es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

Ir al canal en Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
2 402
Suscriptores
-124 horas
+267 días
+11430 días
Archivo de publicaciones
U.O.M.❤️👀
🔥Be hard until you win🏆🔥 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 🖇📚 https://t.me/BioMathsNexus_AL

What is Absolute ZERO⁉️ 🔆නිරපේක්ෂ ශුන්‍යය යනු කුමක්ද?⁉️
> අපි අවට පවතින වස්තුවක අධික සීතලක් ඇති වූ විට වෙන දේ කවදාහරි කල්පනා කරලා තියෙනවද? විශ්වයේ ශීතලම උෂ්ණත්වය තමයි නිරපේක්ෂ ශුන්‍ය කියලා කියන්නේ. ✨ නිරපේක්ෂ ශුන්‍යය යනු ඔබට සිතාගත හැකි ශීතලම උෂ්ණත්වයයි! නිරපේක්ෂ ශූන්‍යයේදී පරමාණු වැනි කුඩාම අංශු පවා චලනය සම්පූර්ණයෙන්ම නතර වේ. > උෂ්ණත්වය යනු වස්තුවක් සැදී ඇති අංශුවල පවතින මධ්‍යන්‍ය චාලක ශක්තිය පිළිබඳ මිනුමකි. අංශුවල චාලක ශක්තියක් නොපවතී නම් එවිට උෂ්ණත්වයක් ද නැත. නිරපේක්ෂ ශුන්‍යය 0 කෙල්වින් (K) වේ. > සෙල්සියස් පරිමාණයෙන් එය -273.15°C වේ. ෆැරන්හයිට්හි -459.67°F වේ. 🤔නිරපේක්ෂ ශුන්‍යයේදී මොනවද වෙන්නේ? 🌌 නිරපේක්ෂ ශුන්‍යයේදී, පරමාණු සහ අණු වල චලනය ආසන්න වශයෙන් නතර වේ. මෙයින් අදහස් වන්නේ: 🚫තවදුරටත් තාපය නොපවතී♨️ * ද්‍රව්‍යයේ තාප ශක්තියක් ඉතිරි නොවේ. එය උපරිම සිසිලසට ළඟා වී ඇත. * අංශු යන්තම් චලනය වුවද, ඒවාට තවමත් ඇත්තේ ඉතාමත් කුඩා ශක්තියකි. අපට නිරපේක්ෂ ශුන්‍යයට ළඟා විය නොහැක්කේ ඇයි? 🚫 විද්‍යාඥයින්ට නිරපේක්ෂ ශුන්‍යයට ඉතා සමීප විය හැකි වුවද, ඔවුන්ට කිසිදාක සත්‍ය වශයෙන්ම එයට ළඟා විය නොහැක. විද්‍යාඥයින් ලේසර් සිසිලනය සහ වාෂ්පීකරණ සිසිලනය වැනි තාක්ෂණික ක්‍රම, ද්‍රව්‍ය ඇදහිය නොහැකි තරම් අඩු උෂ්ණත්වයකට සිසිල් කිරීමට භාවිතා කරයි. නමුත් නිරපේක්ෂ ශුන්‍යය වෙත ද්‍රව්‍යය සිසිල් කිරීම කළ නොහැක්කක් ලෙස පවතී. ❗️Facts නිරපේක්ෂ ශුන්‍යයට ආසන්න උෂ්ණත්වවලදී, ද්‍රව්‍යවලට සුපිරි සන්නායකතාව (විද්‍යුත් ප්‍රතිරෝධයක් නැති) වැනි විශ්මයජනක ගුණාංග පෙන්විය හැක. 🌟 අභ්‍යවකාශය අතිශයින්ම සීතලයි, නමුත් එය ද තවමත් නිරපේක්ෂ ශුන්‍ය තරම් සීතල නොවේ. අභ්‍යවකාශයේ උෂ්ණත්වය 2.7 K පමණ වන අතර එය ආසන්න නමුත් එතරම් නොවේ! 🚀 > නුවරඑළියෙ එහෙම ඉන්න අය හිතන්න එපා ඔයාලගේ පැත්තෙ තමා හොඳටම සීතල කියලා.🥶 මොකද තාම විද්‍යාඥයන්ට වත් ළඟා වෙන්න බැරි වුණු සීතලක් තියෙනවා.😊👩🔬👨🔬 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL

What is Absolute ZERO⁉️ 🔆නිරපේක්ෂ ශුන්‍යය යනු කුමක්ද?⁉️ Post Link- https://t.me/BioMathsNexus_AL/245 මේ වගේ අධ්‍යාපනික කරුණු
What is Absolute ZERO⁉️ 🔆නිරපේක්ෂ ශුන්‍යය යනු කුමක්ද?⁉️ Post Link- https://t.me/BioMathsNexus_AL/245
මේ වගේ අධ්‍යාපනික කරුණු අධ්‍යනය සඳහා අප සමඟ එකතු වෙන්න.. 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL

Double Slit Experiment ද්විත්ව සිදුරු පරීක්ෂණය
ඔයාලා දැනගෙන හිටිය දෙයක් වැරදියි කියලා කියන්න තමයි අද නම් ආවේ🤫 > මෙම පරීක්ෂණය ක්වොන්ටම් භෞතික විද්යාවේ (Quantum Physics) වඩාත්ම පුදුම සහගත පරීක්ෂණවලින් එකකි. එය ඉලෙක්ට්‍රෝන වැනි අංශුවල අමුතු හැසිරීම පෙන්වයි. --- 🤔 ද්විත්ව සිදුරු පරීක්ෂණය කියන්නේ මොකක්ද?  මෙම පරීක්ෂණයේ දී, ඉලෙක්ට්‍රෝන අංශු සිදුරු දෙකක් (Double Slits) ඇති බාධකයක් හරහා යවනු ලැබේ. පසුව, එම අංශු පසුපස ඇති තිරයකට (Screen) ප්‍රක්ෂේපණය කරවයි. එම ඉලෙක්ට්‍රෝනවල ගමන් මග අපි නිරීක්ෂණය කළොත් දකින්න ලැබෙන්නේ ඉලෙක්ට්‍රෝන එක ධාරාවක් විදිහට යනවා කියන එක. ඒ වුණාට තිරයේ සටහන් වෙන්නේ ඉලෙක්ට්‍රෝන සිදුරු දෙක හරහාම ගමන් කරලා තියෙනවා කියලා. 🧐මොකක්ද ඒ කිව්වේ? එහෙම දෙවිදිහකට ඉන්නේ කොහොමද? මේ පරීක්ෂණයෙන් නිගමනයකට එන්න වෙන්නේ ඉලෙක්ට්‍රෝන අපි නිරීක්ෂණය කරන විට අංශු ලෙසත් අපි නිරීක්ෂණය නොකරන විට තරංග ලෙසත් ගමන් කරනවා කියලා. ඉලෙක්ට්‍රෝන කියන්නේ අංශූන් කියලනේ අපි ඉගෙනගන්නේ. ඒ වුණාට මේ පරීක්ෂණයෙන් පස්සේ අපිට හෙළිවෙනවා ඉලෙක්ට්‍රෝන අංශු විදිහටත් තරංග විදිහටත් යන ආකාර දෙකෙන්ම පෙනීසිටිනවා කියලා. මෙම පරීක්ෂණයෙන් ඉලෙක්ට්‍රෝන අංශු තරංග (Waves) සහ අංශු (Particles) ලෙස හැසිරෙන ආකාරය පෙන්වයි. 🔮මෙම පරීක්ෂණයෙන් ඉගෙන ගන්නා දේ  1. තරංග-අංශු ද්විත්වභාවය (Wave-Particle Duality):     - අංශු එකවර තරංග සහ අංශු ලෙස හැසිරිය හැකිය.  2. ක්වොන්ටම් සුපර්පොසිෂන් (Quantum Superposition):    - අංශුවක් එකවර තත්ව කිහිපයක (Multiple States)  පැවතිය හැකිය.  3. නිරීක්ෂණයේ බලපෑම (Observer Effect):     - නිරීක්ෂණය කිරීමෙන් ප්‍රතිඵල වෙනස් විය හැකිය. අපි නිරීක්ෂණය නොකරන තාක් තරංග ආකාරයෙන් හැසිරෙන අංශු, නිරීක්ෂණය කරන විට අංශුමය ආකාරයෙන් හැසිරේ. --- 💡 මෙම පරීක්ෂණයේ වැදගත්කම  - මෙම පරීක්ෂණය ක්වොන්ටම් භෞතික විද්යාවේ (Quantum Physics) පදනම සකස් කරයි.  - එය ආලෝකය සහ ඉලෙක්ට්‍රෝන වැනි අංශුවල අමුතු හැසිරීම පෙන්වයි.  --- මෙම පරීක්ෂණය ටිකක් අමුතු සහ පුදුම සහගතයි වගේ පෙනෙයි, ඒත් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න! 😉 මේවගේ දේවල් තවත් දැනගන්න කැමතියි නම් React එකක් දාගෙන යන්න...
Double Slit Experiment
I came here today to tell you that something you knew was wrong🤫 > This experiment is one of the most amazing experiments in quantum physics. It shows the strange behavior of particles like electrons. --- 🤔 What is the double slit experiment? In this experiment, electron particles are sent through a barrier with two slits (Double Slits). Then, the particles are projected onto a screen behind them. If we observe the path of those electrons, we see that the electrons are moving as a single stream. However, the screen records that the electrons have traveled through both slits. `🧐What did that mean?  How can there be two ways? This experiment concludes that electrons move as particles when we observe them and as waves when we do not. We learn that electrons are particles. However, after this experiment, we discover that electrons can appear in both the form of particles and waves. This experiment shows how electrons behave as waves and particles. 🔮What you will learn from this experiment 1. Wave-Particle Duality: - Particles can behave as waves and particles at the same time. 2. Quantum Superposition: - A particle can exist in multiple states at the same time. 3. Observer Effect: - Observation can change the results. Particles that behave like waves until we observe them, behave like particles when we observe them. --- 💡 Importance of this experiment - This experiment forms the basis of Quantum Physics. - It shows the strange behavior of particles like light and electrons. --- This experiment may seem a bit strange and surprising, but try to understand it! 😉 If you want to know more about this kind of thing, leave a React... 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL

Double Slit Experiment ද්විත්ව සිදුරු පරීක්ෂණය Post Link- https://t.me/BioMathsNexus_AL/243 🔹📌Bio-Math Nexus | A/L Science
Double Slit Experiment ද්විත්ව සිදුරු පරීක්ෂණය Post Link- https://t.me/BioMathsNexus_AL/243
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL

🔥🔥Nothing is impossible...🔥🔥 🎯It always seems impossible until it's done👊🔥 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 🖇📚 https://t.me/BioMathsNexus_AL

🎯 WE JUST REACHED 300 SUBSCRIBERS! 🥳✨ Bio-Math Nexus සමඟින් එකතු වුණු 300+ සියලුම දෙනාට ස්තූතියි! A/L ගොඩදාන Journey එකේ හො
🎯 WE JUST REACHED 300 SUBSCRIBERS! 🥳✨
Bio-Math Nexus සමඟින් එකතු වුණු 300+ සියලුම දෙනාට ස්තූතියි! A/L ගොඩදාන Journey එකේ හොඳම Resource Hub එක වෙන්න අපි ලෑස්තියි. 💪🎓
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬 🤝 Sharing is Caring! ඔයාගේ Study Groups වලට සහ A/L යාළුවන්ට මේ Channel එක Share කරන්න අමතක කරන්න එපා! 🎯✨ 👇 Channel Link:- https://t.me/BioMathsNexus_AL 📢 Join & Share: @BioMathsNexus_AL

🎯කිසිවක් සිදුවී අවසන්ව නොමැත.. සියල්ල සිදු වෙමින් පවතී...🎯👊 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 🖇📚 https://t.me/BioMathsNex
🎯කිසිවක් සිදුවී අවසන්ව නොමැත.. සියල්ල සිදු වෙමින් පවතී...🎯👊 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 🖇📚 https://t.me/BioMathsNexus_AL

Mora 👀❤️ 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 🖇📚 https://t.me/BioMathsNexus_AL
Mora 👀❤️
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 🖇📚 https://t.me/BioMathsNexus_AL

