es
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Ir al canal en Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
1 644
Suscriptores
-224 horas
-257 días
+81130 días
Archivo de publicaciones
📄 STRUCTURED PAPER එක සඳහා, ➡️ SYLLABUS එකේ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ එකම තැනකින්, 📺 https://youtube.com/playlist?list=PL9P
📄 STRUCTURED PAPER එක සඳහා, ➡️ SYLLABUS එකේ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ එකම තැනකින්, 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JINmhvbQf2bPbIN9dVOiewNF&si=7bwVRnaHBJ_hqEI6 ➡️ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ PAST PAPER DISCUSSIONS 1⃣ තාපය 📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINEhyWUjOayp5pgZvvZku_q 2⃣ ධාරා විද්‍යුතය 📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JIO1lYFCBF7CWipIufNs-jqn 3⃣ යාන්ත්‍ර විද්‍යාව 📺https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINE9lIdXJoJXMbBXBPdOI1_ 4⃣ ආලෝකය 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMQvRvqRosCKXnXOhaoBENL&si=q3bbPtYJu99sHC0T 5⃣ දෝලන හා තරංග 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMD2RYnubuv_awxqmN-3D8o&si=y0F0ctDVMQUuOtO3 ➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿ 📄 ESSAY PAPER එක සඳහා ➡️ SYLLABUS එකේ සියලු පාඩම් වලින් SUPER GUESS ESSAYS DISCUSSIONS 📺 https://youtube.com/playlist?list=PLV71-Mcv4CDE&si=hzfl9xCF9Z6VBXrQ ➡️ සියලුම Super Essays Papers/Marking මෙතනින් ගන්න ☁️ https://drive.google.com/drive/folders/1J4TZWjWzLx0K6nj41Vd68KVQY9CuQjab 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

📄 MCQ PAPER එක සඳහා, ➡️ ඉක්මනින් Theory ටික Revise කරගන්න Guess MCQ SEMINAR 🖥 https://www.youtube.com/live/TbkYFtLQ5jw?si=f
📄 MCQ PAPER එක සඳහා, ➡️ ඉක්මනින් Theory ටික Revise කරගන්න Guess MCQ SEMINAR 🖥 https://www.youtube.com/live/TbkYFtLQ5jw?si=fTDT7vr2DjHnMZlX ➡️ මුළු Syllabus එකම ප්‍රස්තාර MCQ ඇසුරෙන් 🖥 Part 1 https://www.youtube.com/live/L1xh7gNYjFA?si=ivNxtZejDlPKhCoi 🖥 Part 2 https://youtu.be/qG1LitMnw2M?si=Hh78TfpkQCT5wsP7 ➡️ මුළු Syllabus එකම වගන්ති MCQ ඇසුරෙන් 🖥 https://www.youtube.com/live/cz6zpo5m6IU?si=Ep0IlX2XVQ8HwfIM ➡️ මුළු Syllabus එකම ශ්‍රේණිගත-සමාන්තරගත MCQ ඇසුරෙන් 🖥 https://youtu.be/tpd0PwdExXk?si=rEp3DiwHYssz8Zm_ ➡️ තවත් Guess MCQ සෙට් එකක්ම 🖥 https://youtu.be/PmHVdGS4z4c?si=foKW6Jqdrj_BcMvT ➡️ තවත් Mission A+ MCQ Topics සෙට් එකක් 🖥 https://youtube.com/playlist?list=PL9P3xNis5JIO9bZYOHfEzlKb_a9lzJfc7&si=JMQnS7IZhDnviBUp ➡️ MISSION A+ සියලුම Papers මෙතනින් ☁️ https://drive.google.com/drive/folders/1m6bbq8lNiEU4s8aXaOoZuoZSgN1oq5uX?usp=sharing ➡️ MISSION A+ සියලුම Markings මෙතනින් ☁️ https://drive.google.com/drive/folders/1Qh-uIKGlghWyfMOm0eF3Wesiifsv2NoR?usp=drive_link 🌟🌟🌟🌟🌟🌟🌟

