es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

Chemistry | Ramika Risiwara | Discussion

Chemistry | Ramika Risiwara | Discussion

Canal cerrado

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
292
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
mehem folder ekk penne nne thm web eke

Congratulations Ramika malli ❤️🫶

mn kiyala denned oyata🫩🫩

Waiting....♥️ Recording ekak denw neda 😀

Thank you 👍

mata 2025 AL 16 weni mcq ekt voicee ekak denn puluwnda please

Leda vela vathd 🥹🥲 nathnmm yt dl d danne na

brain drwnya hdnne ema kiyl thiyenne ethn ,ethkot hri

Mensaje de voz02:57

Congratulations ❤️✨️

⭕️Full Syllabus Paper 06 (Special Guess Paper) MCQ Discussion එකේ Google Meet Link එක Classroom එකේ දාලා තියනවා. හැමෝම දැන් Join වෙන්න.

Amide walata NaNo2 HCl dala carboxylic acid hadnna puluwanda🥲🥲

🎯S-to-A MCQ Workshop S මට්ටමේ ඉඳන් A මට්ටම වෙනකම් ඔයාව අරන් යන, ලංකාවෙ එකම Data-Driven Chemistry MCQ Practice එක! ⭕️MCQ Paper එකට ලෑස්ති වෙද්දී නිකම්ම ප්‍රශ්න කරනවාට වඩා, පසු ගිය විභාග ප්‍රශ්න රටාවන් (Patterns) හරියටම අඳුරගෙන, නිතර අහන සංකල්ප තේරුම් අරගෙන, අපිට නිතරම වැරදෙන තැන් අඳුනගෙන Smart විදිහට වැඩ කරන එකයි වැදගත්ම දේ! ⭕️ඉතින් මේ S-to-A MCQ Workshop Package එක හදලා තියෙන්නේ 2011-2025 දක්වා වසර 15ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ගැඹුරු දත්ත විශ්ලේෂණයක් (Data Analysis) පදනම් කරගෙන... 🗓දිනය: අගෝස්තු 4 (අඟහරුවාදා) ⏳වේලාව: ප.ව. 7.00 සිට ප.ව. 11.59 දක්වා 🌐මාධ්‍ය: Google Meet 📚 මෙහි අඩංගු දේවල්: ✅අනිවාර්යයෙන් බලාගත යුතු Past Paper ප්‍රශ්න 20: විභාගයේ වැඩිපුරම අහන ඒකක සහ සංකල්ප ආවරණය වන විදිහට ✅නව අනුමාන ප්‍රශ්න 40ක්: පසුගිය විභාග රටාවන් වෙනස් වී ඉදිරියට පැමිණිය හැකි ආකාරය ගැන විශ්ලේෂණය කර සකසන ලද, දත්ත මත පදනම් වූ විශේෂ පුහුණු ප්‍රශ්න. ✅නිකන් දෙන ලකුණු: බින්දුව මට්ටමේ කෙනෙක්ටත් මේක අත් නොහැර අඩු මහන්සියකින් අනිවාර්යයෙන් ලකුණු ලබාගන්න පුළුවන් තැන් ✅පියවරෙන් පියවර ඉදිරියට: ප්‍රශ්න පෙළගස්වලා තියෙන්නේ ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් S මට්ටමේ ප්‍රශ්නවල ඉඳන් ක්‍රමයෙන් A මට්ටම වෙනකම්. අන්තිමට Rankers ලව Target කරලා A+ මට්ටමේ අතිශය සියුම් සංකල්ප ටිකකුත් සාකච්ඡා කරනවා. 💡ප්‍රශ්නයක් දිහා බලලා කෙටිම ක්‍රමයෙන් තත්පර 30න් උත්තරේට යන විදිහ, වැරදි උත්තර තර්කානුකූලව අයින් කරන විදිහ සහ ගණනය කිරීම්වලදී අපි නොදැනුවත්වම කරන පුංචි අතපසුවීම් මඟහැර ගන්නා විදිහ මේකෙදි පුහුණු කෙරෙනවා. ⚠️ලකුණු ගන්න නම් ලේසි ප්‍රශ්න ඉක්මනින් කරලා, සංකීර්ණ ප්‍රශ්නවලට කාලය ඉතුරු කරගෙන Smart විදිහට වැඩ කරන්න ඕනේ. ඒ වගේම මේ අලුත් ම MCQ Analysis එකේ Insight Dashboard එකත් Session එකේදි පෙන්නන්නම්. එහෙනම් අද රෑ 7.00 ට හම්බෙමු. හැමෝටම ජය...❤️ Ramika Risiwara MBBS (UG) - University of Colombo National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

Mge wrdi 😓

Anyway thanks ❤️

43) 1 waradi ai

pradana c damaye nm tynne oxo.em newe nm formyl.em wenne oka

Resources eke thiyenw ned Cl+ kiyl seen ekak

A waradine r-12 washpashili nane sthaine