Lɪᴛᴛʟᴇ Lɪɴᴇs ✿
Open in Telegram
Contact Me - @LAK_7840 🙋♀️ 💌 Study Planners 💌 Mini Planners 💌 Coloring Books 💌 Wall Posters 💌 Vision Boards 💌 Book Marks 💌 Journaling Stikers 💌 Result Sheets 💌 Note Pads මේ ඕනිම දෙයක් Free Customize කරල දෙනවා...🥰 More Details In Channel
Show more5 251
Subscribers
-624 hours
-707 days
-10330 days
Posts Archive
5 251
දැන් පොත් හදන් නැද්ද අහන අයට...🙊😌
නැ නැ හදනෝ මේ තියෙන්නෙ අලුතින් වෙනස් උන ලස්සන පොත් මේ ටිකේ හදපු....🌝
Inbox බලල නැ හරිද මගෙ ඇගිල්ලක් පොත් කපන මැශින් එක අහු උන නිසා ලොකු තුවාලයක් උන නිසා අමාරුවෙන් පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්නෙ ඒකයි...😔
හෙට වෙද්දි හැමෝගෙම inbox වලට reply කරන්නම්...🥰
5 251
+4
2027 Desk Calendar 📆
ඔන්න ඔයාලට දැන් 2027 Desk Calendar එකත් ආස photos දාල customize කරල ගන්න පුලුවන්...
5 251
✅✅✅✅ chemistry resource ✅✅✅✅
🔥 structure essay 1🔴 FP , ETP ප්‍රශ්න සියල්ල
🔥 structure essay 2🔴 FP , ETP ප්‍රශ්න එකතුව
🔥 organic ප්‍රශ්නය 🔥🔴 organic පරිවර්තන 🔴 organic පැහැදිලිකිරීම් complete tute 🔴 organic ප්‍රතික්‍රියා සාරාන්ශය 🔴 අනුමාන පරිවර්තන 🔴 organic යාන්ත්‍රණ
amila sir ETP EQ QUESTION WITH MARKING🔴 EQ 5 🔴 EQ 6 🔴 EQ 7 🔴 EQ 8 🔴 EQ 9 🔴 EQ 10 ETP සේරම තියේ. ප්‍රශ්න වෙන් කරල. Marking comment box වල දාල තියේ.
5 251
✅✅✅✅ chemistry resource ✅✅✅✅
🔥 structure essay 1🔴 FP , ETP ප්‍රශ්න සියල්ල
🔥 structure essay 2🔴 FP , ETP ප්‍රශ්න එකතුව
🔥 organic ප්‍රශ්නය 🔥🔴 organic පරිවර්තන 🔴 organic පැහැදිලිකිරීම් complete tute 🔴 organic ප්‍රතික්‍රියා සාරාන්ශය 🔴 අනුමාන පරිවර්තන 🔴 organic යාන්ත්‍රණ
amila sir ETP EQ QUESTION WITH MARKING🔴 EQ 5 🔴 EQ 6 🔴 EQ 7 🔴 EQ 8 🔴 EQ 9 🔴 EQ 10 ETP සේරම තියේ. ප්‍රශ්න වෙන් කරල. Marking comment box වල දාල තියේ.
5 251
Essay Poin Collection Book 1
(unit 1 - 5)
Essay Poin Collection Book 2
(Unit 6 - 10)
Unit 4 Short Note Book
Past Paper Book (2011 - 2023)
මං Exam කරලා ඉවර නිසා මේ ටික විකුණනො ලමයි ඕනෙ අය ඉන්නව නම් ib message එකක් දාන්න
@Drdream001
5 251
Book Set 1Physics Past Paper 1980 - 2024 Mcq ,Seq, Essays තුනම mcq විවරණ + essays ,seq full answers එක්කම තියනවා ඉතුරු තියන්නෙ මිනුම් පදාර්ථයේ ගුණ විකිරණ මේ පොත් තුන විතරයි පොත් තුනම Delivery එක්ක Rs.2000/= කට ගන්න පුලුවන් ගන්න ඕනෙ කෙනෙක් inbox message එකක් දාන්න @Drdream001 👈මේකට
5 251
ඉතුරු තියන්නෙ
මිනුම්
පදාර්ථයේ ගුණ
විකිරණ
මේ ටික විතරයි ලමයි
Full Payments --> 2000/= with delivery
5 251
ඉතුරු තියන්නෙ
මිනුම්
ධාරාව
ඉලෙක්ට්‍රොනික්ස්
පදාර්ථයේ ගුණ
විකිරණ
මේ ටික විතරයි ලමයි
5 251
ලමායි මං මේ පොත් ටික විකුණන්න ඉන්නෙ
Physics Past Paper 1980 - 2024
Mcq ,Seq, Essays තුනම mcq විවරණ + essays ,seq full answers එක්කම තියනවා
ගන්න ඕනෙ කෙනෙක් inbox message එකක් දාන්න
@Drdream001 👈මේකට
5 251
+3
හෙට යන අලුත් Orders වලින් ටිකක්...😊
Inbox බලන්නම් හරිද භාරගත්ත orders වල වැඩ නිසා busy ඒකයි...🍼
5 251
හෙට A/L Exam එක ලියන්න යන නංගිල, මල්ලිල හැමෝටම සුභ පැතුම්! 🏆🫂❤️🔥
මෙතෙක් දවසක් මහන්සි වෙලා,කැපවෙලා, අත් නොහැර වැඩ කරපු ඔයාට දැන් තියෙන්නේ ඔයා ගැන විශ්වාස කරලා උපරිමයක් කරන්න විතරයි. 🥰😘
ඔයාගේ මහන්සියට වටිනා ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🙏✨
Stay calm. Believe in yourself. Trust your preparation. And give it your very best! 💙
All the very best, future achievers! 💪🏆
You’ve got this! ✨
Your hard work will shine. ❤️
— Little Lines 🩵📖
5 251
හෙට A/L Exam එක ලියන්න යන නංගිල, මල්ලිල හැමෝටම සුභ පැතුම්! 🏆🫂❤️🔥
මෙතෙක් දවසක් මහන්සි වෙලා,කැපවෙලා, අත් නොහැර වැඩ කරපු ඔයාට දැන් තියෙන්නේ ඔයා ගැන විශ්වාස කරලා උපරිමයෙන් කරන්න විතරයි. 🥰😘
ඔයාගේ මහන්සියට වටිනා ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🙏✨
Stay calm. Believe in yourself. Trust your preparation. And give it your very best! 💙
All the very best, future achievers! 💪🏆
You’ve got this! ✨
Your hard work will shine. ❤️
— Little Lines 🩵📖
5 251
2027 A/L 12 months planners 🙃❤️
මේ දැන් හදන planners set එකක්.මාස 12 ටම දැන් ඔයාට study planner එක හදාගන්න පුලුවන්...😁
Telegram වැඩිය එන්නම උනේ නෑ. ඒකට sorry. Whatsapp එකෙන් orders එන නිසායි, telegram අවුලක් උන නිසයි...😐
2028 & 2027 Al කරන නන්ගිල මල්ලිලට දැන් මාස 12 දක්වාම කැමති මාස ගානකින් පොත් customize කරල දෙනවා. ඉතින් msg දාල තියන්න මට. ආ ඒ වගේම එන සතියෙ මගෙ 2027 අලුත් අවුරුද්දෙ planner එක වෙනස් වෙලා ඔයාලට හැදිල තියෙන්නෙ කෝමද කියන එක මේ හැදෙන පොත් එක්කම you tube video එකක් ගේනෝ...😂
✉️ Inbox 🔣 @LAK_7840 ❤️
