es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

Ir al canal en Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
2 403
Suscriptores
Sin datos24 horas
+307 días
+11530 días
Archivo de publicaciones
තුන් හෙලයේ මහා මංගල්‍යය මෙසේ ඇරඹුණු වගයි......අවසරයි ඉන්දි✨❤️☸
තුන් හෙලයේ මහා මංගල්‍යය මෙසේ ඇරඹුණු වගයි......අවසරයි ඉන්දි✨❤️☸

විවරණය
නිවැරදි පිළිතුර:- ප්‍රෝටීන ද්‍රව්ය පරිවහනයට දායක වේ.
📚ප්‍රෝටීනවල ද්විතීයික ව්‍යුහය ඇති කිරීමට දායක වන්නේ H බන්ධනයි. එක ම පොලිපෙප්ටයිඩ දාමයක පිටකොන්දේ ඇති, කාබොක්සිල් කාණ්ඩයේ ඔක්සිජන් පරමාණු අතර, ඇතිවන අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධන නිසා ප්‍රාථමික ව්‍යුහය තැනී ඇති තනි පොලිපෙප්ටයිඩ දාමය දගර ගැසීමෙන් හා නැමීමෙන් සාදන්නේ ද්විතීයික ව්‍යුහය යි. 📚ප්‍රෝටීන සෑදෙන්නේ විවිධ ඇමයිනෝ අම්ල වර්ග 20කින් ය. 📚ප්‍රෝටීනවල මූලද්‍රව්‍යමය සංයුතිය:- C , H , O , N , S 📚ප්‍රෝටීනයක ඇති දුර්වල රසායනික බන්ධන හා අන්තර්ක්‍රියා වෙනස් වීමෙන් ප්‍රෝටීනයක වූ විශිෂ්ට ත්‍රිමාන හැඩය නැතිවීම දුස්ස්වාභාවිකරණය ලෙස හදුන්වයි.
වැදගත්:- කාබනික ද්‍රව්‍ය හා ක්ෂාලක නිසා ප්‍රෝටීන දුස්ස්වාභාවිකරණයට ලක් වේ.
📚ප්‍රෝටීන ද්‍රව්ය පරිවහනයට දායක වේ. උදා:- මේද අම්ල පරිවහනය

+2
Bhagya hettiarachchi chemistry guessing.pdf0.44 KB

🔥2026 Chemistry අනුමාන🔥 🟢අමිල දසනායක සර්ගේ Chemistry අනුමාන 🔷PDF LINK:- https://t.me/BioMathsNexus_AL/616 🟢රන්දීර් සර්ගේ
🔥2026 Chemistry අනුමාන🔥 🟢අමිල දසනායක සර්ගේ Chemistry අනුමාන 🔷PDF LINK:- https://t.me/BioMathsNexus_AL/616 🟢රන්දීර් සර්ගේ Chemistry අනුමාන 🔷PDF LINK:- https://t.me/BioMathsNexus_AL/615?single 🟢භාග්‍යා හෙට්ටිආරච්චි මිස්ගේ Chemistry අනුමාන 🔷PDF LINK:- https://t.me/BioMathsNexus_AL/614 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya

+7
🔰Chemistry unit 1-14 වර්ගීකරණය කරන ලද බහුවරණ ( 2018 සිට 2025 දක්වා ) 🔰 PDF LINKS- 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya

🔰Chemistry unit 1-14 වර්ගීකරණය කරන ලද බහුවරණ ( 2018 සිට 2025 දක්වා ) 🔰 All Rights Reserved-Dr.Amila Dasanayake PDF LINKS- h
🔰Chemistry unit 1-14 වර්ගීකරණය කරන ලද බහුවරණ ( 2018 සිට 2025 දක්වා ) 🔰
All Rights Reserved-Dr.Amila Dasanayake
PDF LINKS- https://t.me/BioMathsNexus_AL/603 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya

+4
පරමාණුක ව්‍යුහය MCQ point එකතුව

🧪 CHEMISTRY MCQ POINT එකතුව - 2026 A/L TARGET 🎯 🚀 All Rights Reserved-Dr.Amila Dasanayake PDF LINKS- https://t.me/BioMaths
🧪 CHEMISTRY MCQ POINT එකතුව - 2026 A/L TARGET 🎯 🚀
All Rights Reserved-Dr.Amila Dasanayake
PDF LINKS- https://t.me/BioMathsNexus_AL/598?single 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya

❇️පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පළමු තැනට...❇️
ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී විශ්වවිද්‍යාලවල අධ්‍යාපනික ප්‍රතිඵල, උපාධිධාරීන්ගේ රැකියා හැකියාව, ආචාර්ය මණ්ඩලයේ ගුණාත්මකභාවය සහ පර්යේෂණ කාර්ය සාධනය වැනි දර්ශක සලකා බලයි. Center for World University Rankings (CWUR) හි 2026 නවතම ශ්‍රේණිගත කිරීම අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර පළමු ස්ථානයට පත්ව තිබේ. ලොව විශ්වවිද්‍යාල 21,291ක් අතරින් පේරාදෙණියට 1,695 වැනි ස්ථානය හිමිව ඇති අතර, එය ලෝකයේ ඉහළම 8% අතරට පැමිණීමකි. මෙම ජයග්‍රහණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික හා පර්යේෂණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ කාර්යසාධනය පිළිබඳ වැදගත් ඇගයීමක් ලෙස සැලකිය හැකිය.
https://cwur.org/2026.php

+6
🔰d ගොනුව shortnotes (English Medium)🔰
Credits- Dr.Amila Dasanayake
📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL

+6
❇️d ගොනුව shortnotes (සිංහල මාධ්‍යය)❇️
Credits- Dr.Amila Dasanayake
📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL

2026 AL MOE CHEMISTRY MODEL PAPER MCQ REVIEW 🧪🧿 Credits- MBBS(UG) Ramika Risiwara🔰 PDF LINK- https://t.me/BioMathsNexus_AL/576 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL

2026 AL MOE CHEMISTRY MODEL PAPER MCQ REVIEW 🧪🧿 Credits- MBBS(UG) Ramika Risiwara🔰 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL

👀❤️Your daily dose of calm. Put your headphones on! 🎧😌

🎲 Quiz 'Physics (චලිතය)🔥🔥🔥' 🖊 6 questions · ⏱ 45 sec

පස්වෙනි ප්‍රශ්නය සඳහ ප්‍රස්තාරය✨✨✨✨ Questions 05(චලිතය) Physics Link:- https://t.me/BioMathsNexus_AL/567 👇👇👇👇👇👇👇👇👇👇
පස්වෙනි ප්‍රශ්නය සඳහ ප්‍රස්තාරය✨✨✨✨ Questions 05(චලිතය) Physics Link:- https://t.me/BioMathsNexus_AL/567 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

වසර උඩ touch කරල vote button එක ඔබන්න 👀