Science Picco 🔬
Open in Telegram
🌐 𝙎𝘾𝙄𝙀𝙉𝘾𝙀_𝙋𝙄𝘾𝘾𝙊 🧬 🔭 🥇 මේක තමයි ලංකාවෙ A/L Science ලමයි අතරෙ ජනප්‍රියම මීම් චැනල් එක🏆 Cls ගිහිල්ලා පාඩම් කරලා මහන්සි උනාම stress නැති කරගන්න පොඩ්ඩක් හිනාවෙන්න එන්න...😜😚 Chat group - https://t.me/Sciencepiccochat
Show more8 627
Subscribers
+524 hours
+677 days
+79430 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
August '26
August '26
+1
in 0 channels
July '26
+1 477
in 12 channels
Get PRO
June '26
+1 791
in 13 channels
Get PRO
May '26
+1 655
in 10 channels
Get PRO
April '26
+528
in 8 channels
Get PRO
March '26
+1 389
in 10 channels
Get PRO
February '26
+183
in 4 channels
Get PRO
January '26
+362
in 3 channels
Get PRO
December '25
+284
in 1 channels
Get PRO
November '25
+599
in 7 channels
Get PRO
October '25
+588
in 5 channels
Get PRO
September '25
+207
in 1 channels
Get PRO
August '25
+176
in 3 channels
Get PRO
July '25
+48
in 0 channels
Get PRO
June '25
+201
in 0 channels
Get PRO
May '250
in 0 channels
Get PRO
April '25
+92
in 1 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 01 August | +1 |
Channel Posts
| 2 | 2⃣0⃣2⃣6⃣ A/L Physics පේපර් එකේ MCQ ටික ඔයාටත් දැනගන්න ඕනද 🔥හෙට තමයි ඔයාගේ ජිවීතේ උඩුයටිකුරු කරන දවස 🙂
ලංකාවේ අංක 🟢1️⃣ Legend 2026 MCQ Live Discussion එක 🌝
🙂සමිත රත්නායක සර්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ ජනිදු ලීලානන්ද
( සමිත රත්නායක සර් කියන්න කව්ද කියලා ඔයාලට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ Physics Legend💬 )
2026 MCQ ටික ඔයාලට දැනගන්න ඕනේනම් හරියටම😎
❌අගෝස්තු 0️⃣2️⃣ ඉරිදා ( හෙට )
💙උදෑසන 8.30 ට
Youtube VIP Live Link 🟥
https://www.youtube.com/live/75VwoQpbrys?si=x2zFqw6suURbk4qb
2026 MCQ📄 PDF Download ❌
https://drive.google.com/drive/folders/1PegXndl-6NidtGgfJ52JWltx9b92ab3Q?usp=sharing
මේක නම් 2026 Physics කරන කවුරුත්ම Miss කරගන්න එපා මොකද ජිවීතේම තීරණට වන්නේ ඔයාලගේ A/L Result එක මත ඒක නිසා ලංකාවේ #1 MCQ Live එකට අනිවාර්යයෙන් සම්බන්ධ වන්න🙂🫵
Join Our VIP Telegram💜
https://t.me/physicsjaninduleelananda
#මේක_නම්_මිස්_කරගන්න_එපා🔥 | 1 913 |
| 3 | Aneee...💔😕🥹
✍️@Sciencepiccoorg✍️
⭐️🆕🆕🆕🆕🆕🆕🆕✅ | 2 941 |
| 4 | නන්ගිලා මල්ලිලා... ඔන්න physics syllabus එකත්
මුල සිට අගට මතක් වෙන වැඩක් අද රෑ කරන්නයි යන්නේ...🔥
✅2025 A/L Physics Paper එක Theory points මතක් කරන ගමන් සුපිරි Discussion එකක්. මොන මටමක ඉන්න කෙනෙක්ට උනත් ලොකු දෙයක් කරගන්න පුලුවන් වෙයි..
🔊යාලුවොත් එක්කම
✅ අද රෑ 7ට එන්න...
අවශ්‍ය අය සුපුරුදු පරිදි උශාන් සර්ගේ youtube channel එකට සෙට් වෙන්න ...
