es
Feedback
Practical Night'26 | Physics | Anuradha Perera

Practical Night'26 | Physics | Anuradha Perera

Ir al canal en Telegram

එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram Practical Night'26 | Physics | Anuradha Perera

El canal Practical Night'26 | Physics | Anuradha Perera (@appracticalnight26) es un actor destacado. Actualmente la comunidad reúne a 19 075 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 19 075 suscriptores.

Según los últimos datos del 07 octubre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -985, y en las últimas 24 horas de -16, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 6.55%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 1.92% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 1 249 visualizaciones. En el primer día suele acumular 366 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 4.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 08 octubre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

19 075
Suscriptores
-1624 horas
-1627 días
-98530 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
oct '26
octubre '260
en 0 canales
septiembre '260
en 0 canales
Get PRO
agosto '26
+21 492
en 0 canales
Get PRO
julio '260
en 47 canales
Get PRO
junio '26
+9
en 14 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
08 octubre0
07 octubre0
06 octubre0
05 octubre0
04 octubre0
03 octubre0
02 octubre0
01 octubre0
Publicaciones del Canal
🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥
🔥තාපය උෂ්ණත්වමිතිය ආරම්භය
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://www.youtube.com/live/W-3TspTyOf8?si=zJLVoWjZSKg5IDhv 🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹කලින් දවස් වල පාඩම මගහැරිලා තියෙනවනම් ඒක අද දවසට බාධාවක් වෙන්නේ නෑ. අද මුල ඉදන් ඉගනගත්තහැකි. 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

2
🔴 අද අපි තාපය පාඩම පටන්ගන්නවා 2027 ලමයි. කලිනුත් පටන්ගත්තනේ? ඔව් ඒ කලින් අපි ඉවරකලේ ද්‍රව ප්‍රසාරණය කොටස. අද තමයි තාපය පාඩමේ මුල්ම කොටස වෙන උෂ්ණත්වය මිතිය කොටසෙන් පාඩම පටන්ගන්නේ. ඒනිසා කලින් දවස් වල පාඩම මගහැරිලා තියෙනවනම් ඒක අද දවසට බාධාවක් වෙන්නේ නෑ.අද මුල ඉදන් ඉගනගත්තහැකි. යාලුවන්ට මතක් කරන්න LIVE බලන්න කියලා අද 2027 හැමෝටම තාපය රෑ 7.00ට
477
3
ℹ️Introducing AP LAB ⚡️A/L Physics practicals කියන්නේ ගොඩක් අයට lab එකට ගිහින් හරියට කරලා බලන්න chance එක නොලැබෙන කොටසක් නේද?
ℹ️Introducing AP LAB ⚡️A/L Physics practicals කියන්නේ ගොඩක් අයට lab එකට ගිහින් හරියට කරලා බලන්න chance එක නොලැබෙන කොටසක් නේද? 🤔 ඒකට තමයි AP අපි ඔයාලා වෙනුවෙන්ම අලුත්ම platform එකක් හැදුවේ. ඒ තමයි lab.ap.lk 🔬❤️‍🔥 ✈️නිකන්ම video එකක් බලනවා නෙවෙයි, මේක හරියටම ඔයාගේම Virtual Physics Lab එකක්! උපකරණ ඔයාම අරන්, set කරලා, reading ඔයාම අරන් practical එක මුල ඉඳන් අගටම ඔයාම කරන්න පුළුවන්. Phone එකෙන් වුණත්! 📱 ✨ මොනවද lab.ap.lk එකේ තියෙන්නේ? ✅ ඔයාම Lab එක Set කරන්න - Toolbox එකෙන් උපකරණ තෝරලා drag කරලා ඔයාම apparatus එක හදන්න. ඇත්ත lab එකේ වගේමයි! ✅ Reading ඔයාම ගන්න - Reading ගන්නේ ඔයාමයි. වැරදුනොත් කමක් නෑ, ඇත්ත lab එකේ වගේම වැරදි කරලා ඉගෙනගන්න පුළුවන්. ⚡️ ✅ හැම පියවරකටම Teacher Guide - Lab එකේ ඉන්න Teacher හැම step එකකදීම කරන්න ඕන දේ සිංහලෙන් කියලා දෙනවා. ගොඩක් practicals වල Voice guide එකකුත් තියෙනවා! 🎙️ ✅ Graph එක අතින්ම අඳින්න - Points mark කරලා Graph එක ඔයාම අඳින්න. ඊට පස්සේ result එකයි % error එකයි හොයාගන්න. 📈 ✅ වැරදුනේ කොහෙද කියලා බලන්න - ඔයාගේ answer එක වෙනස් වුණේ ඇයි, ළමයි නිතරම කරන වැරදි මොනවද, මතක තියාගන්න ඕන වැදගත් කරුණු මොනවද කියලා පැහැදිලිවම බලාගන්න පුළුවන්. 💡 ✅ඕනම Device එකකින් - Phone, Tab, PC, Smart board එකේ වුණත් වැඩ කරනවා. App එකක් වගේ install කරගන්නත් පුළුවන්. පරණ Devices වලට Lite Mode එකකුත් තියෙනවා! ⚡ 🔥 Practicals වලට බය වෙන්න එපා! Lab එකට යන්න chance එක නැති වුණත්, දැන් ගෙදර ඉඳන්ම practical එක හරියටම කරලා බලලා, exam එකේ practical ප්‍රශ්නෙට සුපිරියටම උත්තර ලියන්න පුළුවන්. 🎟️ Lab Pass එක හැම AP.LK පන්තියකම ළමයින්ට හිමිවෙනවා. ඔයාගේ AP.LK account එකෙන්ම sign in වෙන්න. ◈──────────────────◈ මේක අපේ පන්තියේම කලින් ඉගෙනගත්ත දැන් කැම්පස් ඉන්න ලමයින්ගේ Team එකක් කරපු Project එකක් ❤️ Project by : AP.LK 👥 Updates : @APLAB39 👨‍💻Develop By : www.elix.lk ◈──────────────────◈ ⭐⭐⭐⭐⭐⭐⭐
476
4
🔴 2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🌌🌌🌌🌌🌌🌌🌌🌌 🔴  SUPER PRACTICALS ආරම්භය 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/85392990431?pwd=2RfcdbPFsVA3rxVAsausrPDXaDAWxP.1 🔜YOUTUBE 📱 :https://www.youtube.com/live/mMv7f-DfxfM?si=6szq2R4wbkjG_LpL ⛓ 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
543
5
🔴 වසර 40කට අධික ශ්‍රීලංකා උපකාරක පන්ති ඉතිහාසයේ වැදගත්ම එලිදැක්වීම අද Practical session එකේදි. බොරුද කියල Join වෙලාම බලන්නකො. 7.30ටම පටන්ගන්නවා. අවස්ථාව සජීවීව දැකගන්න මගහැරගන්න එපා 🔥🔥🔥🔥🔥🔥🔥
622
6
🔴1️⃣🔤🔤 🔤🔤🔤🔤 ජීවිතේ වෙනස් වෙන Practical Experience එකට තව පැයයි
753
7
🔴අද තමයි දවස🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්
🔴අද තමයි දවස🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ ✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
673
8
🔴හෙට තමයි දවස🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප
🔴හෙට තමයි දවස🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ ✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
701
9
🔴තව දවස් 02යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින්
🔴තව දවස් 02යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ ✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
812
10
🔴ඔක්තෝබර් මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල පන්තිවලට සම්බන්ධ වීමට Telegram Channel - ✅2027 Main Revision - https://t.me/MR2027
🔴ඔක්තෝබර්  මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල   පන්තිවලට සම්බන්ධ වීමට Telegram Channel - ✅2027 Main Revision - https://t.me/MR2027AP ✅2027 Paper - https://t.me/APPC2025 ✅2027 Theory - https://t.me/AP2027T ✅2028 Theory - https://t.me/AP28THEORY 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 📊ප්‍රතිඵල පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු: https://results.ap.lk වැඩිදුර විමසීම් - 072 0 566 566 💬Whatsapp - https://Wa.me/94720566566 " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS🔥
1 178
11
🔴තව දවස් 05යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින්
🔴තව දවස් 05යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ ✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 214
12
🔴තව දවස් 06යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින්
🔴තව දවස් 06යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ ✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 178
13
🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥 🔥 තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://youtube.com/live/l3-bpWtysH8?si=nwQYtFGf7w60Z4XQ ⛓ Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
1 498
14
🔴අද 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓අද ස
🔴අද 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓අද සැප්තැම්බර් 20 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 271
15
🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓හෙට
🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓හෙට සැප්තැම්බර් 20 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 235
16
🔴 2028 , 2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔴  විකිරණශීලීතා නියමය සහ සම්පූර්ණ පාඩම  | REVERSE CLASS 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1 🔜YOUTUBE 📱 :https://youtube.com/live/Tc7K3wpBF_A?si=058ntV_ktDCVSyun ⛓ 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
1 177
17
🔴 අද රෑ REVERSE CLASS එකේ සැලැස්ම ✅ පාඩම : පදාර්ථය හා වීකිරණය ආරම්හය ✅වේලාව :  හවස 7.30ට  ( භෞතික පන්තිවල සිසුන් ගෙදර යද්දි තරමක් ප්‍රමාද වෙන නිසා අපි 7.30ටම පටන්ගමු)- අද PDF එක කලින් ගියසතියේ එකමයි. 💎 අද ZOOM හා YOUTUBE දෙනවා. අද දිනයත් ලංකාවටම නොමිලේ. ඉදිරි දිනයේ සිට අපගේ ඕනෑම පන්තියකට එන සියලු දරුවන්ට AP.LK හරහා නොමිලේ. 🔹7.30 සිට අපි මුලින්ම ගිය සතියේ විකිරණශීලීතාවය කොටස මතක් කරලා ඊලගට අද පාඩම වෙන විකිරණශීලීතා නියමයට එනවා. අද අපි Essay එකක් එහෙමත් හදනවා. 🔹මේක SYALABUSS එකේ වැදගත්ම කොටසක්. 💎යාලුවන්ට මතක් කරන්න 🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 https://t.me/MR2027AP 🔹පන්තිය වේලාවේ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීමට පහත Group එකට join වෙන්න 📱https://t.me/APMR2027RG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) 🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
1 191
18
🔴 ජීවිතයට PHYSICS HEROS 2026 : EPISODE 01 🔘නම : හිරූශ රුක්ශාන් 🔘පාසල : බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලය ❗️අපේ 2026 REVISION එක
🔴 ජීවිතයට PHYSICS HEROS 2026 : EPISODE 01 🔘නම : හිරූශ රුක්ශාන් 🔘පාසල : බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලය ❗️අපේ 2026 REVISION එකට සම්බන්ධ වූ ලමයෙක් ➡️ පලමු වර MCQ 15යි, ප්‍රතිඵලය S 🔴 ➡️ මෙවර MCQ 41යි ✅ 🔥 අඩු මට්ටමේ ඉදන් ගොඩනැගුන හැටි කතාව මේ VIDEO එකේ තියෙනවා. අඩු ලකුණු මට්ටමක ඉදන් ගොඩනැගෙන ලමයෙක්ට මේ කතාව වැදගත්.. 🔹මේ වගේ තවත් EPISODE කීපයක් ඉදිරි දින කිහිපයේ CHANNEL එකට දානවා.. ✅ TELEGRAM CHANNEL ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
1 322
19
🔴 ඕනෑම විෂයක ලකුණු සති තුනෙන් දැනෙන වෙනසක් කරමු. යන්නන් වාලේ PAPER CLASS යන්න එපා. මේ කියන දේ තේරුම්ගන්න https://youtube.com/watch?v=bSBaTWJk8OI&si=ZHxoQIRh9QEwvK_B
1 457
20
🔴 තව පැයයි . 1️⃣ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 💎විෂය නිර්දේශයේ දෙවනියට ලොකුම වැදගත්ම පාඩම ආරම්භයට තව පැයයි. මේවා මගහැරගන්න හොද LIVE නෙම
🔴 තව පැයයි . 1️⃣ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 💎විෂය නිර්දේශයේ දෙවනියට ලොකුම වැදගත්ම පාඩම ආරම්භයට තව පැයයි. මේවා මගහැරගන්න හොද LIVE නෙමේ. අද දවසේ YOUTUBE + ZOOM 🔴2027 THEORY / REVISION යාලුවන්ට මතක් කරමු. අද දිනයේ නගරවල භෞතික පන්තිවලට සම්බන්ධ වෙන ලමයින්ගේ ඉල්ලීමක් නිසා පාඩම ආරම්භය රෑ 7.30ට සිදුකරමු. ( එයාලා පන්තිගිහින් ගෙදර එන්න වෙලාව යන නිසා) 💎TELEGRAM: t.me/mr2027ap 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 468