2027 Biology | Theory
Ir al canal en Telegram
Mostrar más
El país no está especificadoLa categoría no está especificada
257
Suscriptores
+424 horas
+107 días
+2130 días
Archivo de publicaciones
Repost from 2026 A/L | Yasith Ariyawansa Biology
මේ දවස් වල පැතිරිලා යන virus උණක් තියෙනවා ළමයි.
හදාගන්න නම් එපා. පරිස්සම් වෙලා ඉන්න.
දවසකට කලින් උගුරේ අමාරුවක් හැදෙනවා.
ඊට පස්සේ දවසම හරියට වැඩක් කරගන්න බෑ ඊට පස්සේ.
හොඳවුනාට පස්සෙත් දවසක් දෙකක් යනකන් ඇඟට පණ නෑ. හිටගෙන ඉන්නත් බෑ නිකන් විසිවෙනවා වගේ.
ඒ නිසා පරිස්සමෙන් ඉන්න ඔයාලා. එලියට යනවානම් Mask එහෙම දාගෙන යන්න.
🥲.
මොකද ඕක හැදිලා flow එක break වුනාට පස්සේ හරි අමාරුයි ආපහු track එකට එන්න.
මට වෙලා තියෙන්නේ ඔන්න ඕක🥲
අද සවස පන්තිය 6.30ට ආරම්භ වෙනවා.
අවසාන අමතර පන්ති දවස අද ළමයි.
අද ශාකය පාඩමේ එදා කරපු තැන ඉඳලා ඉදිරියට කරගෙන යනවා.
හැමෝම Live join වෙමු class එකට.
Recording එකක් මඟ ඇරිලා තිබ්බා දාද්දි ළමයි.
ඔන්න Day 06 යටතේ ඒ recording එක ඔයාලාට අධ්‍යයනය කරන්න පුළුවන්.
මේක දිලීර වංශ ගැන වෙන වෙනම කතා කරන class එක
Repost from 2026 A/L | Yasith Ariyawansa Biology
⚡️⚡️⚡️⚡️
මේ වන විට Website එකෙහි ඇතිවී තිබූ ගැටළුව නිරාකරණය කර ඇත.
⚡️⚡️⚡️⚡️
Website එකට log වෙන්න බැරි issue එකක් ඇවිල්ලා තියෙන්නේ.
දැනටමත් අපේ admin ලා ඒක නිරාකරණය කරන ගමන් තියෙන්නේ
නිරාකරණය කරපු ගමන් කියන්නම්
ළමයි Recording එක්කොම Website එකට දාලා තියෙන්නේ.
අනිවාර්යයෙන්ම බලලා ඉවර කරමු.
හෙට හවස අපිට අමතර පන්තිය කරන්න පුළුවන් වෙයි ගොඩක් දුරට
⚡️⚡️⚡️⚡️
ළමයි මට අසනීප වෙලා උණ ගැනිලා ඉන්නේ. කතා කරගන්නත් අමාරුයි.
ඉතින් අමාරුවෙන් හරි පන්තිය කලොත් ඊළඟ සතියටත් එක්ක වැඩේ අවුල් යන නිසා අද Video එකක් බලන්න වෙනවා ඔයාලාට.
ඊළඟ බදාදා ඉඳලා පන්ති Live සුපුරුදු විදිහට කරමු ළමයි හොඳේ.
දැන්මම දාන්නම් video එක. ඒක බලලා ඉවර කරලා මට Note එක දාන්න ඔයාලා.
Repost from 2026 A/L Essay Master SE
Hammerhead shark. බලන්න කොන්ඩ්‍රික්තියෙස්ලාගේ පිධානයකින් ආවරණය නොවූ ජලක්ලෝම එහෙම පේනවාද කියලා? 😌😌
🌟🌟🌟🌟🌟🌟
ළමයි Recording දාලා තියෙන්නේ.
බලන්න හෙට රෑ පන්තියට කලින්.
එදා Extra Class එකේ live හිටපු ළමයින්ට එක video එකයි තියෙන්නේ.
Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting.
Topic: 2027 Theory | Extra Class
Time: Mar 18, 2026 06:15 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/85395194312?pwd=0xyOcgA3zSsB6XPtKXtEiqS11QNb2e.1
Meeting ID: 853 9519 4312
Passcode: 511686
---
⚡️⚡️⚡️⚡️
ළමයි,
Speed Post දැන් වැඩ කරන්නේ දවස් 3යි. 🥲🥲
➡️සඳුදා
➡️අඟහරුවාදා
➡️සිකුරාදා
තවම අපේ tutes post office වල හිරවෙලත් එක්ක.
අදත් ඉතුරු වෙලා තිබුණු ඔක්කොම tutes බලලා බලලා දැම්මා.
මේ වගේ තත්ත්වයක් එක්ක ඊළඟ මාසේට අදාළ Tutes, Papers එව්වොත් ඔයාලාට එන්න සති 2ක් වත් යයි.
අනික තෙල් තියෙන කාලෙවත් Courier Service හරියට operate වුනේ නෑ. දැන් ගණනුත් වැඩියි. අනික තෙලුත් නෑ.ඉතින් එහෙම කාලෙක courier service හරියට operate වෙයි කියලා හරියට හිතන්න අමාරුයි.
අනිත් classes වල මොකද කරනවා කිව්වේ ළමයි?
ලොකු අර්බුදයක් මේක
Online පන්ති තියනවා අවුලක් නෑ. 😌😌
මේ බදාදාට අපිට ටිකක් කලින් පන්ති පටන් ගන්න පුළුවන් ඔන්න
මේක දිලීර ගැන පාඩම නෙමේ.
දිලීර වල පාඩමට පිටු 4ක් ඉඩ තියලා මේක ලියන්න පටන් ගමු.
