es
Feedback
2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

Ir al canal en Telegram

SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

El canal 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA (@sd27bio) es un actor destacado. Actualmente la comunidad reúne a 13 121 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 13 121 suscriptores.

Según los últimos datos del 27 septiembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 263, y en las últimas 24 horas de 42, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 101.52%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 36.87% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 13 292 visualizaciones. En el primer día suele acumular 4 827 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 165.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 28 septiembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

13 121
Suscriptores
+4224 horas
+2637 días
+26330 días
Archivo de publicaciones
කොහොමද ළමයි ශාක ප්‍රජනනය පාඩම... මීට කලින් ඉගෙනගන ඇති, දැන් කොහොමද ?

‼️අද පංතිය රෑ 7.00 ට පටන් ගන්නවා! අද ශාක ප්‍රජනනය කොටස සාකච්ඡා කරනවා. පංතියට සම්බන්ධ වූ සිසුන්ට Web site එක හරහා ඉහත දක්වා ඇති ආකාරයට Notification section එක හරහා link එක ලබා ගත හැකියී. ♦️Website link- https://web.sddopamine-lite.com/ අනිවාර්යයෙන්ම තමන්ගෙ code number එකෙන් සහ නමින් (ex: 100001 Nuwan) rename කරගෙන meeting එකට log වෙන්න. නැත්නම් meeting එකෙන් remove කරනවා. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

ගිය අවුරුද්දෙ වැඩ නොකරපු අය මේ හේතු වලට සාක්ෂි....

📊 මේ පාර විභාගයට මාස 11 තියෙනවා, ඒ නිසා ළමයෙක් හිතනවා වෙන්න පුළුවන් මේ ටිකේ වැඩ නොකර ඉඳලා නැත්නම් අඩුවෙන් වැඩ කරලා result ආව
📊 මේ පාර විභාගයට මාස 11 තියෙනවා, ඒ නිසා ළමයෙක් හිතනවා වෙන්න පුළුවන් මේ ටිකේ වැඩ නොකර ඉඳලා නැත්නම් අඩුවෙන් වැඩ කරලා result ආවට පස්සේ උපරිමෙන් වැඩඩ කරලා මේ shy එක කරනවා කියලා.. හැබැයි ඔයා ඔහොම හිතනවනම් ඔයා කරන්නේ මේ අවස්ථාවත් නාස්ති කරගන්න එක.. ඕකෙන් වෙන්නේ මේ පාරත් ඔයාගේ උපරිමයට යන්න බැරි එක... හේතු, 01. මාස කිහිපයක් ඔයා වැඩ කරේ නැතිවුණාට පස්සේ, ඉගෙන ගන්නේ නැති උනාට පස්සේ නැවත ඔයාට ඒක ආරම්භ කරන එක හරිම අපහසු වෙනවා, ඇත්තටම ඔයාට කරන්ඩ ඕන උනත් කරන්න බැරි වෙනවා ඔයාගේ ඇඟ ඒකට අකමැති නිසා 02. ඔයා නැවත පාඩම් කරන්ඩ ගත්තට කොච්චර පාඩම් කරත් මතක හිටින්නෙ නැති වෙනවා, මොකද ඔයා කාලයක් වැඩ කරේ නැති හින්දා, ඔයා වැඩ කරන රිදම් එකට එන්නම සෑහෙන කාලයක් එතකොට යනවා 03. ඔයා result ආවට පස්සේ වැඩ පටන් ගත්තොත් ඔයාට සිද්ධ වෙනවා result එන්න කලින් revision වල උගන්නපුව සහ පස්සෙ උගන්නන ඒවා කියන දෙකම එක පාර බලන්න, මේක සෑහෙන අමාරු වැඩක්, කාල කළමනාකරණය අතිශය අපහසුයි... 04. result ආවට පස්සෙ ඔයා වැඩ පටන් ගත්තොත් ඔයා ඔයාගේ බහුතර අවධානය දෙන්නේ විෂය කරුණු නැවත මතක් කරගන්න, ඒකෙන් ඔයාට පේපර් ලියන්න තියෙන අවස්ථා අඩු වෙනවා, අවසාන ඔයාට වෙන්නේ මාස හතරක් පහක් විෂය කරුණු මතක් කරගෙන අවසාන කොහෙන් හරි හම්බවෙන අනුමාන ටිකක් බලාගෙන විභාගෙට මොනවා හරි අමුණලා ලියන්න.. සමහර අය මේ නිසා shy skip කරනව... 05. මාස එකොළහක් පිළිවෙලකට වැඩ කරන ආපු ළමයෙකුගේ තියන දැනුම කෙටි කාලයකින් ඉක්මනින් ඉක්මනින් recording speed දාල බලල ගන්න අමාරුයි.. ඔයාට තරග කරන්ඩ වෙන්නේ ඒ වගේ හොඳට වැඩ කරපු ළමයි එක්ක ඔයා පස්සේ වැඩ කරන්න පටන් ගත්තොත්... මම කියන්නේ මේක ඔයාගේ අවසානම shy එක කරගන්න ඕනෙනම් මුල ඉඳලා උපරිමය වැඩ කරන්න.. පිළිවෙළකට පංති යන්න, පේපර් ලියන්න.. self study කරන්න... ජීවිතය තව කරන්න ගොඩක් දේවල් ඔයාට ඉස්සරහට තියෙනවා, AL වෙනුවෙන් තව shy එකකට කාලය, සල්ලි නාස්ති කරන එක පාඩුයි.. කරනවනම් මුල ඉඳලා හරියට කරන්න... #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

Tute ලැබෙන්න පටන් ගත්ත නේද ළමයි... හැමෝටම තාම ලැබිල නැතුව ඇති.... හෙට අනිද්ද සහ සදුදා බොහෝ අයට ලැබේවි..

හෙට ශාක ප්‍රජනනය පාඩම රෑ 07 ට ආරම්භ කරනව.... හෙට මේ පාඩමේ බහුතරයක් ඉවර වෙනව... මේක තමයි ශාකය පාඩමේ තියන වැදගත්ම කොටස ....

මේකෙ වර්ධක වල හොදට පේනව...
මේකෙ වර්ධක වල හොදට පේනව...

https://us02web.zoom.us/rec/share/Ly0ccjyl436lf_iucFpaYlEDoz9fHx7zq4T6bJEiMEgD02QkzJwr7PJAhi-B9YFi.DFMbLo9wdT0caSha Passcode: Fjy7b8=# වර්ධක වළ හා Quiz no 01 and 02 Discussion.. සදුදා පංතියේ recording එක..

Mensaje de voz01:42

මේ සිකුරාදා රෑ 07 ට ශාක ප්‍රජනනය පාඩම උගන්නනව... සෙනසුරාදා රෑට රචනා ප්‍රශ්න ලියන්න උගන්නනව.. (paper class පටන් ගන්නව) ලබන සදුදා සිට සිකුරාදා දක්වා centers වල පළවෙනි පාඩම් 5න් හදපු paper එකක් පැවැත්වෙනව.... මේව සම්භන්ධ වැදගත් තොරතුරු සදහා පහත voice එක අහන්න...

ලියමු මිතුර ලියමු, මිතුර ලියමු ලියමු

රචනා ප්‍රශ්න අංක 02 02) a. ශාක දේහයේ ප්‍රාථමික ව්‍යුහයේ දැකිය හැකි චර්මීය පටකවල ව්‍යුහය හා කෘත්‍ය කෙටියෙන් විස්තර කරන්න. b. ද්වීතීක වර්ධනයේදී වල්ක කැම්බියම සෑදීම හා එහි කාර්යය භාර්යය විස්තර කරන්න.

රචනා ප්‍රශ්න අංක 01 01) a. මුලක සිදුවන ප්‍රාථමික වර්ධන ක්‍රියාවලිය විස්තර කරන්න. b. ද්වී බීජ පත්‍රී මුලක ප්‍රාථමික ව්‍යුහය විස්තර කරන්න. c. ඒක බීජ පත්‍රී හා ද්වී බීජ පත්‍රී මුලක ප්‍රාථමික ව්‍යුහයෙහි වෙනස්කම් සංසංදනය කරන්න.

කොහොමැයි ළමයි පාඩම.. Bio දැන් කොහොමද දැනෙන්නෙ...

🔘🔊රෑ 7.00 ට පංති පටන් ගන්නවා!! When: Sep 7, 2026 07:00 PM Colombo Topic: වර්ධක වළ හා ශාක ප්‍රජනනය 01 Register in advance for this webinar: https://us02web.zoom.us/webinar/register/WN_qqXLNmoTREypnh7Bl9J7bA

Half paper class vs Full paper class වෙනස.... අනිත් කාරණය : online අයට papers ගෙදරට එවන්නෙ නෑ...

දැන් ශාක පටක ආපහු නැවත පාරක් බලන්න, තව දවස් දෙකක් ඇතුලත....

කස්ටිය ශාක වර්ධනය පාඩම් කරාද ?

🔘🔊 Online paper ලීවීම සම්බන්ධ සියලු විස්තර පහළ Telegram Channel එකෙන් ගන්න පුළුවන් ඔයාලට... ONLINE PAPER ලියන සිසුන් පහළ link එකෙන් Telegram Channel එකට සම්බන්ධ වෙන්න. https://t.me/onlineSDp #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම