es
Feedback
2027 Biology | Theory

2027 Biology | Theory

Ir al canal en Telegram

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
257
Suscriptores
+424 horas
+107 días
+2130 días
Archivo de publicaciones
🔴අද දින සවස 6.00ට සුපුරුදු ලෙස පන්තිය ආරම්භ වේ.. 🔴පසුගිය සතියේ ඉගැන්වූ කොටස් නැවත කියවාගෙන පැමිණෙන්න.

අපේ Clinical Group එක. Clinical Group "A"😌📱
අපේ Clinical Group එක. Clinical Group "A"😌📱

🔥4th year එකත් ඉවරයි ළමයි.
🔥4th year එකත් ඉවරයි ළමයි.

ඔන්න ඕකයි වෙලා තියෙන්නේ බලන් ගියහම ළමයි. 😌
ඔන්න ඕකයි වෙලා තියෙන්නේ බලන් ගියහම ළමයි. 😌

⚡️⚡️⚡️⚡️ දැන් Website එක යථා තත්ත්වයට පත්කර තිබේ

⚡️⚡️⚡️⚡️ ➡️Website එකේ security system එකේ ගැටළුවක් මතුවී ඇති බැවින් website එක භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වී ඇත. ➡️ම
⚡️⚡️⚡️⚡️ ➡️Website එකේ security system එකේ ගැටළුවක් මතුවී ඇති බැවින් website එක භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වී ඇත. ➡️මෙය ලෝකයේම cloudfare server එක භාවිතා කරන සෑම website එකකටම බලපා ඇත. ➡️නැවත එය විසඳූ පසු ඔබව දැනුවත් කරනු ලැබේ.

✔️පැවති සියළුම පන්ති වලට අදාළ Recordings සියල්ලම website එකට ඇතුළත් කර ඇත.

🥲එද්දි හෙට වෙයි වගේ.
🥲එද්දි හෙට වෙයි වගේ.

එන්නැති වෙයි වගේ ළමයි. 🥲🥲 අපි මෙතනින් පන්තිය නවත්වමු. මොනා කරන්නද ඉතින්.

පොඩ්ඩක් ඉමු බලන්න ඔහොම ඉක්මනට එයිද කියලා බලන්න 🥲🥲.

එකපාරටම current ගියානේ ළමයි. කැල්වින් චක්‍රයේ හෙඳම හරියේ හිටියේ. 🫡🫡

Interval එක ඉවරයි ළමයිළ නැවත Join වෙමු.

Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Biology - Theory | ප්‍රභාසංස්ලේෂණය Free Seminar Time: Nov 16, 2025 06:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/81799616059?pwd=c0cYHM5A9W9KkU8nx15qHaQefZX55U.1 Meeting ID: 817 9961 6059 Passcode: 476946 --- Join by SIP • 81799616059@zoomcrc.com

✔️6.00 වෙද්දි Join වෙමු ළමයි. ➡️6.05 ට උගන්වන්න පටන් ගන්නවා..

🔴හඳුන්වාදීමේ Video එක මෙතනින් බලන්න. https://youtu.be/rTpp9MWVAyw?si=Cd1UWdWT8XxJmP58 🔴උපරිම තාක්ෂණය භාවිතා කරමින්, 🔴අළුත්
🔴හඳුන්වාදීමේ Video එක මෙතනින් බලන්න. https://youtu.be/rTpp9MWVAyw?si=Cd1UWdWT8XxJmP58 🔴උපරිම තාක්ෂණය භාවිතා කරමින්, 🔴අළුත් කළ වැඩපිළිවෙලක් සමගින් 🔴Next Level online theory පන්තියක ආරම්භය ✔️ප්‍රභාසංස්ලේෂණය පාඩමෙන් ➡️දිනය - නොවැම්බර් 16 ➡️වේලාව - ප.ව. 6.00 සිට 10.00 දක්වා ➡️නොමිලේ 🔴යාළුවන්වත් දැනුවත් කරන්න Share කරන්න https://t.me/biologytheory2027

ලෑස්තිද Seminar එකට ළමයි😌?
ලෑස්තිද Seminar එකට ළමයි😌?

Join වෙන්න ළමයි ඉක්මනින්

Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Theory Time: Nov 9, 2025 06:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/87536130354?pwd=lJ802XD4WRygVqgjuQAAXZPqIMJN77.1 Meeting ID: 875 3613 0354 Passcode: 975590 --- Join by SIP • 87536130354@zoomcrc.com