es
Feedback
𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓

𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓

Ir al canal en Telegram

📈 Análisis del canal de Telegram 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓

El canal 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓ (@sl_combind_maths) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 23 597 suscriptores, ocupando la posición 8 308 en la categoría Educación y el puesto 17 390 en la región India.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 23 597 suscriptores.

Según los últimos datos del 01 septiembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -538, y en las últimas 24 horas de -46, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 2.53%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 1.50% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 597 visualizaciones. En el primer día suele acumular 355 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 5.

📝 Descripción y política de contenido

No se ha proporcionado la descripción del canal.

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 02 septiembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

23 597
Suscriptores
-4624 horas
-2327 días
-53830 días
Archivo de publicaciones
AnimatedSticker.tgs0.02 KB

COMBINED MATHEMATICS 2024 🔴 PAPER CLASS - නොමිලේ ! 🔴 ✅ 2024 උසස් පෙළ දිවයිනේ ඕනෑම දරුවෙකුට සහභාගී වීමට හැකි වේ. ✅ නොමිලේ Zo
COMBINED MATHEMATICS 2024 🔴 PAPER CLASS - නොමිලේ ! 🔴 ✅ 2024 උසස් පෙළ දිවයිනේ ඕනෑම දරුවෙකුට සහභාගී වීමට හැකි වේ. ✅ නොමිලේ Zoom Online ඔස්සේ ඉගෙන ගැනීමට හැකි වේ. ✅ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන අවස්ථාවාදී සියලූම Theory කොටස් නැවත මතක් කිරීම. ✅ මීට අමතරව ඒකක රැසක් ද නොමිලේ ඉගෙන ගැනීමට හැකි වේ. ✅ Tutes සහ Papers, PDF ආකාරයට ඔබට ලබා ගත හැකි වේ. ✅ කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වාම විශිෂ්ටතම ප්‍රතිඵල නිර්මාණය කල ගුරුවරයාගෙන් නොමිලේ ඉගෙන ගැනීමට අවස්ථාව හිමි වේ. සම්බන්ධ වීමට අවශ්‍ය සියලූම දරුවන් 0702257793 අංකයට WhatsApp පණිවිඩයක් හෝ පහත Link එක ඔස්සේ Telegram Channel එකට සම්බන්ධ වන්න. 🔴 PAPER CLASS - DAY 1 : https://youtu.be/cyGcA2DZzrQ 🔴 PAPER CLASS - DAY 2 : https://youtu.be/z4Cuwr3KpJg 🔵 𝙏𝙚𝙡𝙚𝙜𝙧𝙖𝙢 : t.me/GaminiSamarakoon_CM2024 අපගේ ඉගැන්වීම් සඳහා පහත YouTube Channel එක හා සම්බන්ධ වන්න. 🔴 𝙔𝙤𝙪𝙏𝙪𝙗𝙚 : youtube.com/@GaminiSamarakoon.CombinedMaths යහළුවන්වත් දැනුවත් කරන්න.❗️ © Gamini Samarakoon - B.Sc Engineering (Civil), University of Peradeniya ®

හොදම වෙසක් කවිය තෝරන්න⬇️ ➡️NO.01 ➡️NO.02 ➡️NO.03 ➡️NO.04 ➡️NO.05 ➡️NO.06 ➡️NO.07 ➡️NO.08 ➡️NO.09 ➡️NO.10 හොදම ගායකයා or ගායි
හොදම වෙසක් කවිය තෝරන්න⬇️ ➡️NO.01 ➡️NO.02 ➡️NO.03 ➡️NO.04 ➡️NO.05 ➡️NO.06 ➡️NO.07 ➡️NO.08 ➡️NO.09 ➡️NO.10 හොදම ගායකයා or ගායිකාව☺️ තෝරන්න(දක්ෂම කෙනාව තෝරන්න) ➡️NO.01 ➡️NO.02 ➡️NO.03 ➡️NO.04 ➡️NO.05 ➡️NO.06 ➡️NO.07 ➡️NO.08 ➡️NO.09 ➡️NO.10 ➡️NO.11 ➡️NO.12 ➡️NO.13 ➡️NO.14 ➡️NO.15 ➡️NO.16 ➡️NO.17 ➡️NO.18 ➡️NO.19 ➡️NO.20 ➡️NO.21 🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

