es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

Ir al canal en Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
2 402
Suscriptores
+824 horas
+287 días
+11230 días
Archivo de publicaciones
React එකක්වත් නෑනේ 😒🤧

🔥⭕️ දිනන්න ඕනෙ නම්, Growth mindset එකකට එන්න !! 🫶🌻 "සාර්ථකත්වය ආරම්භ වෙන්නෙ 'මට පුළුවන්' කියල විශ්වාස කරන තැනින්"
"මට මේක කරන්න බෑ" ❎
"මං තාමත් ඉගෙනගනිමින් ඉන්නේ. මං දිගටම උත්සාහ කරනවා" ✅
"මං දන්නෙ නෑ ඇත්තටම ඒක කරන්නේ කොහොමද කියලා" ❎
"මට පුළුවන් ඉගෙනගන්න ඒක කරන්නේ කොහොමද කියලා" ✅
"මං මේක අතෑරල දානවා" ❎
"මං වෙනස් විදියකින් උත්සාහ කරනවා" ✅
"එයාල මට වඩා ඒකට දක්ෂයි" ❎
"මට එයාලගෙන් මොනවද ඉගෙනගන්න පුළුවන්" ✅
"මං මේකට හොඳ නැහැ" ❎
"මීට වඩා හොඳ වෙන්න මට පුළුවන් ඉගෙනගන්න" ✅
"මේක කරනෙක හරිම අමාරුයි" ❎
"වැඩි පුහුණුවක් ලබාගත්තම, ඒක පහසු වෙයි" ✅
"මගෙ අතින් වරදීවි කියල මට බයයි" ❎
"වැරදීම් වලින් කියවෙන්නේ මං ඉගෙනගනිමින් සහ වර්ධනය වෙමින් ඉන්නවා කියලා" ✅
"මගේ ඉලක්ක ඉටු වෙන්නෙ නෑ" ❎
"මගෙන් වෙන්න ඕන කැපකිරීම් සියල්ල මං කළාද" ✅ ඉතිං ! දිනන්න ඕනෙ නම්, Growth mindset එකකට එන්න! 🌈✨❤️
CREDITS- | H a p p y L i f e ♡ Admin dinu ♡ Biomatics AL
⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️
Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

Ba සහ Cu යන මූලද්‍රව්‍ය දෙකම පහන්සිළු පරීක්ෂණයේදී කොළ පැහැයේ විවිධ ප්‍රභේද ලබා දෙයි ⚪​ Ba : ඇපල් කොළ පැහැති (Apple-green 🍏)ස
Ba සහ Cu යන මූලද්‍රව්‍ය දෙකම පහන්සිළු පරීක්ෂණයේදී කොළ පැහැයේ විවිධ ප්‍රභේද ලබා දෙයි
⚪​ Ba : ඇපල් කොළ පැහැති (Apple-green 🍏)සිළුවක් ලබා දෙයි. ⚪ ​ Cu : තද කොළ /නිල්-කොළ පැහැති (Emerald green / Blue-green) සිළුවක් ලබා දෙයි. දෙකෙන්ම ලැබෙන්නේ කොළ පැහැයට බර වර්ණයන්ය. 💚එම වර්ණ දෙක එකිනෙකින් පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකියි.💚 ⭕️🔰⭕️🔰⭕️🔰⭕️🔰⭕️🔰⭕️🔰⭕️
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

