ar
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

الذهاب إلى القناة على Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

تُعد قناة 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) لاعباً نشطاً. يضم المجتمع حالياً 100 085 مشتركاً، محتلاً المرتبة في فئة اخرى.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 100 085 مشتركاً.

بحسب آخر البيانات بتاريخ невідомо، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 07 يوليو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

100 085
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
👉👉👉දාන්න ඕනි කැප්ශන් එකේ ඉදන් ඔක්කොම දාලා තියෙන්නේ. මේක වයිරල් යවන එක ඔයාලගේ වැඩක්👈👈👈 ටෙලිග්‍රෑම් විතරක් නෙවේ මේක ශෙයාර් කරන්න කියන්නේ.
මේකේ ක්‍රියේටර් මහත්තයගේ මහන්සියටවත් වටිනාකමක් දෙන්න ඕනේ
කලින් දාපු ඒවටත් මම දැක්කේ නෑ සාධාරණයක් කරලා තියෙනවා ඔයාලා. 👇👇👇 https://t.me/postponedAL/12942 https://t.me/postponedAL/13003

Repost from N/a
ඔව් කියලා දාල bot ට මැසෙජ් එක දාන් නැති අය ban කරනවා🚫🚫, එහෙම කරන්න මේකෙ බොරුවට ඉන්න එවුන්නෙ‼️ ඔයාලගෙ දෙමාපියො UN එකට යන්න🔰
Public voting

☀️වේලාව : පෙ.ව. 9.30 🔴ස්ථානය : බෞද්ධාලෝක මාවත ( තුම්මුල්ල ) 🔴2026 උසස් පෙළ ලියන ඔබේ දරුවා වෙනුවෙන් දෙමාපියනි ඔබත් එන්න. 🟣සිසුන් වෙනුවෙන් සහභාගි වීමට කැමතියි ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගි විය හැකියි, අපගේ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින සියලුම දෙනාට අප ස්තූතිවන්ත වෙමු💰

මේකත් කලින් වගේ [ සමහර අය තමා එහෙම කියන්නේ ] මුන් Group අටවගෙන පස්සේ විකුණාගෙන කනවා කියන ව්‍යාපාරික මොළවලට මේවා තේරෙන්නේ නෑ උබලට මේ 50 K Group එක මහ ලොකු දෙයක් ද දන්නේ නැහැ, හැබැයි ළමයි ඉල්ලුවොත් මේ Group එක Delete කරන්න මේ ඉල්ලීම් දිනාගත්තා ට පස්සේ කියලා, ආයේ අපි ඒ ගැන දෙපාරක් හිතන්නේ නැහැ [ අපිට විරුද්ධ වෙන channel කරන අයට වරදින එකම තැන මේකත් කලින් අවුරුදු වල වගේම drama එකක් කියලා හිතන එක ]

එයාලා ඉස්සෙල්ලා නම් මේ ගැන කතා කරා. ඇත්තටම දැන් එහෙම කතා කරන්නෙ නෑ. ඒ උනාට සිලබස් කවර් වෙලත් නෑ තාම🥲

ගොඩක් අය මේක 24 කරපු ඉල්ලීම් එක්ක සසදනවා..... එයාලව දැනුවත් කිරීම පිණිසයි මේ.... 24 දි ගුරුවරු හැමෝම වගේ syllabus cover කරල තිබුණා.... ප්‍රතිඵල ඇවිත් මාස හතකට වැඩි කාලයක් දෙවෙනි වර තෙවෙනි වර ළමුන් සඳහා කාලයක් තිබුණා.... පාසල් වල පවා වාර විභාග පවත්වලා තිබුණා.... හැබයි වර්තමානයේ තත්වය වෙනස් කිසිම ගුරුවරයෙක් හරියට syllabus cover කරල නෑ... ගොඩක් පාසල්වල දෙවන වාරය විභාගයවත් පවත්වලා නෑ... ඊට අමතරව 2025 විභාගය ඉවර වුණේ 2026 ජනවාරි මාසයේ... Results ආවෙ මාස හතරකට පස්සෙ... යම් සාමාන්‍ය දැනීමක් තියන කෙනෙකුට දිට්ව එක්ක ඇති වුණ බලපෑම අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ... තව බදාදා දවසේ අනිවාර්ය නිවාඩු... රජයේ අඩුපාඩුකම් ගොඩක් තියනවා... රජයට සම්පූර්ණ system එකම වෙනස් කරන්න පුලුවන් ප්‍රශ්න පත්‍ර බලල දෙන්න ගන්න අනවශ්‍ය කාලයයි විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරගන්න වැය කරන අනවශ්‍ය කාලයයි අඩු කරල... ඒ හින්ද කරුණාකර මේ ගැටුලුව සන්සන්දනය කරන්න එපා වෙන අවුරුදු එක්ක ... ගොඩක් නිශ්ශබ්ව ඉන්න ගුරුවරුන්ගෙ හෘද සාක්ෂිය දන්නවා අඩු කාලයකින් ළමයින්ට ලොකු බරක් දෙන්න වුණ බව... ඒ නිසාමයි දැවන්ත ගුරුවරු කිහිප දෙනෙක් අපිට මේ වෙලාවෙ උදව් කරන්නෙ.....

