en
Feedback
SD REV 26 | ©Sci-LiNK

SD REV 26 | ©Sci-LiNK

Open in Telegram

2026 BIO REVISION | SASHANKA DHANUJAYA ✅ MAIN CHANNEL ➤  @SCI_LINK 📈 OTHER CHANNELS ➤ @SCI_LINKZ 💬 CHAT GROUP ➤  @SCILINKCHAT 💌 CONTACT ADMIN ➤ @SCILINK2_0

Show more

📈 Analytical overview of Telegram channel SD REV 26 | ©Sci-LiNK

Channel SD REV 26 | ©Sci-LiNK (@sd_rev) is an active participant. Currently, the community unites 13 153 subscribers, ranking 15 194 in the Education category and 162 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 13 153 subscribers.

According to the latest data from 07 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 676 over the last 30 days and by 38 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 62.23%. Within the first 24 hours after publication, content typically collects 19.26% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 8 174 views. Within the first day, a publication typically gains 2 530 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 205.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
2026 BIO REVISION | SASHANKA DHANUJAYA ✅ MAIN CHANNEL ➤  @SCI_LINK 📈 OTHER CHANNELS ➤ @SCI_LINKZ 💬 CHAT GROUP ➤  @SCILINKCHAT 💌 CONTACT ADMIN ➤ @SCILINK2_0

Thanks to the high frequency of updates (latest data received on 08 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

13 153
Subscribers
+3824 hours
+2977 days
+67630 days
Posts Archive
Free දෙන Live එකකින් "559" ක් Live එකෙ කාලය,මුදල්,Data වැය කරත් පාඩුවක් නෑ ළමයෙක් ඉගෙනනවනම් ❤️ Exam පටන් ගන්න දවස වෙනකම් අපි
Free දෙන Live එකකින් "559" ක් Live එකෙ කාලය,මුදල්,Data වැය කරත් පාඩුවක් නෑ ළමයෙක් ඉගෙනනවනම් ❤️
Exam පටන් ගන්න දවස වෙනකම් අපි ඔයාලා එක්කන් 🤗

🔴තාම Link එක දාලා න Site එකට පොඩ්ඩක් ඉන්න

හෙට🎥 දෙනවා FINAL SEMINAR CHANNEL එකෙ හරියටම 3ට Set වෙලා ඉන්න්න 3.10 වෙද්දි link එක අයින් කරනවා ආයෙ Link එක දාන්නෙ Class එක ඉවර උනාට පස්සෙ

🔻Final Seminar එකට Add කරන July 2 නැවැත්තුවා ආයෙ Add කරන්නෙ නැහැ❌.Add කරන්න කියලා Message දාන්නත් එපා මම බලන්නෙත් නැහැ .නිදහසට හේතු කියන්න එපා Ex:Phone එක කැඩුනා,Display ගියා,Touch එක ගියා,Wifi බිල කැපුවා Online එන්න බැරි උනා,Phone එකෙ Data ඉවර උනා දවස් දෙක මාරක් Online එන්න බැරි උනා Exam එකට දවස් 40ක් තියාගෙන අඩුම ගානෙ දවසට එක පාරක් හරි Telegram බලන්න ඔනේ ඒක ඔයාගෙ නොසැලකිලිමත්කම මෙ බොරු සාධරණ මදී මටත් Exam එක නිසා කට්ටිය Add කරන්නෙ නෑ එක නිසා බොරුවට Message දැමීමෙන් වලකින්න තෙරූමක් නෑ ! අනික Link එක Reset වෙන්න කලින් කිව්ව නම වෙනස් කරගෙන Request දාන්න කියලා එහෙම වෙනස් කරගන්නෙ නැති අය මම අයින් කරා ඇත්ත නමක් තියෙන කෙනෙක් මම කිසිම වෙලාවක Dismiss කරෙ නෑ ! සිදුවූ අපහසුතාවට Sorry අපිට කියලා කරන්න දෙයක් නෑ Channel Public දාන්න ආසයි අනිත් එව්වා වගෙ එක්කෙනෙක් කරන වැඩක් නිසා ගොඩක් අයට කෙලවෙනවා කොහොමත් 07.25 Public කරනවා ඊලග පාට කරන කෙනෙක්ට සහා 2027 ට Bio Channel නෑ Scilink වලින්✅

07.03 වෙද්දි අයින් කරනවා

🔹1ST SHY අයට Admission දෙන දවසක් එහෙම කිව්වද ,Scl වලින්?