🔰⭕️Inorganic Chemistry S Block⭕️🔰 Q1 Li : ක්‍රිම්සන් රතු 🔴 Na : කහ 🟡 Ca : තැඹිලි රතු ( ගඩොල් රතු ) Sr : ක්‍රිම්සන් රතු 🔴 *Ba / Cu : කොළ* 🟢 Q2 පහන්සිළු පරීක්ෂාවේ දී වර්ණයක් ලබා *නො* දෙන මූලද්‍රව්‍ය 🔥Be 🔥Mg Q3 *සත්‍යය* ප්‍රකාශය • *සියලු* s ගොනුවේ මූලද්‍රව්‍ය පහන්සිළු පරීක්ෂාවට භාජනය කළ විට වර්ණ දේ. ❎ ​ s-ගොනුවේ ඇති සියලුම මුලද්‍රව්‍ය පහන් සිළු පරීක්ෂාවේදී වර්ණ ලබා නොදෙයි. උදාහරණයක් ලෙස Be සහ Mg වල ඉලෙක්ට්‍රෝන උත්තේජනය කිරීමට පහන් සිළුවේ ශක්තිය ප්‍රමාණවත් නොවන බැවින් ඒවා වර්ණ නොදෙයි. •පහන්සිළු පරීක්ෂාව කිරීම පිණිස ප්ලැටිනම් කම්බිය *අත්‍යවශ්‍යම* *වේ.* ❎ ප්ලැටිනම් කම්බිය වෙනුවට නික්‍රෝම් කම්බියක් ද පහන් සිළු පරීක්ෂාව සඳහා භාවිත කළ හැක. •දැල්ලේ වර්ණය ලබා ගැනීම සදහා සියලුම සංයෝග වලට සා. HCl එකතු කිරීම අවශ්‍ය වේ. ❎ වාෂ්පශීලී ක්ලෝරයිඩ සෑදීමට සා. HCl එකතු කළද, දැනටමත් වාෂ්පශීලී තත්ත්වයේ පවතින ඇතැම් සංයෝග සඳහා සා. HCl එකතු කිරීම අත්‍යවශ්‍ය නොවේ. •පහන්සිළු පරීක්ෂාවට භාජනය කළ විට කියුප්‍රික් ක්ලෝරයිඩ් කොළ වර්ණයක් දේ. ✅ •පහන්සිළු පරීක්ෂාවට භාජනය කළ විට බේරියම් ක්ලෝරයිඩ් *තැඹිලි* වර්ණයක් දේ. ❎ ​ BaCl2 පහන් සිළු පරීක්ෂාවේදී ලබා දෙන්නේ ඇපල් කොළ පැහැයක් (Apple Green 🍏) මිස තැඹිලි වර්ණයක් නොවේ. Q4 • *සහසංයුජ* සංයෝගයක් ❎ ප්‍රධාන වශයෙන් *අයනික ලක්ෂණ* පෙන්වයි. •ජලයේ *අධික ලෙස* ද්‍රාව්‍ය සංයෝගයකි. ❎ ජලයේ *මද වශයෙන්* ද්‍රාව්‍ය වේ. •ආවර්තිතා වගුවේ පලවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යක කාබනේටයක් ❎ 1 කාණ්ඩයේ කාබනේට (ලිතියම් හැර) ඉහළ තාප ස්ථායීතාවක් දක්වන අතර 1360 °C වැනි උෂ්ණත්වයකදී පහසුවෙන් වියෝජනය නොවේ. එමෙන්ම Li2CO3 හි වියෝජන උෂ්ණත්වය මීට වඩා අඩුය. •ආවර්තිතා වගුවේ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යක කාබනේටයක් ✅ ​ තද රතු පහන්සිළු වර්ණය ලබා දෙන Sr අයත් වන්නේ 2 කාණ්ඩයටයි. SrCO3 වියෝජන උෂ්ණත්වය ආසන්න වශයෙන් 1360 °C ක් වන අතර එය ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය වේ. Q5 • Rb, Sr, Li : ​මෙම මූලද්‍රව්‍ය තුණම පහන් සිළු පරීක්ෂණයේදී රතු පැහැයට ආසන්න (රතු/තද රතු/රතු-දම්) වර්ණ ලබා දෙයි. එම නිසා මේවා එකිනෙකට ඉතා ආසන්න වර්ණ පරාසයක් දක්වයි. ​• Cu, Ba, Rb : ​Cu සහBa කොළ පැහැති වර්ණ ලබා දුන්නද Rb රතු පැහැයක් ලබා දෙයි. ​• Ca, Ar, Ba : ​Ar යනු වායුවකි. පහන් සිළු වර්ණයක් නැත. ​• K, Na, Li : ​K (දම්), Na (කහ), Li (රතු) යනුවෙන් එකිනෙකට වෙනස් වර්ණ ලබා දෙයි. ​• Mg, Cu, Ba : ​Mg මගින් ලක්ෂණීය පහන් සිළු වර්ණයක් ලබා නොදෙයි. ❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

