en
Feedback
Path to happiness

Path to happiness

Open in Telegram

do u want to get absolutely happiness 🏆? path🎟 1)first go to pin msg watch sowan video🙏 https://t.me/pathtohappyness/121 3)u finished sowan video then now u can starting meditation💆🧘🧘

Show more
1 142
Subscribers
-224 hours
-107 days
-1330 days
Posts Archive
🍿 ප්‍රචන්ඩකාරී ප්‍රවෘත්ති නැරබීමෙන් මනසෙහි බිය ජනිත වීම පිළිබඳව

🍿 කෙනෙකු විඳවන එක නැවැත්විම්ට Euthanasia කිරීම ධර්මානුකූලද ?

🍿 ආශ්වාද නොදැනෙන විවාහක සහකරු අතහැර වෙනත් ස්වාමියකු ගැනීමට උපදෙස

🍿 දෙඇස් පීඩාවට පත් වූ විට භාවිතා කල පිළියමක් !

🍿 විපාක සහ අභිසංකාර වලින් සමන්විත ජීවිත

🍿 ආදරය යන පදයේ අන්තර්ගත අරුත

🍿 අහර ප්‍රත්‍යවේක්ෂාවේ ධර්මානුකූල අදහස

🍿 ගැස්ට්‍රයිටිස් රෝගයට ප්‍රතිකර්මයක්!

🍿 ධම්ම ලෝකය හෙවත් AURA වෙනස් කර ගන්නට භාවිතා කල හැකි ක්‍රම

🍿 රාගයට හා ද්වේශයට, උද්දච්ච සහ විචිකිච්චා වල බලපෑම

🍿 පරිගණක ක්‍රීඩා කිරීමෙන් සිදුකරන කර්මයෙන් සතර අපාගත කරනවාද?

🍿 නිවන් මග වඩාගැනීමට රුකුලක් ලෙස ආහාර ගැනීමට පෙර කල යුත්තක්

🍿 අනුපූරකව ක්ලේශකාම ප්‍රහාණය දක්වා නිවන් මග වැඩූ අත්දැකීමක්!

🍿 කාලයක් දුක් විඳි අයෙකුට දැහැන් සුවය නොදැනෙන්නට හේතු?

🍿 ගිටාර් ගහන සින්දු කියන ඇල්ම නැතිවීම ඩිප්‍රෙශන් තත්වයක්ද?

🍿 මනෝමය පූජාවකින් දන් පැන් දී එය අමනුෂ්‍ය කොටස් ඉවත් කිරීමට අනුමෝදම් කල හැකිද?

🍿 කුඩා කල සිට නියපොතු කන පුරුද්ද ඇත්නම්?

🍿 බුදු ගුණයෙන් ජලය ජීවම් කර පානය කිරීමට සුදුසුද?

🍿 සජීවීව භාවනා කිරීමේදී එන නිදිමත නොපෙනෙන බලපෑම් වල නිමිත්තක්ද?

🍿 ප්‍රසූත වේදනාව මගහැරිය හැකිද?