04. වෙන කෙනෙක්ට phone එක දෙන්න එපා කවදාවත්.
පුළුවන්නම් ඔයාගෙ photo hide කරන්න. Trusted වෙන app එකක් හරි අරගෙන. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.... AI කියන්නේ දෙයියෙක් වගේ. ඒක use කරහන් හොද වැඩ වලට. නැතුව අසහනකාරී ආතල් එකක් ගන්න use කරන්න එපා මචං. ඔයා අද වෙන කෙනෙක්ට කරන එක වෙන දවසක ඔයාගේ නන්ගිය , සහෝදරියකට , අම්මට වෙන්නත් බැරි කමක් නෑ. ඒ හින්දා අදවත් හැදෙන්න. මම කවදාවත් කියල නෑ මගේ post share කරන්න කියල. ඒත් අද මන් කියනවා මේ post එක. පුළුනන්නම් ඔයා අදුරන අයට share කරන්න. ගෑනු ලමයින්ට. මොකද මේ අනාගතේ හෙන බීෂනයක් වෙනවා.දැන්ම ඉදන් ලෑස්ති උනේ නැත්තන් උදාරෙන් ම කෙලවෙනවා.
Technology එකෙන් වැඩ්ඩෙක් වෙන්න කලින්, ඉස්සෙල්ලාම හදවතින් මනුස්සයෙක් වෙන්න
හැමෝටම GOOD LUCK🫂🫂🫂 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL
Copied :Biomatical AL Whatapp Group

