en
Feedback
2026 Paper Class - Amith Pussella

2026 Paper Class - Amith Pussella

Open in Telegram

Show more
The country is not specifiedThe category is not specified
1 383
Subscribers
-524 hours
-257 days
-14930 days
Posts Archive
පිටත ආයතන සඳහා SAP කණ්ඩායම් නායකයින් තෝරාගැනීම.... පහත ලින්ක් එකෙන් Google Form එක සම්පුර්ණ කරන්න. https://forms.gle/qQNk6UtWDsz2WFZe6

Repost from N/a
🔴 මේ පාරවත් හරි පාර තෝරගෙන ගමන යමු! 🔴 ලංකාවේ විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය - 2027 Platinum Revision සමගින් ඔබත් අදම එක්වන්න. 🚀 ❤️ - https://us06web.zoom.us/j/81181667506?pwd=sFWzdauhSMHwamzC8IytUafmmCCxnv.1 🎬 - https://www.youtube.com/live/GsE3U87MBlE?si=A31vTZRohuVhyz3k

Repost from N/a
🎯 Physics Platinum Revision 2027 අමිත් පුස්සැල්ල නව විභාග රටාවට ගැලපෙන පරිදි මුළු විෂය නිර්දේශයම ආවරණය කරන ලංකාවේ විශිෂ්ටතම
+4
🎯 Physics Platinum Revision 2027 අමිත් පුස්සැල්ල නව විභාග රටාවට ගැලපෙන පරිදි මුළු විෂය නිර්දේශයම ආවරණය කරන ලංකාවේ විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය. ✅ Theory සම්පූර්ණයෙන් ආවරණය (CAP Revision) ✅ ලකුණු වැඩිකරන PVG ක්‍රමය ✅ Guide Book සහ Mind Map ✅ප්‍රශ්න පත්‍ර පන්තිය (SAP EXAM) 📆 ආරම්භය: 📍 සැසිප් - නුගේගොඩ: සැප්. 3 (බ්‍රහස්පතින්දා) 7.00am -2.00pm 📍 ඉන්දිප - ගම්පහ: සැප්. 4 (සිකුරාදා) 7.00am -2.00pm ❤️ Online (Zoom): බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා 7.00am -2.00pm (www.amithpussella.com ZOOM හරහා) වැඩි විස්තර සඳහා: 📞Hotline - 0723825193 💩 WhatsApp: 078 800 22 21 📱: https://t.me/AP27Re

🎓✨ To the Batch of 2026… ✨🎓 The moment you’ve been preparing for is finally here! 📚💪 Stay calm, trust your hard work, bel
🎓✨ To the Batch of 2026… ✨🎓 The moment you’ve been preparing for is finally here! 📚💪 Stay calm, trust your hard work, believe in yourself, and give it your very best. May your dedication turn into success and your dreams into reality. 🌟 Wishing you all the very best for your G.C.E. Advanced Level Examination! ❤️ — SAP Team 16 💙 #BatchOf2026 #AL2026 #GCEAL #BestWishes #SAPTeam16 #AmithPussellaPhysics #YouveGotThis

📌EXAM TARGETED SAP PAPER 2 ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සදහා Marking Scheme sasipinstitute.com හරහා ලබා ගත හැකිය

Repost from PAWXIE MARKET
Great memories with an amazing batch. Thank you, Nugegoda 2026! 🌟
Great memories with an amazing batch. Thank you, Nugegoda 2026! 🌟

photo content

🛑🛑🛑 Final Day එක සදහා ඔබ ඉදිරිපත් කිරීමක් කිරීමට කැමති නම් ඒ බව හැකි ඉක්මනින් අප වෙත දන්වන්න https://forms.gle/HdRRwphgHSWCN6cT9

Repost from PAWXIE MARKET
🔥🔥 2026 A/L PHYSICS - THE FINAL DAY! 🔥🔥 Theory අමාරුම තැන් ජයගෙන, MCQ Speed Run කරලා, Paper එකට පාර හදාගත්තු 2026 A/L Physics Batch එකේ Final Step එක තියන්න දැන් කාලය හරි! අමතක නොවන මතක ගොඩක් එක්ක.. 📍 SASIP Nugegoda 📆 දිනය: බ්‍රහස්පතින්දා 30

Repost from PAWXIE MARKET
👍💪👌🔴🔴🔴 2026 A/L විෂය නිර්දේශයම ආවරණය වන විශේෂ MCQ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව මේ දැන් ආරම්භ වුණා! 🔥 ඔයාගේ ප්‍රතිඵලය වෙනස් කරන මේ වටිනා අවස්ථාව මගහැරගන්න එපා. පරක්කු නොවී දැන්ම Live Class එකට Join වෙන්න 👇 🔗 Link: https://www.youtube.com/watch?v=SwNo5GbAf-A