ONLINE අවුරුදු උත්සවේ මග ඇරුනද?🙂 ඔන්න ඉතින් මේ පාර වෙසක් එකටත් තරග වගයක් අපි සැලසුම් කරලා තියෙනවා...🥳 අපි දැක්කා අවුරුදු උත
ONLINE අවුරුදු උත්සවේ මග ඇරුනද?🙂 ඔන්න ඉතින් මේ පාර වෙසක් එකටත් තරග වගයක් අපි සැලසුම් කරලා තියෙනවා...🥳 අපි දැක්කා අවුරුදු උත්සවේ ගොඩක් කවිකාරයෝ හිටියා ඒක නිසා මේ පාර වෙනස්ම විදියකට ඔයාලට තරග කරන්න පුලුවන් තරග ඉසව් :- 👉 හොදම වෙසක් කවිය ⚙️ මේ පාර වෙසක් කවියෙ මාතෘකාව තමයි "සම්බුදු තෙමගුල" ඔයාලට කරන්න තියෙන්නෙ ඔයා විසින් නිර්මාණය කරපු කවිය හෝ නිසදැස නම, පාසල එක්ක අපිට එවන්න 🔘@SL_EDUCATION_CHAT_BOT 👉 හොදම ගායකයා or ගායිකාව ⚙️ වෙසක් පොහෝදිනයට අදාල වන ගීතයක් ගායනා කොට නම,පාසල එක්ක අපිට එවන්න.. 🔘@SL_EDUCATION_CHAT_BOT 🔔 ගිය පාර වගේ නෙවෙයි මේ පාර ජ්‍රයග්‍රාහකයෝ VOTE කරලා තෝරන්නෙ🫵🏼ඔයාලයි 🙂ජයග්‍රාහකයන්ට ත්‍යාග වශයෙන් රීලෝඩ් ලබා දෙනු ඇත තරග පැවැත්වෙන්නෙ☺️ https://t.me/SL_GIVEAWAY_CLUB මැයි2️⃣ප.ව 10.00 දක්වා තරග සදහා අයදුම් කල හැකි අතර තරග අවසාන වන්නෙ මැයි6️⃣ ප.ව 4.00 වේ. 🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

😐ගොඩක් අය තවමත් දන්නෙ නැහැ කොහොමද ගෘප් එකෙන් පාඩම් ලේසියෙන් හොයාගන්නෙ කියලා🙂 උඩ VIDEO එක බලලා මේ ගෘප් එකට JOIN වෙන්න ☺️ ➡️https://t.me/SL_EDUCATION

@SL_EDUCATION 👈 මෙම ගෘප් එක මගින් ඔබට අවශ්‍ය පාඩම් ටයිප් කර පහසුවෙන් ලබාගන්න 📱 PHONE පාවිච්චි කරන කට්ටිය අපේ BOT ගෙන් ඔයලට ඕන දේවල් ගන්න 👉 https://t.me/SL_EDU_A_L_BOT BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න👇 @PRASHNA_KAMMU යාලුවන්වත් දැනුවත් කරන්න