👀කොන්දක් නැති අසහනකාරයන් හදුනා ගනිමු Title එක සැර වැඩි කියල තේරුනානේ. වෙන කියන්න විදිහක් නැති හින්දයි සැරට දැම්මේ. අද යන්නේ ගොඩක් බැරෑරුම් දෙයක් ගැන කතා කරන්න. මට ඊයේ රෑ තමයි බඩු මාට්ටු උනේ. වැඩිය කතා ඕනි නෑ. ඉතින් මොකටද මචං අනං මනං වනං අදත් යං Post එකට. Let's Dive Deep🔥🔥🔥
01. මොකක්ද සිද්ධිය
මේකයි seen එක. ඊයේ රෑ වගේ යාළුවෙක් එකපාරටම msg එකක් දැම්මා. ඌ මොකක්ද telegram channel එකක link එකක් එවලා කිව්ව අඩෝ බන් මේ channel එකට child abuse කියල report පාරක් ගහන්න කියල. මම නිකමට ගිහින් බැලුවා ඒ channel එකේ මොනාද තියෙන්නේ කියල. මොනා තිබ්බ කියලද හිතන්නේ. තිබ්බේ AI photo. ලස්සන ගෑනු ලමයින්ගේ. But......ඒකේ එක වෙනසක් තිබ්බා. වෙනස තමයි ඇදුම් අයින් කරලා . නිකන් හරියට Store එකක් වගේ. මුන් එකපාරකට photo 2ක් දානවා. පලවෙනි photo එක, එක ගෑනු ලමයෙක්ගේ ලස්සනට ඉන්න photo එකක්. ඊට අනිත්පැත්තෙන් දානවා ඒ ගෑනු ලමයගෙම ඇදුම් අයින් කරලා AI වලින් හදපු photo එකක්. දැක්කම සසර කල කිරුනා ඕයි. හදිස්සියේ දැන් හිතහන් ඔය බොරුවට හදලා තියෙන Photo එක ඒ ගෑනු ලමයගේ අම්මා හරි වෙන අදුරන කෙනෙක් දැක්කා කියල. අපි අම්ම ම ගමුකෝ. දැන් බන් සාමාන්‍යයෙන් අම්මලට වැඩිය technology එක ගැන දැනුමක් නෑනේ. දැන් ඔය වගේ photo එකක් දැක්ක ගමන් අම්ම දන්නේ නෑනේ මේක AI වලින් හදපු එකක් කියල. යකෝ පපුව පැලිලා මැරෙයි. අනිවා මේ channel එකෙත් එකෙක් දෙන්නෙක් හරි ඇති මෙහෙම කිව්වට. 😮‍💨
02. මානසික අසහනේ තියෙන උන්
දැන් අපි මොනා කිව්වත් උන් උන්ගේ වැඩේ නවත්තන්නේ නෑ. මොකද උන්ට තියෙනවා මානසික අසහනයක්. උන්ගේ අර වැදගත් ඉන්ද්‍රිය යතු ගාන්න ඕනි. ගොන් හැත්තගේ. දැන් කාලේ බන් කෙල්ලෙක්ට තමන්ගේ කොල්ලවත් sure කරන්න බැරි තත්වයක් ඇවිත් තියෙන්නේ. හිතපන් දැන් ඔන්න කෙල්ලෙක් ඉන්නවා. මේ කෙල්ල කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඉතින් ඔහොම කාලය ගත වෙද්දි කෙල්ල ඉතින් තමන්ගේ ලස්සන photo එහෙම දානවා. ලස්සන ඒවා හරිද ආත බූත ඒව නෙමේ. ඔහොම ඉද්දි ඉතින් එකපාරටම කෙල්ල කොල්ලට කියනවා *අනේ මට මේ සම්බන්ධේ දිගටම තියාගන්න බෑ* කියල. කොල්ල ඒකට කැමති නෑ. කොල්ල මොකද දන්නවද කරන්නේ අර කෙල්ලගේ photo ටික AI එකකට දාලා හදනවා n#de photos ටිකක්. ඒ කියන්නේ කෙල්ලගේ ඇදුම් ඇදගෙන හිටිය photo එක ඇදුම් ඇදගෙන නෑ වගේ හදනවා🫩. ඉතින් හදලා නිකන් ඉන්නේ නෑ ඒවා අර කෙල්ලට දානවා. කොහොමද ආතල්. මතු දිනක ඒ කෙල්ල ඔයා වෙන්නත් බැරිකමක් නෑ🫵. මොකද දැන් කාලේ ඉන්නේ Love කියන වචනේ ඉංග්‍රිසි හෝඩියේ නිකන්ම නිකන් අකුරු 4ක් විතරයි කියල හිතාගෙන ඉන්න උන්. දැන් කාලේ උන් love කරන්නේ හදවතින් නෙමේ. එක්කෝ සල්ලි වලට ආස වෙලා නැත්තන් කෙල්ලගේ ඇගට ආස වෙලා නැත්තන් වෙන පර සැපකට ආස වෙලා. හොද උන් නැතුව නෙමේ. හොඳ උන් ඉන්නවා ඒත් 100කට 5යි 6යි වගේ ඉන්නේ. ඒ තරම් දැන් සමාජේ පිරිහිලා.
03. AI කියන්නේ හෙනයක්ද?
මම කලින් post එකේ කිව්ව මතකද AI Engineering ඉගෙන ගත්තම ලක්ෂ ගණන් සල්ලි හොයන්න පුළුවන් and ඕනි Website එකක හතර හන්දි කඩන්න පුළුවන් කියල. අන්න ඒ වගේම තමයි ඒ දැනුමම use කරලා තව කෙනෙක්ගේ life එකකට කෙලලා අරින්නත් පුළුවන්. Technology එක කියන්නේ බන් පිහියක් වගේ. තමන්ට ඕනිනම් පුළුවන් එලවලු කපාගෙන උයාගෙන කන්න. ඒත් තව එකෙක්ට ඕනිනම් පුළුවන් තව මිනිහෙක් මරන්න. ගොඩක් උන් ඉන්නේ අනිත් උන්ට කෙලවන උන්. මේ වගේ කරන උන්ට මන් කියන්නේ කොන්දක් නැති Technology හිඟන්නෝ කියල.
04.මේකේ Dangerous කම
ගොඩක් උන් හිතන් ඉන්නවා මෙහෙම නරක AI photo එකක් හදලා තවන් විතරක් ඒක බැලුවම අවුලක් නෑ කියල. පිස්සුද brother. ඔයා ඔය use කරන Tool එක හදපු එකත් මොකෙක් හරි හිරිකිත අසහනකාරයෙක්. ඌ ගාව ඔයා upload කරන photo එකක්ම save වෙනවා. ඔයා ආතල් එකට වෙන කෙල්ලෙක්ගේ ඇදුම් ගලවද්දි ඔයත් නොදැනම ඒක public කරනව වෙන්නත් පුළුවන්. කවදහරි ඒ photo එක Viral ගිහින් ඒ කෙල්ල වස බීලා මැරුනොත් ඒ මිනීමැරුමට ඔයත් වගකියන්න ඕනි. ඔව් ඔව් උබ තමයි🫵🫩. ඒ පව AI දැනුමෙන් හෝදන්න බෑ බන්.
05. කෙල්ලො මොකද කරන්න ඕනි එතකොට
දැන් මේක කියවන නංගිලා ඉන්නවා නම් මේක හොඳට ඔළුවට ගන්න. අද කාලේ ඔයාගේ මූණ පේන එක Photo එකක් තිබ්බත් ඇති අසහනකාරයෙක්ට ඔයාගේ ඇදුම් අයින් කරලා වෙනම photo එකක් හදන්න.
01. Social Media Privacy
ඔයාගේ Photos *Public* දාන එක අදම නවත්තන්න. FB Profile Guard එක දාන්න. Insta *Private* කරන්න.
02. Trust Issue
ඔයාගේ කොල්ලා, හොඳම යාළුවා වුණත් ඔයාගේ Private photos ඉල්ලනවා නම් දෙපාරක් නෙවෙයි, දහ පාරක් හිතන්න. අද Love කරන එකා හෙට පලිගන්න AI Engineer කෙනෙක් වෙන්න පුළුවන්.
03. අම්මලා තාත්තලා දැනුවත් කරන්න
ගෙදර අයට පොඩ්ඩක් Technology එක ගැන කියලා දෙන්න. කවදාහරි ඔයාගේ බොරු photo එකක් එළියට ආවොත් ඒක AI මගඩියක් මිසක් ඔයා නෙවෙයි කියලා ඔප්පු කරන්න ඒක ගොඩක් උදව් වෙනවා.