📺 Youtube chanel :- https://youtube.com/@pastpapertv?si=2Bg7Qu2pK5N3VPsS
🌐 Telegram chanel :- https://t.me/Ushan_Gunasekara2026
අවශ්‍ය අය සෙට් වෙලා වැඩේ කරගන්න.❤️ | 3 168 |
| 5 | විභාගෙ ඉවර වෙනකල් තිබනම් ලොකු දෙයක්🤧🥲
✍️@Sciencepiccoorg✍️
⭐️🆕🆕🆕🆕🆕🆕🆕✅ | 3 304 |
| 6 | නමුත් ඒ කටුක සත්‍ය අපට භාරගන්න වෙනවා...🤧💔
✍️@Sciencepiccoorg✍️
⭐️🆕🆕🆕🆕🆕🆕🆕✅ | 2 |
| 7 | ඔයාලටත් මේ වගේ Instructorsla දුන්නු මතක සටහන්/gifts තියෙනව නන් ෆොටො එකක් දාන්න බලන්න 🌝❤️ | 3 580 |
| 8 | 🥹❤️🌝 | 3 568 |
| 9 | 2026 EXAM එකට තියෙන්නෙ තව පොඩිම පොඩි කාලයයි නේද ? තාම හරියට MCQ ටික ගොඩදාගන්න බැහැ නේද ? ඒකට එකම සහ #1 විසදුම Recall🔥
2026 EXAM Physics Paper එකේ MCQ ටික ඕනේද 🫣
2026 A/L Physics Exam එකට එන MCQ ටික ගොඩදාගන්න එන්න අනිවාර්යයෙන් 🌞
ලංකාවේ ලොකුම #1 Legendary MCQ Live Discussion නොමිලේම මෙන්න 💬Physics Paper එකේ MCQ ටික හරියටම දැනගන්න ඕනනම් Live එකට එන්නම වෙනවා 🌞
Physics Legend 🇱🇰සමිත රත්නායක සර්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ ජනිදු ලීලානන්ද 📌 ( සමිත් රත්නායක සර් කියන්නේ කව්ද කියලා මම අමුතුවෙන් ඔයාලට කියන්න ඕනේ නෑනේ 🌝 )
2026 A/L PHYSICS පේපර් එකට එන MCQ ටික Live Disscussion එක 🔥
🧑🎓අගෝස්තු 02
💤ඉරිදා
👋උදෑසන 8.30 සිට දවස පුරා
Youtube VIP Link 💗
https://www.youtube.com/live/75VwoQpbrys?si=x2zFqw6suURbk4qb
2026 PDF Download 🔥
https://drive.google.com/drive/folders/1PegXndl-6NidtGgfJ52JWltx9b92ab3Q?usp=sharing
😎ලංකාවේ #1 MCQ Discussion එක🙂
Physics Legend Vibe එකෙන් දෙන ලංකාවේ හැමෝම එන එකම Live එක 🔥නොමිලේ😴
Join Our VIP Telegram 🇱🇰
https://t.me/physicsjaninduleelananda
🫵ලංකාවේ වෙනස්ම සහ අත්ද්වීතීය MCQ Rapid Recall එකේ අත්දැකීම සහ ජීවිතය දිනන්න ඔයත් එන්න🔥 | 3 423 |
| 10 | නිවන් දැක්කා වගේ 🥹😮💨
✍️@Sciencepiccoorg✍️
⭐️🆕🆕🆕🆕🆕🆕🆕✅ | 3 664 |
| 11 | 🔴2026 SPEED REVISE PACK එක🔥 ලංකාවටම නොමිලේ
🔤🔤🔤🔤
➡️ 2026ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන්. අනිවා වැඩේ ගොඩ දාමු ලමයි 🔥
🔹MCQ සදහා
01) සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ සාකච්ඡාව - S to A MCQ SEMINAR 2026- අගෝස්තු 03 සදුදා උදේ 8.00-5.00 බලාපොරොත්තු වෙන්න.💎
02) මාතෘකාවෙන් මාතෘකාවට MCQ FAST TRACK PLAYLIST
https://youtube.com/playlist?list=PLMiD6h3PM-7njs8Spul-W2ao3w0WGxo1H&si=4IE253QpS6VX1JIb
03) Fast Track PDF
https://drive.google.com/drive/folders/1IwfthHjiNKASK7KaqEc3yxEM65GfExTi?usp=sharing
04) MCQ ATS Videos (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු)
https://www.youtube.com/playlist?list=PLMiD6h3PM-7npt4zgS6hv5rnP3wRrqR3o
➡️පොදු රටාව TOPICS
1) ශක්ති සංස්ථිතිය
2) දණ්ඩක් ඔස්සේ සිදුවන තාප සන්නයනය
3) සමාන්තරගත සහ ශ්‍රේනිගත දඩු ඔස්සේ සිදුවන තාප සන්නයනය"
4) ඝර්ෂණය හා බල සටහන්
5) ගවුස් ප්‍රමේයය
6) වස්තුවක ගුරුත්වකේන්ද්‍රය
7) කෝණික ගම්‍යතා සංස්තිථිය
8) නිව්ටන් නියම
9) බ'නූලි මූලධර්මය
10) සරල අනුවර්තීය චලිතය
11) ක'චොෆ් නියම
12) ඩොප්ලර් ආචරණය
13) ධාරිත්‍රක පද්ධති
14) ධාරිත්‍රක සහිත පරිපථ සම්බන්ධ ගැටලු
15) තාපමිතිය
16) ධ්වනි තීව්‍රතා මට්ටම්
17) චාලක අණුක වාදය
18) චලිත ප්‍රස්ථාර
19) උඩුකුරු තෙරපුම
20) විද්‍යුත් චුම්භක ප්‍රේරණය
21) ප්‍රිස්ම තුලින් ආලෝක කිරණයක සිදුවන වර්තනය
22) තාර්කික ද්වාර
23) උත්තල හා අවතල කාච ඔස්සේ ආලෝක කිරණයක් ගමන් කිරීම
24) කෘෂ්ණ වස්තු විකිරණය
25) වායු නියම
26) ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර තීව්‍රතාවය හා ආවර්ත කාලය
27) ප්‍රතිරෝධ පද්ධති සහ කෝෂ පද්ධති
28) ට්‍රාන්සිස්ටරයක ලාක්ෂණික වක්‍ර
29) අංශු භෞතික විද්‍යාව
30) තරංග වල ලක්ශන
31) විභවමානය
32) විද්‍යුත් විභවය හා විද්‍යුත් විභව ශක්තිය
33) විද්‍යුත් ක්ශේත්‍ර තීව්‍රතාවය
34) PV ප්‍රස්ථාර (තාපගති විද්‍යාව)
35) කූලෝම් නියමය හා ඒ ආශ්‍රිත ගැටලු
36) මිනුම් ඒකක හා මාන
37) ද්‍රවස්ථිතිය ගනණය කිරීම් [ p = hpg ]
38) ධාරාවක් ගෙන යන සන්නායකයක් මත බලය
39) විද්‍යුත් ක්ෂමතාවය
40) ඇමීටර් හා වෝල්ට්මීටර් සහිත පරිපථ
41) ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධය කෙරෙහි
උෂ්ණත්වයේ බලපෑම්"
42) ඩයෝඩ පෙර නැඹුරු පරිපථ
43) ස්ටොක් සමීකරණය සහ ආන්ත ප්‍රවේගය
44) ප්‍රකාශ විද්‍යුත් ආචරණය
45) පොයිසෙල් සූත්‍රය ආශිත ගණනය කිරීම්
46) ප්‍රතස්ථතාවය F/A = Ye/l ආශ්‍රිත ගැටලු
➡️පොදු රටාව LESSON PACK FREE💎:
https://ap.lk/class/poduratawa-lesson-pack-new
🔴 2025 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING
🔘2025 FINAL REVISION DAY 01 :
https://youtube.com/live/1LiFAJyELR0?feature=share
🔘2025 FINAL REVISION DAY 02 :
https://youtube.com/live/4nzv_q6Ie2s?feature=share
🔘2025 FINAL REVISION DAY 03 :
https://youtube.com/live/K4m1Tcp7RPk?feature=share
🔘2025 FINAL REVISION DAY 04 :
https://youtube.com/live/iDjs2K9v68c?feature=share
🔘2025 FINAL REVISION DAY 05 :
https://youtube.com/live/MeRs1-w64dk?feature=share
🔴2026 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING
🔘2026 FINAL REVISION DAY 01 :
https://youtube.com/live/G2kwfZQirGI?feature=share
🔘2026 FINAL REVISION DAY 02 :
https://youtube.com/live/V4xUEWlmtfs?feature=share
🔘2026 FINAL REVISION DAY 03 :
https://youtube.com/live/aiJrFLnyigg?feature=share
🔘2026 FINAL REVISION DAY 04 :
https://youtube.com/live/jtu9ZnA8jqw?feature=share
🔹STRUCTURED සදහා
01) Practical Night '26 Part 01
https://youtube.com/live/6Vpvk1JCxFs?feature=share
