es
Feedback
FINAL REVISION 2026 | ANURADHA PERERA

FINAL REVISION 2026 | ANURADHA PERERA

Ir al canal en Telegram

✅ Telegram Channels - ├ 2026 MAIN Channel - https://t.me/APMR2026 ├ 2026 THEORY - https://t.me/AP2026T ├ 2026 Paper Class - https://t.me/APPC2025 ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

Mostrar más
2023 MAIN REVISION - APRed:2023 MAIN REVISION - APEl país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram FINAL REVISION 2026 | ANURADHA PERERA

El canal FINAL REVISION 2026 | ANURADHA PERERA (@apfr2026) es un actor destacado. Actualmente la comunidad reúne a 15 976 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 15 976 suscriptores.

Según los últimos datos del 25 agosto, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -1 343, y en las últimas 24 horas de -112, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 53.56%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 21.46% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 8 579 visualizaciones. En el primer día suele acumular 3 438 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 92.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
✅ Telegram Channels - ├ 2026 MAIN Channel - https://t.me/APMR2026 ├ 2026 THEORY - https://t.me/AP2026T ├ 2026 Paper Class - https://t.me/APPC2025 ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerer...

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 26 agosto, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

15 976
Suscriptores
-11224 horas
-9107 días
-1 34330 días
Archivo de publicaciones
🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. SINHALA+
🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. SINHALA+ ENGLISH + TAMIL 0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/3 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් පලමු දින නොමිලේ ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram) ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook2026 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. SINHALA+
🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. SINHALA+ ENGLISH + TAMIL 0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් පලමු දින නොමිලේ ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram) ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook2026 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ඉතින් ලමයි , මේ Short Film Type Video එක හදද්දි. අපි මේක ඇතුලේ වක්‍රාකාරයෙන් කරුණු 4ක් හැංගුවා. වීඩියෝ එක බලන කෙනෙකුට පොඩි චැලේන්ජ් එකක් දෙන්න. ඔයා හොයාගත්ත කාරණාව Youtube එකේ Comment එකක් දාගෙන යමු ♥️ https://youtu.be/qIt4tJFanu0?si=c_ZzWh-1dUHkvMMA

🔴 පලයන් එලියට | GROAT TRAILER https://youtu.be/qIt4tJFanu0?si=c_ZzWh-1dUHkvMMA මේක අමුතුම වැඩක් ❤️

🔴අතිදක්ෂයාට ගුරුවරුන් අත්‍යාවශ්‍ය නැත. අප අදක්ෂයන් අතිදක්ෂ අභිමානවත් ජීවිත බවට පත්කලෙමු. 💎"First Shy Physics ලියන්න බෑ කියලා ඇඩුවා"- ඊලග පාර නෙලුම් පොකුණේ https://youtu.be/dJlpEVsGjLI?si=fHylJbp4YPEgi2uZ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ඉන්න ගමන් අපේ කට්ටිය හැදුවා DISS VIDEO එකක්..A/L ඉවර අය තේ බොන ගමන් බලන්නකො😅 https://youtube.com/watch?v=UalqOhPlHNQ&si=qX3VuyLgRhAWZIN4 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 MCQ එකෙන් ESSAY එකට? රෑ වැටුන වලේ දවල් නොවැටෙමු 💎 https://youtube.com/watch?v=kUD1Fal5ZVc&si=XY-arSHBhAnALEX5

🔴 කාලයක් පුරාවට Maths/ Bio පාඩම් කරලා දැන් Physics අමතකයි වගේ හිතෙන එකට විසදුම 13/08/2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 MCQ SEMINAR එකේ සාකච්ජා නොකල SHADOW PAPER එකේ A මට්ටමේ ගැටලු සදහා MARKING එක මෙතනින්. අන්තිම මොහොත වෙනකම් උපරිම GAME එකේම ඉන්න ඕනේ ලමයි. වැදගත්ම දේ MINDSET එක 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 එහෙනම් 26 ලමයි දැන් විභාගෙන් 1/6ක් ඉවරයි. මේක අහන්නම ඕනේ VOICE එකක් 🗣VOICENOTE 1- "පනහක් නෑ MINDSET" 10/08/2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2026 SPEED REVISE PACK එක🔥 ලංකාවටම නොමිලේ 🔤🔤🔤🔤 ➡️ 2026ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන්. අනිවා වැඩේ ගොඩ දාමු ලමයි 🔥
🔹MCQ සදහා
01) සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ සාකච්ඡාව - S to A MCQ SEMINAR 2026- https://youtube.com/live/VnDyU2RkHJE?feature=share 02) මාතෘකාවෙන් මාතෘකාවට MCQ FAST TRACK PLAYLIST https://youtube.com/playlist?list=PLMiD6h3PM-7njs8Spul-W2ao3w0WGxo1H&si=4IE253QpS6VX1JIb 03) Fast Track PDF https://drive.google.com/drive/folders/1IwfthHjiNKASK7KaqEc3yxEM65GfExTi?usp=sharing 04) MCQ ATS Videos (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු) https://www.youtube.com/playlist?list=PLMiD6h3PM-7npt4zgS6hv5rnP3wRrqR3o ➡️පොදු රටාව TOPICS
1) ශක්ති සංස්ථිතිය 2) දණ්ඩක් ඔස්සේ සිදුවන තාප සන්නයනය 3) සමාන්තරගත සහ ශ්‍රේනිගත දඩු ඔස්සේ සිදුවන තාප සන්නයනය" 4) ඝර්ෂණය හා බල සටහන් 5) ගවුස් ප්‍රමේයය 6) වස්තුවක ගුරුත්වකේන්ද්‍රය 7) කෝණික ගම්‍යතා සංස්තිථිය 8) නිව්ටන් නියම 9) බ'නූලි මූලධර්මය 10) සරල අනුවර්තීය චලිතය 11) ක'චොෆ් නියම 12) ඩොප්ලර් ආචරණය 13) ධාරිත්‍රක පද්ධති 14) ධාරිත්‍රක සහිත පරිපථ සම්බන්ධ ගැටලු 15) තාපමිතිය 16) ධ්වනි තීව්‍රතා මට්ටම් 17) චාලක අණුක වාදය 18) චලිත ප්‍රස්ථාර 19) උඩුකුරු තෙරපුම 20) විද්‍යුත් චුම්භක ප්‍රේරණය 21) ප්‍රිස්ම තුලින් ආලෝක කිරණයක සිදුවන වර්තනය 22) තාර්කික ද්වාර 23) උත්තල හා අවතල කාච ඔස්සේ ආලෝක කිරණයක් ගමන් කිරීම 24) කෘෂ්ණ වස්තු විකිරණය 25) වායු නියම 26) ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර තීව්‍රතාවය හා ආවර්ත කාලය 27) ප්‍රතිරෝධ පද්ධති සහ කෝෂ පද්ධති 28) ට්‍රාන්සිස්ටරයක ලාක්ෂණික වක්‍ර 29) අංශු භෞතික විද්‍යාව 30) තරංග වල ලක්ශන 31) විභවමානය 32) විද්‍යුත් විභවය හා විද්‍යුත් විභව ශක්තිය 33) විද්‍යුත් ක්ශේත්‍ර තීව්‍රතාවය 34) PV ප්‍රස්ථාර (තාපගති විද්‍යාව) 35) කූලෝම් නියමය හා ඒ ආශ්‍රිත ගැටලු 36) මිනුම් ඒකක හා මාන 37) ද්‍රවස්ථිතිය ගනණය කිරීම් [ p = hpg ] 38) ධාරාවක් ගෙන යන සන්නායකයක් මත බලය 39) විද්‍යුත් ක්ෂමතාවය 40) ඇමීටර් හා වෝල්ට්මීටර් සහිත පරිපථ 41) ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම්" 42) ඩයෝඩ පෙර නැඹුරු පරිපථ 43) ස්ටොක් සමීකරණය සහ ආන්ත ප්‍රවේගය 44) ප්‍රකාශ විද්‍යුත් ආචරණය 45) පොයිසෙල් සූත්‍රය ආශිත ගණනය කිරීම් 46) ප්‍රතස්ථතාවය F/A = Ye/l ආශ්‍රිත ගැටලු
➡️පොදු රටාව LESSON PACK FREE💎: https://ap.lk/class/poduratawa-lesson-pack-new 🔴 2025 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING 🔘2025 FINAL REVISION DAY 01 : https://youtube.com/live/1LiFAJyELR0?feature=share 🔘2025 FINAL REVISION DAY 02 : https://youtube.com/live/4nzv_q6Ie2s?feature=share 🔘2025 FINAL REVISION DAY 03 : https://youtube.com/live/K4m1Tcp7RPk?feature=share 🔘2025 FINAL REVISION DAY 04 : https://youtube.com/live/iDjs2K9v68c?feature=share 🔘2025 FINAL REVISION DAY 05 : https://youtube.com/live/MeRs1-w64dk?feature=share 🔴2026 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING 🔘2026 FINAL REVISION DAY 01 : https://youtube.com/live/G2kwfZQirGI?feature=share 🔘2026 FINAL REVISION DAY 02 : https://youtube.com/live/V4xUEWlmtfs?feature=share 🔘2026 FINAL REVISION DAY 03 : https://youtube.com/live/aiJrFLnyigg?feature=share 🔘2026 FINAL REVISION DAY 04 : https://youtube.com/live/jtu9ZnA8jqw?feature=share
