es
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Ir al canal en Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

El canal 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) es un actor destacado. Actualmente la comunidad reúne a 100 026 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 100 026 suscriptores.

Según los últimos datos del невідомо, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 13 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

100 026
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව: මේ දිත්වා ආපදාවට පත් වුන ළමයෙක් එයාගෙ තත්වය සහ අදහස් කියන්නෙ . இந்தத் தீய விபத்தினால் பாதிக்கப்பட்ட ஒரு குழந்தை, தன் நிலைமையையும் கருத்துக்களையும் இவ்வாறு கூறுகின்றது.

දිත්වා වලට මුහුණ දුන්න අය ඉක්මනින් බොට් " දිත්වා " කියල මැසේජ් එකක් දාන්න

ඒනම් සේම් ඒජ්. බට් ඔයා ඒ ගැන දන්නෙ නෑ.. පාඩම් කරන්න ගීන්

අඩුම News එක වත් එයාලා දන්නේ නැහැ ළමයි අපිට එයාල එක්ක කතා කරාම තේරෙන්නේ ඒක අනිවාර්යෙන් කතා කරන්නේ 0112784537

100;000 කියන්නේ හරි ලස්සන ඉලක්කමක් නේද යාළුවනේ නෑ ඉතින් නිකන් කිවේ

🟢ආසියානු කලාපයේ තානපති කාර්යාල: ​hoc.colombo@mea.gov.in chinaemb_lk@mfa.gov.cn eojsl@co.mofa.go.jp korembsl@mofa.go.kr (👉සැ.යු :- මෙතන තියෙන ඊ-මේල් ඇඩ්‍රස් එකින් එක කොපි පේස්ට් කරන්න. ඔක්කොම එකපාර කරාම දෝෂ ඇතිවෙනවා.) 🟢මැදපෙරදිග කලාපීය තානපති කාර්යාල:​ colomboemb@mofaic.gov.ae

ඔයා ඒ ගැන දන්නෙ නෑ නන්ගි😏

ළමයි ඔයාලා අධ්‍යාපන අමාත්‍යංශයට අග්‍රාමාත්‍ය කාර්යාලයට ආදී ස්ථානවලට යොමු කර E mail අපිට ඕන කරන්නේ මේ විදිහට
පියවර 01: මුලින්ම පරිගණකයේ Web Browser එකකින් (Google Chrome වැනි) ඔබේ Gmail ගිණුමට ඇතුළු වන්න පියවර 02: ඔබ අදාළ බලධාරීන්ට (උදා: minister@moe.gov.lk) යැවූ ඊමේල් පණිවිඩය සොයාගෙන එය විවෘත කරන්න පියවර 03: ඊමේල් පණිවිඩයේ දකුණුපස ඉහළ කෙළවරේ, "Reply" (ඊතල ලකුණට) දකුණු පැත්තෙන් ඇති තිත් තුන (More options ලකුණ) ක්ලික් කරන්න. පියවර 04: එවිට මතුවන ලැයිස්තුවෙන් (Dropdown Menu) "Show original" යන්න ක්ලික් කරන්න. පියවර 05: දැන් ඔබ පින්තූරයේ දමා ඇති ආකාරයේ නව ටැබ් එකක් (Tab) විවෘත වේ. පියවර 06 :එම පිටුවේ ඇති "Download Original" (නිල් පාටින් ඇති බොත්තම) ක්ලික් කරන්න. එවිට .eml වර්ගයේ ගොනුවක් ඔබේ පරිගණකයට ඩවුන්ලෝඩ් වේ. එමෙන්ම, මෙම මුළු පිටුවම PDF එකක් ලෙස සේව් කරගැනීමට, පරිගණකයේ Ctrl + P (හෝ දකුණු ක්ලික් කර Print) ඔබා, Destination එක "Save as PDF" ලෙස තෝරා සේව් කරගන්න.

දෙමව්පියන් එවන්න බලන්න

ඔයාළගේ ඊ-මේල් යවද්දි මොකක් හරි ප්‍රශනයක් එනවා නම් BCC කියන තැන කොපි කරන්න තියෙන ඊ මේල් වලට වෙන වෙනම දාලා. මෙහෙම SS දාන්න.

හෙට ඔයාලට කරන්න දේවල් කිහිපයක්ම තියනවා. ඒක නිසා ඔයාලගෙ free times වල අනිවාර්යෙන්ම ඇවිත් channel එකේ messages බලන්න. බලලා ඒ කියලා තියෙන වැඩ ටික කරලා උදවු වෙන්න මේකට ඉක්මන් විසඳුමක් ගන්න. මෙච්චර දුරක් මේක අරන් ආවා වගේ කට්ටියම එකතු වෙලා ඉතුරු ටිකත් ඉක්මණට කරමු. අද කරපු වැඩ වලට ස්තූතියි! හොඳට පාඩම් වැඩ කරගන්න. ජයම වේවා හැමෝටම! ❤️