IdeaDrop
Open in Telegram
💡 Facts | Knowledge | Smart Tips Simple ideas that make you smarter every day.
Show more425
Subscribers
No data24 hours
-27 days
-2230 days
Posts Archive
425
21වන සියවසෙන් 1/4ක් අවසන්!🫢
පසුගිය දෙසැම්බර් 31 වනදා 2025 වසරේ නිමාවත් සමගම 21 වන සියවසෙන් 1/4ක් ගෙවී අවසන් විය.#Facts @IdeaDropLK
425
💧 IdeaDrop
🧠 ඔබ දැන සිටියාද?
සමනලුන්ට පාදවලින් රස හඳුනා ගත හැකිය. 🦋ඒ සඳහා ඔවුන්ගේ පාදවල විශේෂ රස සංවේදක පිහිටා ඇත.
#Facts
@IdeaDropLK
425
💧 IdeaDrop
🧠 DID YOU KNOW?
Honey never spoils. Jars found in ancient tombs are still edible.———— 🧠 ඔබ දැන සිටියාද?
මී පැණි කිසිදා නරක් නොවේ. පුරාණ සොහොන් ගෙවල්වල තිබී හමු වූ භාජන තවමත් ආහාරයට ගත හැකිය.#Facts @IdeaDropLK
425
💧 IdeaDrop
Hourly Tip
💡 Study or work in 25-minute sessions. Short focus beats long distraction.————
💡 මිනිත්තු 25 ක සැසිවලදී අධ්‍යයනය හෝ වැඩ කරන්න. කෙටි අවධානය දිගු අවධානය වෙනතකට යොමු කිරීම පරාජය කරයි.#Tips @IdeaDropLK
425
💧 IdeaDrop
🧠 DID YOU KNOW?
Your brain uses about 20% of your body’s total energy, even when you’re resting.————— 🧠 ඔබ දැන සිටියාද?
ඔබ විවේක ගන්නා විට පවා, ඔබේ මොළය ඔබේ ශරීරයේ මුළු ශක්තියෙන් 20% ක් පමණ භාවිතා කරයි.#DailyTips @IdeaDropLK
425
Welcome to 💧 IdeaDrop
Daily knowledge, facts & smart tips.
One small idea can change a lot.
Share if useful 🤍
425
Repost from ㄖ乃丂匚ㄩ尺卂 ᐯ卂ㄩㄥㄒ ᵀᴹ
අපේ වෙබ් අඩවි සම්බන්ධ සියලු දැනුම් දීම් පහත චැනල් එකේ සිදු කරන බැවින් එයට සම්බන්ධ වන්න.
@ObscuraVaultOfficial
425
Repost from ㄖ乃丂匚ㄩ尺卂 ᐯ卂ㄩㄥㄒ ᵀᴹ
2026 Revision & Full Syllabus Paper Class උකුවෙල සර්ගෙ ගෙවල යන අය @obscuravault_admin ට මැසේජ් එකක් දාන්න.
425
Repost from 🌏 Sci-WEB℠ 🚀
✅පොත් පත් නැතිඋන විභාගෙට යන ලමයිට Share කරන්න
🪙පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න පුළුවන් වටිනාම සම්පත් ටිකක්. මේ ටිකෙන් බහුතරයක් අපිට ලබා දුන්නේ අපේම ළමයි සහ පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකික ජනතාව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏
📚 Public & Student Collections:
🔴 Media Notes
👉Media Note |Part 01
👉Media Note |Part 02
- - - - - - - - - - - - - - - - - - - - -
🔴 Home Science Notes
👉Home Science |Part 01
👉Home Science |Part 02
- - - - - - - - - - - - - - - - - - - - -
🔴 Accounting Notes
👉Accounting |Part 01
👉Accounting |Part 02
👉Accounting |Part 03
👉 Past Papers
- - - - - - - - - - - - - - - - - - - - -
🔴 Geography |Notes
👉Geography |Part 01
👉Geography |Part 02
👉Geography |Part 03
- - - - - - - - - - - - - - - - - - - - -
🔴 ICT Notes
👉ICT Notes|Part 01
👉ICT Notes|Part 02
👉ICT Notes|Part 03
( Password = sub@kavidx )
👉ICT Notes|Part 04
👉ICT Notes|Part 05
👉ICT Notes|Part 06
👉ICT Short Notes
- - - - - - - - - - - - - - - - - - - - -
🔴 Stat Notes
👉Stat Notes
- - - - - - - - - - - - - - - - - - - - -
🔴 Business Studies
👉Business Studies Notes
- - - - - - - - - - - - - - - - - - - - -
🔴 Econ Notes
👉Econ Notes
- - - - - - - - - - - - - - - - - - - - -
🔴 Languages (Japanese / Korean / Hindi / Sinhala)
👉 Japanese |Part 01
👉 Japanese |Part 02
👉 Korean Notes
👉 Hindi Notes
👉 Sinhala Notes
- - - - - - - - - - - - - - - - - - - - -
🔴KDJ ayya dapu Link eka :
👉 ET Notes
👉 ICT Notes
👉 SFT Notes
- - - - - - - - - - - - - - - - - - - - -
✅ NoteKokka විශේෂ එකතුව 🔥
➡️මේ පහළින් තියෙන සෙට් එක සම්පූර්ණයෙන්ම මම ඔයාලා වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු resources ටිකක්. මේ වෙලාවේ මේ ටික ඔයාලට ලොකු හයියක් වෙයි කියලා හිතනවා. ❤️
🔴 විද්‍යා/ගණිත (Science/Maths)
👉 සංයුක්ත ගණිතය
👉 රසායන විද්‍යාව
👉 භෞතික විද්‍යාව
👉 ජීව විද්‍යාව
👉 Biology Resource Books
- - - - - - - - - - - - - - - - - - - - -
🔴 තාක්ෂණ (Technology)
👉 තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT)
- - - - - - - - - - - - - - - - - - - - -
➡️@Sciweb ✅
➡️@Sci_Link✅
➡️@AL_api ✅
➡️@bunnynoteZ ✅
➡️Notes Channels✔️
𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀
425
Repost from ㄖ乃丂匚ㄩ尺卂 ᐯ卂ㄩㄥㄒ ᵀᴹ
මගෙ වැඩ කටයුතුවල අවසානය අද දිනයේදී සිදු විය.