🔹STRUCTURED සදහා
01) Practical Night '26 Part 01 https://youtube.com/live/6Vpvk1JCxFs?feature=share Practical Night '26 Part 02 https://youtube.com/live/GjiDE8H-jrA?feature=share 03) Practical Playlist 2026 https://www.youtube.com/playlist?list=PLHEyRT51ZLWk 05) මිනුම් උපකරණ STR සාකච්ඡාව https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK 06) ධාරාව  Structured රටා 2026 VERSION : https://youtube.com/live/wZNNmoCV4RY?feature=share 2023 VERSION https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3 07) වාශ්ප ගැටලු විසදීම REVISE DAY https://www.youtube.com/live/f0jwODdjVgk?si=ul4eRcWQqiN8-LTP
🔹ESSAY සදහා
➡️කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි videos 01) චුම්භක MCQ රටා (පැය 3) https://www.youtube.com/watch?v=7vVwf_2XGGI 02) ඉලෙක්ට්‍රොනික් REVISE DAY https://youtube.com/live/1kyPiA-v9ag?feature=share 03) යාන්ත්‍ර විද්‍යාව REVISE DAY https://youtube.com/live/LWGnIA8WWl4?feature=share 04) ආලෝකය REVISE DAY https://youtube.com/live/ry70ily19cY?feature=share 05) තාපය REVISE DAY https://youtube.com/live/hqDElmImjpo?feature=share 06) යාන්ත්‍රික ගුණ REVISE DAY https://www.youtube.com/watch?v=obxU4eVSlks 07) පෘෂ්ඨික ආතතිය ගණන් රටා හදුනාගැනීම https://www.youtube.com/watch?v=tNpbRB0G63o 08) ධාරා විද්‍යුතය & TRONICS https://youtube.com/live/1kyPiA-v9ag?feature=share 10) ස්ථිති ESSAY DISCUSSION https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C 11) 10B විකිරණ සාකච්ඡාව https://youtube.com/live/prwA3NCD1o4?feature=share 12) 2020/2021/2022 MCQ PAPERS S TO A ලෙස සාකච්ජාව https://youtube.com/live/3EfKOeFZ5jk?feature=share
🔹විශය නිර්දේශයේ අහුමුලු
01) රැලිති ටැංකිය Revise : https://youtu.be/f_Egd1abxYg?si=LDttfLXBGZ8MbUIZ Note : https://t.me/APMR2025G/1966124 02) ධාරා තුලාව & ස්වර්ණ පත්‍ර ( මුල් විනාඩි කීපය පමණයි) https://youtu.be/hgzKaEwfxEw?si=U2bo4lnHfxdX79z0 03) Electronics Practical - ඉතාම සරල Practicals (මුල් විනාඩි කීපය පමණයි) https://youtu.be/zFvV8kJ0STU?si=uU0houahahWEKMk8 🔴පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන් ⚡️ ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 මේවෙලාවේ ඔයාලට කරන්න පුලුවන් තවත් උදව්වක් අද රෑ 9ට සහ හෙට රෑ 9ට වැඩ ටික කරගෙන අද රෑ 9ට ඇවිත් බලන්න. දිනල විතරක් ඉවරකරන්න-
🔴 මේවෙලාවේ ඔයාලට කරන්න පුලුවන් තවත් උදව්වක් අද රෑ 9ට සහ හෙට රෑ 9ට වැඩ ටික කරගෙන අද රෑ 9ට ඇවිත් බලන්න. දිනල විතරක් ඉවරකරන්න- එච්චරයි 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 එහෙනම් ඔහොම්ම මතක පොතත් ලියන් යමු 2026 ලමයි. ඔයාලට මාව හමුවුන විදිහ. එදා හිටපු තැන. දැන් ඉන්න තැන. CLASS එක ගැන ඔයාට හිතෙන
🔴 එහෙනම් ඔහොම්ම මතක පොතත් ලියන් යමු 2026 ලමයි. ඔයාලට මාව හමුවුන විදිහ. එදා හිටපු තැන. දැන් ඉන්න තැන. CLASS එක ගැන ඔයාට හිතෙන දේ ඔයා කැමතිනම් ඔයාගේ නම පාසල එක්කම. නැතිනම් නම පාසල නැතුව මේ මතක පොත GRP එකේ දාන්න. අපි මේවා PRINT කරලා ඇත්තටම පොතක් ගහනවා වගේම මේවා AP.LK එකේ ඒපොත FLIPBOOK එකක් විදිහට දානවා ඔයාගේ මතකය හැමදාටම තියෙන්න. https://t.me/APMEMORYBOOK2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 මෙන්න ඒ වීඩියෝ එක https://youtube.com/watch?v=lt-AW1WxQDo&si=noRvoXUTNb15X6_0 🔥🔥🔥🔥🔥🔥🔥

