en
Feedback
DINA SIYAYA PROJECT

DINA SIYAYA PROJECT

Open in Telegram

Welcome to DINA SIYAYA PROJECT 💖 🔔 Channel → @dina_siyaya_project 🛸 Resources → @dina_siyaya_dis 👉 Contact admin →chat @dina_siyaya_chat or put Direct message in channel

Show more
The country is not specifiedThe category is not specified
4 897
Subscribers
No data24 hours
-197 days
-3530 days
Posts Archive
ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය රසෝද්ගමනය 🐒 උත්ස්වේදන සීඝ්‍රතාවය සදහා බලපාන සාධක හා උත්ස්වේදනය 🐒 මීට අමතරව ශෛලම පටකය ශාක ප්‍රජ
ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය රසෝද්ගමනය 🐒 උත්ස්වේදන සීඝ්‍රතාවය සදහා බලපාන සාධක හා උත්ස්වේදනය 🐒 මීට අමතරව ශෛලම පටකය ශාක ප්‍රජනනය කොහොමත් බලල තියෙන්න ඕනෙ (ඒත් රිලව ඒකට දාන්නෙ නෑ)

🔴 ළමයි මේ තියෙන්නේ, පහුගිය අවුරුද්දෙ PAPER එකක ව්‍යාධිජනකතාවය ESSAY MARKING එක. ඒ හැර අනිත් ESSAY වලට COMPLETED MARKING, SEQ
+1
🔴 ළමයි මේ තියෙන්නේ, පහුගිය අවුරුද්දෙ PAPER එකක ව්‍යාධිජනකතාවය ESSAY MARKING එක. ඒ හැර අනිත් ESSAY වලට COMPLETED MARKING, SEQ වල COMPLETED ANSWERS FINAL PACK එකේ තියෙන SEQ, ESSAY PDF වලින් ගන්න පුළුවන් ✅ 🔗 https://t.me/dina_siyaya_project/140 එතනත් නැති ඒවා තියෙනවා නම් (හරිම අඩුයි. ඒවල තියෙන්නේ සර්ගේ මේ අවුරුද්දේ PAPER ගොඩක Q. & ANS.) කියන්න. වෙන තැනක තීවොත් හොයලා දෙන්නම් 🙌

මේක ගැන ටිකක් UPDATE එකේ ඉන්න.

🔴 පොඩි දැනුවත් කිරීමක් 🔗 https://t.me/dina_siyaya_dis/280

🔴 එහෙනම් ළමයි. දැං පොඩි විවේකයක් අරගෙන, 2nd PART එකට ලෑස්ති වෙන්න. 👆👆උඩ TAGGED කරලා තියෙන්නේ 2ND PART එකට අදාල දේවල්..

ශාක වර්ධක යාමක 01

අර mcq 142 paper එකෙන් කීයක් ගහන්න පුලුවන්ද කියල අහන අයට.. අනිවාර්යෙන් අහන්න.. ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🏆 මේක නම් අපි මුල ඉදල කීව. Marking මත DEPEND වෙන්න එපා.. Topic එක තේරුම් ගන්න එකයි වැදගත්ම කියලා. Marking මුකුත් නොදා පිටු ගනන් වල විවරණ දැම්මෙත් මේ නිසාමයි. අවාසනාවකට එහෙම කරලත්, ගොඩක් අය තාමත් හොයන්නේ මේවල Marking.. ඇයි එහෙම?

අනිවාර්යෙන් පේපර් එකට මේක අහල යන්න...

එහෙනම් ළමයි, හැමෝටම ALL THE BEST ❤️ ඔයාලාගේ උපරිමය දෙමු. ඔයාලා හැමෝටම හිතනවටත් වඩා දෙයක් කරගන්න පුළුවන් 🙌 EXAM එකට කලින්, 👉
එහෙනම් ළමයි, හැමෝටම ALL THE BEST ❤️ ඔයාලාගේ උපරිමය දෙමු. ඔයාලා හැමෝටම හිතනවටත් වඩා දෙයක් කරගන්න පුළුවන් 🙌 EXAM එකට කලින්, 👉 EXAM එකට මුහුණ දෙන්න, LAST DAY එකේ සර් කියපු TIPS ටිකක්
" සීත කාලය වගේ, Stressful අමාරුම වෙලාවල් එයි ; අමාරු ප්‍රශ්න,ලණු වගේ කුණාටු හමයි ; අත්හරිනවා, කරගන්න බෑ වගේ හිතෙන නපුරු සුලි සුලං හමාවි ; මොලේ කල්පනා කරන්න, දරාගන්න, හොදම වෙලාවල් වල හරිම තීරණ ගන්න... වසන්තය එනවා සත්තයි....."
🏆 දිනල විතරක් ඉවර කරන්න
✅ Schedule Message From Admin @dina_siyaya_project

sticker.webp0.03 KB

🔴 සදුනි සම්බන්ධ වගන්ති දෙකක් දාලා තියෙනවා. 26 ළමයි මතකද බලන්න මේවා 🔗 https://t.me/dina_siyaya_dis/280

🔴 26 ළමයින්ට BIOLOGY ආසාවෙන් ඉගෙනගන්න, BIOLOGY වල ලස්සන තැන් ගැන දාලා තියෙනවා. මේවා දැනගන්න.. Biology රහට ඉගෙන ගන්න පුළුවන්

🔴 ළමයි UNIT 05 - 10 ගැන 2026 ළමයි කරන්න ඕන දේවල් දාලා තියෙනවා

🔴 ළමයි 2026 series පංතියේ වැඩ ටික මේකට දාලා තියෙන්නේ. මේක බලන්න 🔗 https://t.me/dina_siyaya_dis/280

🔴 26 පියනගන්න ඉන්න ඔයා දැනගත යුතුම දේවල්

🔴 2026 ගේමක් ගහන්න ඉන්න හැමෝටම වැදගත් කෙටි ක්‍රම තියෙන SHORT NOTE SERIES එකක් තමා මේක 👆👆 උඩ TAGGED MESSAGE CLICK කරන්න

ඇතුගල උඩ හවසට 🙈 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය ජීවය සම්භවයට පෙර පෘතුවියේ පැවති තත්වය ප්‍රාක් සෛලය වර්ගීකරණ ඉතිහාසය අධිරාජධානි
ඇතුගල උඩ හවසට 🙈
පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය ජීවය සම්භවයට පෙර පෘතුවියේ පැවති තත්වය ප්‍රාක් සෛලය වර්ගීකරණ ඉතිහාසය අධිරාජධානි හා වගුව ප්‍රොටිස්ටා (කෙටික්‍රම විශේෂයෙන්) දිලීර (ප්‍රජනනය හා පෝෂණය විශේෂයෙන්)
ප්ලාන්ටේ එකක් අනිවාර්යෙන් මම දානව පොදුවේ තමා දාන්නෙ..
හැබැයි මේ ටික ඒකෙ විශේෂෙන් බලන්න.. ශාක වංශවල නෑදෑකම් (2232 කෙටික්‍රමය) ක්ලෝරොෆයිටා හා ශාක අතර වෙනස්කම් ඒකබීජ පත්‍රී ද්වීබීජ පත්‍රී සංසංදනය ලයිකොෆයිටා කෙටික්‍රමය බීජ ශාක ලක්ෂණ කෙටික්‍රමය

ඇතුගල ලස්සනයි.😍 ජීව විද්‍යාව හැදින්විම ජීවීන්ගේ සංවිධාන ධූරාවලි මට්ටම් ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ ජීවයේ රසායනික පදනම ජලය හා මූල
ඇතුගල ලස්සනයි.😍
ජීව විද්‍යාව හැදින්විම ජීවීන්ගේ සංවිධාන ධූරාවලි මට්ටම් ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ ජීවයේ රසායනික පදනම ජලය හා මූලද්‍රව්‍ය RNA පොලිසැකරයිඩ (කාබෝහයිඩ්‍රේට්) ප්‍රෝටීන DNA ගණන් (භෂ්ම යුගල) සෛලීය පදනම අන්වීක්ෂ න්‍යෂ්ටිය හා රයිබසෝම සෛල සැකිල්ල පක්ෂ්ම කෂිකා කේන්ද්‍රයිකා රික්තක සෛල බිත්තිය
රසායනික හා සෛලීය පදනම කොටස් වලින් මම පොදු ප්‍රශ්නයක් දාන්නෙ හැබැයි ඔය topics විශේෂයි
එන්සයිම ATP හා පරිවෘත්තිය එන්සයිම ලාක්ෂණික ලක්ෂණ එන්සයිම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව සදහා බලපාන සාධක විභාජනය ගඩු අර්බුධ පිළිකා M කලාව සෛලීය ශ්වසනය ෆයිරුවේට් ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රයේ ඵල නිර්වායු ශ්වසනය විවිධ ශ්වසන උපස්ථර ශ්වසනය සදහා භාවිතය ප්‍රභාසංස්ලේෂණය ප්‍රභාසංස්ලේෂී වර්ණක අවෂෝෂණ ක්‍රියා වර්ණාවලි ආලෝක ප්‍රතික්‍රියාව C4 පථය මේ ටික බලන්නෙ නැතුව paper එක ලියන්න එන්න එපා

🔴 ශාක වංශ සම්බන්ධයෙන් ඔක්කොම කෙටි ක්‍රම පහත PDF එකේ https://t.me/dina_siyaya_dis/71/138?single ශාක රාජධානිය SHORT NOTE - https://t.me/dina_siyaya_dis/71/138?single