es
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Ir al canal en Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

El canal 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) es un actor destacado. Actualmente la comunidad reúne a 100 010 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 100 010 suscriptores.

Según los últimos datos del невідомо, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 11 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

100 010
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
අරගෙන හේතු කියන්න දන්නෙ නැති අයට මේ ටෙක්ස්ට් එක බලන් හේතු කියන්න පුලුවන් අපෙ ගැටලුව සම්බන්දයෙන් : 👇 https://t.me/Discussiongroupal/7192

⚠️️ලමයි හැමෝම මේකට comment කරන්න අපේ ප්‍රශ්නෙ හෑල්ලුවට ලක් කරන තියෙන මිනිස්සුන්ට ප්‍රශ්නෙ කියා දෙන්න ✅👇🏻 https://www.facebook.com/reel/1328554755272212/?mibextid=rS40aB7S9Ucbxw6v

කොළඹ අවට වෙන්න ඔනේ නෑ..එන්න කට්ටිය..බැරිකමක් නෑනෙ..

ළමයි ඔයාලට පුළුවන් කෙලින්ම මානව හිමිකම් එකෙන් අහන්න , මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්ද නැද්ද කියලා වෙන වර්ෂවල සිසුන්ට සාපේක්ෂව , අපිට අඩු කාලයක් ලැබීම මානව අයිතිවාසිකම් උල්ලංඝනයක් වෙනවද නැද්ද කියලා අහන්න පුළුවන් රජය කලින් දැනුවත් කරලා තිබුණත්, ආපදා තත්ත්වයන් හේතුවෙන් ඒවට මුහුණ පෑමට සිදුවූ ළමයින්ට සිදුවන සාධාරණය කුමක්ද කියලා ප්‍රශ්න කරන්න පුළුවන් සමානාත්මතාවය කඩවීම, මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමක්ද නැද්ද කියලා ප්‍රශ්න කරන්න පුළුවන් පෙර කණ්ඩායම්වලට සාපේක්ෂව විභාග පවත්වන දින සීමාව අඩුවීම සැලකිය යුතු බලපෑමක් තියේද නැද්ද කියලා අහන්න පුළුවන් මෙම උසස් පෙළ කණ්ඩායමට මෙලෙස දින ගණනේ පැහැදිලි වෙනසක් කරන්න පවතින සාධාරණ හේතුන් මොනවාද කියලා අහන්න පුළුවන් මේ වගේ ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක්ම අහන්න, ඒ දේවල් record කරලා කැමති අය අපිට එවන්න. අද අපි RTI 01 ඒවා ගොඩක් දාමු

⭕️දිනය : සිකුරාදා(හෙට) ⭕️වේලාව : පෙ.ව. 9.30 ⭕️ස්ථානය : 39/1 , සිරිල් ජෑන්ස් මාවත , පානදුර *2026 උසස් පෙළ ලියන ඔබේ දරුවා වෙනුවෙන් දෙමාපියනි ඔබත් එන්න.*

🔰ඔයාලට ලේසි වෙන්න ඔක්කොම වෙන වෙනම දැම්මා copy කරන්න පුලුවන් විදිහට⚠️️ ඒත් තාම complaint එක දාපු නැති අය ඉන්නවා නන් ඉක්මනට form එක fill කරලා complaint එක දාන්න ✅👇🏻 https://www.hrcsl.lk/make-a-complaint/complaint-form/?lang=si

I am a concerned parent of an A/L 2026 student from (………..)

අරුණ දිනේෂ් ගුරුසිංහ සර් කියන්නේ අනුරාධ පෙරේරා සර්ගේ Paper හදන සර් නේද? ළමයි...💔 [ අර ළමයි ආයාචනා කළ කියලා දාපු, Post එක යටින් තමා සර් මේක දාලා තිබ්බේ ] ඇයි සර් අපිට මෙහෙම කරන්නේ ? අපි මොකක්ද සර් ලාට කළ වරද ? සාධාරණ ඉල්ලීමක් ඉල්ලන එක පිස්සුවක් වෙන්නේ කොහොමද සර්..? ඇත්තටම ගොඩක් දුකයි සර්..😔💔

🔴🔴 වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා විසින් A/L සිසුන් ගැන අද දිනයේදී පාර්ලිමේන්තුවේදී කළ කතාව 🔴🔴 🙏ස්තූතියි ඔබතුමාට!🙏

😉කලබමු ලමයි FB රැල්ලක් යවමු

ප්‍රසාද් සර්ට මේ බවක් කිවුවොත් අනිවාරෙන් පාර්ලිමේන්තුවේ මේ කතාව අදිනව විපක්ෂෙ ඉන්න හින්දා... පුළුවන්නම් ප්‍රසාද් සිරිවර්ධන සර්ව contac කරගන්න බලන්න...

09(b) හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාර ,පැලවත්ත, බත්තරමුල්ල. A.K.S.ඉන්දිකා කුමාරි විභාග කොමසාරිස් ජනරාල්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, පැලවත්ත, බත්තරමුල්ල K.M.G.S.නාලක කලුවැව අධ්‍යාපන ලේකම් ලේකම් කාර්යාලය ඉසුරුපාය ,පැලවත්ත , බත්තරමුල්ල.

මේ සඳහා වගකිවයුතු අදාල පාර්ශ්වයන්ගේ අවධානය මෙම Group එක හරහා පහසුවෙන් ලබා ගත හැකි නිසා මෙය පළකරන ලදී. ප්‍රශ්නය එක ළමයෙක් ගේ වුණත් බහුතර ළමයින්ගේ උනත් ප්‍රශ්නය ප්‍රශ්නයක්මයි