en
Feedback
𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰

𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰

Open in Telegram

🚀𝖰𝖴𝖠𝖭𝖳𝖴𝖬𝖫𝖪 🇱🇰 | Sri Lanka’s 𝖳𝖾𝖼𝗁 𝖵𝗈𝗋𝗍𝖾𝗑. 𝖧𝖺𝖼𝗄. 𝖢𝗈𝖽𝖾. 𝖡𝗎𝗂𝗅𝖽.⚙️

Show more
346
Subscribers
No data24 hours
-37 days
-930 days
Posts Archive
Your Online Ghost Mode: What a VPN Does to Your Digital Footprint හිතපන්කො උඹ online යන එක හරියට පාරේ යනවා වගේ කියලා. උඹ මොන website එකට ගියත්, මොනවා download කලත්, උඹේ Internet Provider එකට (SLT, Dialog එහෙම) ඒ ඔක්කොම බලාගන්න පුළුවන්. ඒක හරියට උඹ යන පාරේ හැම තැනම CCTV දාලා වගේ. Privacy එකක් නෑනේ. මෙන්න මේකට තමයි VPN එක එන්නෙ. VPN එකක් කියන්නෙ හරියට උඹටම කියලා හදපු private underground tunnel එකක් වගේ. උඹේ phone එකේ ඉඳන් කෙලින්ම internet එකට යන්නෙ නැතුව, මේ private tunnel එක හරහා ගිහින් තමයි එළියට යන්නෙ. ඉතින් පාරේ ඉන්න CCTV කාරයින්ට උඹව පේන්නෙ නෑ.
හරි, එතකොට මගේ ඇත්ත IP එක කොහොමද නැති වෙන්නෙ? 🤔
ඕක තමයි වැඩේ. Process එක මෙහෙමයි යන්නෙ:
උඹ VPN app එක on කරපු ගමන්, ඒක උඹව කෙලින්ම connect කරනවා උන්ගේ VPN server එකකට. මේ server එක තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි, උඹට ඕන රටක හිතමුකො Singapore කියලා. දැන් උඹේ device එකයි අර Singapore server එකයි අතරේ මාරම secure, කඩන්න බැරි tunnel එකක් හැදෙනවා. උඹේ data ඔක්කොම යන්නෙ මේක ඇතුලෙන්. මේ tunnel එක ඇතුලෙන් නිකන්ම නෙවෙයි data යන්නෙ. ඒ ඔක්කොම කියවන්න බැරි code එකක් බවට පත් කරනවා (encryption). ඒ කියන්නෙ කවුරුහරි අතරමගදී මේ data අල්ලගත්තත්, ඒකේ තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න බෑ. උඹේ passwords, bank details ඔක්කොම safe. මෙන්න වැදගත්ම හරිය. උඹ internet එකේ website එකකට (උදා: Facebook) යනකොට, ඒ website එකට පේන්නෙ උඹේ ගෙදර real IP address එක නෙවෙයි. ඒකට පේන්නෙ අර Singapore වල තියෙන VPN server එකේ IP address එක.
In simple terms: Internet එකේ ඉන්න අයට, උඹ හරියට Singapore වලින් connect වුන කෙනෙක් වගේ. උඹේ ඇත්ත location එක, real IP එක, complete-ly "Hide" වෙලා. කාටවත් track කරන්න බෑ. 💨
So, what's the point? 😕
Total Privacy: Public Wi-Fi වලදී වුනත් උඹේ data secure. Hacker බයියලාට ලේසියෙන් අත තියන්න බෑ. Freedom: ලංකාවට block කරපු streaming services, websites, games වගේ දේවල් කිසිම අවුලක් නැතුව use කරන්න පුළුවන්. No Tracking: උඹේ internet provider-ලටවත්, advertisers-ලටවත් උඹ online කරන දේවල් පස්සෙන් එලවන්න බෑ
අපි 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰

Your Online Ghost Mode: What a VPN Does to Your Digital Footprint අපි QuantumLK 🇱🇰
Your Online Ghost Mode: What a VPN Does to Your Digital Footprint අපි QuantumLK 🇱🇰

POST සිංහලෙන් දාන එක හොදයිද නැත්තන් English වලින් දාන්න හොදයිද ?
Anonymous voting

Next Post: 👇 What's this ports 😏

sticker.webp0.57 KB

HI මගේ රත්තරං යාලුවනේ මම අයෙත් ආවා 😊

අද පට්ට වැඩක් උනා මම මගේ PC එකේ activatewin10.exe කියලා save කරලා තිබ්බ HEXERv4 එක මගේ බුද්ධීමත් යාලුවෙක් COPY කරන් ගිහින් Run කරලා 😂 දැන් HEXERv4 කියන්නේ මොකක්ද කියලා අහන්න එපා දැං

අද පට්ට වැඩක් උනා මම මගේ PC එකේ activatewin10.exe කියලා save කරලා තිබ්බ HEXERv4 එක මගේ බුද්ධීමත් යාලුවෙක් COPY කරන් ගිහින් Run කරලා 😂 දැන් HEXERv4 කියන්නේ මොකක්ද කියලා අහන්න එපා දැං

kiyapiyaw 🥹

What's Next...? Comment below 👇

Any COC player ? Redeem Now ...!!!
Justice Sward Return
» Claim Now!!! « @QuantumLK 🇱🇰

The Web Application Hackers Handbook.pdf13.52 MB

කියවල බලන්න 😃 . . . @QuantumLK

The Web Application Hackers Handbook.pdf13.52 MB

LINODE VPS AVAILABLE LIMITED OFFER ⚡️2TB - Rs.450.00 1 MONTH 1 VPS AVAILABLE ⚡️2TB - Rs.750.00 2 MONTHS 1 VPS AVAILABLE 📍 TORRENT SUPPORT 📍 DM - @hostdeyya

sticker.webp0.57 KB

share karanna thawa dennai one 250 walata share karala suport ekaka denna

ko ane reactions mewwa nisa mage motivation eka aduwenawa ane 🥹 nikan denna thiyena reaction ekai comment ekai denna loba wenna epa 🥹

Android devices වල Chrome WebView කියන්නේ apps තුළ web content display කරන්න use කරන component එකක්.
මෙය Android 11 සිට Android 14 දක්වා තිබෙන devices වල සාර්ථකව භාවිතා වේ.
CVE-2025-12092
කියන්නේ WebView එකේ තියෙන Intent Injection vulnerability එකක්, ඒක හරහා attacker කෙනෙක්ට Remote Code Execution (RCE) කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා.
Intent Injection කියන්නේ මොකක්ද?
Intent කියන්නේ Android apps අතර data හුවමාරු කිරීමේ method එකක්. Intent Injection කියන්නේ attacker කෙනෙක් malicious Intent එකක් inject කරලා, target app එක හරහා unwanted action වලට හෝ code run කරන්නට උත්සාහ කිරීමයි.
CVE-2025-12092 Vulnerability
Affected Versions: Android 11, 12, 13, 14 WebView components Impact: Remote Code Execution (RCE) Attack Vector: Attacker app එකක්, victim device එකේ vulnerable WebView app එකට malicious Intent එකක් inject කරනවා. Effect: Injected Intent එක හරහා attacker code execution permissions ලැබෙන අතර, device එකේ system commands run කරන්න පුළුවන්.
මෙහෙම Exploit කරන්නෙ කොහොමද?
1. Attacker app එක victim device එකේ install කරලා, background වල WebView open කරන app එක හෝ service එක detect කරනවා. 2.Malicious Intent එක construct කරලා, victim app එකට send කරනවා. 3.Victim app එක Intent process කරන විට attacker code execution allowed වෙයි. අපි 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