𝗦𝗰𝗶 කුප්පිය 🧪
Open in Telegram
A/L විද්‍යා හීනයට පාර කියන ඔයාගේම Study Buddy! 📚🌱 📝 Short Notes & Mind Maps 💡 Study Tricks & Hacks 🎯 Paper Reviews & Motivation අපි හීන පස්සේ හඹා යමු! 🚀 කතාබහ : @Sci_kuppiya_chat සම්පත් : @sci_kuppiya_resource
Show more2 005
Subscribers
-324 hours
-227 days
+18130 days
Posts Archive
2 005
අනේ මන්දා මොන කරුමයක් ද මන් ද මේ ඇප් එක🥺🥺
මන් පැය බාගයක් තිස්සේ කියෙව්ව record වෙලා තියෙන්නේ විනාඩි 12 යි
2 005
එහෙනම් මෙතනින් අදට වැඩ ඉවරයි ළමයි🙂
මටත් මහන්සි .උගුරත් ලේ රහ වෙලා තිබ්බේ.මන් සාමාන්‍යයෙන් ටිකක් හයියෙන් කතා කරන හින්දා එහෙම වෙන්නේ😁එහෙම නැතුව හිමින් කතා කළොත් ඔයාලට එපා වෙනවා නේ
හෙට හමුවෙමු.....
2 005
ළමයි🙂
🟡🟡🔴තමන් යම් දෙයකින් වැඩක් ගන්නවනම් ඒකට ප්‍රසංශ කරලා අඩුම ගානේ comment එකක් හරි දාන්න පුරුදු වෙන්න
එහෙම නොකලොත් ධර්මයට අනුව කිව්වොත් ඉස්සරහට මේ ජීවිතේ සහ සසරේත් ,තමන්ට උදව් කරපු මිනිසුන්ට ප්‍රසංසා වක් අගය කිරීමක් නොකරපු පාට කිසි හොදක් ,ප්‍රසංශාවක් අහන්න ලැබෙන එකක් නැහැ
ඒ හින්දා ඔයාලා අඩුම ගානේ comment එකක් වත් දාන්න මට විතරයි නෙමෙයි විශේෂයෙන් rapunzal අක්කා දාන වැඩ වලට comment එකක් දාන්න😐😐😒😒
🔴🔴ඊට පස්සේ ඕවා එනවා ඉස්සරහ ජීවිත වලට🔴🔴🔴
2 005
කවුද මේ voice අහන්නේ🥲
මම උගුර රිදෙන කල් කියවනවා විතරයි ද නැති නම්
බොරුවට අහනවා කියන්න එපා අවංකව කියන්න බලන්න🙂
2 005
Repost from Spoken English with simple explanations 👍
ගොඩක් යන අදහසට lot යොදයි.එහිදී a යෙදීම අනිවාර්යයි
He enjoyed it a lot.
When= by the time
Since november - නොවැම්බර් ඉඳන්
Since 2020 - 2020 ඉඳන්
ත් අදහසට too වාක්‍යයක අවසානය යොදන්න
ඔයත් check කරන්න
You check too.
ඔය ත් check කරන්න.
He helped me too
එය ත් මට උදව් කළා.
අනාගත කාලය ගැන කතා කරන වාක්‍යයක when before යෙදේ නම් when හෝ before වලට පසු යෙදෙන වාක්‍ය කොටස present tense වලින් තබන්න.....
It will have been completed before the concert starts..
Your job will have been completed when you come (මෙහිදී ඔයාගේ වැඩේ යන අදහස ගනී)
Your job - ඔයාගේ රැකියාව හෝ යම් කෙනෙකුට ඔබ බාර දුන් කාර්යයක් වැඩක්
By the time= when
It will have been started by the time you come .
It will have been started when you come ...
The bus has come
ක්‍රියාව කරන්නෙක් නැති ඉවත් passive voice වලින් නොලියන්න
Come go stay live sleep happen වැනි ක්‍රියාපද passive voice පාඩම් වල නොයෙදේ....