https://youtu.be/wdte-kHcPJs?si=_rYLctceXoMX_WZU
මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ මහාචාර්ය රෝසා විසින් සිදු කළ මෙවර 2026 භෞතික විද්‍යාව සම්බන්ධ වීඩියෝව
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL

📚Bio-Math Nexus | A/L එකමුතුව (සා.පෙළ මෙහෙවර)📚 🖇For 10/11 Students
තරංග සහ ඒවායේ යෙදීම් - MCQ Points 11 ශ්‍රේණිය - භෞතික විද්‍යාව
✔️A wave is a disturbance that travels along a medium or in space. ✔️Waves that require a material medium for propagation are called mechanical waves. ✔️Waves that propagate perpendicular to the direction of motion of the medium particles are called transverse waves. ✔️Waves that propagate parallel to the direction of motion of the medium particles are called propagating waves. ✔️The maximum displacement of the particles participating in the wave motion from the center position is called amplitude. ✔️The distance between two consecutive particles participating in the wave motion at the same moment of vibration is called wavelength. ✔️The time taken by one particle to complete one oscillation is called period. ✔️The number of oscillations made by one particle in a unit time is called frequency (F). Its unit is Hertz (Hz). ✔️Electromagnetic waves do not require a medium for propagation. ✔️Gamma rays, x-rays, ultraviolet rays, visible light, infrared rays, microwaves, and radio waves are electromagnetic waves. ✔️Sound waves are mechanical, oscillating waves. ✔️Pitch, loudness, and timbre are sound characteristics. ✔️Pitch depends on frequency. ✔️Pitch depends on amplitude. ✔️Tone quality depends on the shape of the wave. ✔️The speed of sound in dry air at 0°C is about 330⁻⁰¹. (As the temperature increases, the speed also increases.) ✔️Sounds lower than 20HZ are called infrasound.

📌Varignon's theorem ඕනෑම චතුරස්‍රයක පාදවල මධ්‍ය ලක්ෂ්‍ය යා කිරීමෙන් සෑදෙන චතුරස්‍රය සමාන්තරාස්‍රයක් වේ... The quadrilateral
📌Varignon's theorem
ඕනෑම චතුරස්‍රයක පාදවල මධ්‍ය ලක්ෂ්‍ය යා කිරීමෙන් සෑදෙන චතුරස්‍රය සමාන්තරාස්‍රයක් වේ... The quadrilateral formed by joining the midpoints of the legs of any quadrilateral is a parallelogram.
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬 Link:- https://t.me/BioMathsNexus_AL