🗣2026 QUIZ REVISION | MAY RECODINGS 🔔 (🟡Note 🗣The Quiz Revision PDF will not be provided.) ✅QUIZ 26R | සත්ත්ව පටක හා සම |
🗣2026 QUIZ REVISION | MAY RECODINGS 🔔
(🟡Note 🗣The Quiz Revision PDF will not be provided.)
QUIZ 26R | සත්ත්ව පටක හා සම | 2026.06.03
❤️VIDEO : WATCH NOW 🧾PDF     : ACCESS
QUIZ 26R | අන්තරාසර්ග පද්ධතිය ප්‍රශ්න සාකච්ඡාව | 2026.06.03
❤️VIDEO : WATCH NOW 🧾PDF     : ACCESS
QUIZ 26R | ප්‍රජනක පද්ධතිය PART 03 ( ප්‍රජනක පද්ධතිය අවසාන කොටස) | 2026.06.01
❤️VIDEO : WATCH NOW 🧾PDF     : ACCESS 🔹පාරිසරික ජීව විද්‍යාව RECODINGS (සර් මේ පාඩම Recoding විදිහට තමා දුන්නෙ)
QUIZ 26R | බහිස්ස්‍රාවී පද්ධතිය PART 01 | 2026.06.10
❤️VIDEO : WATCH NOW 🧾PDF     : ACCESS
QUIZ 26R | බහිස්ස්‍රාවී පද්ධතිය අවසානය, රුධිරය හා සත්ත්ව රාජධානියේ සංසරණ පද්ධති | 2026.06.15
❤️VIDEO : WATCH NOW 🧾PDF     : ACCESS
QUIZ 26R | අස්ථි පද්ධතිය ONE DAY SEMINAR | 2026.06.15
▶️VIDEO : WATCH NOW 🧾 PDF     : ACCESS 🟡ආහාර ජීර්ණ පද්ධතිය 01 | 2026.06.17 🟡ආහාර ජීර්ණ පද්ධතිය 02 | 2026.06.17
QUIZ 26R | සර්පණ සූත්‍රිකා වාදය හා හෘත් චක්‍රය PART 01 | 2026.06.19
▶️VIDEO : WATCH NOW 🧾 PDF     : ACCESS
QUIZ 26R | සර්පණ සූත්‍රිකා වාදය හා හෘත් චක්‍රය PART 02 | 2026.06.19
▶️VIDEO : WATCH NOW 🧾 PDF     : ACCESS
QUIZ 26R | ව්‍යාවහාරික ජීව විද්‍යාව DAY - 01| 2026.06.23
▶️VIDEO : WATCH NOW 🧾 PDF     : ACCESS
QUIZ 26R | 2ND UNIT PART - 01| 2026.06.24
▶️VIDEO : WATCH NOW 🧾 PDF     : ACCESS
🔺JUNE MONTH QUIZ REVISION DONE

sticker.webp0.04 KB

🔺2026 QUIZ REVISION | MAY RECODINGS 🔔 (🔵Note 🗣The Quiz Revision PDF will not be provided.) ✅QUIZ 26R | BIO - QUIZ REV DAY
🔺2026 QUIZ REVISION | MAY RECODINGS 🔔
(🔵Note 🗣The Quiz Revision PDF will not be provided.)
QUIZ 26R | BIO - QUIZ REV DAY 08 | 2026.05.03 🔂
▶️ VIDEO : WATCH NOW
QUIZ 26R | ශාක වර්ධකයාමක හා ආතති | 2026.05.03 🔂
▶️VIDEO : WATCH NOW
QUIZ 26R | ශාක ප්‍රජනනය | 2026.05.03🔂
▶️VIDEO : WATCH NOW
QUIZ 26R | ස්නායු පද්ධති PART 01| 2026.05.06
▶️VIDEO : WATCH NOW
QUIZ 26R | ස්නායු පද්ධති PART 02 (ස්නායු ආවේග උත්පාදන සහ සම්ප්‍රේෂණ) | 2026.05.15
▶️VIDEO : WATCH NOW
QUIZ & MAIN REV - ස්නායු පද්ධති PART 03 (සංවේදී ප්‍රතිග්‍රාහ ) |2026.05.15
▶️VIDEO : WATCH NOW 🧾 PDF     : ACCESS
QUIZ & MAIN REV - ස්නායු පද්ධති PART 04 (ඇස හා කන ) | 2026.05.16
▶️VIDEO : WATCH NOW
QUIZ 26R | ස්නායු පද්ධති PART 05 (ස්නායු ආවේග සම්ප්‍රේෂණය හා සංවේදි ප්‍රතිග්‍රාහක ප්‍රශ්න සාකච්ඡාව) | 2026.05.17
▶️VIDEO : WATCH NOW
QUIZ 26R |අන්තරා සර්ග පද්ධතිය | 2026.05.20
▶️VIDEO : WATCH NOW
QUIZ 26R | සමස්ථිතිය | 2026.05.24
▶️VIDEO : WATCH NOW
QUIZ 26R |ප්‍රජනක පද්ධතිය | 2026.05.25
▶️VIDEO : WATCH NOW
QUIZ 26R |ප්‍රජනක පද්ධතිය PART 02 (මානව විකසනය ) | 2026.05.29
▶️VIDEO : WATCH NOW
🤔MAY MONTH QUIZ REV DONE

