en
Feedback
𝗦𝗰𝗶 කුප්පිය 🧪

𝗦𝗰𝗶 කුප්පිය 🧪

Open in Telegram

​A/L විද්‍යා හීනයට පාර කියන ඔයාගේම Study Buddy! 📚🌱 ​📝 Short Notes & Mind Maps 💡 Study Tricks & Hacks 🎯 Paper Reviews & Motivation ​අපි හීන පස්සේ හඹා යමු! 🚀 කතාබහ : @Sci_kuppiya_chat සම්පත් : @sci_kuppiya_resource

Show more
2 006
Subscribers
+924 hours
-47 days
+19130 days
Posts Archive
Voice message00:02

මේ note එක බලාගන්න එතකල්

🟡English වාක්‍ය රීති✅ Going to වලට පසු verb stem යෙදේ I am going to do it Verb stem යනු ing end es නැතුව සාමාන්‍ය තත්වයේ verb - run,eat,go වාක්‍ය යක ප්‍රදාන ක්‍රියාවක් තිබියදී තවත් ක්‍රියාවක් වාක්‍යයක අගට යොදන විට to යොදන්න I came here to meet you Came - ප්‍රදාන ක්‍රියාව Meet - ඊලඟ ක්‍රියාව පහත වාක්‍යවල ක්‍රියාව කරන කෙනෙක් නැති නිසා වාක්‍ය it වලින් පටන් ගනී It is raining It is getting cold. ආහාරපාන වර්ග වලට පෙර some යෙදේ Some tea,some rice,some biscuits The Poor - දුප්පත් අය Lunch breakfast dinner සමග my හෝ අයිතිය හගවන his her වන් පද යෙදේ My lunch Face වලට පසු හෝ අවයව වලට පෙර my හෝ his her අයිතිය හගවන පද යෙදේ I brushed my teeth I washed my face To යොදා ඊලඟට ඒ ළගම ක්‍රියාව verb stem වේ To do,To eat At the end of this year - මේ වසර අවසානයේදී This tomorrow this week this month වැනි පද වලට පෙර in නොයෙදේ I am going there this month ක්‍රියාපදය ලඟම යොදන පුද්ගල පදයට to නොයෙදේ I am going to tell him දෙපද ක්‍රියාපද : Let down - පිටු පානවා Hand over - බාර දෙනවා දෙපද ක්‍රියා සමග it them me him වැනි කර්ම පද(ක්‍රියාවට ලක්වන දෙය හෝ කෙනා ) යොදන විට දෙපද ක්‍රියා පදයේ පද දෙක මැදට යෙදේ Hand it over Let me down Let him down දෙපද ක්‍රියා පද සමග යොදන කර්ම පදය දිග නම් සාමාන්‍යෙන් දෙපද ක්‍රියාවේ පද දෙකටම පසු ඒ කර්ම පදය යෙදේ He handed over all the documents Say tell පද දෙකේ වෙනස කියන්නේ කාටද යන්න සදහන් කර ඇති නම් tell යෙදේ I tell him. නැතිනම් say යෙදේ I say it Uncountable nouns Money,furniture,pepper (ගම්මිරිස්) ,homework මේවා සමග the නොයෙදේ මේවා බහුවචන කිරීමට s යොදන්නේ නැත බහු වචන කිරීමට අවශ්‍යම නම් pieces of යොදයි Pieces of advise If= නම් If you go there ඔයා එහේ යනවා නම් For three days - දවස් තුනක් තිස්සේ For months - මාස ගානක් තිස්සේ Like ට පසු ඒ ලඟම යෙදෙන verb ing වේ I don't feel like Eating anything මට මුකුත් කන්න බැහැ වගේ ඇත යන අර්ථය වාක්‍ය වල something යෙදිය හැක not යෙදෙන නැත යන අර්ථයේ වාක්‍ය වල something(මුකුත්/ මොනවහරි යන අදහස ) නොයෙදේ ඒ වෙනුවට anything යෙදේ ක්‍රියාවකට ing යෙදූ විට නාමපදයක් නිර්මාණය වේ එය gerund form නම් වේ Come - coming (පැමිණීම -නාම පදයකි) Eat - eating (ආහාරයට ගැනීම ) අයිතිය හගවන has have වලට පසු got යන පදය යොදා වාක්‍ය ලස්සන කළ හැක තේරුම වෙනස් නොවේ He has got a car I have got something to tell you සමාජ යුතුකම් වලට should යෙදේ (මේවාට must යෙදීමට වඩා should යොදන එක හොඳයි ) We should look after our parents. We should obey our parents. Before යන පදයට පසු verb ing වේ Before entering a temple,we should remove slippers කාලය ගැන කියද්දී ලියන විට a.m P.m.නොයෙදේ ඒ වෙනුවට in the morning in the evening යොදන්න Flights ගැන කතා කරන විට නම් a.m. p.m. යෙදේ Adjevtive එකක් හා noun එකක් හා දෙකම පවතින විට a an යොදන විට ඒ දෙකටම පෙර a an යෙදේ A important lesson All the වලට පසු යොදන පද බහු වචන වේ All the documents There here වලට පසු to නොයෙදේ නගර නාම වලට පෙර to යොදයි To kataragama - කතරගමට ක්‍රියාපද දෙකක් එකළග යෙදෙන විට to යෙදේ What should I do to impove English? If වලට පසුව පුද්ගල පදයක් යොදා සම්පූර්ණ වාක්‍යයක් යෙදිය හැක If she talks to you Advise - අවවාද කරනවා Advice - අවවාදය By next month - ඊලඟ මාසය වන විට By next friday - ඊලඟ සිකුරාදා වන විට By tomorrow - හෙට වන විට By now - දැන් වෙද්දී Every morning every week every month every evening වන් every අඩංගු කාලය හග වන පද වලට පෙර in on වැනි කිසිම නිපාත පාද නොයෙදේ I call him every morning. Help වලට පසු උදව් කරන්නේ මොකකට යන්න සදහන් කරන විට with යෙදේ He helped me with my Math homework. The truth - ඇත්ත I told him the truth. Stop වලට පසුව ඒ ලඟම යෙදෙන ක්‍රියා ing වේ Stop doing that Intrested in වලට පසුව ඒ ලඟම යෙදෙන ක්‍රියා ing වේ He is intrested in practising English. Join සමග with නොයොදන්න Join us Will he join us? To him - ඔහුට To her - ඇයට To you - ඔයාට Later,easily වන් adverbs වාක්‍ය අගට යෙදේ You should not give up easily. I wil do it later. කාලය හාගවන පද වාක්‍යයක අගට හෝ මූලට යෙදේ. He came in the morning. Yesterday,he came. He came yesterday. He is doing nothing - ඔහු මුකුත් කරමින් නෙමෙයි ඉන්නේ. Listen සමග යෙදෙන පුද්ගලයාට to යොදයි (වෙනත් අවස්ථාවල ක්‍රියා පදය සමඟ යොදන පුද්ගල පදයට to නොයොදන බව පෙර ක්‍රියා ඇත) I was listening to him ~Sanija Nimsandu 🔰