🌞පැවැත්වීමට නියමිත තරග ඉසව්:- ➾ අලියාට ඇස තැබීම (ප.ව 4.00 සිට තරග අවසාන වන තුරු) ➾ සැගවුණු අමුත්තා සෙවීම (ප.ව 4.30 සිට තරග අ
🌞පැවැත්වීමට නියමිත තරග ඉසව්:- අලියාට ඇස තැබීම (ප.ව 4.00 සිට තරග අවසාන වන තුරු) ➾ සැගවුණු අමුත්තා සෙවීම (ප.ව 4.30 සිට තරග අවසාන වන තුරු) ➾ කඹ ඇදීමේ මහා තරගය (ප.ව 5.00 සිට තරග අවසාන වන තුරු) ➾ හොදම කවිය තේරීම (ප.ව 5.30 සිට තරග අවසාන වන තුරු) ➾ කනාමුට්ටි බිදීම (ප.ව 6.00 සිට තරග අවසාන වන තුරු) හොදම බොරුව (ප.ව 6.30 සිට තරග අවසාන වන තුරු) ➾ අවුරුදු කුමරා/ කුමරිය තේරීම (ප.ව 7.30 සිට අවසාන වන තුරු) ➾ PHYSICS MCQ PAPER (ප.ව 8.30 - 9.30 දක්වා) ➾ CHEMISTRY MCQ PAPER (ප.ව 9.30 - 10.30 දක්වා) ♦️තරග නිමාව :- ප.ව 11.00 Powered by @SL_EDUCATION_A_L ඔයාලගේ යාලුවන්ටත් එන්න කියන්න 💠 https://t.me/SL_EDUCATION_A_L

SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩 🎚 #PHYSICS_SHORT_NOTES
SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩 🎚 #PHYSICS_SHORT_NOTES👇 ➡️ PHYSICS NOTE ⭐️ ALL SYLBUS SHORT NOTE ➡️ PHYSICS සූත්‍ර ➡️ චාර්ය පී.ගීකියනගේ NOTES ➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE) ➡️ PHYSICS විවරණ (rosa) 🎚 #CHEMISTRY_SHORT_NOTES👇 ➡️ CHEMISTRY NOTE ➡️ MORATUWA UNIVERSITY ⭐️ ALL SYLBUS POINT BOOK ➡️ සස්නක-සන්සද ➡️ හේමචන්ද්‍ර බස්නායක ➡️ CHEMISTRY විවරණ 🎚 #BIOLOGY_SHORT_NOTES👇 ➡️ තිස්ස ජනනායක ⭐️ BIOLOGY SHORT NOTE 01 ➡️ BIOLOGY SHORT NOTE 02 ➡️ දිනේෂ් මුතුගල WORK BOOKS ➡️ නිශ්ශංක සර් (PRACTICAL) ➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES) 🎚 #COMBINED_SHORT_NOTES 👇 ⭐️ PURE SHORT NOTE ⭐️ APPLIED SHORT NOTE ➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩 📎 PESURU BOOKS ⭐️<- අනිවාරයෙන්ම බලන්න ~ @SL_EDUCATION 😂 ~

මතකය අමතක නොවන්නට අපෙන් වැඩක්✔️ ‼️2024 AL Free Paper Class‼️ Online Live Zoom Class ⏰සෑම සෙනසුරාදා දිනකම සවස 8.00-10.00 ⚙️ සම
මතකය අමතක නොවන්නට අපෙන් වැඩක්✔️ ‼️2024 AL Free Paper Class‼️ Online Live Zoom Class ⏰සෑම සෙනසුරාදා දිනකම සවස 8.00-10.00 ⚙️ සම්බන්ධ වන නවක සිසුන් සදහා Recording ලබා ගත හැක.( අප්‍රේල් මස සිට පන්තිය ආරම්භ කරන ලදි.) 🙂 පන්තියට සම්බන්ධ විමට හා විස්තර දැනගැනීමට පහත 👇 Telegram Group සම්බන්ධ වන්න. ✈️Telegram Group:- https://t.me/ComMathsWithHasithasir2024 "ඉන්ජිනේරුවන් තනන පියගැට පෙළ" 🅗🅐🅢🅘🅣🅗🅐 🅜🅐🅓🅤🅢🅐🅝🅚🅐 සියලුම පන්ති විමසීම්; 📞Telphone; - 0772654198 0763610249 📗WhatsApp; 0703399339