⬇️👇👇👇👇👇👇👇⬇️

අදාල බලධාරීන් අපේ ප්‍රශ්න වලට නිසි උත්තරයක් දෙන්නෙ නැත්නම් අපේ ප්‍රශ්න අපි කාට කියන්නද ? ඔයාලගේ ප්‍රශ්නත් අපිට කියන්න - පෞද්ගලික භාවය සුරැකීමට අවශ්‍ය නම් නම සදහන් නොකරන්න @axyzwu_bot
අதிகாரிகள் எங்களுடைய பிரச்சினைகளுக்கு சரியான பதிலை வழங்கவில்லை என்றால், எங்களுடைய பிரச்சினைகளை நாங்கள் யாரிடம் சொல்ல வேண்டும்? உங்களுடைய பிரச்சினைகளையும் எங்களிடம் பகிருங்கள். உங்கள் தனியுரிமையை பாதுகாக்க வேண்டுமெனில், உங்கள் பெயரை குறிப்பிட வேண்டியதில்லை. @axyzwu_bot

ළමයි ඔයාලා පාඩම් කරන වැඩත් කරන්න Keep mind to do your educational works tooo

ලමයි සියල්ලම හරි අද දිනයෙදි ගම්මන්පිල සර් අපිට දවසක් ලබාදෙයි . එදිනට නඩු කටයුතු ආරම්භ කරනවා ඔයාලා එතකල් හොදට පාඩම් කරන්න . අපි දැනුවත් කිරිම් කරන්නම් 🤝

මේකත් Sign කරන්න ළමයි
எங்களுக்கு உள்ள பிரச்சினையைப் பற்றிய விழிப்புணர்வை சம்பந்தப்பட்ட அதிகாரிகளிடம் கொண்டு சேர்க்கும் நோக்கில் ஒரு மனுவில் கையெழுத்துகளை சேகரித்து வருகிறோம். அதற்காக நீங்கள் அனைவரும் உங்கள் ஆதரவை வழங்குமாறு அன்புடன் கேட்டுக்கொள்கிறோம். 🙏🏻

📩උදේ 6ට දාපු ඊ-මේල් වැඩේ දැන් 300+ පැය 4ක් ඇතුළත.📧 🎯මේක අද ඉක්මනට වැඩේ කරමු ළමයි ඊ-මේල් 2000ක් ටාර්ගට් එක ඉක්මනට ඉවර කරමු.🎯 විනාඩි 5ක වැඩේ කරලා SS ටික Discussion එකට දාමු. Discussion Link👇👇👇 https://t.me/Discussiongroupal

යවන්න ඕන letter එක හැමෝම print කරගන්න 4 ක්💥

Dear Ambassador / Excellency / Diplomatic Mission Chief, Representing the "Surakimu Daruwan Pana Men" National Movement in Sri Lanka, we are writing to draw your urgent consideration to an ongoing policy crisis that severely impacts the educational rights and mental well-being of over 300,000 Advanced Level (A/L) students. The educational authorities have arbitrarily altered the academic calendar, cutting the required 420-day classroom learning period down to a mere 330 days for the 2026 G.C.E. Advanced Level batch. This sudden 90-day deduction directly conflicts with international child welfare standards under UN CRC Articles 2, 3, and 28, triggering widespread psychological distress and panic among youth. We respectfully solicit your mission's intervention in this matter. We look forward to your support in pressuring the Sri Lankan government to resolve this injustice, either by reinstating the lost three months through the full implementation of Circular No. 97/15 or by adjusting the G.C.E. A/L Examination dates to guarantee a complete 420-day preparation window. Our comprehensive formal complaint and detailed English press packet are attached herewith for your embassy’s review. Your international attention is crucial to holding the responsible institutions accountable and safeguarding our youth. Thank you. Sincerely, On behalf of, "Surakimu Daruwan Pana Men" (Protect Our Children) National Movement Sri Lanka. Contact Number: +94 76 445 0400 Gmail: Pherth2012@gmail.com Facebook Page: https://www.facebook.com/profile.php?id=61552052394292

දෙමව්පියෝ එන්නෙ නෑ නම් මේ වැඩේ කරගන්න වෙන්නෙ නෑ ලමයි... උදව් කරන්න කෙනෙක් ඉන්නවා ඒ උදව්ව ගන්නවද නැද්ද කියලා ඔයාලම තීරණය කරන්නකෝ 🔴🔴🔴

Email SS bot සහ discussion දෙකටම පහත පරිදි දාන්න ✳️Email යවල screenshot bot දාන්න. නම් මුකුත් කපන්න එපා bot දාද්දි . ✳️Discussion group දාද්දී අවශ්‍ය විස්තර කපල දාන්න @personalinf_bot

‼️උසස් පෙළ සඳහා ලැබිය යුතු නියමිත කාලය ✅👇 https://youtu.be/kf-9oolDOWM?si=FVP2L5d2a62JTArd මහේන් ජේකබ් සර්✅

මේ වගේ දේකටවත් ප්‍රයෝජනයක් නොගන්න ඔය Fb account කන්න ද ඒක නිසා හැමෝම මේ වැඩේ කරමූ....