es
Feedback
Astralis — Student Web Apps 🚀

Astralis — Student Web Apps 🚀

Ir al canal en Telegram

We build clean, minimal, and powerful web apps designed for students. 📊 Study trackers 🎯 Gamified productivity systems

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
531
Suscriptores
+1324 horas
+1677 días
+16730 días
Archivo de publicaciones
Espior offline web app (designed for a girl)
+8
Espior offline web app (designed for a girl)

Astralis(my study tracker)
+6
Astralis(my study tracker)

තව දවස් 100ක් වගේනෙ 2026 A/L වලට ඉතුරු වෙලා තියෙන්නේ… මමත් ගොඩක් study apps try කරා. ඒත් හිතපු විදිහට වැඩ කරන්නේ නෑ… සමහර ඒවට සල්ලිත් ගෙවන්න වෙනවා. ඒ නිසා මම මටම use කරන්න පොඩි web app එකක් design කරා 👨‍💻✨ (Internet ඕනේ නැහැ — PC එකේ හරි phone එකේ හරි locally run වෙන්නෙ simple HTML file එකක්) 🔥 ඒක ඇතුළේ තියෙන්නේ: ✔ Past Paper Tracking (Years + Marks) ✔ Study Hours Analysis (charts එක්ක) ✔ Daily Study Tracker ✔ Topic Completion Tracker ✔ Progress Bars + Dashboard ✔ Simple graphs (ඔයාගේ improvement එක clearව බලන්න) 🎮 Bonus: ✔ පොඩි gamified feeling එකක් (consistency maintain කරන්න easy) ✨ Special: Clean, minimal design (Apple style vibe එකක්) Daily update කරන්න 1 minuteක්වත් යන්නෙ නැහැ ඔයාගේ subjects වලට customize කරලා දෙන්න පුළුවන් 📌 Note: මේක මම මට use කරන්න හදාගත්ත එකක්. ඒ නිසා Astralis කියන නම තියෙන්නේ (change කරන්නත් පුළුවන් 😄) ⚠️ Important: මේ සෙනසුරාදෙන් පස්සේ මට මේවා හදන්න වෙලාවක් නැහැ 🥲 (Studies + වැඩ ගොඩක් තියනවා) 👉 Interested අය: Customize කරලා version එකක් හදලා දෙන්න පුළුවන් නැත්නම් තනියම edit කරගන්න පුළුවන් අයට source code එකත් දෙන්නම් (CSS ටිකක් එක්ක) 📩 DM කරලා කියන්න — serious අය විතරයි 🙌 @udulaiw