඔහුගේ Hotel එක සදහා වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම සදහා ඔබ වෙත පැමිණියා කියල හිතමු. මුලින් ඔහු එක්ක කතා කරලා ඔහුට අවශ්‍ය දෙය කුමක්ද කියලා හදුනාගන්න ඕනේ.
Hotel එක Promote කිරීම ඔහුගේ එක අරමුණක් වෙන්න පුළුවන්. Website එක හරහා Online Orders ලබා ගැනීම තව අරමුණක් වෙන්න පුළුවන්. සමහර විට නොයෙක් හේතු නිසා Online Orders ඔහුට අවශ්‍ය නොවෙන්න පුළුවන් . සමහර විට නමට වෙබ් අඩවියක් පමණක් තිබීම ඇති වෙන්න පුළුවන්.
එම නිසා වෙබ් අඩවියක් අවශ්‍ය කෙනාගේ අරමුණ මුලින් දැනගැනීම වැදගත්. විශේෂයෙන් වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක්ගෙන් Hotel එකක් සදහා වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම සදහා මිලක් ඇහුවම ඔහු එක පාරම රුපියල් 30,000, 50,000, 100,000 වගේ කියනවානම් ඔහුගෙන් ඈත් වීමයි නුවනට හුරු. වෙබ් අඩවිය අවශ්‍ය කෙනාගේ අරමුණ තේරුම් ගන්න කලින් මිලක් නියම කරන්න බෑ. කව්රු හරි කෙනෙක් එහෙම කරනවානම් එකේ තේරුම ඔහු වෙබ් අඩවිය අවශ්‍ය කෙනාට අවශ්‍ය දේ දෙන්නේ නෑ කියන එකයි. නමුත් experience එක අනුව දල වශයෙන් මිලක් නියම කරන්න හුගක් Web Designers ලට පුලුවන්. උදාහරනයක් ව්දියට Hotel Website එකක් නම් රුපියල් 50,000 – 100,000 අතර මිලක් වගේ. නමුත් requirement අනුව එම ගනන නැවත වෙනස් වෙන්න පුලුවන්.
📌 Mobile Friendly
බිලියන 4 කට වඩා වැඩි පිරිසක් Mobile Phones භාවිතා කරනවා. එහින් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය භාවිතා කිරීම සදහා Mobile Phones භාවිතා කරනවා. ඔබගේ වෙබ් අඩවිය Mobile Phones සදහා සහය දක්වන්නේ නෑ කියන එකේ තේරුම ඔබ පැමිණෙන්න තිබෙන විශාල අදායමක් නැති කරගන්නවා වගේ වැඩක්. මෙය SEO වලටත් බලපාන කාරනාවක්.
📌 SEO Friendly
SEO කියන්නේ මොකද්ද?
ප්‍රධාන වශයෙන් SEO කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ On-Page Optimization සහ Off-Page Optimization වශයෙන්. වෙබ් අඩවිය නිර්මාණය කිරීමේද ඔබ On-Page Optimization ගැන අනිවාර්යෙන්ම සිතිය යුතුය.
වැදගත් : On-Page Optimization යනු Title Tag එක Meta Tag එක දැමීම පමණක් නොවේ. ඊට වඩා විශාල පරාසයක් දක්වා On-Page Optimization විහිදිලා තිබෙනවා.
📌 Target Audience
මෙම වෙබ් අඩවිය සදහා ගේනවා ගත යුත්තේ මොන පිරිසද ගැන හොද දැනුමක්ද ඔබට තිබිය යුතුය. උදාහරණයක් ලෙස ඔබ IT Institute (IIT, NSBM වැනි) එකකට වෙබ් අඩවියක් හදනවානම් ඔබගේ Target Audience එක වෙන්නේ OL, AL අවසන් කරපු සිසුන් සහ ඔහුන්ගේ දෙමව්පියන්. වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී එයත් වැදගත්.
📌 Coding Standards
වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ලෝකයේ පිළිගෙන ඇති සම්මතයට Code කිරීම ඔබ සිදු කල යුතුමය. ඔබ ඔබට ඕන ඕන විදියට Code කරන්න ගියොත් ඔබගේ වෙබ් අඩවිය SEO වලට සහය නොදැක්වීමට ඉඩ ඇති අතර වෙබ් අඩවිය Update කිරීමටද ඉතා අපහසුය.
📌 මීට අමතරව,
මීට අමතරව Clean Design, Branding, Color Scheme, Simple Navigation, Usability, Call to Action, Loading Time, Image Optimization, Browser Compatibility, Website Security, Tracking(Google Analytics, Google Search Console, Heatmap), Sitemap, Legal Side of a Website) වගේ දෙවල් ගැන Web Designer / Web Developer ට හොද දැනුමක් තිබිම වැදගත්, එසේ නොමතිව Result-Driven Website එකක් හදන එක කරන්න අමාරුයි.
✨ SL UNIVERSITY STUDENTS ✨ | 462 |
| 20 | Introduction to Order Axioms in Real Analysis | Engineering Mathematics
https://www.youtube.com/watch?v=E0yTbxXXp20&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D | 1 123 |
