2027 Biology | Theory
Ir al canal en Telegram
Mostrar más
El país no está especificadoLa categoría no está especificada
257
Suscriptores
+424 horas
+107 días
+2130 días
Archivo de publicaciones
Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting.
Topic: 2027 Theory
Time: Jun 3, 2026 06:00 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/87088284382?pwd=imZFKmlpy57CLDTkLUpQ19tyBHSv5w.1
Meeting ID: 870 8828 4382
Passcode: 939343
අපේ එකම Theory පන්තිය
2027 A/L Thoery පන්තියේ
ලොකුම පාඩම ආරම්භය
හෙට සවස 6.00ට.
යාළුවන්ටත් දැනගන්න Share කරන්න.
Telegram Channel
https://t.me/biologytheory2027
Repost from 2026 A/L | Yasith Ariyawansa Biology
Trip එක ගිහිල්ලා මිනිත්තුවයි Point එකයි Video එකක් කරගත්තා ළමයි😌😁
අද ළමයි ඔයාලාට Paper ලියන විදිහ කියලා දෙනවා.
එන්න Discussion එකට සවස 6.00ට.
වෙනදා Link එකෙන්මයි.
https://forms.gle/TqWmbdXjqY1czDRT7
Revision Paper MCQ Answer Submission
https://forms.gle/VaJLNq6HoGiASYeK6
Part 2 Answer Submission LInk - Revision Paper
Repost from MED Voize | by Yasith Ariyawansa
ළමයින්ට අපේ පැත්තෙන් විභාගය ගොඩයන්න අපි පන්ති පටන්ගන්න දවසේ ඉඳලාම විභාගය අවසන් වෙනකන්ම අපි #අසීමිතව_කැපවෙලා ඉන්නවා.✏️✏️
ඉතින් ඒකේ අළුත් පියවරක් විදිහට ඔන්න අපි අළුත් ලස්සන වැඩක් පටන් ගන්නවා.👍👍
ඒ තමයි MED Voize කියලා අපි නම දීලා අපි පටන්ගන්න යන voice notes වැඩපිළිවෙල. 🎉🎉
ඒකෙදි මම කරන්නේ විෂය නිර්දේශයේ තියෙන පොඩි පොඩි මාතෘකා කොටස් අරගෙන Voice Notes මගින් පැහැදිලි කරලා දෙන එක. 🔔🔔
ඉතින් අද ඉඳලා හැමදාම එක එක කොටස් වලට අදාළ Voice Notes මම පහළින් ඇතුළත් කරන්නම්. 🎙🎙
මොකද හිතෙන්නේ කියලා ඔයා Voice Note එකට පහළින් Comment එකකුත් දාන්න. 😍🍸
වැඩේ හොඳයි නම් share කරලා යාළුවන්වත් දැනුවත් කරන්න 🤜🤜
ස්තුතියි 😃😃
ඒ වගේම නම Suggest කරපු ළමයාට මාගේ විශේෂ ස්තූතිය මේ වෙලාවෙදි පුද කරනවා. 😏😏
Telegram Channel Link📱📱 https://t.me/MEDVoize#අසීමිතව_කැපවෙන්න 🔠🔠🔠 🔠🔠🔠🔠🔠 by 🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
හෙට Revision Paper 03 එක ක්‍රියාත්මක වෙනවා ළමයි.
ලෑස්ති වෙමු.
ඊළඟ මාසේ Paper Class එක පටන් ගන්න නිසා ඒකට හුරුවෙන්න එපැයි.
අළුත් වැඩක් පටන් ගත්තා ළමයි.
"Golden 10 Minutes" කියලා video series එකක් ළමයි.
මේකෙදි කරන්නේ අපි පොඩි පොඩි Thoery කොටස් විනාඩි 10කින් අපේ විශේෂ ක්‍රමවේද භාවිතා කරලා කියලා දෙන එක. බලලා comment එකකුත් දාන්න..
යාළුවන්ටත් දැනගන්න share කරන්න.
ස්තූතියි ළමයි 🔥
