ar
Feedback
2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

الذهاب إلى القناة على Telegram

SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

تُعد قناة 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA (@sd27bio) لاعباً نشطاً. يضم المجتمع حالياً 12 980 مشتركاً، محتلاً المرتبة في فئة اخرى.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 12 980 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 24 سبتمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 106، وفي آخر 24 ساعة بمقدار 48، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 104.43‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 34.77‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 13 509 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 4 498 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 176.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 25 سبتمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

12 980
المشتركون
+4824 ساعات
+1067 أيام
+10630 أيام
أرشيف المشاركات
මේකෙ වර්ධක වල හොදට පේනව...
මේකෙ වර්ධක වල හොදට පේනව...

https://us02web.zoom.us/rec/share/Ly0ccjyl436lf_iucFpaYlEDoz9fHx7zq4T6bJEiMEgD02QkzJwr7PJAhi-B9YFi.DFMbLo9wdT0caSha Passcode: Fjy7b8=# වර්ධක වළ හා Quiz no 01 and 02 Discussion.. සදුදා පංතියේ recording එක..

رسالة صوتية01:42

මේ සිකුරාදා රෑ 07 ට ශාක ප්‍රජනනය පාඩම උගන්නනව... සෙනසුරාදා රෑට රචනා ප්‍රශ්න ලියන්න උගන්නනව.. (paper class පටන් ගන්නව) ලබන සදුදා සිට සිකුරාදා දක්වා centers වල පළවෙනි පාඩම් 5න් හදපු paper එකක් පැවැත්වෙනව.... මේව සම්භන්ධ වැදගත් තොරතුරු සදහා පහත voice එක අහන්න...

ලියමු මිතුර ලියමු, මිතුර ලියමු ලියමු

රචනා ප්‍රශ්න අංක 02 02) a. ශාක දේහයේ ප්‍රාථමික ව්‍යුහයේ දැකිය හැකි චර්මීය පටකවල ව්‍යුහය හා කෘත්‍ය කෙටියෙන් විස්තර කරන්න. b. ද්වීතීක වර්ධනයේදී වල්ක කැම්බියම සෑදීම හා එහි කාර්යය භාර්යය විස්තර කරන්න.

රචනා ප්‍රශ්න අංක 01 01) a. මුලක සිදුවන ප්‍රාථමික වර්ධන ක්‍රියාවලිය විස්තර කරන්න. b. ද්වී බීජ පත්‍රී මුලක ප්‍රාථමික ව්‍යුහය විස්තර කරන්න. c. ඒක බීජ පත්‍රී හා ද්වී බීජ පත්‍රී මුලක ප්‍රාථමික ව්‍යුහයෙහි වෙනස්කම් සංසංදනය කරන්න.

කොහොමැයි ළමයි පාඩම.. Bio දැන් කොහොමද දැනෙන්නෙ...

🔘🔊රෑ 7.00 ට පංති පටන් ගන්නවා!! When: Sep 7, 2026 07:00 PM Colombo Topic: වර්ධක වළ හා ශාක ප්‍රජනනය 01 Register in advance for this webinar: https://us02web.zoom.us/webinar/register/WN_qqXLNmoTREypnh7Bl9J7bA

Half paper class vs Full paper class වෙනස.... අනිත් කාරණය : online අයට papers ගෙදරට එවන්නෙ නෑ...

දැන් ශාක පටක ආපහු නැවත පාරක් බලන්න, තව දවස් දෙකක් ඇතුලත....

කස්ටිය ශාක වර්ධනය පාඩම් කරාද ?

🔘🔊 Online paper ලීවීම සම්බන්ධ සියලු විස්තර පහළ Telegram Channel එකෙන් ගන්න පුළුවන් ඔයාලට... ONLINE PAPER ලියන සිසුන් පහළ link එකෙන් Telegram Channel එකට සම්බන්ධ වෙන්න. https://t.me/onlineSDp #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

🔘🔊පංතියට පිළිබඳව සියලුම වැදගත් තොරතුරු සහ නවතම Updates ලබා ගැනීමට අනිවාර්යයෙන්ම පහළ දක්වා ඇති Telegram Channel එකට සම්බන්ධ වෙන්න. 💙SD Support Telegram Channel https://t.me/mqhw2 #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

QR cord ගැන..

අනිවාර්යයෙන් අහන්න....

කොහොමැයි ලකුණු Quiz 01 Quiz 02

🔘Quiz No.1 - ශාක පටක https://forms.gle/zWoaHyiKztrmVTtf6 🔘Quiz No.2 - ශාක වර්ධනය https://forms.gle/8MxieYqmzj7QW8Gv5 #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

කොහොමද ළමයි පංතිය... කොහොමැයි Revision එක 2027..

ඉවර වෙනකොට 12.30 නම් පහුවෙනව sure...😁