SCIENCE API
Open in Telegram
තනියම නෙවේ....මේක අනිත් අයත් ගොඩදාගෙන යන්න ඕනි ගමනක් ❤️🩹🤗.........යාලුවන්ටත් Link එක ශෙයා කරන්න ,අන්තිම වෙලෙත් තව කෙනෙක් ගොඩදාමු 💪🖤...
Show more719
Subscribers
No data24 hours
-137 days
-3930 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
April '26Apr '26
April '26
+1
in 0 channels
March '26
+4
in 0 channels
Get PRO
February '26
+6
in 0 channels
Get PRO
January '26
+4
in 0 channels
Get PRO
December '25
+94
in 1 channels
Get PRO
November '25
+722
in 3 channels
Get PRO
October '25
+21
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 08 April | 0 | |||
| 07 April | 0 | |||
| 06 April | 0 | |||
| 05 April | 0 | |||
| 04 April | 0 | |||
| 03 April | +1 | |||
| 02 April | 0 | |||
| 01 April | 0 |
Channel Posts
| 2 | https://youtu.be/ajdE0P7DILQ | 819 |
| 3 | සොයුරු හරසර සත්කාර 2026 ❤️🩹.... ඔබේ පුංචි රුපියල් 100 කින් අපේම සහෝදර සහෝදරින්ගෙ ඉගෙනුමට අත්වැලක් 🥺💗
One Handmade bookmark - 100/=
අනුරාධපුරේ class එන අයට 🥹 | 943 |
| 4 | හැමෝම දන්න Super glue වල නොදන්න කතාව 😎😱🔥@දොරටුව_123 #srilanka #education...
https://youtube.com/watch?v=joDbfPHgh4s&si=TN55pJ-uS4JHqKbR | 1 003 |
| 5 | පුලුවන් අය help එකක් දෙන්න 🥹....මේක මගේ වීඩියෝ එකක් 🥲 | 2 |
| 6 | https://youtu.be/joDbfPHgh4s?si=Nt6g-ZcmeH5ijgyE
පුලුවන් අය help එකක් දෙන්න 🥹..මගේ වීඩියෝ එක 🥲 | 1 |
| 7 | https://youtu.be/2ZYGuuTgvwo?si=VlL_hBBzFs7AQ9K0
මගේ වීඩියෝ එකක් ළමයි 🥹.......පුලුවන් අය Help එකක් දෙන්න ❤️🩹🥹 | 1 633 |
| 8 | ඔයා අද වැඩ කරපු පැය ගාන 😌 | 316 |
| 9 | https://youtu.be/q_t0M4LS5nM?si=xtoMiG1ZSK_d29I4
මගේ වීඩියෝ එක ළමායි 🥹 | 1 319 |
| 10 | දන්න අකුණේ නොදත් විස්තරේ 😱⛈️⚡ @දොරටුව_123 #facts #science #amazingfacts ...
https://youtube.com/watch?v=nkf00kLlXEc&si=gU0_SGNPuGLQV9AY | 671 |
| 11 | කියපු විදිහට වැඩේ කරන්න.....අනිවාරෙන් organic ටික ලේ වලටම වද්දගන්න පුලුවන් 😎🔥 | 304 |
| 12 | මෙතන තියෙනව ළමයි සම්පූර්ණ organic පාඩම play list එකක් විදිහට හදල 😌🤗 | 314 |
| 13 | https://youtube.com/playlist?list=PLrNRL6U0XXKuEa0eNF0qNw428i8wuutwL&si=282NI11dI8qyrS2o | 329 |
| 14 | ළමයි ඔයාට මම කේසිරි සර්ගෙ organic video paly list එකක් දානව ....🤗
ඔයාට සිරාවටම organic ටික සුපිරියටම ගොඩදාගන්න ඕනි නම් මම හිතන්නෙ නෑ මීට වඩා හොද option එකක් ඇති කියල......හැබැයි ඉතිම් වැඩේ හරියටම කරගන්න ඕනි නම් සර් කියන හැම දෙයක්ම ඒ විදිහටම කරන්න වෙනව..... සමහර දේවල් ඔයාට කොච්චර පුලුවන් උනත් අනිවාරෙන් සර් කියනවනම් කරන්න කියල ඒක ආයෙ කරන්නම ඕනි 😌
අත්දැකීමෙන් කියන්නෙ ඔයා මේක හරියම කරගත්තොත් ආයෙ වෙනම organic ඉගෙන ගන්න ඕනි වෙන්නෙ නෑ
තව දෙයක් මේකෙ වීඩියො 19ක් තියෙනව.....ඒව එක දිගට බලල ඉවර කරන්න යන්නත් එපා......උපරිම සතියට දවස් දෙකක් දාගෙන සතියට වීඩියෝ 2ක් විතරක් බලන්න......ඒ දෙන home work ඒ විදිහටම කරන්න 😌
මම වගකීමෙන් කියනව ඔයා ඔය දේවල් හරියටම කරොත් සමහරක්විට exam වෙනකම් ආයෙ organic ඉගෙන ගන්න ඕනිනෑ 🤗🔥
@SCEINCEAPI | 374 |
| 15 | තව දවස් දෙක තුනක් ඇතුලත අපි ඔයාලට organic video සහ නෝට් ටික දානව 🤗❤️🩹
මේ වෙනකන් නොදා හිටියෙ කලින් දාපු වැඩ ටික ඉවර කරගන්නකම් 😌
@SCEINCEAPI | 300 |
| 16 | මේ වීඩියෝ එක මගෙ...... අනේ පුලුවන් තරමක් ශෙයා කරල දෙන්නකො 🥹 | 3 195 |
| 17 | https://youtu.be/Tqxp6C4YFjw?si=5CJajiuuOcSrHxRD | 3 234 |
| 18 | ඔයාල මේ වෙනකොට දෙවැනි පාඩම ඉවර කරගෙනද තියෙන්නෙ 🙄 | 313 |
| 19 | Maths ළමයි join වෙලා බලන්න.......සුපිරියක් වෙයි 😌 | 409 |
| 20 | https://youtube.com/live/2ruMBpiEeUQ?feature=share | 410 |
