Sci-Hub℠
Open in Telegram
Sci-Hub℠ Official Telegram Channel ✅ 🔥 Official Channel : @SciHubLK 📌️ Backup Channel : @SciHubLKBackup 📨 Contact Admin : @SciHubLK_Bot
Show more3 916
Subscribers
No data24 hours
-297 days
-12030 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
July '26
July '26
+20
in 0 channels
June '26
+87
in 3 channels
Get PRO
May '26
+120
in 4 channels
Get PRO
April '26
+718
in 1 channels
Get PRO
March '26
+82
in 3 channels
Get PRO
February '26
+236
in 1 channels
Get PRO
January '26
+127
in 1 channels
Get PRO
December '25
+200
in 6 channels
Get PRO
November '25
+6 797
in 2 channels
Get PRO
October '25
+1
in 10 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 15 July | 0 | |||
| 14 July | +2 | |||
| 13 July | 0 | |||
| 12 July | +1 | |||
| 11 July | 0 | |||
| 10 July | +3 | |||
| 09 July | 0 | |||
| 08 July | +1 | |||
| 07 July | +3 | |||
| 06 July | +1 | |||
| 05 July | +3 | |||
| 04 July | 0 | |||
| 03 July | +2 | |||
| 02 July | +3 | |||
| 01 July | +1 |
Channel Posts
ළමයි, මං කලින් Msg එකක් දාලා ඇහුවනේ Classes වලට Pay කරපු ළමයි මට Msg එකක් දාන්න කියලා...📌
ඉතින් ඒකට Reply කරලා තියෙන ළමයි ප්‍රමාණය ඇත්තටම මදි...😓
ඒ නිසා පුළුවන් නම් ඒ ඒ Classes වලට Pay කරපු ළමයි ඉක්මනින් මට Msg එකක් දාන්න.😌
මොකද අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට අපිට Resources හම්බුනේ නැත්නම් මේ පාර Live ටික දෙන්න වෙන්නේ නෑ හොදේ...🥲
➡️ @SciHubLK_Bot
ඉක්මනින් Reply කරන්න ළමයි... ✔️
| 2 | සුබ අලුත් අවුරුද්දක් වේවා ළමයි 🤍 | 2 193 |
| 3 | ළමයි, ඔයාලගෙන් උදව්වක් ඕනෙ අපිට...💭
අමිල සර්ගෙයි, උකුවෙල සර්ගෙයි, අනුරාධ සර්ගෙයි, රුවන් සර්ගෙයි, විරුල් සර්ගෙයි Revision Class වලට Payments කරපු ළමයි දෙන්නෙක් ගානෙ ඕනෙ...✔️
මොකටද කියල දන්නවනේ ඉතින්...😎🔥
@SciHubLK_Bot ට Msg එකක් දාගෙන යමු. 💪 | 1 871 |
| 4 | ✅ 2026 Chemistry Revision
🔔 Unit 02 - ව්‍යුහය හා බන්ධන
➡️ https://t.me/SciHubLK/670
🔔 Unit 03 - රසායනික ගණනය
➡️ https://t.me/SciHubLK/668
🔔 Unit 04 - වායු
➡️ Soon...
🔔 Unit 05 - ශක්ති විද්‍යාව
➡️ Soon...
🔔 Unit 06 - Inorganic
➡️ https://t.me/SciHubLK/675
🔔 Unit 07 - Organic
➡️ Soon...
🔔 Unit 11 - චාලක රසායනය
➡️ https://t.me/SciHubLK/703
🔔 Unit 12 - සමතුලිතතාව
➡️ Soon...
Chemistry | Amila Dasanayake ✔️
@SciHubLK 🤖 | 2 201 |
| 5 | Combined Maths - Ruwan Darshana sir ✅
Join now - https://t.me/RDfullpapers2026 ❗️
Resources group - https://t.me/RDresoucers2026 ❗️
Channel එකේ ළමයෙක් එව්වේ... ප්‍රයෝජනයක් අරගමු Maths ළමයි...🔥 | 1 837 |
| 6 | ✅ 2026 Chemistry Revision
🔔 Unit 11 - චාලක රසායනය
📱 Day 01 - https://youtu.be/sxrPBaXDIxE
📱 Day 02 - https://youtu.be/raueZj_rlG4
📱 Day 03 - https://youtu.be/QTSSuO2DUDo
📱 Day 04 - https://youtu.be/SZw6iNZ5N60
📱 Day 05 - https://youtu.be/In-jbtFR6Bg
📱 Day 06 - Soon...