2025 ජනවාරි වල කොල්ලො 5 දෙනෙක්ගෙ ඉල්ලීමට ආරම්භ කරපු දෙයක් ළමයි 9000කට ආසන්න කරල අවසන් කරයි කියල ජීවිතේට හිතුනෙ නැහැ.
මට ආයෙ ලොකූවට කියන්න දෙයක් නැහැ. මොකද බහුතරයක් දේවල් මගෙ ප්‍රධාන Channel 2 කරන සහෝදරයො දෙන්න කීව.
ඉතින් මට කියන්න තියෙන්නෙ පොඩී දෙයයි, ඔයා ඔයාගෙ විභාගය අඩුම තරමේ SSS අරගෙන Pass විය යුතුයි. මොකද ඔයාලට දැන් සියලුම විෂයන් සඳහා ලංකාවේ හොඳම ගුරුවරුන්ගෙන් සෑදුනු සම්පූර්ණ නොමිලේ ඉගෙන ගැනීමේ අවකාශයක් තියෙනවා. එහෙම තියෙන නිසා ඔයාලට කිසිම හේතුවක් නැහැ විභාගය Fail වෙන්න.
දැන් ඔයා හිතනව නම් මෙ පාර මා ෆේල්, නැත්නම් මගෙ මේ පාර shy එක අවුල් උනා වගේ කියල, එහෙම හිතන්න එපා. තව අවස්ථාවක් තියෙනව.
3rd shy අයට දෙවි පිහිටයි. මොකද මේ පාර ආවෙ ආපු අමාරුම Papers ටිකක්ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. උකුවෙල සර් කියනව වගේ ඔයාගේ Degree එකේ කවදාවත් MBBS 2nd shy, MBBS 3rd Shy කියල එහෙම එන්නෙ නෑ. ආවොත් එන්නෙ ඔයා University එකේ Performance කරන එක අනුව MBBS 1st Class වගේ Degree එකක්. ඒක නිසා හොඳට මහන්සි වෙන්න හොඳට වැඩ කරන්න ඉතිම් සමහර විට මේ මාව දකින අන්තිම අවස්ථාව වෙන්නත් පුලුවන්. මම හැමදාම හැමවෙලේම කියන්නේ ඔයාලා ඔයාලගෙ වැඩ ටික කරගන්න.. එහෙනම් හැමෝටම ජය. Good Luck එහෙනම් මට දැන් යන්න අවසර. මම Obscura Vault Admin Sri Lanka's first team to offer free live classes via a dedicated website. (https://obscuralive.vercel.app/) #FinalMessage @ObscuraVault_Admin @ObscuraVaultOfficial
425
Repost from ㄖ乃丂匚ㄩ尺卂 ᐯ卂ㄩㄥㄒ ᵀᴹ
🔐 The Vault door is Now Open.🔓
After much anticipation, I'm thrilled to unveil a new project:
The World of Next Level Physics - Obscura Vault.
This isn't just another science site. It's a curated repository for the profound, the obscure, and the revolutionary ideas shaping our understanding of reality. 💫
Dare to step inside:
👉 https://obscuravault.vercel.app/#ObscuraVault #NextLevelPhysics @ObscuraVaultOfficial 🔐 @PhotonPeakAdmin @SelenixAL❄️
425
https://dufinalpapers25.vercel.app/lessons.html
ඒ ඒ ප්‍රශ්න පත්‍රයට අදාළ Practicals වෙබ් එකෙන් බලන්න පුලුවන්
425
Practical Session 18
TOPIC
විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම#Video #Practicals #Current_Electricity @Practicals_DU
425
Practical Session 17
TOPIC
මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම#Video #Practicals #Current_Electricity @Practicals_DU
425
Practical Session 16
TOPIC
ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය#Video #Practicals #Current_Electricity @Practicals_DU
