3 498
Subscribers
+624 hours
+767 days
+29030 days
Posts Archive
🔴 2028 Paper Class Beginner Level
❔ Paper 04 සඳහා මෙම ප්‍රශ්න පත්‍රය ලබගෙන ඔබගේ පිළිතුරු විනාඩි 30ක උපරිම කාලයකින් 🗓 අගෝස්තු 28 වන සිකුරාදා දින ⏰ ප.ව. 4.00ට පෙර පහත සඳහන් google form එකෙහි ඇතුලත් කරන්න.
📄 https://forms.gle/i8ek53pPVzWNb3eC7
(*google form එකට පිවිසීමෙන්ද ඔබට අදාල ප්‍රශ්න ලබාගත හැක.)
🔴 2028 Theory
💎 2026-08-22 දින මහනුවර සහ Online පන්ති සඳහා සහභාගී වීමට නොහැකි වූ සිසුන් පහත Video නරඹන්න.
👀Part 01 - https://youtu.be/IkrTHPGCKFI
👀Part 02 - https://youtu.be/bn5LzQwXd5k
🔴තිරස් ප්‍රක්ෂිප්ත | යාන්ත්‍ර විද්‍යාව - සරල රේඛීය චලිතය
⚙️යාන්ත්‍ර විද්‍යාව නිබන්ධනයේ 7 වන පිටුවේ යාන්ත්‍ර විද්‍යාව - සරල රේඛීය චලිතය තිරස් ප්‍රක්ෂිප්ත බහුවරණ ❔ 1 සිට 15 දක්වා උත්සහ කර ඔබ ලබාගත් පිළිතුරු අගෝස්තු 27 🗓 වන බ්‍රහස්පතින්දා දින ⏰ ප.ව. 5.00ට පෙර මෙහි ඇතුලත් කර Submit කරන්න.
✅ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.
✅ඔබගේ දත්ත නිවැරදිව මෙහි ඇතුලත් කරන්න.
✅ ඔබට නිබන්ධනය ලබා දී ඇති නිසා මෙහි ප්‍රශ්න අංකය සහ පිළිතුරු අංක පමණක් ඇත.
📄https://forms.gle/RegrV768Y7U2vEpAA
👀ප්‍රශ්න සාකච්ඡාව අගෝස්තු 27 වන බ්‍රහස්පතින්දා දින ප.ව. 6.00 සිට NoZeroTV YouTube චැනලය ඔස්සේ නැරඹීමට හැක.
👍👍👍👍👍👍👍
🔴2028 Paper 03 සඳහා පිළිතුරු Submit කිරීමට ඇති කාලය (අද ) අගෝස්තු 24 වන සඳුදා දින ප.ව. 4.30ට අවසන් වේ. ඉන්පසුව අද ප.ව. 5.00ට සාකච්චාව ඇරඹේ.
2028 Paper Class Beginner Level 📚
Paper 03 පිළිතුරු Submit කිරීමට ඇති කාලය අගෝස්ත 24 වන සඳුදා ප.ව. 4.00 දක්වා දීර්ඝ කර ඇත. ⏰
එම නිසා අද දින (අගෝස්ත 21) සකච්ඡාවක් නැත. 🚫
🖖👌 රේඛීය චලිතය නිබන්ධන මිශ්‍ර අභ්‍යාස 🖖👌
❔ ප්‍රශ්න අංක 124 දක්වා
👀 https://www.youtube.com/playlist?list=PLfQOdndp7WqrF0FbSQ36Il3WG7bmTjzMu
මේ සඳහා ලබා දී ඇති කාලය අගෝස්තු 19 වන බදාදා (හෙට) රාත්‍රී 8.00ට අවසන් වේ.
⭐️ 2028 Paper Class Beginner Level
❔ Paper 03 සඳහා මෙම ප්‍රශ්න පත්‍රය ලබගෙන ඔබගේ පිළිතුරු විනාඩි 30ක උපරිම කාලයකින් 🗓 අගෝස්තු 21 වන සිකුරාදා දින ⏰ ප.ව. 4.00ට පෙර පහත සඳහන් google form එකෙහි ඇතුලත් කරන්න.
📄https://forms.gle/kbCWpYeHmnRcEDAm8
(*google form එකට පිවිසීමෙන්ද ඔබට අදාල ප්‍රශ්න ලබාගත හැක.)
⚙️ යාන්ත්‍ර විද්‍යාව නිබන්ධනයේ 5 සහ 6 පිටුවල ගුරුත්වය යටතේ සිරස්ව ඉහළට ප්‍රක්ෂිප්ත බහුවරණ 1 සිට 40 දක්වා උත්සහ කර ඔබ ලබාගත් පිළිතුරු 🗓 අගෝස්තු 19 වන බදාදා දින ⏰ රාත්‍රී 8.00ට පෙර මෙහි ඇතුලත් කර Submit කරන්න.
ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.
ඔබගේ දත්ත නිවැරදිව මෙහි ඇතුලත් කරන්න.
📄https://forms.gle/emYXgnF9Bb4U6VaP8
ඔබට නිබන්ධනය ලබා දී ඇති නිසා මෙහි ප්‍රශ්න අංකය සහ පිළිතුරු අංක පමණක් ඇත.
ගුරුත්වය යටතේ සිරස්ව පහළට චලිතය නිබන්ධන බහුවරණ 1 සිට 20 දක්වා පිළිතුරු Submit කිරීමට ඇති කාලය (හෙට) අගෝස්තු 14 වන සිකුරාදා දින රාත්‍රී 8.00ට අවසන් වේ.