Chemistry | Amila Dasanayake ✔️
@SciHubLK 🤖 | 1 735 |
| 7 | ✅ 2026 Chemistry Revision
🔔 Unit 11 - චාලක රසායනය
📱 Day 01 - https://youtu.be/sxrPBaXDIxE
📱 Day 02 - https://youtu.be/raueZj_rlG4
📱 Day 03 - https://youtu.be/QTSSuO2DUDo
📱 Day 04 - https://youtu.be/SZw6iNZ5N60
📱 Day 05 - https://youtu.be/In-jbtFR6Bg
Chemistry | Amila Dasanayake ✔️
@SciHubLK 🤖 | 72 |
| 8 | මුල් පාඩම් ටිකේ ඉදන්ම බලමු නේද ළමයි...👀 | 1 551 |
| 9 | ⭐️2026 Revision | Organic ආරම්භය
📽️ Zoom Link : https://zoom.us/j/96662183053?pwd=LgSmEbAa1g8BhAjsNcKyEhqPWXr3PT.1
🟥 YouTube Link : https://youtube.com/live/iln9boIv1Ms | 1 902 |
| 10 | Chemistry 📌
Physics 📌
Biology 📌
Combined Maths 📌
මේ Subjects ඔක්කොටම ඔයාලට ඕනෙ සර්ලාව කියාගෙන යමු... @SciHubLK_Bot 🗣️
වැඩිම ඉල්ලුම තියෙන සර්ලාගෙ Live හරි Recordings හරි අනිවාර්යයෙන්ම අපි දෙනවා...🔥
@SciHubLK 🤖 | 1 973 |
| 11 | Chemistry 📌
Physics 📌
Biology 📌
Combined Maths 📌
මේ Subjects ඔක්කොටම ඔයාලට ඕනෙ සර්ලාව කියාගෙන යමු.✔️
@SciHubLK_Bot 🗣️
වැඩිම ඉල්ලුම තියෙන සර්ලාගෙ Live හරි Recordings හරි අනිවාර්යයෙන්ම අපි දෙනවා...🔥
@SciHubLK 🤖 | 1 |
| 12 | හෙට ඉඳන් වැඩ හරියටම පටන්ගමු ළමයි එහෙනම්...🔥
ලෑස්තියි නේද? 👀
@SciHubLK 🤖 | 1 986 |
| 13 | හෙට ඉඳන් වැඩ හරියටම පටන්ගමු ළමයි එහෙනම්...🔥
ලෑස්තියි නේද? 👀
@SciHubLK 🤖 | 1 |
| 14 | ඔයාලට ආපු Result එක මොකක් වුනත්, ඒකට අපේ Channel එකෙන් පොඩි හරි උදව්වක් වුනා කියල හිතෙනවානම් අපිට ඒක කියන්න ළමයි... අපිත් කැමතියි අපිත් එක්කම එකට වැඩ කරලා ළමයි ගොඩ ගිහින් තියෙනවා දකින්න අහන්න...👍
ඒ වගේම ඔයාට තියෙන ඕනම ප්‍රශ්නයක් දුකක් වුනත් කමක් නෑ කියන්න ළමයි... මගේ උන්ව මං අහන් ඉන්නවා...🤍
➡️ @SciHubLK_Bot 💭
@SciHubLK 🤖 | 3 260 |
| 15 | ළමයි,
මට වගේම කිසිම අවුලක් නැති, තමන් බලාපොරොත්තු වුන විදිහෙ Result එකක් ඇවිත් තියෙන ළමයි, සුබ පැතුම් ඔයාලා හැමෝටම...🎉
හැබැයි අද මං මේ කතා කරන්නේ ඒ අය ගැන නෙමෙයි.
