en
Feedback
IdeaDrop

IdeaDrop

Open in Telegram

💡 Facts | Knowledge | Smart Tips Simple ideas that make you smarter every day.

Show more
425
Subscribers
No data24 hours
-27 days
-2230 days
Posts Archive
සමහරු හිතනව ඇති මම ප්‍රැක්ටිකල්ස් ටික ඔක්කොම නොදා සතියට 4 ගානේ දාන්නෙ මම ගාව ඒව නැතුව ඇති කියල, එහෙම නිසා නෙමෙයි. මම ප්‍රැක්ටිකල් ටික 4 ගානෙ දාන්නෙ තව සති 11 තියෙනව ඒ කියන්නෙ දැනට Practicals 12ක් ඉවරයි ඉතුරු සති 11න් Practicals 44ක් ඉවරයි ඔක්කොම 42ක් වගේ තියෙන්නෙ ඒ ඔක්කොම ඔයාට නොදැනීම ඉවර වෙන්න ඕනෙ නිසා තමයි මම එහෙම දාන්නේ. අනිත් එක උකුවෙල සර්ගෙ Final Papers ටිකත් එක්ක සමාන්තරව යනකොට ඒ වැඩේ තවත් ලේසියි ඔයාට අන්න ඒක නිසා තමයි මම ප්‍රැක්ටිකල් ටික එකින් එක දාන්නේ. ඔක්කොම එක පාර අවශ්‍ය අය ඉන්නවනම් කියන්න මම එයාලට ඔක්කොම ටියුට් ටිකත් එක්ක ගන්න හදල දෙන්නම්.

Practical Session 15 TOPIC
මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උ.සං. සෙවීම
#Video #Practicals #Current_Electricity @Practicals_DU

Practical Session 14 TOPIC
අවතල කාචවල ප්‍රතිබිම්භවල පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබා ගැනීම
#Video #Practicals #Light @Practicals_DU

Practical Session 13 TOPIC
ඔපදැමූ කැලරිමීටරයක් ඇසුරින් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීම
#Video #Practicals #Heat @Practicals_DU

Practical Session 12 TOPIC
සරල අවලම්බය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම
#Video #Practicals #Waves @Practicals_DU

Practical Session 11 TOPIC
විභවමානය භාවිතයෙන් කෝෂ දෙකක විද්‍යුත් ගාමක බල සංසන්ධනය කිරීම
#Video #Practicals #Current_Electricity @Practicals_DU

Practical Session 10 TOPIC
වර්ණාවලීමානය
#Video #Practicals #Light #Waves @Practicals_DU

Practical Session 09 TOPIC
සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක වි.තා.ධා. සෙවීම
#Video #Practicals #Heat @Practicals_DU

Practical Session 08 TOPIC
හෙලීක්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය සහ දෝලන කාලාවර්ථය අතර සම්බන්ධය ස්ථාපනය
#Video #Practicals #Waves @Practicals_DU

Practical Session 07 TOPIC
ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය
#Video #Practicals #Waves @Practicals_DU

Practical Session 07 TOPIC
ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම
#Video #Practicals #Waves @Practicals_DU

Practical Session 06 TOPIC
වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ වි.ගා.බ සෙවීම
TUTE PDF
#Video #Practicals #Current_Electricity @Practicals_DU

Practical Session 05 TOPIC
මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක වි.තා.ධා. සෙවීම
TUTE PDF
#Video #Practicals #Heat @Practicals_DU

Practical Session 04 TOPIC
U නළය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
TUTE PDF
#Video #Practicals #Mechanics @Practicals_DU

මීටර් සේතුව.pdf
#PDF #Practicals #Mechanics @Practicals_DU

Practical Session 03 TOPIC
මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම
TUTE PDF
https://t.me/c/2817591339/11
#Video #Practicals #Current_Electricity @Practicals_DU

හෙයාර් උපකරණය.pdf #PDF #Practicals #Mechanics
@Practicals_DU

Practical Session 02 TOPIC
හෙයාර් උපකරණය
TUTE PDF
https://t.me/c/2817591339/8
#Video #Practicals #Mechanics @Practicals_DU

තාපය Practical.Pdf🧾 #PDF #Practicals #Heat
@Practicals_DU

Practical Session 01 TOPIC
මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම
TUTE PDF
https://t.me/c/2817591339/6
#Video #Practicals #Heat @Practicals_DU