Practical Night '26 Part 02
https://youtube.com/live/GjiDE8H-jrA?feature=share
03) Practical Playlist 2026
https://www.youtube.com/playlist?list=PLHEyRT51ZLWk
05) මිනුම් උපකරණ STR සාකච්ඡාව
https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK
06) ධාරාව Structured රටා
2026 VERSION :
https://youtube.com/live/wZNNmoCV4RY?feature=share
2023 VERSION
https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3
🔹ESSAY සදහා
➡️කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි videos
01) චුම්භක MCQ රටා (පැය 3)
https://www.youtube.com/watch?v=7vVwf_2XGGI
02) ඉලෙක්ට්‍රොනික් REVISE DAY
GUESS DAY ඉදිරියේදී
03) යාන්ත්‍ර විද්‍යාව REVISEDAY
https://youtube.com/live/LWGnIA8WWl4?feature=share
04) ආලෝකය REVISE DAY
https://youtube.com/live/ry70ily19cY?feature=share
05) තාපය REVISE DAY
https://youtube.com/live/hqDElmImjpo?feature=share
06) යාන්ත්‍රික ගුණ REVISE DAY
https://www.youtube.com/watch?v=obxU4eVSlks
07) පෘෂ්ඨික ආතතිය ගණන් රටා හදුනාගැනීම
https://www.youtube.com/watch?v=tNpbRB0G63o
08) ධාරා විද්‍යුතය & TRONICS
GUESS DAY - අගෝස්තු 02 ඉරිදා උදේ 7.00 සිට දවල් 1.00 දක්වා.
10) ස්ථිති ESSAY DISCUSSION
https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C
11) 10B විකිරණ සාකච්ඡාව
GUESS DAY ජූලි 31 සිකුරාදා උදේ 8.00-1.00
12)
2020/2021/2022 MCQ PAPERS S TO A ලෙස සාකච්ජාව
https://youtube.com/live/3EfKOeFZ5jk?feature=share
🔴පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන් ⚡️
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 2 347 |
| 12 | 2022.10.10😂
පරන මතකය අලුත් වෙනකොට...
රිදෙනවා ඇති හුගක් තැන්... | 267 |
| 13 | https://youtube.com/live/mLenzImWOfs
✅ළමයි, කට්ටියම දැන් Join වෙන්න‼️ | 766 |
| 14 | Hi..... කොහොමද...😂💔
✍️@Sciencepiccoorg✍️
⭐️🆕🆕🆕🆕🆕🆕🆕✅ | 3 840 |
| 15 | 21 වෙනිදා හවසට කපල් ෆොටෝ දාද්දි ඇහේ කටු අනිනව වගේ තියෙයි 😏 | 2 735 |
| 16 | මන් ඇත්ත කීවම රිදුනද සුද්දා.... 😎 | 2 705 |
| 17 | Owner mhththyoo mee....
Admission awanam gihin sadda nathuw wibhage liyl enn👍 | 2 701 |
| 18 | හැමෝටම ගෑනු ළමයින්ගේ ඉස්කෝල හම්බවෙන්නේ නෑ ඉතින්..
ගැලපෙන අයට ගැලපෙන ඉස්කෝල ලැබෙන්නේ...😌
හදිසි අවශ්‍යතාවයක් ආවොත් තම තම නැන පමනින් manage කරගන්න 😂 | 3 914 |
| 19 | https://apps.exams.gov.lk/individuals
🔘 Admission එක තවම ආවේ නැති අය මේකෙන් Download කරගන්න.
(ගොඩක් දුරට හෙට අනිද්දා දවස් වල ලැබෙයි.)
‼️Private අය මතක ඇතිව සාම විනිසුරු කෙනෙක්ගෙන් ඔයාගේ ඇඩ්මිශන් එක අත්සන් කරගන්න. | 4 095 |
| 20 | Maths අයට ගොඩක් වටින දවසක් වෙයි හෙට.😌🔥
කට්ටියම සෙට් වෙන්න. ලොකු දෙයක් කරගන්න පුලුවන් වෙයි❤️ | 3 852 |
