es
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Ir al canal en Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

El canal 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) es un actor destacado. Actualmente la comunidad reúne a 100 010 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 100 010 suscriptores.

Según los últimos datos del невідомо, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 11 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

100 010
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
https://t.me/+pnSJ5Y_SMjdiMmY1 අදාල දවසට යන්න කට්ටිය එකතු කරගන්න එකට අදාලව අවශ්‍ය දෙයක් කතා කරන්න සහ යාළුවො කතා කරගෙන යන්න හදාගන්න පුළුවන් අවස්ථාව දෙනව. මේකෙත් අරය මෙයා යන නොඑන වෙනද කයිවාරු ම ගහල chat closed කලා කියන්න එපා.. කැමති අය අනිත් අය එක්ක කතා කරගෙන සෙට් වෙන්න මේවත් ඔහේ කියවල තේරුනොත් වැඩක් නෑ කියල ආයෙ දෙන්නෑ. එකම දේ තීන්නේ යන්න අය කතා කරගන්න එක විතරයි

🔰ලමයි register post දාන්න පුලුවන් හැමෝම register කරලා දාන්න,අනිවාරෙන් ‼️‼️. එහෙම බෑ කියලා නිකන් ඉන්න එපා normal post එකට දාන්න, පොඩි ගාණක් යන්නෙ ඒකට✅post එකට දාන්න කලින් අපට photo එකක් දාන්න. Register කරන්න පුලුවන් අය අනිවාරෙන් ඒක කරන්න💯

Wtzp කරන්න කියන්නෙ මෙන්න මේකට📲 . මේකට නිකං ඉල්ලීම කියල වැඩක් නෑ .. හේතු සහ දත්ත සහිතව දාන්න ඉල්ලිමට 0770614828

ලබන්නා: තොරතුරු නිලධාරී (Information Officer) ආයතනය: ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලිපිනය: අංක 14, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 04.

අපි හැමෝගෙන්ම ඉල්ලුවා හැබැයි හැමෝම අපිව මගෑරියා අපි ජනාදිපති තුමා විතරයි ඉන්නෙ පිහිටට. එතුමා හරි අපිට පිහිට වෙයි. අපේ රටේ කැම්පස් එකකට ගියපු පොඩි තැනකින් ආපු මනුස්සයෙක් නිසා අපි වගේ සාමාන්‍ය මිනිස්සු ගැන එතුමා හිතනව අපි දැන් ඉදලා එතුමාගෙන් ඉල්ලිම් කරමු

මේ අධ්‍යාපන ලේකම් නාලක සර් එක්ක ළමයෙක් කළ සංවාදයක් මේකෙදි අපිට හොඳටම තේරෙන Point එක තමා අපිට නොතේරෙන යම් පිරිසක් මේකට විරුද්ධව කතා කරනවා මොකද ඒක අපිට පැහැදිලි කරන්න පුළුවන් හොදම Point ටික තාම බන් 23 A/L කල් යාම එක්ක බලද්දි 26 A/L කල් යාම වෙනුවෙන් Group එකක් විදිහට අපි කරගෙන ආපු වැඩ පිළිවෙළ ගොඩක් සාර්ථකයි හේතුව, කලින් අවුරුදු වල පාර්ලිමේන්තුවේ මෙච්චර කතාබහක් ඇති වුණේ නැහැ. දන්න විදිහට උපරිම 3,4 දෙනෙක් තමා මේ වෙනුවෙන් කතා කරේ නමුත් මේවර මාධ්‍ය සාකච්ඡා, පාර්ලිමේන්තුවේ දෙවන වර කතා කිරීම පවා දැක ගන්න ලැබුණා. ඒ වගේම කලින් 23 A/L වර්ෂය තුළ නඩු ක්‍රියාමාර්ගයකට යෑමට අවස්ථාවක් උදා නොවුනත්, මෙවර බරපතල අසාධාරණයක් සිදුවෙලා තිබියදීත් අදාළ නිලධාරීන් විසින්, නඩු ක්‍රියාමාර්ගයකට යෑම වළක්වා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා ඉල්ලීම් කිරීමක්ද සිදු කර තිබුණේ නැ. අනෙක් අපට තියෙන බරපතලම ගැටළුව තමා, කවුද මේ විභාගේ කල් දාගන්න එපා කියලා ඉල්ලීම් කරන පිරිස සමහර විට හොඳ මූන ළමයින්ට පෙන්න ගෙන, විභාගය කල් ගියොත් තමන් කිව්ව දේවල් බොරු වෙන නිසා සිදුවන අපකීර්තිය වහගන්න දඟලන පිරිසක් වෙන්න පුළුවන්...? අපි බලමු.

අම්මලා තාත්තලාට කියන්න ඔයාලගේ යනවා නම් මොකුත් කරන්න නෑ. ළමයින්ගේ දෙමවුපිය නියෝජනයක් විදිහට ඒ යන සර් එක්ක යන්න විතරයි තියෙන්නේ කියලා.

I am a concerned parent of an A/L 2026 student from (………..)

1st shy ලමයි අඩුනම් හොදම දේ තමයි , මේකට උදව් කරන සර් කෙනෙක්ගෙන් ලමයි ටිකක් කියල ඉල්ලගන්න එක.. chance තියනව ඕන තරම්... ඒත් ලමයින්ගෙ active ගතියක් නෑ.. 23 ලමයින්ට මෙච්චර ගුරුවරුන් ගෙන් උදව් තිබ්බෙ නෑ.. කරන්න තියෙන්නෙ නඩු දාන එක විතරයි... මං මේක මුල ඉදන් @admin ලට කිව්ව.. මොකද මං 23 කල් දාපු group එකෙත් හිටිය අපේ අක්ක exam කරපු නිසා... මේකෙ ඉන්න අයට කිසිම උනන්දුවක් නෑ ඒ අතින් බලනකොට...

ළමයි ,,,, 🔴  එක්සෑම් එක ගැන රජයෙන් දෙන තොරතුරු ගැන අවදානෙන් ඉන්න. ඒ සම්බන්ද පෝස්ට්වලට වීඩියෝවලට උත්තර දෙන්න කමෙන්ට් කරලා 🔴 තමන්ට උන අසාධාරණය අදාල අයට කෝල් කර කර දැනුවත් කරන්න. 🔴 වැදගත් අවශ්‍ය තොරතුරු bot හරහා දෙන්න 🟠🟠 වැදගත්ම දේ  🟠🟠 පාඩම් වැඩ අතපසු නොකර හරියට කරන්න ▫️️▫️️▫️️

ඉතින් මුල ඉදලා වැඩ කරන්ම් හැමොටම එක කාලයයි තියෙන්නෙ නම් එ ටිකෙ පුලුවන්ද උපරිම වැඩ කරනම් හරිනෙ අනික A,B වලින් නෙවෙනෙ මනින්නෙ රැන්ක් වලින්නෙ

ළමයි ඔන්න හෙට වැඩෙත් අදම දෙනවා. මේ ඊ-මේල් ටික හරි ගස්සලා අපි රෑ දනවා. හෙට මේවගෙන් 2000 ගානේ යන්න ඕනේ.