sticker.webp0.17 KB

මේ ප්‍රශ්නෙ විස්තර කළා ගොඩක් වෙලා audio එක delete උනා නේ🥺🥺

මේ ප්‍රශ්නේ මෙච්චරයි තියෙන්නේ කමක් නැහැ grammer ගොඩක් cover වෙයි

7 වැනි ප්‍රශ්නේ කරන්න මට ඒ ප්‍රශ්න හොයාගන්න බැහැ තාම

ළමයි පොඩි ප්‍රශ්නයක්🙂 මන් ළග තියෙන pdf එකේ 4 වැනි ප්‍රශ්නේ නැහැ නේ Website එකක බැලුවා🥲දෙකේම තියෙන්නේ 7 ප්‍රශ්නේ ඉඳන් මොකද ඒ කවුරු ළග හරි තියෙනවා ද 4,5,6 ප්‍රශ්න 2025 paper එකේ

Voice message23:00

පොඩි වෙලාවක් යයි ළමයි මේ audio upload වෙන්න ගොඩක් වෙලා යනවා🥲

ලමයි අඩුම reaction එකක්වත් දාන්න අපිට මෙව්වා කලා කියල කිසිම වාසියක් වත් මුකුත් නෑ පණ දාන් කලාට.. ඔයාල වෙනුවෙන් නෙ කරන්නෙ..😒 පොඩ්ඩක් reaction එකක්වත් දාන්න..ඒක තමයි අපිට තියෙන එකම සතුට.. 💗

Voice message18:21

Audio එකක් upload වෙන ගමන් තියෙන්නේ slow නේ😢

දෙවෙනි ප්‍රශ්නේ✅
දෙවෙනි ප්‍රශ්නේ✅

බුම්බගෙන ඉන්න imoji එකක් හම්බ උනේ නැහැ ඒකයි හින වෙන එකක් දැම්මේ😒 මෙච්චර වචනෙන් වචනය විස්තර කරලා English paper එක කියලා දීලත් බලන්නේ නැත්තං මාරයි🥹

sticker.webp0.17 KB