en
Feedback
2026 Paper Class - Amith Pussella

2026 Paper Class - Amith Pussella

Open in Telegram

Show more
The country is not specifiedThe category is not specified
1 383
Subscribers
-324 hours
-247 days
-14830 days
Posts Archive
EXAM TARGETED SAP PAPER - 2 (INDEEPA) (5 HOURS) TIME TABLE 🛑🛑INDEEPA GAMPAHA ජූලි 22 (බදාදා) 7.30am - 1.00pm ජූලි 25 (සෙනසුරාදා) 7.00am - 12.20pm 12.30pm - 5.50pm

🛑🛑🛑Sasip Nugegoda EXAM TARGETED SAP PAPER- 2 (5 hours ) Times 20 Monday 7.30 A.M. - 1.00 P.M. 1.00 P.M. - 6.00 P.M. 21 Tuesday 7.30 A.M. - 1.00 P.M. 1.00 P.M. - 6.00 P.M. 25 Saturday 7.30 A.M. - 12.30 P.M. 12.30 P.M. - 5.30 P.M. 26 Sunday 7.00 A.M. - 12.00 P.M. 12.30 P.M. - 5.30 P.M.

SAP 55 FULL PAPER (INDEEPA) (5 HOURS) TIME TABLE 🛑🛑INDEEPA GAMPAHA ජූලි 15 (බදාදා) 7.30am - 1.00pm ජූලි 18 (සෙනසුරාදා) 7.00am - 12.20pm 12.30pm - 5.50pm

SAP EXAM 54 ( FULL PAPER 03) ප්‍රශ්න පත්‍රය online දරුවන්ට අද සවස 4.00ට sasipinstitute.com හරහා ලබා ගත හැකිය

FULL PAPER 02 ප්‍රශ්න පත්‍රයේ MCQ විවරණය sasipinstitute.com හරහා ලබා ගත හැකිය

Sasip Nugegoda SAP 55 Full paper (5 hours ) Times 13 Monday 7.30 A.M. - 1.00 P.M. 1.00 P.M. - 6.00 P.M. 14 Tuesday 7.30 A.M. - 1.00 P.M. 1.00 P.M. - 6.00 P.M. 18 Saturday 7.30 A.M. - 12.30 P.M. 12.30 A.M. - 5.30 P.M. 19 Sunday 7.00 A.M. - 12.00 P.M. 12.30 A.M. - 5.30 P.M.

FULL PAPER 01 ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු පත්‍රය sasipinstitute.com හරහා ලබා ගත හැකිය.

Repost from PAWXIE MARKET
🎯 2026 A/L Physics – Exam Targeted SAP Paper 01 සෑම සිද්ධාන්තයක්ම සහ ප්‍රායෝගික කරුණක්ම නිවැරදිව අවබෝධ කරගනිමින්, විභාගයට ඉල
🎯 2026 A/L Physics – Exam Targeted SAP Paper 01
සෑම සිද්ධාන්තයක්ම සහ ප්‍රායෝගික කරුණක්ම නිවැරදිව අවබෝධ කරගනිමින්, විභාගයට ඉලක්කගතව සූදානම් වෙන්න. දිවයිනේ විශිෂ්ටතම භෞතික විද්‍යා පාඨමාලාව සමඟින් ඔබේ සිහිනය සැබෑ කරගන්න!
🔥 SAP PAPER 01 - Discussion 2026 Advanced Level විභාගය ඉලක්ක කරගත් විශේෂ පුනරීක්ෂණ (Theory & Revision) පන්තිය ආරම්භ වේ. ➿➿➿➿➿➿➿➿➿ 📍නුගේගොඩ - සැසිප් (Sasip Institute) ජූලි 09 (බ්‍රහස්පතින්දා) පෙ.ව. 7.00 ට Phone: 0112 825 193 WhatsApp: 078 800 2221

