en
Feedback
Amith Pussella 2026 - Theory

Amith Pussella 2026 - Theory

Open in Telegram
1 145
Subscribers
-524 hours
-207 days
-8630 days
Posts Archive
📌හෙට දින නුගේගොඩ සැසිප් ආයතනයේ 2026 AL සඳහා විශේෂ ව්‍යූහගත රචනා හා රචනා ගැටලු සාකච්ඡා කෙරේ

EXAM TARGETED SAP PAPER - 2 (INDEEPA) (5 HOURS) TIME TABLE 🛑🛑INDEEPA GAMPAHA ජූලි 22 (බදාදා) 7.30am - 1.00pm ජූලි 25 (සෙනසුරාදා) 7.00am - 12.20pm 12.30pm - 5.50pm

🛑🛑🛑Sasip Nugegoda EXAM TARGETED SAP PAPER- 2 (5 hours ) Times 20 Monday 7.30 A.M. - 1.00 P.M. 1.00 P.M. - 6.00 P.M. 21 Tuesday 7.30 A.M. - 1.00 P.M. 1.00 P.M. - 6.00 P.M. 25 Saturday 7.30 A.M. - 12.30 P.M. 12.30 P.M. - 5.30 P.M. 26 Sunday 7.00 A.M. - 12.00 P.M. 12.30 P.M. - 5.30 P.M.

2026 A/L Physics ගොඩදාන්න නම්, අනිවාර්යයෙන්ම ගොඩවෙන්න ඕන තැන! 🎯 විභාගයට බය නැතුව මූණ දෙන්න, හරිම පාරෙන් යන්න අමිත් පුස්සැල්ල
2026 A/L Physics ගොඩදාන්න නම්, අනිවාර්යයෙන්ම ගොඩවෙන්න ඕන තැන! 🎯 විභාගයට බය නැතුව මූණ දෙන්න, හරිම පාරෙන් යන්න අමිත් පුස්සැල්ල සර් ගෙනෙන "Platinum Physics Card" Model Structured Essays & Essays වැඩසටහනට ඔබත් අදම සම්බන්ධ වෙන්න. 🔴 සම්පූර්ණයෙන්ම නොමිලේ! 🔴 📆 ජූලි 30 - Sasip, නුගේගොඩ (උදේ 7.00 - දවල් 2.00) 📆 ජූලි 31 - Indeepa, ගම්පහ (උදේ 7.00 - දවල් 2.00) වැඩි විස්තර සඳහා: 📞 WhatsApp: 078 800 22 21

SAP 55 FULL PAPER (INDEEPA) (5 HOURS) TIME TABLE 🛑🛑INDEEPA GAMPAHA ජූලි 15 (බදාදා) 7.30am - 1.00pm ජූලි 18 (සෙනසුරාදා) 7.00am - 12.20pm 12.30pm - 5.50pm

SAP EXAM 54 ( FULL PAPER 03) ප්‍රශ්න පත්‍රය online දරුවන්ට අද සවස 4.00ට sasipinstitute.com හරහා ලබා ගත හැකිය

FULL PAPER 02 ප්‍රශ්න පත්‍රයේ MCQ විවරණය sasipinstitute.com හරහා ලබා ගත හැකිය

Sasip Nugegoda SAP 55 Full paper (5 hours ) Times 13 Monday 7.30 A.M. - 1.00 P.M. 1.00 P.M. - 6.00 P.M. 14 Tuesday 7.30 A.M. - 1.00 P.M. 1.00 P.M. - 6.00 P.M. 18 Saturday 7.30 A.M. - 12.30 P.M. 12.30 A.M. - 5.30 P.M. 19 Sunday 7.00 A.M. - 12.00 P.M. 12.30 A.M. - 5.30 P.M.

FULL PAPER 01 ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු පත්‍රය sasipinstitute.com හරහා ලබා ගත හැකිය.

