en
Feedback
Exam Easier

Exam Easier

Open in Telegram
741
Subscribers
No data24 hours
+87 days
+2930 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '25
September '25
+38
in 0 channels
August '25
+622
in 0 channels
Get PRO
July '250
in 1 channels
Get PRO
June '25
+90
in 11 channels
Date
Subscriber Growth
Mentions
Channels
21 September0
20 September+1
19 September+3
18 September+2
17 September+1
16 September+1
15 September+3
14 September+2
13 September+2
12 September+2
11 September0
10 September+1
09 September+1
08 September+3
07 September+1
06 September+2
05 September+4
04 September+2
03 September+2
02 September+3
01 September+2
Channel Posts
Your favorite bot is now ALIVE! 😘❤️

2
Announcement 🔈 අපේ VPS එක දැනට ඉවරයි..අපි ඒක හෙට ගන්නකන් අපේ Bot වැඩ කරන්නේ නැහැ.. සිදුවන අපහසුතාවයට කණගාටුයි.
644
3
Is this good? 😃❤️
990
4
Exam Easier Bot 2.0 - Major Update Release! Hello everyone! 👋 Get ready for a HUGE change! අපි ඔයාලගෙ feedback ඔක්කොම අහගෙන, Exam Easier Bot එක මුල ඉඳන්ම අලුතෙන්ම හැදුවා. What's new? • 🎨 Photo + Button Menus පරණ text විතරක් තිබ්බ menu අමතක කරන්න! දැන් Buttons එක්ක තියෙන සුපිරි menu එකක්! • 😯 Marking Schemes ඔයාලා හැමෝම ඉල්ලපු ලොකුම feature එක! දැන් /markings command එකෙන් 1980 ඉඳන් 2022 වෙනකම් Marking Schemes සිංහල / English දෙකෙන්ම ගන්න පුලුවන්. • 🧠 Smart AI Search Natural Search: "2020 combined maths paper sinhala" වගේ හිතෙන විදියට type කරලා papers/markings හොයාගන්න. Smart Graphing: Formula එකේ පොඩි වැරදි උනත් AI එකෙන් හදලා graph එක දෙනවා. • 📚 Chemistry, Biology Practicals Physics විතරක් නෙමෙයි, දැන් Chemistry, Biology practicalsනුත් තියෙනවා! • 🐌 New /countdown Command Exam එකට තව දවස් කීයද කියලා හිත හිත ඉන්න ඕන නෑ. /countdown ගහලා බලාගන්න! මොකක් හරි ප්‍රශ්නයක්/Bug එකක් තිබ්බොත් @TheCHARITH . ඊලගට Notes Add කරන්න Idea එකක් තියෙනවා. දැනට Notes Channels කරන අය ඉන්නවනම් ඒත් Message එකක් දාන්න Enjoy the new bot & Happy Studying! 🎓 ExamEasierBot | ExamEasierChannel [ #ExamEasierBot #ALExams #Update ]
1 503
5
Which features should be added? 🤠♥️
1 318
6
Bot's service 🤖
1 282
7
Thank U Guys! Can't believe we hit +300 users in just a day! දවසක් ඇතුලත 300 කියන්නෙ ලොකු Achievement එකක් 🎉 Thanks Bot Use
Thank U Guys! Can't believe we hit +300 users in just a day! දවසක් ඇතුලත 300 කියන්නෙ ලොකු Achievement එකක් 🎉 Thanks Bot Use කරපු, Share කරපු හැමෝටම!! මේ වෙද්දි ගොඩක් දෙනෙක්ට මොකක්ද මේ Bot ගෙන් වෙන්නෙ, කෝමද පාවිච්චි කරන්නෙ කියල idea එකක් ඇති කියල හිතනවා. (දන්නෙ නැති අයට) ඔයාට මොකක් හරි නොදන්න Science/Math ප්‍රශ්නයක් තිබ්බොත් ඒකෙ Photo එකක් දාන්න විතරයි තියෙන්නෙ. Bot ඔයාට ගොඩක් Accurate Answer එකක් දේවී. ඔයාලට මේකට තව ඕන features නැත්තම් අඩුපාඩු තියනවනම් ඒවා comment කරන්න (Bio Practical ටිකත් දාන්න ඉන්නවා ඒ ගැනත් අදහස කියන්න). 💭 ඒනම් යාලුවන්ටත් Share කරන්න. Good luck for your studies! 🚀 ExamEasierBot | ExamEasierChannel [ #ExamEasierBot #ALExams ]
1 588
8
👍 Exam Easier Bot භාවිතා කරන අකාරය 🖥 Image එකක් නැත්තම් Text එකක් කෙලින්ම Botට දාලා Ai Answer එකක් ගන්න ඔයාලට පුලුවන්. 🔬 /
👍 Exam Easier Bot භාවිතා කරන අකාරය 🖥 Image එකක් නැත්තම් Text එකක් කෙලින්ම Botට දාලා Ai Answer එකක් ගන්න ඔයාලට පුලුවන්. 🔬 /practicalmenu A/L Physics විෂය නිර්දේෂයට අයත් සියලු Practical වල නම් ගන්න මේ Command එක Use කරන්න පුලුවන්. 🧲 /practical A/L Physics Practical වලට අදාළ විස්තර සහ උපදෙස් ගන්න මේ Command එක භාවිතා කරන්න. 📉  /graph ගණිත සූත්‍රයකින් Graph එකක් ඇඳගන්න මේ Command එක භාවිතා කරන්න පුලුවන්. 📝/pastpapers පැරණි ප්‍රශ්න පත්‍ර සහ ප්‍රශ්න ගන්න මේ Command එක භාවිතා කරන්න. 😀 /help Bot එකේ සියලු Commands සහ ඒවා භාවිතා කරන ආකාරය දැනගන්න මේ Command එක භාවිතා කරන්න. ✍️/about Bot එක නිර්මාණය කළ පුද්ගලයා ගැන සහ සම්බන්ධතා තොරතුරු දැනගන්න මේ Command එක භාවිතා කරන්න. 🐛 /report Bot එකේ දෝෂයක් හෝ වැරැද්දක් හමුවුණොත් අපට දන්වන්න මේ Command එක භාවිතා කරන්න. 🚀Powered By Exam Easier Bot
3 668
9
😉 Exam Easier Bot 📌 Exam Easier Bot කියන්නේ මොකක්ද..?? ඔයා A/L Science Stream එකෙන් කරන කෙනෙක් නම් ඔයාගේ ඉගෙනීම් කටයුතුවලට
😉 Exam Easier Bot 📌 Exam Easier Bot කියන්නේ මොකක්ද..?? ඔයා A/L Science Stream එකෙන් කරන කෙනෙක් නම් ඔයාගේ ඉගෙනීම් කටයුතුවලට හුඟක් දුරට ප්‍රයෝජනවත් වෙන Bot එකක්.. 📌 Exam Easier Bot ඔයාගේ වැඩවලට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද..?? 🧠 AI use කරලා ඔයාට ඔයාගේ ගැටලු විසඳගන්න හැකියාව ඔයාව මේ Bot ගෙන් ලැබෙනවා.. 🗓 1990 සිට 2024 දක්වා සංයුක්ත ගණිතය,ජීව විද්‍යාව,භෞතික විද්‍යාව,රසායන විද්‍යාව සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය කියන විෂයයන්වල පරණ විභාග ප්‍රශ්න පත්‍ර ඔයාට මේ Bot ගෙන් ලබාගන්න පුළුවන්.. 🧪 ඒ වගේම භෞතික විද්‍යා විෂයයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම ඔයාට ලබා ගන්න පුළුවන්.. 📊 සියළුම විෂයය ධාරාවලට අදාළව ඔයාලට අවශ්‍ය ප්‍රස්තාරත් මේ Bot ගෙන් ලබාගන්න පුළුවන්.. ඔයාලගේ යාළුවන්ටත් මේ Bot ව Share කරලා Exam එක තවත් පහසු කරගන්න.. 👏 Start using now: Exam Easier Bot, make studying smarter, easier, and faster! 👨‍💻 Developed by: The Charith & Sahan Nethmina
12 447