Repost from PAWXIE MARKET
SASIP වෙබ් අඩවියෙන් Lesson Pack එකක් මිලදී ගන්නා ආකාරය ➿➿➿➿➿➿➿➿➿ ✔️ පියවර 1: ගිණුමට පිවිසීම (Log In) පළමුව, ඔබගේ දුරකථන අංකය සහ මුරපදය (Password) ඇතුළත් කර SASIP වෙබ් අඩවියට Log in වන්න. ලියාපදිංචිවී නොමැතිනම් ලියාපදිංචි වන්න. (ඇතුලත්වීමේ ගාස්තු අය නොකෙරේ) ✔️ පියවර 2: Study Packs වෙත යෑම වෙබ් අඩවියේ ඉහළින්ම ඇති මෙනුවේ (Menu) තිබෙන "Study Packs" යන අංශය මත ක්ලික් කරන්න. ✔️ පියවර 3: දේශකයා තෝරාගැනීම අමිත් පුස්සැල්ල සර්ගේ රූපය මත ක්ලික් කරන්න. ✔️ පියවර 4: පාඩම් මාලාව (Package) තෝරාගැනීම සියලුම පාඩම් මාලාවන් දැන් ඔබට දිස්වනු ඇත. ඔබට අවශ්‍ය පාඩම (උදා: දෝලන හා තරංග) තෝරා, එහි පහළින් ඇති "View Details" බටන් එක ක්ලික් කරන්න. ✔️ පියවර 5: අවශ්‍ය කොටස් තේරීම සහ මිලදී ගැනීම (Purchase) අදාළ පාඩමට අයත් විවිධ කොටස් එහි ලැයිස්තුගත කර ඇත. ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පාඩම් කොටස් ඉදිරියේ ඇති කුඩා කොටුව මත ක්ලික් කර හරි ලකුණ (Tick) යොදන්න. ඉන්පසු පහළින් ඇති "Buy Now" බටන් එක ක්ලික් කර ඔබගේ මිලදී ගැනීම සම්පූර්ණ කරන්න. සම්පුර්ණ පාඩම මිලදී ගන්නේනම් "Buy Now" බටන් එක ක්ලික් කර ඔබගේ මිලදී ගැනීම සම්පූර්ණ කරන්න. (Tick දැමීමෙන් වලකින්න) ➿➿➿➿➿➿➿➿➿ මිලදී ගත් Lesson Pack එක බලන ආකාරය ✔️ පියවර 6: My Wall වෙත පිවිසීම මිලදී ගැනීමෙන් පසු, ඉහළ ප්‍රධාන මෙනුවේ ඇති "My Wall" වෙත යන්න. ✔️ පියවර 7: Packages තෝරාගැනීම "My Wall" පිටුවට ගිය පසු, එහි ඉහළින් ඇති "Packages" යන ටැබ් එක (Tab) මත ක්ලික් කරන්න. ඔබ මිලදී ගත් සියලුම පාඩම් මාලාවන් එහි දිස්වනු ඇත. ✔️ පියවර 8: පාඩම් අධ්‍යයනය කිරීම ඔබට නැරඹීමට අවශ්‍ය Package එක මත ක්ලික් කරන්න. දැන් ඔබට එම පාඩමට අදාළ Tutes (PDFs) කියවීමට සහ අදාළ වීඩියෝ (Videos) Play කර නැරඹීමට හැකියාව ඇත.
මෙම පියවර අනුගමනය කිරීමෙන් ඔබට ඉතා පහසුවෙන් පාඩම් මිලදී ගෙන ඔබගේ අධ්‍යයන කටයුතු කරගෙන යා හැක! වෙනත් ගැටළුවක් ඇත්නම් අසන්න. WhatsApp 0788002221

SAP 54 FULL PAPER (INDEEPA) (5 HOURS) TIME TABLE 🛑🛑INDEEPA GAMPAHA ජූලි 08 (බදාදා) 7.30am - 1.00pm ජූලි 11 (සෙනසුරාදා) 7.00am - 12.20pm 12.30pm - 5.50pm

Sasip Nugegoda SAP 54 Full paper (5 hours ) Times 06 Monday 7.30 A.M. - 1.00 P.M. 1.00 P.M. - 6.00 P.M. 07 Tuesday 7.30 A.M. - 1.00 P.M. 1.00 P.M. - 6.00 P.M. 11 Saturday 7.30 A.M. - 12.00 P.M. 12.30 A.M. - 5.30 P.M. 12 Sunday 7.30 A.M. - 12.00 P.M. 12.30 A.M. - 5.30 P.M.

EXAM TARGETED FULL PAPER 02 (INDEEPA) (5 HOURS) TIME TABLE 🛑🛑INDEEPA GAMPAHA ජූලි 01 (බදාදා) 7.30am - 1.00pm ජූලි 04 (සෙනසුරාදා) 7.00am - 12.20pm 12.30pm - 5.50pm

Sasip Nugegoda Full Paper - 2 (5 hours ) Times 30 Tuesday 7.30 A.M. - 1.00 P.M. 1.00 P.M. - 6.00 P.M. 02 Thursday 7.00 A.M. - 12.00 P.M. 1.00 P.M - 6.00 P.M. 04 Saturday 7.00 A.M. - 12.00 P.M. 12.30 A.M. - 5.30 P.M. 05 Sunday 7.00 A.M. - 12.00 P.M. 12.30 A.M. - 5.30 P.M.