දිලීර රාජධානියේ ජීවීන්ගේ සෛල බිත්තිය සෑදී ඇති ප්‍රධාන රසායනික ද්‍රව්‍යය කුමක්ද?
Anonymous voting

ඒකබීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාක අතර පවතින වෙනස්කම් පිළිබඳ සත්‍ය වන්නේ කුමක්ද?
Anonymous voting

විවෘත බීජක ශාක (Gymnosperms) වල දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ පහත කුමක්ද?
Anonymous voting

සෙලජිනෙල්ලා (Selaginella) ශාකය අයත් වන ශාක වංශය කුමක්ද?
Anonymous voting

බ්‍රයෝෆයිටා (Bryophyta) කාණ්ඩයට අයත් ශාක (උදා: Pogonatum) සතු සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කුමක්ද?
Anonymous voting

ශාක පරිණාමයේදී ගොඩබිම පරිසරයට හැඩගැසීම සඳහා ඇති වූ ප්‍රධාන ලක්ෂණයක් ලෙස සඳහන් නොවන්නේ කුමක්ද?
Anonymous voting

ඩයටම (Diatoms) වල සෛල බිත්තියේ ඇති සුවිශේෂී ලක්ෂණය කුමක්ද?
Anonymous voting

ඇල්ගී වර්ග සහ ඒවායේ අඩංගු ප්‍රභාසංශ්ලේෂක වර්ණක නිවැරදිව ගැලපෙන යුගලය තෝරන්න.
Anonymous voting

පැරමීසියම් (Paramecium) ගේ සෛල පෘෂ්ඨය පුරා දක්නට ලැබෙන ගමනට උපකාරී වන ව්‍යුහය කුමක්ද?
Anonymous voting

(Euglena) සතු පෝෂණ ක්‍රමය හැඳින්වීමට වඩාත්ම උචිත පදය කුමක්ද?
Anonymous voting

ප්‍රෝටිස්ටා රාජධානියට අයත් ජීවීන් පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ කුමක්ද?
Anonymous voting

බැක්ටීරියා අධිරාජධානියට අයත් ජීවීන්ගේ සෛල පටල ලිපිඩවල ස්වභාවය කෙබඳු ද?
Anonymous voting

ද්විපද නාමකරණයේදී ගණ නාමය (Generic name) ලිවීමේදී අනුගමනය කළ යුතු නිවැරදි නීතිය කුමක් ද?
Anonymous voting

ආකියා (Archaea) අධිරාජධානියේ ජීවීන් බැක්ටීරියා (Bacteria) අධිරාජධානියේ ජීවීන්ගෙන් වෙනස් වන ප්‍රධාන ලක්ෂණය කුමක් ද?
Anonymous voting

වර්තමානයේ පිළිගන්නා අධිරාජධානි (Domain) තුනේ වර්ගීකරණ පද්ධතිය හඳුන්වා දුන් විද්‍යාඥයා කවුද?
Anonymous voting

ලැමාර්ක්වාදයට අනුව ජීවියෙකු තම ජීවිත කාලය තුළ පරිසරයට අනුවර්තනය වීමෙන් ලබා ගන්නා ලක්ෂණ ඊළඟ පරම්පරාවට දායාද කිරීම හඳුන්වන්නේ කුමන නමකින් ද?
Anonymous voting

ප්‍රභාසංශ්ලේෂණයේ ප්‍රතිඵලයක් ලෙස මුදා හැරුණු ඔක්සිජන් මගින් මුලින් ම ඔක්සිකරණය වූයේ කුමන අයනය ද?
Anonymous voting

ප්‍රාක් සෛල තුළ ජානමය තොරතුරු ගබඩා කරන අණුව මෙන් ම එන්සයිමයක් ලෙස ද මුලින් ම ක්‍රියා කළේ කුමක් ද?
Anonymous voting