❇️අහසේ දිස්වෙන දීප්තිමත්ම තරු 7 මොනාද කියල ඔයාල දැනගෙන හිටියද ? 🙃🌟❇️ 🗂🗂🗂 🔭 Fact 1 : සිරියස් මෙම පෙළගැස්මේ බලවත්ම තාරකාව
❇️අහසේ දිස්වෙන දීප්තිමත්ම තරු 7 මොනාද කියල ඔයාල දැනගෙන හිටියද ? 🙃🌟❇️ 🗂🗂🗂 🔭 Fact 1 : සිරියස් මෙම පෙළගැස්මේ බලවත්ම තාරකාව නෙමෙයි. මේක ගොඩක් දීප්තිමත් ලෙස පේන්නෙ ආලෝක වර්ෂ 8.6 ක් දුරින් පිහිටා ඇති නිසා. 🔭 Fact 2 : කැනොපස් කොච්චර දීප්තිමත්ද කියනවනම් ඒක ආලෝක වර්ෂ 310 ක් පමණ දුරින් පිහිටා තිබුණත් දෙවන දීප්තිමත්ම තරුව වෙනවා. 🔭 Fact 3 : මේ ශ්‍රේණිගත කිරීම්වල ඇති "තරු" කිහිපයක්ම තනි තරු නෙමෙයි. 🤫 * සිරියස් යනු සුදු වාමන තරුවක් සහිත ද්විමය පද්ධතියකි. 🌟 * ඇල්ෆා සෙන්ටෝරි කියන්නෙ ත්‍රිත්ව තරු පද්ධතියක් සහ අපේ සමීපතම තාරකා අසල්වැසියායි. 😮 කැපෙල්ලා කියන්නෙ යුගල දෙක බැගින් ඇති තරු හතරකින් සමන්විත තරු පද්ධතියක් කියල කියන්න පුළුවන්. 🤗
Credit: starwalkapp
ඔයාල මොනා හරි අලුත් දෙයක් දැනගත්තනම් උඩ msg එකටයි මේකටයි Reaction එකක් දාන්න ☑️ . යාලුවන්ටත් දැනගන්න Share කරන්න.😉 ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️
Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔷2026/2027 THEORY -👨‍🏫 අනුරාධ පෙරේරා සර් (Anuradha Perera Sir) ​🔬 භෞතික විද්‍යාව
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔷2026/2027 THEORY -👨‍🏫 අනුරාධ පෙරේරා සර් (Anuradha Perera Sir) ​🔬 භෞතික විද්‍යාවේ සංකීර්ණ විෂය කරුණු ඉතා පැහැදිලිව, මුල සිට සරලව ඉගෙන ගන්න!
​📌 ආවරණය වන ප්‍රධාන මාතෘකා:
1️⃣​පදාර්ථයේ යාන්ත්‍රික ගුණ (Mechanical Properties of Matter) VIDEO LINKS- https://t.me/BioMathsNexus_AL/880 2️⃣​ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (Gravitation) VIDEO LINKS- https://t.me/BioMathsNexus_AL/884 3️⃣​ධාරා විද්‍යුතය (Current Electricity) VIDEO LINKS- https://t.me/BioMathsNexus_AL/881 4️⃣​තාපය (Thermal Physics) VIDEO LINKS- https://t.me/BioMathsNexus_AL/883 ​ 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya

🚨 ඇමෙරිකාව විසින් ඉරාන තෙල් නෞකා වලට පහර දෙන විඩියෝ කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️
Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS
Telegram Channel-
https://t.me/SD27BIO
YouTube Channel 🎬 -
https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6
Official Website -
https://sddopamine-lite.com https://t.me/SD27BIO ⭕️🔰⭕️🔰⭕️🔰⭕️🔰⭕️🔰⭕️🔰⭕️🔰 2027 Bio Revision පන්ති යන අයට වැදගත් වෙයි.
මෙහෙය වීම සශංක ධනුජය සර්
හෙට සිට පේපර් ඇරඹේ..⭕️🔰
Paper Class සම්බන්ධයෙන් සර් එවූ Voice Message එක ලබා ගැනීමට අවශ්‍ය අය පහත ලින්ක් එක භාවිතා කරන්න link- https://t.me/SD27BIO/82

නාසා ආයතනය විසින් ඩොලර් බිලියන 4.3 ක 😮‍💨 නැන්සි ග්‍රේස් රෝමන් අභ්‍යවකාශ දුරේක්ෂය අගෝස්තු 30 වෙනිදා ශ්‍රී ලංකාවෙ වෙලාවෙන් සවස 4.56 ට අභ්‍යවකාශයට දියත් කර සාර්ථකව අභ්‍යවකාෂයේ ස්ථාපිත කරල තියෙනව. මේකට මේ නම හැදුනෙ Nasa එකේ මුල් කාලයෙ හිටපු කාන්තාවක් වුණු Dr. Nancy Grace Roman ගෙ නමින්. මෙයා Hubble ගේ මව ( Mother of Hubble ) කියලත් හදුන්වනව. 🛰 අඳුරු ශක්තිය අධ්‍යයනය කරන්න 🔭 , මන්දාකිණි බිලියන ගණනක් සිතියම් ගත කරන්න 🔮 , දුරස්ථ බාහිර ග්‍රහලෝක අධ්‍යනය කරන්න සහ හබල්ට වඩා විශාල දර්ශන ක්ෂේත්‍රයක් සහිත විශ්වයේ දැවැන්ත ප්‍රදේශ ග්‍රහණය කරගන්නත් මේ අභ්‍යවකාශ දුරේක්ෂයට හැකියාව තියෙනව. 😱🛰 ඔයාල මොනා හරි අලුත් දෙයක් දැනගත්තනම් උඩ msg එකටයි මේකටයි Reaction එකක් දාන්න ☑️ . යාලුවන්ටත් දැනගන්න Share කරන්න.😉 ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️
Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

👑✨ 2K MILESTONE — A NEW CHAPTER BEGINS ✨👑 ╔═══════════════════╗ 🧬 BIO-MATH NEXUS 🧬 SRI LANKA A/L SCIENCE STREAM ╚═══════════════════╝
From one idea… to a community of 2,000+ minds. 💙 🌌 THE JOURNEY HAS JUST BEGUN. Thank you for being part of the BIO-MATH NEXUS family. ❤️‍🔥
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

👑✨ 2K MILESTONE — A NEW CHAPTER BEGINS ✨👑 ╔═══════════════════╗ 🧬 BIO-MATH NEXUS 🧬 SRI LANKA A/L SCIENCE STREAM ╚════════
👑✨ 2K MILESTONE — A NEW CHAPTER BEGINS ✨👑 ╔═══════════════════╗ 🧬 BIO-MATH NEXUS 🧬 SRI LANKA A/L SCIENCE STREAM ╚═══════════════════╝ ✨ WE DID IT! ✨ 2,000 FOLLOWERS 🏆
From one idea… to a community of 2,000+ minds. 💙
To every person who followed, supported, shared, commented, and believed in BIO-MATH NEXUS — THIS MILESTONE IS FOR YOU. ❤️ Your support is more than just a number. It is the energy behind every lesson, every idea, and every new creation. 🚀 🧬 LEARN • 🔬 EXPLORE • 📐 ACHIEVE • 🌟 GROW 🏆 2K TODAY. 🚀 3K SOON.................... 🌌 THE JOURNEY HAS JUST BEGUN. Thank you for being part of the BIO-MATH NEXUS family. ❤️‍🔥 Let’s make the next chapter even bigger, smarter & more inspiring. NEXT STOP → 3K 🚀 See you there!♥️
Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL