es
Feedback
FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

Ir al canal en Telegram

අවසාන මාස 2 🔥🤍 ගැම්මක් අල්ලන්න

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
1 106
Suscriptores
-724 horas
-987 días
-15830 días
Archivo de publicaciones
11). මානව හිස්කබලේ කෝටරක අඩංගු වක්ත්‍ර අස්ථිය කුමක්ද ?
Anonymous voting

10). අන්තඃධූලක නිපදවන්නේ?
Anonymous voting

9). චැපරාල් ශාක දරන අනුවර්තනයක් නොවන්නේ?
Anonymous voting

කොලස්ට්‍රම් වල අඩංගු නොවන්නේ මින් කුමන ද්‍රව්‍යයද?
Anonymous voting

7). අපිජාන ප්‍රවේණියේ ලක්ෂණයක් නොවන්නේ?
Anonymous voting

6). නොගැලපෙන්නේ???
Anonymous voting

5) ආකියා අධිරාජධානිය සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ?
Anonymous voting

රළු අන්තප්ලාස්මීය ජාලිකා වල කෘත්‍යයක් නොවන්නේ?
Anonymous voting

(2) නොගැලපෙන වරණය තෝරන්න.
Anonymous voting

මිනිසාගේ අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වීම නිසා
Anonymous voting

Structured questions
+4
Structured questions

🌀Biology 🔸 Essay a) අස්ථි පටකය සෑදී ඇති ආකාරය විස්තර කරන්න b) දර්ශීය කශේරුකාවක ව්‍යුහය විස්තර කරන්න 🔸SEQ කරලා mark කරගන්න. 🔸 MCQ polls ටික කරන්න. 🔥 හැමෝම resources group එකට join වෙන්න 👇👇 https://t.me/+TQPBX0Eupr8yOGU1

🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥 🖥 සංකීර්ණ සංඛ්‍යා | Day - 01 🖥 🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥 🧿SeleNix℠ | 👀 📎 PDF - Sankiirna.pdf 💠 Join to Channel 🔜 2025 - Revision ☝ ⚡️ @Selenix_Main 📞 @SelenixAL

+3
✅2011 combined maths

📈 DAY 02 - WEEK 01 ⚡️MATHS DAILY WORKS 🔥❤ ❣PURE MATHS 🔰අදාල පාඩම් -       Revise Plan 📝අවකලනය ✨ අද දිනට අදාල පහත ගණන් 2 හදන්න 👍 2013 AL - Q.NO 14 👍 2014 AL - Q.NO 14 Thoery  Plan        📝සංකීර්ණ සංඛ්‍යා ✨️තියරි දන්නෙ නැති අයට👇        Video no 01 ✨තියරි දන්න අයට👇       ක්ලාස් වල ඔයාලගේ නෝට් බලලා short note එකක් හදමු      ✨ අද දිනට අදාල පහත ගණන්  3 හදන්න 👍 2011 AL - Q.NO 13 👍 2012 AL - Q.NO 13 👍 2013 AL - Q.NO 13
INSTRUCTIONS 👍 ⭐️ අද දවසට අදාල ගණන් 3 පහතින් ඇත. පැය එකහමාරක් අරන් කරන්න . මේ ප්‍රශ්නෙට අදාලව පාඩම් තවම ක්ලාස් වල කරලා නැත්තන් දන්න ටික විතරක් කරන්න තියරි ඉගෙන ගෙන තියේ නම් බැ කියලා අත අරින්න එපා හවස 6 වෙද්දී මාර්කින්ග් දානවා. හරි වැරදි බලාගෙන UPLOAD කරන්න MATHS GROUP එකෙ daily COMMENT BOX එකට ‼️ සතිය අන්තිමට මොඩ්ල් පේපර් එකක් ලියවනවා 🔴 ප්‍රශ්න කරන්නෙ නැත්තන් සහ මේ දෙන වැඩ ටික කරන් නැත්තං ඉතාම ඉක්මනින් උබව මේකෙන් අයින් කරනවා. උබට මේ වැඩ ටික සෙට් නැත්තන් අයින් වෙන්න පුලුවන් MATHS චැනල් එකෙන්
✅Essay Count  ( 1 - 6 ) වැඩ කරන එව්න් ගොඩ යනවා එච්චරයි

Topic Group එකට දාලා තියෙනවා බලන්න... Electronics Heat 🔥 Full Videos 🔥 with Tutes මෙතනින් බලන්න සති 3කින් කවර් කරගන්න බලන්න.. සති 3කින් අයින් කරනවා සියල්ල