Results ආවට පස්සේ ගෙදරින් බැණුම් අහපු, ජීවිතේම එපා වෙලා වගේ හිතෙන ළමයින්ටයි මං මේ කතා කරන්නේ...🥺
ඔයාලා කවුරුත් මේ වෙලාවේ වැටෙන්න එපා ළමයි. කවුරු නැතත් ඔයාට ඔයා ඉන්නවා කියන එක අමතක කරන්න එපා.👍
මේක එක තරඟ විභාගයක් විතරයි. නැතුව මේකෙන් ඔයාලාගේ ජීවිතේ තීරණය කරන්නේ නැහැ.🗣️
මේක ගොඩ ගියොත් ඔයාට අධ්‍යාපනික වශයෙන් ජයග්‍රහණයක් හම්බෙනවා වගේම ඔයාගේ උසස් අධ්‍යාපනයට මූල්‍යමය වශයෙන් තල්ලුවක් හම්බෙනවා විතරයි.✨
ඒ නිසා කවුරුත් වැටෙන්න එපා මේ වෙලාවේ... මේක නැගිටින්න අවස්ථාවක් කරගන්න.💪
මොකද ඔය කියන විදිහට Island 1st වෙන අය මේ වෙද්දි ලංකාව උඩියටිකුරු කරලා තියෙන්න ඕන නේද මේ විභාගෙන් ජීවිතේ තීරණය කරනවානම්? 🤔
පොඩ්ඩක් මතක් කරලා බලන්නකො ඔයාල එයාලව දකින්නේ මේ Tuition කියන වේදිකාව උඩ විතරයි නේද? ඒකත් Results ආපු කාලය ආසන්නව විතරයි නේද? 🤥
එතකොට ඔයාලා තවමත් හිතන් ඉන්නේ මේක නිකන්ම නිකන් තරඟයක් කියලද? නෑ ළමයි, මේක Business ගොඩක් එක්ක බැඳිලා තියෙන ආත්මාර්තකාමී තරඟයක්...‼️
ඉතින් ඔයාලා ඔයාලගේ ජීවිතේ මේ එකම එක සාධකයක් මත ඉඳන් තීරණය කරන්න ලෑස්ති වෙන්න එපා.❌
ඒත් මේ රටේ (මේ System එක ඇතුළේ) ඉපදුණ ළමයි හැටියට අපිට වෙන කරන්න දෙයක් නැති නිසා මේ *සර්ව සාධාරණ නොවන* තරඟය ඇතුළේ අපිටත් තරඟ කරන්නම සිද්ධ වෙනවා...✔️
ඉතින් ගිය දේ ගියා ළමයි... දැන් ඒක අමතක කරලා දාන්න. හැබැයි එතනදි ඔයාට ඔයාගේ උපරිමය දෙන්න බැරි වෙලා තියෙනවා කියලා තමන්ට තේරෙනවානම්, අනිවාර්යයෙන් ඒකට Return එකක් දෙන්නම වෙනවා ළමයි අපිට...🔥
අද දවස විතරක් තියාගමු දුක් වෙන්න. හෙට ඉඳන් ආපහු සැරයක් අපිට ලබාගන්න බැරි වුන දේවල් අපි බලෙන් හරි අයිති කරගමු ළමයි...💀
ඔයාලට කතා කරන්න තියෙන ඕනෙම දෙයක් අපේ Bot ට එවන්න ළමයි. දැන් ඒකෙ Msg බලන්නේ මම විතරක් නිසා මං තමයි ඔයාලට Reply කරන්නෙත්... ඒ නිසා ඔයාලට කතා කරන්න තියෙන හැමදේම මාත් එක්ක බෙදාගන්න පුලුවන් ළමයි...🤍
එහෙනම් හැමෝටම ජය...✌️
මං ආපහු Exam කරන්නේ නැති වුනත් මේ උන් වෙනුවෙන් ආපහු මං මේ පිටියට බහිනවා.👊 අලුත් වැඩ ගොඩක් එක්ක ඉක්මනින්ම හම්බවෙමු.🫶
Owner 👔
@SciHubLK 🤖 | 3 029 |
| 16 | ළමයි, කොහොමද ඔයාලට...💭
අවුලක් නෑ නේද කාටවත්...🥺 | 2 169 |
| 17 | කෝ Share කරන්නකෝ ඔයාලගේ යාළුවන්ට අපේ Channel එක😒
@SciHubLK 🤖
පුදුම කම්මැලියෝ ටිකක් 👏 | 2 812 |
| 18 | කෝ Share කරන්නකෝ යාළුවන්ට 😒 | 11 |
| 19 | ඔන්න ළමයි එහෙනම් අපි ආපහු වතාවක් 2026 පන්ති වලින්ම වැඩ පටන් ගන්නයි හදන්නේ...😎
අපි කා එක්කවත් Deal දාලා නැති නිසා පොඩි පොඩි අවුල් ටිකක් ආවා අපිට...🙃
ඕවට බය එකෙක් නෙමෙයිනෙ මං කොහොමත්...😂
ඒ නිසා මේ පාර කෙළින්ම YouTube Live විදිහටම ආපහු වැඩ පටන් අරගන්නයි හදන්නේ අපි...😎
සුපිරි Comeback එකක් වෙයි මේකනම්...🤟
එහෙනම් ආපහු අපේ Channel එක Share කරලා ගමු ඔයාලගේ යාළුවෝ අතර...😌
@SciHubLK | 2 990 |
| 20 | මාසෙකට විතර පස්සේ 🙈
කොහොමද ළමයි ඉතින් ඔයාලට 🙂 | 2 663 |