Repost from PAWXIE MARKET
🚨 A/L Physics ගොඩදාගන්න මේ වගේ අවස්ථාවක් නම් ආයේ එන්නේ නැහැ! 🚨 සමස්ත භෞතික විද්‍යා විෂය නිර්දේශයම ආවරණය වන විශේෂිත MCQ සහ ව
🚨 A/L Physics ගොඩදාගන්න මේ වගේ අවස්ථාවක් නම් ආයේ එන්නේ නැහැ! 🚨 සමස්ත භෞතික විද්‍යා විෂය නිර්දේශයම ආවරණය වන විශේෂිත MCQ සහ ව්‍යුහගත ප්‍රශ්න සාකච්ඡාව (Discussion of MCQs and Structured Essays) Dr. අමිත් පුස්සැල්ල සර් සමඟින්. ඔබගේ A/L සිහිනය සැබෑ කරගන්න, නිවැරදිම මඟ පෙන්වීම ලබාගන්න අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න. 🎯 📆 දිනය: ජූලි 28 (අඟහරුවාදා) ⏰ වේලාව: පෙ.ව. 7.30 සිට ප.ව. 2.00 දක්වා 📍 ස්ථානය: සැසිප් (Sasip) - නුගේගොඩ 🎬 Live on YouTube: https://www.youtube.com/live/SwNo5GbAf-A මේ වටිනා අවස්ථාව මඟහැරගන්න එපා. ඔයා දන්න හැමෝටම මේ පණිවිඩය Share කරන්න! 🔄 යාලුවන්ටත් දැනගන්න Group වලට Forward කරන්න. වැඩි විස්තර සඳහා අපව අමතන්න: 📞 Phone: 0112 825 193 📞 WhatsApp: 078 800 2221

🎉 2026 A/L අමිත් පුස්සැල්ල සර්ගේ පන්තියේ අවසන් දවස! 🎸🎤 අපේ පන්තියේ අවසන් දවස වෙනුවෙන් ඔයාලගේ ගායන, වාදන, නර්තන හෝ වෙනත් කලා හැකියාවන් ඉදිරිපත් කරන්න දැන් අවස්ථාව තියෙනවා. මේ සඳහා සහභාගී වෙන්න කැමති ළමයි පහත Google Form එක හරහා තමන්ගේ විස්තර ලබා දෙන්න: 🔗 Link: https://forms.gle/HdRRwphgHSWCN6cT9 ⌛ අවසන් දිනය: 2026-07-29 සවස 6ට පෙර අන්තිම දවස ලස්සන මතකයක් කරගන්න හැමෝම එකතු වෙන්න! ❤️

Repost from PAWXIE MARKET
2026 A/L Physics සිසුන් සඳහා විශේෂ දැනුවත් කිරීමයි! 📢 සමස්ත භෞතික විද්‍යා විෂය නිර්දේශයම ආවරණය වන විශේෂිත MCQ සහ ව්‍යුහගත ප්
2026 A/L Physics සිසුන් සඳහා විශේෂ දැනුවත් කිරීමයි! 📢
සමස්ත භෞතික විද්‍යා විෂය නිර්දේශයම ආවරණය වන විශේෂිත MCQ සහ ව්‍යුහගත ප්‍රශ්න සාකච්ඡාව (Discussion of MCQs and Structured Essays) Dr. අමිත් පුස්සැල්ල සර් සමඟින්.
ඔබගේ A/L සිහිනය සැබෑ කරගන්න නිවැරදිම මඟ පෙන්වීම ලබාගන්න අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න. 🎯
දිනය: ජූලි 28 (අඟහරුවාදා) වේලාව: පෙ.ව. 7.30 සිට ප.ව. 2.00 දක්වා ස්ථානය: සැසිප් (Sasip) - නුගේගොඩ වැඩි විස්තර සඳහා අපව අමතන්න: 📞 Phone: 0112 825 193 📞 WhatsApp: 078 800 2221 🌐 වෙබ් අඩවිය: sasipinstitute.com

📌හෙට දින ගම්පහ ඉන්දීප ආයතනයේ 2026 AL සඳහා විශේෂ ව්‍යූහගත රචනා හා රචනා ගැටලු සාකච්ඡා කෙරේ

FULL PAPER 03 ( SAP 54) ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු පත්‍රය sasipinstitute.com හරහා ලබා ගත හැකිය.

හෙට දින නුගේගොඩ සැසිප් ආයතනයේ 2026 AL සඳහා විශේෂ ව්‍යූහගත රචනා හා රචනා ගැටලු සාකච්ඡා කෙරේ