en
Feedback
Target A+ 🎯 | NM Chemistry 🧪

Target A+ 🎯 | NM Chemistry 🧪

Open in Telegram

Target A+ 🔔 Channel link:- https://t.me/NMchemistrytarget 🔔 Group link:- https://t.me/NMchemistrygroup 🎓 Team Chemistry.

Show more
The country is not specifiedThe category is not specified
2 422
Subscribers
No data24 hours
-107 days
-4730 days
Posts Archive
මේ theory කොටස් වලට අදාළ ව quiz ඉවරයි ළමයි.🙌 හෙට රෑ වෙද්දී   ප්‍රශ්නෙට අදාළ විවරණය  comment එකක් විදිහට වැටෙනවා ❗️ ප්‍රශ්න ටික කරලා මේකෙන් වැඩක් ගන්න ලමයි...💪 එහෙනම් වැඩ ටික කරගෙන යමු...🤝❤️

ළමයි, උඩ දැම්ම quiz ටිකට අදාල ව විවරණ ටික , comment එකක් විදිහට දාලා තියෙන්නේ...❗️ ගැටලු තිබ්බ අය විවරණ බලලා හදාගන්න... මොනාහරි ප්‍රශ්න තියෙනවා නම් group එකට දාන්න ළමයි.. අලුතෙන් හම්බුන points එහෙම තියෙනවා නම් point book එකට add කරගන්න.🤜🤛 මේ සතියට අදාළ ව quiz ඉවරයි ලමයි..✅ ලබන සතියේ කරන theory part එකට අදාලව quiz ටිකකින් හම්බෙමු..🤝 එහෙනම් කට්ටිය වැඩ ටික කරගෙන යමු.💪 " ජයග්‍රාහකයෝ කියන්නේ කිසිම දවසක පැරදුණේ නැති අය නෙවෙයි, කිසිම දවසක අත්හැරියේ නැති අයටයි." ✊❤️"

මෙහි නිවැරදි පිළිතුර වනුයේ?
Anonymous voting

මෙහි නිවැරදි පිළිතුර වනුයේ?
Anonymous voting

මෙහි නිවැරදි පිළිතුර වනුයේ?
Anonymous voting

මෙහි නිවැරදි පිළිතුර වනුයේ?
Anonymous voting

මෙහි නිවැරදි පිළිතුර වනුයේ?
Anonymous voting

IMG_20260418_192142_327.jpg0.05 KB

මෙහි නිවැරදි පිළිතුර වනුයේ?
Anonymous voting

මෙහි නිවැරදි පිළිතුර වනුයේ?
Anonymous voting

✅ ළමයි,  ඔයාලට මේ සතියේ උගන්නපු theory කොටස් වලට අදාළ ව quiz දැන් ඉදන් වැටෙනවා.. Unit-07 : කාබනික රසායනය(Organic) ⭕️ ඇල්කේන, ඇල්කයින, ඇල්කීන, ග්‍රීනඩ් ප්‍රතිකාරක quiz  ටික කරලා  මේ theory කොටස් ටික සුපිරියට ම ගොඩ දාමු..💪

මේක කෙනෙකුට කලාතුරකින් අහන්න දකින්න ලැබෙන වර්ගයේ ප්‍රතිඵලයක්.. 🔥
අපේ වැඩසටන ඇතුලෙ උනන්දුව තියෙන ඕනිම කෙනෙකුට පුලුවන් මේ වගේ ගමනක් යන්න💪 මේක හොදම Motivation එකක් ගන්න පුලුවන් කතාවක්.🚀💯 මේනකගෙ මේ කතාව අනිවාර්‍යෙන්ම අහන්න.
මේ පාර විශිෂ්ට 🅰️ සාමාර්ථ 3 ක් දක්වා ආපු ඒ අභිප්‍රේරණාත්මක ගමන... 📈 2025 - Chemistry A/L Result 🔠🔠 Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස