es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

Ir al canal en Telegram

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Mostrar más
2023 MAIN REVISION - APRed:2023 MAIN REVISION - APEl país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2027 MAIN REVISION | ANURADHA PERERA

El canal 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) es un actor destacado. Actualmente la comunidad reúne a 41 855 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 41 855 suscriptores.

Según los últimos datos del 28 octubre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 3 672, y en las últimas 24 horas de 77, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 34.76%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 16.23% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 14 526 visualizaciones. En el primer día suele acumular 6 783 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 65.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 29 octubre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

41 855
Suscriptores
+7724 horas
+5207 días
+3 67230 días
Archivo de publicaciones
Repost from N/a
🔴Form එක fill කරපු නොකරපු හැමෝම join වෙන්න.. දැන් meeting එක පටන් ගන්නවා...

Repost from N/a
🔴LIVE NOW සොයුරු හරසර | 2026 INTRODUCTION MEETING 🔘REGISTRATION FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ MEETING එකට JOIN වෙන්න. 🔘අද මේ MEETING එකෙන් ඔයාලට මේ වැඩේ ගැන සහ මේකෙන් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක ගැන අපේ අනුරාධ සර් විසින්ම ඔයාලට පැහැදිලි කරලා දෙනවා.. 🔘යාලුවන්ටත් මතක් කරන්න.. 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/82043951136?pwd=fipoGxPl0eSy7HOfcMsRIu1Rly4UqQ.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව.. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ ☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක, ➡️ චලිත ප්‍රස්ථාර සම්පූර්ණ පාඩම
🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ ☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක,
➡️ චලිත ප්‍රස්ථාර සම්පූර්ණ පාඩම
🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට ඔක්තෝම්බර් 01 බ්‍රහස්පතින්දා උදේ 7.00 -1.30 📍 රොටරි නුගේගොඩ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. මේක අනිවාරෙන්ම ප්‍රශ්න එන වැදගත් කොටසක් 🔥 🔵 භෞතිකව පැමිණෙන සිසුන් හට නොමිලේ සහභාගී විය හැක. ‼️ භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING ✅2027 ලමයින්ට උනත් ඔයාලගෙ පාඩම් වැඩ BALANCE කරගන්න පුලුවන් නම් මේ වැඩේ
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING ✅2027 ලමයින්ට උනත් ඔයාලගෙ පාඩම් වැඩ BALANCE කරගන්න පුලුවන් නම් මේ වැඩේට සම්බන්ධ වෙන්න පුලුවන්.. 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න. 🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න. 🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න.. 💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 හෙට ඔක්තෝම්බර් 01 බ්‍රහස්පතින්ද
🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 හෙට ඔක්තෝම්බර් 01 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM ✅ මෙම පාඩම සදහා පෙර කිසිදු දැනුමක් අවශ්‍ය නැත. 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු 🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from AP TECHNICAL TEAM
🔴 ⚡⚡⚡⚡⚡⚡⚡⚡ 🔴 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ❤ 2026 ඔක්තෝබර් මාසය සඳහා පන්ති ගාස්තු ගෙවීම 🔔 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🟢 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගා
🔴 ⚡⚡⚡⚡⚡⚡⚡⚡ 🔴 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ❤ 2026 ඔක්තෝබර් මාසය සඳහා පන්ති ගාස්තු ගෙවීම 🔔 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🟢 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම දැන් සිට සිදු කල හැක. 🔝 සියලුම Online පන්ති AP.LK වෙබ් අඩවිය හරහා පමණක් සිදු වේ. 🔝 AP.LK හරහා පන්ති සඳහා සම්බන්ධ වන සියලුම සිසුන්ට AP LEARNIX කෘතිම බුද්ධි (AI) වැඩසටහන (Unlimited) භාවිතා කිරීමේ හැකියාව හිමිවේ. 🔝 Online හෝ Physical පන්තියේ පළමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවීම අනිවාර්ය නොවේ. 🔝 ඔබට අවශ්‍ය පන්තිය 🏪 Store එක තුලින් තෝරාගෙන පන්ති ගාස්තු ගෙවිය හැක. 🔝 2027 Revision විවරණ පොත් අවශ්‍යතාවය අනුව පන්තිය සමඟම ලබාගැනීමට හෝ නොගැනීමට තෝරාගැනීමේ අවස්ථාව ලබා දී ඇත. 📱📱📱📱📱📱📱📱 🔗 නව සිසුන් ලියාපදිංචි වීමේ පියවර 📱📱📱📱📱📱📱📱 🔗 තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සඳහා 📱📱📱📱📱📱📱📱 🔗 වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය 📱📱📱📱📱📱📱📱 ❤  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී. 💳 කාඩ්පත් මගින් ගෙවීම (ක්ෂණිකව Active වේ)
🟢 වෙබ් අඩවිය හරහාම කාඩ්පත් මගින් මුදල් ගෙවා එසැණින් ඔබගේ පන්තිය Active කරගත හැක. (උපදෙස් සඳහා වීඩියෝව)
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📋 බැංකු තැන්පතු / CDM හෝ Online Transfer ස්ලිප් පත් Upload කිරීම
🟢 බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍රයක් මගින් මුදල් ගෙවූ රිසිට්පතක් නම්, ඒ මත ඔබගේ WWW.AP.LK ගිණුමට අදාළ Gmail ලිපිනය/STUDENT ID පෑනකින් පැහැදිලිව ලියා Upload කරන්න. Online Transfer එකක් නම්, ඊට අදාළ e-receipt එක Upload කරන්න. ❗ ස්ලිප් පත් හෝ Transfer receipt එකේ සඳහන් වන Trace ID, Txn Number, Transaction ID, Seq Number, හෝ Reference යන අංක වලින් එකක් ස්ලිප් එක Upload කරන ස්ථානයේ ඇති "Type Your Reference Number" යටතේ නිවැරදිව Type කර Submit කරන්න. (මෙම ක්‍රමය හරහා පන්තිය Active වීමට පැයක් පමණ ගත විය හැක).
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🧩 දිවයින පුරා ආයතන (Centres) හරහා ප්‍රශ්න පත්‍ර ලියන සිසුන් සඳහා:
🟢 ඔබ වෙබ් අඩවියෙන් පන්තිය ලබාගැනීමේදී <Paper Centre> ලෙස දිස්වන පන්තිය පමණක් තෝරාගන්න. පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර, අදාළ ආයතනය වෙත එය පෙන්වා එම මාසයේ ප්‍රශ්න පත්‍ර සඳහා සහභාගී විය හැක. (ප්‍රශ්න පත්‍ර අදාළ ආයතනය වෙත යවනු ලැබේ). 💬 Paper Centers: https://papercentres.ap.lk/
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ - - - - - - - - - - - - - - - - - - - 💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑 - - - - - - - - - - - - - - - - - - -
📞 AP HOTLINE CONTACT 💬 පන්ති සම්බන්ධ මුලික විමසීම්, තාක්ෂණික සහය, පන්ති active කරගැනීම, පන්ති වලට සම්බන්ධ වීම, නිබන්ධන සම්බන්ධ සියලුම විමසීම් සදහා 📞 AP PHYSICS HEAD OFFICE : +94720566566 (සෑම දිනකම උදේ 6සිට රාත්‍රි 12 දක්වා ක්‍රියාත්මක වේ..) ❤️ වෙබ් අඩවියේ පන්ති ලබාගැනීමේදී card payments සම්බන්ධ කුමක් හෝ ගැටළුවක් ඇති නම් කරුණාකර පහත දුරකථන අංකය හරහා විමසීම් සිදු කරන්න. 📞 OnePay Hotline : +94760523025 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 💬 පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා 🗣️ AP MAIN HOTLINE TELEGRAM- @aphotline 🛎 පන්ති සම්බන්ධ සහය සදහා 🗣️ AP CALL HOTLINE TELEGRAM- @apcallhotline 🔄 නිබන්ධන සම්බන්ධව සහය සදහා 🗣️ AP TUTE HOTLINE TELEGRAM- @APTutehotline
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ⭐ COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🥸 AP TECHNICAL TEAM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🔴 2027 සියලු ලමයින්ට තාපය පාඩමේ මුල්ම කොටස වන උෂ්ණත්වමිතිය ඇරඹේ.🔥 ✅ පෙර කිසිදු දැනුමක් නොමැතිව මුල සිටම ඉගෙනගත හැක Syllabus
🔴 2027 සියලු ලමයින්ට තාපය පාඩමේ මුල්ම කොටස වන උෂ්ණත්වමිතිය ඇරඹේ.🔥 ✅ පෙර කිසිදු දැනුමක් නොමැතිව මුල සිටම ඉගෙනගත හැක Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 ඔක්තෝම්බර් 04 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. 👉කලින් දවස් තුනේ Recording Miss උන අයට මෙතනින් බලන්න පුලුවන්, කලින් කොටස් බැලුවෙ නැතුව මේ කොටසෙ ඉදන් උනත් අලුතින්ම ඉගෙනගන්න පුලුවන් ➡️DAY 01 - https://youtu.be/Qxl76uIw6_4 ➡️DAY 02 - https://youtu.be/l3-bpWtysH8 ➡️DAY 03 - https://youtu.be/qa3FFswsgng ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027, 2028 REVERSE CLASS මේ සතියේ සැලැස්ම ⚡️ ➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 ඔක්තෝම්බර් 01 බ්‍ර
🔴 2027, 2028 REVERSE CLASS මේ සතියේ සැලැස්ම ⚡️
➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය
🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 ඔක්තෝම්බර් 01 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM ✅ මෙම පාඩම සදහා පෙර කිසිදු දැනුමක් අවශ්‍ය නැත. 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු
🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා
📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴තව දවස් 03යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින්
🔴තව දවස් 03යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

ඔයාල දන්නවද? ❓ ➡️ යාන්ත්‍ර විද්‍යාව, ධාරාව, ආලෝකය, තාපය, චුම්භක වගේ ගොඩක් පාඩම්වල ඔයාලට ප්‍රස්ථාර ගණන් වරදින්න හේතුව වෙන්නෙ ප
ඔයාල දන්නවද? ❓ ➡️ යාන්ත්‍ර විද්‍යාව, ධාරාව, ආලෝකය, තාපය, චුම්භක වගේ ගොඩක් පාඩම්වල ඔයාලට ප්‍රස්ථාර ගණන් වරදින්න හේතුව වෙන්නෙ ප්‍රස්ථාර කියවීම, ප්‍රස්ථාර අනුක්‍රමණ විචලන තේරුම් ගැනීම වගෙ දේවල් බැරි නිසා, ❤️ මේ හැමදේම ඉගෙනගන්නෙ චලිත ප්‍රස්තාර පාඩමෙන්, ➡️ මේ සතියෙ Revision එකෙන් අපි ඒ කොටස Cover කරල ඊළග සතියෙ නිව්ටන් නියම වලට යනවා... 🔴 මේ වැඩේ කවුරුත් Miss කරගන්න එපා... ! ➡️ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා - උදේ 7.30 - 1.30 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE ➡️ඔක්තෝබර් 02 සිකුරාදා - උදේ 7.30 - 1.30 📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🔘භෞතිකව පැමිණෙන සිසුන් හට නොමිලේ සහභාගී විය හැක. ⚠️ONLINE ලමයි ඉහත දින දෙකෙන් ඕනෙම එකක සජීවීව JOIN වෙන්න. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔥අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු. 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 💎JOIN TELEGRAM : t.me/MR2027AP 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 තාපය ද්‍රව ප්‍රසාරණය | ගිය ඉරිදා තිබ්බ ලස්සන පාඩමක් ලමයි වැඩේ මගහැරුණ ලමයි Recording බලලා ඉවරකරගමු ඉක්මනින්. එතකොට ඊලග එක LIVE ම බලන්න පුලුවන් https://www.youtube.com/live/qa3FFswsgng?si=ZOJ-4p-UjgovIt7v 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම ☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක, 🔴 චලිත ප්‍රස්තාර සම්පූර්ණ පාඩම
🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම ☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක,
🔴 චලිත ප්‍රස්තාර සම්පූර්ණ පාඩම
❕ මේක විභාගෙට අත්‍යවශ්‍ය කොටසක් ළමයි. MISS කරගන්න හිතන්නවත් එපා. LIVE ම බලලා වැඩේ ඉවර කරගමු. ➡️ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා - උදේ 7.30 - 1.30 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE ➡️ඔක්තෝබර් 02 සිකුරාදා - උදේ 7.30 - 1.30 📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🔘භෞතිකව පැමිණෙන සිසුන් හට නොමිලේ සහභාගී විය හැක. ⚠️ONLINE ලමයි ඉහත දින දෙකෙන් ඕනෙම එකක සජීවීව JOIN වෙන්න. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔥අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු. 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 🔴2027 පන්තියට සම්බන්ධ වීම සඳහා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from N/a
🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කර
🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක අද රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (හෙට) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from N/a
🔴 TOMORROW : 2027 REVERSE CLASS FOR ENGLISH MEDIUM STUDENTS ⚡️ MATTER AND RADIATION - DAY 03 🔹Let’s finish the lesson witho
🔴 TOMORROW :  2027 REVERSE CLASS FOR ENGLISH MEDIUM STUDENTS ⚡️
MATTER AND RADIATION - DAY 03
🔹Let’s finish the lesson without waiting until the last moment! 🔹 Completely FREE for any English Medium student!
📆  Tomorrow, September 29th ⏰ TIME: 8:00 PM – 11:00 PM
🔘 Regular sessions every week on Tuesdays at 8:00 PM 🚨 Conducted by: Eng. SHAN UPENDRA B.Sc. Eng. (Hons) in Electrical Engineering - First Class | University of Moratuwa 🔸Under the Academic Supervision of: ANURADHA PERERA (Advanced Level Physics) 📱 Join Live Online! 🔹 The Zoom link will be shared via the official Telegram channel. 🔹 All students are strongly advised to join live and stay ahead of the syllabus. 📢 Inform your friends and share the message!

🔴තව දවස් 04යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින්
🔴තව දවස් 04යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Repost from N/a
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක කරලා තියෙනවා. ඔයාලට මේ පහල LINKS වලින් ඒ දේවල් උනේ කොහොමද කියලා බලන්න පුලුවන්.. 🔘සොයුරු හරසර 2024 : https://youtu.be/vXcne2q6AfE 🔘සොයුරු හරසර 2025 : https://youtu.be/uPre6DYR9VY 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම අපි ආරාධනා කරනවා.. මේ වැඩේ වෙන්නේ අපේ PAPER CENTERS කේන්ද්‍ර කරගෙන. 🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක සැප් 29 අගහරුවාදා (හෙට) රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔥තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේට සහභාගී වෙන ඔයාලට, ➡️පිලිගත් සහතිකයක් නෙලුම් පොකුණ පරිශ්‍රයෙ පැවැත්වෙන අපේ ANNUAL AWARDING CEREMONY එකේදී ලබා දෙනවා ➡️ඉදිරි INSTRUCTING තෝරාගැනීම් වලදී ප්‍රමුඛතාව ලැබෙනවා. ➡️රැකියා අවස්ථාවලදී මේ වගේ Community Projects කරලා තියෙන අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙනවා. 🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (අනිද්දා) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

🔴ඔක්තෝබර් මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල පන්තිවලට සම්බන්ධ වීමට Telegram Channel - ✅2027 Main Revision - https://t.me/MR2027
🔴ඔක්තෝබර්  මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල   පන්තිවලට සම්බන්ධ වීමට Telegram Channel - ✅2027 Main Revision - https://t.me/MR2027AP ✅2027 Paper - https://t.me/APPC2025 ✅2027 Theory - https://t.me/AP2027T ✅2028 Theory - https://t.me/AP28THEORY 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 📊ප්‍රතිඵල පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු: https://results.ap.lk වැඩිදුර විමසීම් - 072 0 566 566 💬Whatsapp - https://Wa.me/94720566566 " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS🔥

🔴තව දවස් 05යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින්
🔴තව දවස් 05යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

😃 😣🤓 🙂‍↔️🙂‍↔️😋🙂‍↔️ 😃 🏙 All-Island Top 20 - Leaderboard Rewards! 🏙 📌 2027 Full Paper, 2027 Main Paper සහ 2028 Train
😃 😣🤓 🙂‍↔️🙂‍↔️😋🙂‍↔️ 😃 🏙 All-Island Top 20 - Leaderboard Rewards! 🏙 📌 2027 Full Paper, 2027 Main Paper සහ 2028 Training Papers සඳහා මුහුණ දී සමස්ත දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන 20 (All Island Top 20) අතරට තේරී පත්වූ මෙන්ම, ඉදිරියේදී එම ජයග්‍රහණය හිමිකර ගන්නා අපගේ දක්ෂ දරුවන්ව තවදුරටත් ඇගයීමට අප තීරණය කර ඇත. 🔴 මෙම ජයග්‍රහණය වෙනුවෙන් පිරිනමන AP GEMS භාවිත කර ❤️ SHOP.AP.LK හරහා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලබාගැනීමේ සුවිශේෂී අවස්ථාව දැන් ඔබට හිමිවී තිබෙනවා!
ඔබගේ දක්ෂතාවයට හිමිවන Gems ත්‍යාග පහතින්: 💎 2027 Batch (Full & Main Papers): All Island Top 20 සඳහා තේරෙන සෑම සිසුවෙකුටම Gems 200 බැගින්! 🔥 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 💎 22028 Batch (Training Papers): All Island Top 20 සඳහා තේරෙන සෑම සිසුවෙකුටම Gems 100 බැගින්! 🔥
💎 ඔබගේ අදාළ AP Gems 💎 ප්‍රමාණයන් දැනටමත් ගිණුම් වෙත ලබා දී ඇත. 🏙 මේක ආරම්භයක් විතරයි! අද Top 20 දිනාගත් අයට සුබ පතන ගමන්ම, ඊළඟ වතාවේ මේ Leaderboard එකේ ඔයාගේ නමත් ඉහළින්ම සටහන් කරගන්න අදම තීරණය කරන්න. අඛණ්ඩව වැඩ කරන්න, ඊළඟ ජයග්‍රහණය ඔබේ කරගන්න!💪 ⚡ දිනලම විතරක් ඉවර කරන්න 📱📱📱📱📱📱📱📱 ❤️ SHOP.AP.LK 🔗 📱📱📱📱📱📱📱📱 ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥
🔥 තාපය ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණ පාඩම
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://www.youtube.com/live/qa3FFswsgng?si=ExjBGt_XPcIeaMeX ⛓ Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️