💎ONE LAST TEA- Zoom 3000+නිසා YOUTUBE LIVE https://youtube.com/live/a6GLl9xHmF0?si=QfhJpRuU-QL7X2TW 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 අවසන් තේ පැන් සංග්‍රහය සදහා 2026 සියලු සියලු පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
➡️ONE LAST TEA TIME SESSION
🔹මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. 🔹මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි..🔥 🔜 ZOOM 📱 : https://us06web.zoom.us/j/84238088539?pwd=axzL4gv6MjF79CmhHfHybktm7zkNaC.1 🔹රෑ 10.00ට සජීවීව.. ( SONGS FROM 9.30PM) ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 එහෙනම් අද 9.30 වෙද්දි අපි හමුවෙමු ලමයි. ONELAST TEA TIME ඊට කලින් අද අපි UPLOAD කරපු STRESS අස්සේ පාඩම් කරන ක්‍රම 5ක් සදහන් කරන  VIDEO එකෙන් ඔයාලට ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි https://youtu.be/LeKHUhtdkc0?si=BhcVhj1VOPA-rILK

🔴අද , අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴අද අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA T
🔴අද , අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴අද අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. .( මේක කරන්න හිටියේ බ්‍රහස්පතින්දා ඒත් අද රෑ 12න් පස්සේ සියලු පන්ති තහනම් කරමින් නිවේදනයක් ඇවිත් තියෙන්නේ) 🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ අනුමාතෘකා 🟢FINAL GUESSINGS 🟢විශේෂම තෝරාගත් ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න 🔹එහෙනම් මේකෙන් 2026 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා. 🔹අද අගෝස්තු 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 🔹2026 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤️ 🔥ලස්සන අවසානයක් ගමු♥️ Telegram : t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට, අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴හෙට, අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA
🔴හෙට, අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴හෙට, අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. .( මේක කරන්න හිටියේ බ්‍රහස්පතින්දා ඒත් අගහරුවාදා රෑ 12න් පස්සේ සියලු පන්ති තහනම් කරමින් නිවේදනයක් ඇවිත් තියෙන්නේ) 🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ අනුමාතෘකා 🟢FINAL GUESSINGS 🟢විශේෂම තෝරාගත් ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න 🔹එහෙනම් මේකෙන් 2026 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා. 🔹හෙට අගෝස්තු 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 🔹2026 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤️ 🔥ලස්සන අවසානයක් ගමු♥️ Telegram : t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 3.30 වෙද්දි අපි B මට්ටම සහ A මට්ටමෙට යන්න පටන්ගන්නවා ලමයි. මේ තමයි ලස්සනම සහ හොදම හරිය. යාලුවන්ට මතක් කරන්න 🔴12 වෙද්දි අපි C මට්ටම පටන්ගන්නවා ලමයි . යාලුවන්ට මතක් කරන්න LIVE ONLY වැඩක් | ගැම්මෙන් කරගෙන යමු NOW LIVE: S TO A MCQ SEMINAR 2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 S TO A MCQ SEMINAR 2026 + SHADOW PAPER
😊YOUTUBE :https://youtube.com/live/VnDyU2RkHJE?si=h8t9Wl9PzrbYkPF6 🔜 ZOOM 📱 : https://us06web.zoom.us/j/82537314297?pwd=awGz5mP8TBxeHillrWYMyuxL7QC06P.1 🔹අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔹සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️