en
Feedback
2026 Biology Revision | SASHANKA DHANUJAYA 🔴

2026 Biology Revision | SASHANKA DHANUJAYA 🔴

Open in Telegram

"කටපාඩම් කරපු Bio මතකෙටම"

Show more

📈 Analytical overview of Telegram channel 2026 Biology Revision | SASHANKA DHANUJAYA 🔴

Channel 2026 Biology Revision | SASHANKA DHANUJAYA 🔴 (@sd2026revisionpaper) in the Sinhala language segment is an active participant. Currently, the community unites 20 190 subscribers, ranking 9 994 in the Education category and 92 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 20 190 subscribers.

According to the latest data from 13 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 743 over the last 30 days and by 19 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 82.75%. Within the first 24 hours after publication, content typically collects 33.65% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 16 696 views. Within the first day, a publication typically gains 6 790 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 272.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
"කටපාඩම් කරපු Bio මතකෙටම"

Thanks to the high frequency of updates (latest data received on 15 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

20 190
Subscribers
+1924 hours
+2247 days
+74330 days
Posts Archive
Voice message00:15

අද centers වල Guess paper 02 පටන් ගන්නව... පේපර් එක හදපු මනුස්සය විදිහට මට කියන්න තියෙන්නේ හොඳට කියවන්න, හොඳට හිතන්න, තව හොඳට කියවන්න ඊට පස්සෙ... දෙවි පිහිටයි... දෙයියො බලාගන්න ඕනෙ ඔයාලව....

Voice message01:45

පටන් ගද්දිම මම කීව මෙහෙම නම් කරන්න එපා 100%ක් ම exam අවුල් යනව... Marking වල රචනා උත්තර පාඩම් කරන එක මෝඩ වැඩක්...
පටන් ගද්දිම මම කීව මෙහෙම නම් කරන්න එපා 100%ක් ම exam අවුල් යනව... Marking වල රචනා උත්තර පාඩම් කරන එක මෝඩ වැඩක්...

Voice message00:23

අද අපි 7ට paper Discussion එක ගන්නව.. 5th unit Final paper Discussion එකක් ▶️▶️

Voice message01:45

Guess paper 01 ලීවද ළමයි ? ( ඒක exam මට්ටමේ paper එකක් ආසන්නව, පොඩ්ඩක් අමාරු සහ දිග ඇති ඊටවඩා, ඒත් ඒක exam මට්ටම AL, ඔය පේපර් එකේ එන ලකුණට ලකුණු පහක් උපරිම එකතු වෙයි මේ මට්ටමේ ඔයා විභහගෙ ලීවොත්)

රුධිර ඝන හා සංසරණය පද්ධතිය පංතිය අද සවස 6.00ට පැවැත්වෙනවා... #කටපාඩම්_කරපු_Bio_මතකෙටම #සශංක_ධනුජය

මේ මනුස්සය අපෙ අධ්‍යාපන ඇමති උනා නම් කොච්චර හොදද ? ළමයි ගැන හිතන මිනිස්සු... (කියනකොට මෙහෙමයි කරනකොට එහෙමයි)

අද මුකුත් extra class නැහැ ළමයි... Paper Discussion එක සෙනසුරාදා ගන්නෙ...

මේ ඉතින් පේනවනි
මේ ඉතින් පේනවනි

අද රෑ 07ට පංතිය පටන් ගන්නව.. ඒකෙදි අපි 1. ආහාර ජීර්ණ පද්ධතිය ඉතිරි කොටස 2. සම 3. රුධිරය මේ කොටස් ආවරණය කරනවා... අද අපි රුධිර ඝන ගැන එහෙම කතා කරනව.. ( paid class)

මේ මාසෙ අවසාන සතියෙ main revision ළමයිට Quiz Revision එකේ දුන්නු හොදම අමාරු ප්‍රශ්න ටික දාල Tute එකක් එනව ගෙදරට... Unit 05 වලට අදාළව...

මාසෙටම අමතර පංති 2යි වැටුනෙ ඒ ව්‍යවහාරික seminar දෙක.. ඒක youtube දෙනව...

Time Table Main Revision 08 - ආහාර ජීර්ණය ඉතිරි, සම හා රුධිරය 13 - සංසරණ පද්ධතිය 15 - අස්ථි පද්ධතිය Seminar (start 4.00pm) 19 - ශ්වසන පද්ධතිය 22 - බහිස්‍රාවී පද්ධතිය 26 - ප්‍රතිශක්තිකරණ පද්ධතිය 29 - ප්‍රවේණි විද්‍යාව 01 03 - ප්‍රවේණි විද්‍යාව 02 මීට අමතරව Main revision, Quiz revision හා Theory හැමෝටම ව්‍යවහාරික ජීව විද්‍යාව seminar 2ක් තියනව... 01. 23 අගහරුවාදා 02. 30 අගහරුවාදා (මේ seminar ආරම්භ වෙන්නෙ සවස 04ට, Youtube unlisted live එකක් දෙනව) ජූලි 03 Syllable ඉවරයි main Revision ළමයි.. පාඩම් කරන්න මාසයයි තව සතියකුයි තියනව, අගෝස්තු 10 වෙනකම්....

Voice message03:04

ඕනෙ නම් mcq seq papers ටිකත් අරන් බලන්න.. මට guess කරන්න පුළුවන් ඔච්චරයි.. අඩුවක් නැතුව ඔක්කොම උගන්නනව..

මෙන්න මුගෙ මෑණියන්ට මම මේ ටික පෙන්නුවෙ
මෙන්න මුගෙ මෑණියන්ට මම මේ ටික පෙන්නුවෙ

Voice message01:06