en
Feedback
𝐋𝐢𝐦𝐢𝐭𝐥𝐞𝐬𝐬 𝐋𝐞𝐚𝐫𝐧𝐞𝐫𝐬 📍

𝐋𝐢𝐦𝐢𝐭𝐥𝐞𝐬𝐬 𝐋𝐞𝐚𝐫𝐧𝐞𝐫𝐬 📍

Open in Telegram
6 361
Subscribers
No data24 hours
-247 days
-15130 days
Posts Archive
මේ පාර exam ලියපු අය 2nd, 3rd කරනවද?
Anonymous voting

ළමයි පොඩ්ඩක් දාගෙන යන්න Amila Sirge ETP වල වැඩිම තිබ්බ mcq ගානයි, AL paper එකේ mcq ගානයි. පොඩි අදහසක් ගන්න

Mcq කොහොමද කියල දාගෙන යමු බලන්න 🤩
+1
Mcq කොහොමද කියල දාගෙන යමු බලන්න 🤩

කවුරුහරි Amila sirge මේ මාසෙ 26 paper එකක් මට private msg එකකින් එවන්නකෝ

අද Chemistry Mcq එක කොහොමද?

අද ඉදන් Chemistry ත් පටන් ගමුද 🌚

Phy6 Essay එක කොහොමද

Day 2 🥀 2025/11/17 නිව්ටන් නියම Theory video Paper Marking Topic group
Day 2 🥀 2025/11/17
නිව්ටන් නියම
Theory video Paper Marking
Topic group

අද phy6 Mcq එක කොහොමද? ගොඩක් අය කිව්ව ගිය අවුරුද්දට සාපේක්ශව ලේසි කියල. පුලුවන් කෙනෙක් මේකට mcq pper එකෙ 4tos දාන්න මටත් කරල බලන්න 🤧

එහෙනම් සදුද නිව්ටන් නියම පටන් ගමු. බහුතරයක් අය කරල නෑනෙ එකක්වත්, හැබැයි මේ ටික කරේ නැත්තම් සදුද නිවුටන් නියම පටන් ගද්දි තවත් වැඩ ගොඩ ගැහෙනවා හරිද

ඔක්කොම අය vote කරන්න. කරල නැත්තම් තව දවස් 3ක් දිල ඉලග සතියෙ සදුද නිවුටන් නියම පටන් ගන්නයි අහන්නේ

යාන්ත්‍ර විද්‍යාව Day 1 එකට අදාල වැඩ ටික
Anonymous voting

Topic gp එකේ නැතු අයට මෙහෙම error එකක් එන්නෙ එයාල topic gp එකට join වෙන්න. Topic group
Topic gp එකේ නැතු අයට මෙහෙම error එකක් එන්නෙ එයාල topic gp එකට join වෙන්න. Topic group

Theory මතක නැති ලමයිට Theory ටික මතක් කරගන්න පොඩි video එකක් දාන්නද ?

14 වෙනිදා නිව්ටන් නියම පටන් ගන්නවා