Repost from PAWXIE MARKET
🎯 2026 A/L Physics – Exam Targeted SAP Paper 01 සෑම සිද්ධාන්තයක්ම සහ ප්‍රායෝගික කරුණක්ම නිවැරදිව අවබෝධ කරගනිමින්, විභාගයට ඉල
🎯 2026 A/L Physics – Exam Targeted SAP Paper 01
සෑම සිද්ධාන්තයක්ම සහ ප්‍රායෝගික කරුණක්ම නිවැරදිව අවබෝධ කරගනිමින්, විභාගයට ඉලක්කගතව සූදානම් වෙන්න. දිවයිනේ විශිෂ්ටතම භෞතික විද්‍යා පාඨමාලාව සමඟින් ඔබේ සිහිනය සැබෑ කරගන්න!
🔥 SAP PAPER 01 - Discussion 2026 Advanced Level විභාගය ඉලක්ක කරගත් විශේෂ පුනරීක්ෂණ (Theory & Revision) පන්තිය ආරම්භ වේ. ➿➿➿➿➿➿➿➿➿ 📍නුගේගොඩ - සැසිප් (Sasip Institute) ජූලි 09 (බ්‍රහස්පතින්දා) පෙ.ව. 7.00 ට Phone: 0112 825 193 WhatsApp: 078 800 2221

Repost from PAWXIE MARKET
SASIP වෙබ් අඩවියෙන් Lesson Pack එකක් මිලදී ගන්නා ආකාරය ➿➿➿➿➿➿➿➿➿ ✔️ පියවර 1: ගිණුමට පිවිසීම (Log In) පළමුව, ඔබගේ දුරකථන අංකය සහ මුරපදය (Password) ඇතුළත් කර SASIP වෙබ් අඩවියට Log in වන්න. ලියාපදිංචිවී නොමැතිනම් ලියාපදිංචි වන්න. (ඇතුලත්වීමේ ගාස්තු අය නොකෙරේ) ✔️ පියවර 2: Study Packs වෙත යෑම වෙබ් අඩවියේ ඉහළින්ම ඇති මෙනුවේ (Menu) තිබෙන "Study Packs" යන අංශය මත ක්ලික් කරන්න. ✔️ පියවර 3: දේශකයා තෝරාගැනීම අමිත් පුස්සැල්ල සර්ගේ රූපය මත ක්ලික් කරන්න. ✔️ පියවර 4: පාඩම් මාලාව (Package) තෝරාගැනීම සියලුම පාඩම් මාලාවන් දැන් ඔබට දිස්වනු ඇත. ඔබට අවශ්‍ය පාඩම (උදා: දෝලන හා තරංග) තෝරා, එහි පහළින් ඇති "View Details" බටන් එක ක්ලික් කරන්න. ✔️ පියවර 5: අවශ්‍ය කොටස් තේරීම සහ මිලදී ගැනීම (Purchase) අදාළ පාඩමට අයත් විවිධ කොටස් එහි ලැයිස්තුගත කර ඇත. ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පාඩම් කොටස් ඉදිරියේ ඇති කුඩා කොටුව මත ක්ලික් කර හරි ලකුණ (Tick) යොදන්න. ඉන්පසු පහළින් ඇති "Buy Now" බටන් එක ක්ලික් කර ඔබගේ මිලදී ගැනීම සම්පූර්ණ කරන්න. සම්පුර්ණ පාඩම මිලදී ගන්නේනම් "Buy Now" බටන් එක ක්ලික් කර ඔබගේ මිලදී ගැනීම සම්පූර්ණ කරන්න. (Tick දැමීමෙන් වලකින්න) ➿➿➿➿➿➿➿➿➿ මිලදී ගත් Lesson Pack එක බලන ආකාරය ✔️ පියවර 6: My Wall වෙත පිවිසීම මිලදී ගැනීමෙන් පසු, ඉහළ ප්‍රධාන මෙනුවේ ඇති "My Wall" වෙත යන්න. ✔️ පියවර 7: Packages තෝරාගැනීම "My Wall" පිටුවට ගිය පසු, එහි ඉහළින් ඇති "Packages" යන ටැබ් එක (Tab) මත ක්ලික් කරන්න. ඔබ මිලදී ගත් සියලුම පාඩම් මාලාවන් එහි දිස්වනු ඇත. ✔️ පියවර 8: පාඩම් අධ්‍යයනය කිරීම ඔබට නැරඹීමට අවශ්‍ය Package එක මත ක්ලික් කරන්න. දැන් ඔබට එම පාඩමට අදාළ Tutes (PDFs) කියවීමට සහ අදාළ වීඩියෝ (Videos) Play කර නැරඹීමට හැකියාව ඇත.
මෙම පියවර අනුගමනය කිරීමෙන් ඔබට ඉතා පහසුවෙන් පාඩම් මිලදී ගෙන ඔබගේ අධ්‍යයන කටයුතු කරගෙන යා හැක! වෙනත් ගැටළුවක් ඇත්නම් අසන්න. WhatsApp 0788002221

Repost from PAWXIE MARKET
🔴 A-Level Physics | Unit 09 - Electronics (ඉලෙක්ට්‍රොනික්ස්) 🔴 අමිත් පුස්සැල්ල සර් මෙහෙයවන A/L Physics ඉලෙක්ට්‍රොනික් පාඩම්
🔴 A-Level Physics | Unit 09 - Electronics (ඉලෙක්ට්‍රොනික්ස්) 🔴 අමිත් පුස්සැල්ල සර් මෙහෙයවන A/L Physics ඉලෙක්ට්‍රොනික් පාඩම් මාලාව දැන් ඔබට අවශ්‍ය පරිදිම ලබාගත හැක! 🎯 ඔබට සම්පූර්ණ පාඩම් මාලාවම එකවර මිලදී ගැනීමට හෝ, ඔබට අපහසු / මගහැරුණු පාඩම් කොටස් පමණක් වෙන වෙනම (Individual Modules) මිලදී ගැනීමට දැන් අවස්ථාව සලසා ඇත. 🤩 📌 ඔබට වෙන වෙනම ලබාගත හැකි පාඩම් කොටස්: 😮 ඩයෝඩ (Diodes) 😮 ට්‍රාන්සිස්ටර (Transistors) 😮 ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර (FET) 😮 සංගෘහිත පරිපත (IC) 😮 තාර්කික ද්වාර (Logic Gates) 😮 පිලිපොල (Flip-Flops) 💡 සම්පූර්ණ පාඩම් මාලාවම එකවර මිලදී ගෙන ඔබේ සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික්ස් දැනුම එකම තැනකින් ආවරණය කරගන්නත් පුළුවන්! වැඩි විස්තර සහ මිලදී ගැනීම් සඳහා 📞 078 800 22 21 🌐 www.sasipinstitute.com

Repost from PAWXIE MARKET
🚨 Physics - පදාර්ථයේ යාන්ත්‍රික ගුණ (Unit 10) Lesson Pack එක දැන් ලබාගත හැක! 🚨 මගහැරුණු කොටස් ගොඩදාගන්න Amith Pussella සර්ග
🚨 Physics - පදාර්ථයේ යාන්ත්‍රික ගුණ (Unit 10) Lesson Pack එක දැන් ලබාගත හැක! 🚨 මගහැරුණු කොටස් ගොඩදාගන්න Amith Pussella සර්ගේ හොඳම විසඳුම. සම්පූර්ණ පාඩම හෝ ඔබට අවශ්‍ය කොටස් පමණක් තෝරාගෙන අදම මිලදී ගන්න. 🌐 Register Now: www.sasipinstitute.com 📞 0788002221

SAP 54 FULL PAPER (INDEEPA) (5 HOURS) TIME TABLE 🛑🛑INDEEPA GAMPAHA ජූලි 08 (බදාදා) 7.30am - 1.00pm ජූලි 11 (සෙනසුරාදා) 7.00am - 12.20pm 12.30pm - 5.50pm

Sasip Nugegoda SAP 54 Full paper (5 hours ) Times 06 Monday 7.30 A.M. - 1.00 P.M. 1.00 P.M. - 6.00 P.M. 07 Tuesday 7.30 A.M. - 1.00 P.M. 1.00 P.M. - 6.00 P.M. 11 Saturday 7.30 A.M. - 12.00 P.M. 12.30 A.M. - 5.30 P.M. 12 Sunday 7.30 A.M. - 12.00 P.M. 12.30 A.M. - 5.30 P.M.

EXAM TARGETED FULL PAPER 02 (INDEEPA) (5 HOURS) TIME TABLE 🛑🛑INDEEPA GAMPAHA ජූලි 01 (බදාදා) 7.30am - 1.00pm ජූලි 04 (සෙනසුරාදා) 7.00am - 12.20pm 12.30pm - 5.50pm

Sasip Nugegoda Full Paper - 2 (5 hours ) Times 30 Tuesday 7.30 A.M. - 1.00 P.M. 1.00 P.M. - 6.00 P.M. 02 Thursday 7.00 A.M. - 12.00 P.M. 1.00 P.M - 6.00 P.M. 04 Saturday 7.00 A.M. - 12.00 P.M. 12.30 A.M. - 5.30 P.M. 05 Sunday 7.00 A.M. - 12.00 P.M. 12.30 A.M. - 5.30 P.M.

Repost from PAWXIE MARKET
🌐 මිලදී ගැනීම් සඳහා දැන්ම පිවිසෙන්න: 👉 sasipinstitute.com
🌐 මිලදී ගැනීම් සඳහා දැන්ම පිවිසෙන්න: 👉 sasipinstitute.com