🔴ZOOM📱 Paid Account එකක් Use කරන කෙනෙක් Message එකක් දාන්න ✅ @SCILINK2_0

🔴එහෙනම් සාර්ථකව ඒකත් හරි🌚

🔴🔴අවසාන පැය එක හමාර යන්නෙ කියපු විස්තර ටික හරියට කරා නම් ✅Add වෙයි කවදා උනත් හෙටනෙ පටන් ගන්නෙ Final Seminars එකත් ▶️+ZOOM ද
🔴🔴අවසාන පැය එක හමාර යන්නෙ කියපු විස්තර ටික හරියට කරා නම් ✅Add වෙයි කවදා උනත් හෙටනෙ පටන් ගන්නෙ Final Seminars එකත් ▶️+ZOOM දෙනවා ඒක නිසා අවුලක් වෙන්නෙ නෑ සදුදා ඉදන් තමා Paid විදිහට වැඩෙ වෙන්නෙ එදාට කලින් දවසට ලැබෙන Free වෙලාවෙ Add කරන්නම් මම කෙසෙවෙතත් කියපු විදිහට Request එක ඇවිල්ලනම් Add වෙනවා බයක් නැතුව ඉන්න ✅ එහෙම නැතුව Add වෙලා නැත්තම් තමන්ගෙ නම වෙනස් කරගෙන දැම්මෙ නැති නිසා ඒකට කරන්න දෙයක් නෑ එම නිසා Add කරන්න Add කරන්න කියලා Disturb කරන්න එපා මට හරිම Stress එහෙම වෙනකොට එකම දෙ හැම කෙනාටම කියන්න බෑ මටත් මගෙ වැඩක් කරගන්න දෙන්න Pleaseeee 😭 ඔකොම ටික නවත්තනවා හැබැයි මෙහෙම Disturb කරොත් නම්

🟠2026 ONE LAST TIME අවශ්‍ය ළමයි JOIN වෙන්න 🗣https://t.me/+78-qStDNCUo3Yzdl

තව පැය 7.30කින් Link Reset ඉක්මනින් දාපු නැති අය දාන්න මම තව පැය දෙකකින් Request දාලා තියෙන අය Add කරන්න ගන්නවා ✅ කෙටි අකුරු,තිත් පේලි,Harry Potter & Game of Thrones පවුලෙ අය හදට ගිය මිනිස්සු බල්ලො,අපා දෙප සිවුපා මේ නම් වෙනස් කරගෙන දාන්න

🔴Discussion එකෙ Add කරන්න කරන්න කියන අයට කියන්නෙ මට Scilink විතරක් නෙමෙයි තව තියෙන වැඩ මටත් Exam කියලා එකක් තියෙනවනෙ ඒකට මන් වැඩ කරන්නත් ඔනෙ Free උනහම Add කරනවා July 3 ට පෙර එර්ක නිසා අඩන්නෙ නැතුව ඉන්න ✅
කියපු විදිහට නම වෙනස් කරගත්තනම් Add වෙයි නැත්තම් නෑ මට කරන්න දේකුත් නෑ

🔻මේ මාසෙ ඉදන් Papers Online ලියන්න බැරිද ?

‼️ REMINDER
හරි නමක් නැති අය Dismiss කරත් ආයෙත් Request දානවා 🫠 මන් ඉතින් ආයෙ Dismiss කරනවා