𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓
الذهاب إلى القناة على Telegram
إظهار المزيد
📈 نظرة تحليلية على قناة تيليجرام 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓
تُعد قناة 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓ (@sl_combind_maths) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 23 597 مشتركاً، محتلاً المرتبة 8 308 في فئة التعليم والمرتبة 17 390 في منطقة الهند.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 23 597 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 01 سبتمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -538، وفي آخر 24 ساعة بمقدار -46، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 2.53%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 1.50% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 597 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 355 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 5.
📝 الوصف وسياسة المحتوى
وصف القناة غير متوفر.
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 02 سبتمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
23 597
المشتركون
-4624 ساعات
-2327 أيام
-53830 أيام
أرشيف المشاركات
23 597
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
COMBINED MATHEMATICS 2024
🔴 PAPER CLASS - නොමිලේ ! 🔴
✅ 2024 උසස් පෙළ දිවයිනේ ඕනෑම දරුවෙකුට සහභාගී වීමට හැකි වේ.
✅ නොමිලේ Zoom Online ඔස්සේ ඉගෙන ගැනීමට හැකි වේ.
✅ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන අවස්ථාවාදී සියලූම Theory කොටස් නැවත මතක් කිරීම.
✅ මීට අමතරව ඒකක රැසක් ද නොමිලේ ඉගෙන ගැනීමට හැකි වේ.
✅ Tutes සහ Papers, PDF ආකාරයට ඔබට ලබා ගත හැකි වේ.
✅ කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වාම විශිෂ්ටතම ප්‍රතිඵල නිර්මාණය කල ගුරුවරයාගෙන් නොමිලේ ඉගෙන ගැනීමට අවස්ථාව හිමි වේ.
සම්බන්ධ වීමට අවශ්‍ය සියලූම දරුවන් 0702257793 අංකයට WhatsApp පණිවිඩයක් හෝ පහත Link එක ඔස්සේ Telegram Channel එකට සම්බන්ධ වන්න.
🔴 PAPER CLASS - DAY 1 :
https://youtu.be/cyGcA2DZzrQ
🔴 PAPER CLASS - DAY 2 :
https://youtu.be/z4Cuwr3KpJg
🔵 𝙏𝙚𝙡𝙚𝙜𝙧𝙖𝙢 :
t.me/GaminiSamarakoon_CM2024
අපගේ ඉගැන්වීම් සඳහා පහත YouTube Channel එක හා සම්බන්ධ වන්න.
🔴 𝙔𝙤𝙪𝙏𝙪𝙗𝙚 :
youtube.com/@GaminiSamarakoon.CombinedMaths
යහළුවන්වත් දැනුවත් කරන්න.❗️
© Gamini Samarakoon - B.Sc Engineering (Civil), University of Peradeniya ®
23 597
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
හොදම වෙසක් කවිය තෝරන්න⬇️
➡️NO.01 ➡️NO.02 ➡️NO.03 ➡️NO.04
➡️NO.05 ➡️NO.06 ➡️NO.07 ➡️NO.08
➡️NO.09 ➡️NO.10
හොදම ගායකයා or ගායිකාව☺️ තෝරන්න(දක්ෂම කෙනාව තෝරන්න)
➡️NO.01 ➡️NO.02 ➡️NO.03 ➡️NO.04
➡️NO.05 ➡️NO.06 ➡️NO.07 ➡️NO.08
➡️NO.09 ➡️NO.10 ➡️NO.11 ➡️NO.12
➡️NO.13 ➡️NO.14 ➡️NO.15 ➡️NO.16
➡️NO.17 ➡️NO.18 ➡️NO.19 ➡️NO.20
➡️NO.21
🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
23 597
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
ONLINE අවුරුදු උත්සවේ මග ඇරුනද?🙂
ඔන්න ඉතින් මේ පාර වෙසක් එකටත් තරග වගයක් අපි සැලසුම් කරලා තියෙනවා...🥳
අපි දැක්කා අවුරුදු උත්සවේ ගොඩක් කවිකාරයෝ හිටියා ඒක නිසා මේ පාර වෙනස්ම විදියකට ඔයාලට තරග කරන්න පුලුවන්
තරග ඉසව් :-
👉 හොදම වෙසක් කවිය
⚙️ මේ පාර වෙසක් කවියෙ මාතෘකාව තමයි "සම්බුදු තෙමගුල" ඔයාලට කරන්න තියෙන්නෙ ඔයා විසින් නිර්මාණය කරපු කවිය හෝ නිසදැස නම, පාසල එක්ක අපිට එවන්න
🔘@SL_EDUCATION_CHAT_BOT
👉 හොදම ගායකයා or ගායිකාව
⚙️ වෙසක් පොහෝදිනයට අදාල වන ගීතයක් ගායනා කොට නම,පාසල එක්ක අපිට එවන්න..
🔘@SL_EDUCATION_CHAT_BOT
🔔 ගිය පාර වගේ නෙවෙයි මේ පාර ජ්‍රයග්‍රාහකයෝ VOTE කරලා තෝරන්නෙ🫵🏼ඔයාලයි
🙂ජයග්‍රාහකයන්ට ත්‍යාග වශයෙන් රීලෝඩ් ලබා දෙනු ඇත
තරග පැවැත්වෙන්නෙ☺️
https://t.me/SL_GIVEAWAY_CLUB
මැයි2️⃣ප.ව 10.00 දක්වා තරග සදහා අයදුම් කල හැකි අතර තරග අවසාන වන්නෙ මැයි6️⃣ ප.ව 4.00 වේ.
🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
23 597
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
😐ගොඩක් අය තවමත් දන්නෙ නැහැ කොහොමද ගෘප් එකෙන් පාඩම් ලේසියෙන් හොයාගන්නෙ කියලා🙂
උඩ VIDEO එක බලලා මේ ගෘප් එකට JOIN වෙන්න ☺️
➡️https://t.me/SL_EDUCATION
23 597
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
@SL_EDUCATION 👈 මෙම ගෘප් එක මගින් ඔබට අවශ්‍ය පාඩම් ටයිප් කර පහසුවෙන් ලබාගන්න
📱 PHONE පාවිච්චි කරන කට්ටිය අපේ BOT ගෙන් ඔයලට ඕන දේවල් ගන්න
👉 https://t.me/SL_EDU_A_L_BOT
BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න👇
@PRASHNA_KAMMU
යාලුවන්වත් දැනුවත් කරන්න
23 597
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
🌞පැවැත්වීමට නියමිත තරග ඉසව්:-
➾ අලියාට ඇස තැබීම
(ප.ව 4.00 සිට තරග අවසාන වන තුරු)
➾ සැගවුණු අමුත්තා සෙවීම
(ප.ව 4.30 සිට තරග අවසාන වන තුරු)
➾ කඹ ඇදීමේ මහා තරගය
(ප.ව 5.00 සිට තරග අවසාන වන තුරු)
➾ හොදම කවිය තේරීම
(ප.ව 5.30 සිට තරග අවසාන වන තුරු)
➾ කනාමුට්ටි බිදීම
(ප.ව 6.00 සිට තරග අවසාන වන තුරු)
➾ හොදම බොරුව
(ප.ව 6.30 සිට තරග අවසාන වන තුරු)
➾ අවුරුදු කුමරා/ කුමරිය තේරීම
(ප.ව 7.30 සිට අවසාන වන තුරු)
➾ PHYSICS MCQ PAPER
(ප.ව 8.30 - 9.30 දක්වා)
➾ CHEMISTRY MCQ PAPER
(ප.ව 9.30 - 10.30 දක්වා)
♦️තරග නිමාව :- ප.ව 11.00
Powered by @SL_EDUCATION_A_L
ඔයාලගේ යාලුවන්ටත් එන්න කියන්න
💠 https://t.me/SL_EDUCATION_A_L
23 597
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩
🎚 #PHYSICS_SHORT_NOTES👇
➡️ PHYSICS NOTE
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ අචාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)
🎚 #CHEMISTRY_SHORT_NOTES👇
➡️ CHEMISTRY NOTE
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ
🎚 #BIOLOGY_SHORT_NOTES👇
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)
🎚 #COMBINED_SHORT_NOTES 👇
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE
➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩
📎 PESURU BOOKS
⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~
23 597
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
මතකය අමතක නොවන්නට අපෙන් වැඩක්✔️
‼️2024 AL Free Paper Class‼️
Online Live Zoom Class
⏰සෑම සෙනසුරාදා දිනකම සවස 8.00-10.00
⚙️ සම්බන්ධ වන නවක සිසුන් සදහා Recording ලබා ගත හැක.( අප්‍රේල් මස සිට පන්තිය ආරම්භ කරන ලදි.)
🙂 පන්තියට සම්බන්ධ විමට හා විස්තර දැනගැනීමට පහත 👇 Telegram Group සම්බන්ධ වන්න.
✈️Telegram Group:- https://t.me/ComMathsWithHasithasir2024
"ඉන්ජිනේරුවන් තනන පියගැට පෙළ"
🅗🅐🅢🅘🅣🅗🅐 🅜🅐🅓🅤🅢🅐🅝🅚🅐
සියලුම පන්ති විමසීම්;
📞Telphone; - 0772654198
0763610249
📗WhatsApp; 0703399339