📚Bio-Math Nexus | A/L එකමුතුව (සා.පෙළ මෙහෙවර)📚 🖇For 10/11 Students
තරංග සහ ඒවායේ යෙදීම් - MCQ Points 11 ශ්‍රේණිය - භෞතික විද්‍යාව
✔️මාධ්‍යයක් දිගේ හෝ අවකාශයේ ගමන් කරන කැළඹීමක් තරංගයක් නම් වේ. ✔️ප්‍රචාරණය සඳහා ද්‍රව්‍යමය මාධ්‍යයක් අවශ්‍ය වන තරංග යාන්ත්‍රික තරංග නම් වේ. ✔️මාධ්‍ය අංශු චලනය වන දිශාවට ලම්භකව ප්‍රචාරණය වන තරංග තීර්යක් තරංග නම් වේ. ✔️මාධ්‍ය අංශු චලනය වන දිශාවට සමාන්තරව ප්‍රචාරණය වන තරංග අන්වායාම තරංග නම් වේ. ✔️තරංග චලිතයට සහභාගිවන අංශු මධ්‍ය පිහිටුමේ සිට සිදුකරන උපරිම විස්ථාපනය විස්තාරය නම් වේ. ✔️තරංග චලිතයට සහභාගිවන සමාන කම්පන අවස්ථාවේ පවතින අනුයාත අංශු දෙකක් අතර දුර තරංග ආයාමය නම් වේ. ✔️එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීමට ගත කරන කාලය ආවර්ත කාලය නම් වේ. ✔️එක් අංශුවක් ඒකක කාලයක දී සිදු කරන දෝලන සංඛ්‍යාව සංඛ්‍යාතය (F) නම් වේ. එහි ඒකකය හර්ට්ස් (Hz) වේ. ✔️විද්‍යුත් චුම්භක තරංග ප්‍රචාරණයට මාධ්‍යයක් අවශ්‍ය නොවේ. ✔️ගැමා කිරණ, x කිරණ, පාරජම්බුල කිරණ, දෘශ්‍ය ආලෝකය, අධෝරක්ත කිරණ, ක්ෂුද්‍ර තරංග, ගුවන් විදුලි තරංග විද්‍යුත් චුම්භක තරංග වේ. ✔️ධ්වනි තරංග යාන්ත්‍රික, අන්වායාම තරංග වේ. ✔️තාරතාව, හඩේ සැර, ධ්වනි ගුණය යනු ධ්වනි ලාක්ෂණික වේ. ✔️තාරතාව සංඛ්‍යාතය මත රදා පවතී. ✔️විස්තාරය මත හඩේ සැර රඳා පවතී. ✔️තරංගයේ හැඩය මත ධ්වනි ගුණය රඳා පවතී. ✔️0°C වියළි වාතය තුළ ධ්වනියේ වේගය 330⁻⁰¹ පමණ වේ. (උෂ්ණත්වය ඉහළ යනවිට වේගයද ඉහළ යයි.) ✔️20HZට වඩා අඩු ධ්වනි අධෝ ධ්වනි නම් වේ. ✔️20000HZ ට වඩා වැඩි ධ්වනි අතිධ්වනි නම් වේ. 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬 Link:- https://t.me/BioMathsNexus_AL

📚Bio-Math Nexus | A/L එකමුතුව (සා.පෙළ මෙහෙවර)📚 🖇For 10/11 Students 10/11 නංගිලා මල්ලිලා වෙනුවෙන් තව අධ්‍යාපනික කරුණු දාන්න
📚Bio-Math Nexus | A/L එකමුතුව (සා.පෙළ මෙහෙවර)📚 🖇For 10/11 Students
10/11 නංගිලා මල්ලිලා වෙනුවෙන් තව අධ්‍යාපනික කරුණු දාන්නම් ටිකක් ඉවසන් ඉමු හොදේ
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬 Link:- https://t.me/BioMathsNexus_AL

📚Bio-Math Nexus | A/L එකමුතුව (සා.පෙළ මෙහෙවර)📚 🖇For 10/11 Students 10/11 නංගිලා මල්ලිලා වෙනුවෙන් තව අධ්‍යාපනික කරුණු දාන්න
📚Bio-Math Nexus | A/L එකමුතුව (සා.පෙළ මෙහෙවර)📚 🖇For 10/11 Students
10/11 නංගිලා මල්ලිලා වෙනුවෙන් තව අධ්‍යාපනික කරුණු දාන්නම් ටිකක් ඉවසන් ඉමු හොදේ
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬 Link:- https://t.me/BioMathsNexus_AL

📌🖇The Cosine Theorem In any triangle ABC, let the lengths of the sides be a,b, and c, and their opposite angles be A,B, and C respectively:
a^2 = b^2 + c^2 - 2accosA b^2 = a^2 + c^2 - 2accosB c^2 = a^2 + b^2 - 2abcosC
💡 How to remember it easily: If you want to find the square of one side (a^2), take the sum of the squares of the other two sides (b^2 + c^2) and subtract twice their product multiplied by the cosine of the angle between them (2bccosA). ⚡️ Did you know? It's just a generalized Pythagoras Theorem! If the angle A=90∘, we know that cos90∘ = 0. The formula then magically simplifies to a^2 = b^2 + c^2 , which is exactly the Pythagorean theorem! So, Pythagoras is just a special case of the Cosine Rule. Using this theorem, you can easily calculate the length of an unknown side of a triangle. 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬 Link:- https://t.me/BioMathsNexus_AL