Repost from PAWXIE MARKET
🌐 මිලදී ගැනීම් සඳහා දැන්ම පිවිසෙන්න: 👉 sasipinstitute.com
🌐 මිලදී ගැනීම් සඳහා දැන්ම පිවිසෙන්න: 👉 sasipinstitute.com

Repost from PAWXIE MARKET
🎯 විනෝදෙන් MCQ කරලා තෑගි දිනන්න කැමතිද? 🎁
A/L සහ O/L කරන ඔයාලා වෙනුවෙන්ම හදපු සුපිරිම App එකක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි Sasip Quiz App එක! ☄️ ලංකාවේ ප්‍රසිද්ධම ගුරුවරුන්ගේ MCQ ප්‍රශ්නවලට නොමිලේම උත්තර ලියන්න, ලංකාව පුරාම ඉන්න යාලුවොත් එක්ක තරග කරලා Leaderboard එකේ උඩටම එන්න දැන් ඔයාලටත් පුළුවන්.
🔵 Sasip Quiz ඇප් එකේ විශේෂත්වයන්: 📕 A/L සහ O/L ඔබට කැමති විෂයක් තෝරාගෙන ප්‍රශ්න (Quiz) කිරීමේ හැකියාව. 😇 මාසෙන් මාසෙට ඔයාගේ ප්‍රගතිය (Progress) බලාගන්න පුළුවන් වීම. 🏆 Points එකතු කරලා වටිනා තෑගි දිනාගැනීමේ අවස්ථාව. ඔයාගේ පාඩම් වැඩ තවත් ලේසි කරගන්න, අදම Sasip Quiz App එක Download කරගන්න! 🔽 👍 Android නම්: Play Store එකෙන් 📱iPhone නම්: Apple App Store එකෙන්

EXAM TARGETED PAPER 01 - (ii) - SEQ & EQ (INDEEPA) (3 HOURS) TIME TABLE 🛑🛑INDEEPA GAMPAHA ජුනි 26 (සිකුරාදා) 8.30am - 11.30am 2.30pm - 5.30pm ජුනි 27 (සෙනසුරාදා) 7.00am - 10.00am 10.30am - 1.30pm 2.00pm - 5.00pm ජූලි 03 (සිකුරාදා) ප්‍රශ්න පත්‍රය සාකච්චාව - 7.00am සිට

EXAM TARGETED PAPER 01 - (ii) - SEQ & EQ (SASIP) (3 HOURS) TIME TABLE 🛑🛑SASIP NUGEGODA ජුනි 25 (බ්‍රහස්පතින්දා) 3.00pm - 6.00pm ජුනි 27 (සෙනසුරාදා) / 28 (ඉරිදා) 7.00am - 10.00am 10.00am - 1.00pm 1.00pm - 4.00pm 3.00pm - 6.00pm ජුනි 30 (අඟහරුවාදා) 7.00am - 10.00am 10.00am - 1.00pm 3.00pm - 6.00pm ජූලි 02 (බ්‍රහස්පතින්දා) ප්‍රශ්න පත්‍රය සාකච්චාව - 7.00am සිට සදුදා (පොසොන් පොහොය) බදාදා සහ සිකුරාදා ලිවිය නොහැක. ONLINE via Website: ජුනි 30 අඟහරුවාදා 3.00pm සිට ජූලි 01 බදාදා 12.00pm

Repost from PAWXIE MARKET
විභාගයට තව තියෙන්නේ කෙටි කාලයයි! ⏳ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින්, ප්‍රශ්න පත්‍ර 50කට අධික සංඛ්‍යාවක් සාකච්ඡා කර අවසන්. 2026 A/L Physics විභාගය ගොඩදාන්න නම්, ඉලක්කගත ප්‍රශ්න හරහා යන අපේ අවසාන මෙහෙයුමට නුගේගොඩ Sasip, ගම්පහ Indeepa ඇතුළු දිවයින පුරා මධ්‍යස්ථාන හරහා ඔබත් සම්බන්ධ වන්න. 💯🔥