𝗦𝗰𝗶 කුප්පිය 🧪
Open in Telegram
A/L විද්‍යා හීනයට පාර කියන ඔයාගේම Study Buddy! 📚🌱 📝 Short Notes & Mind Maps 💡 Study Tricks & Hacks 🎯 Paper Reviews & Motivation අපි හීන පස්සේ හඹා යමු! 🚀 කතාබහ : @Sci_kuppiya_chat සම්පත් : @sci_kuppiya_resource
Show more2 005
Subscribers
-324 hours
-227 days
+18130 days
Posts Archive
2 006
https://t.me/spokenEnglishinsinhala
මේක තමයි මගේ personal spoken චැනල් එක
මේකෙන් ඒ පාඩම් බලන්න👍👍👍
2 006
ළමයි නොදන්නා grammer පාඩමක් තියෙනවා මගේ spoken English චැනල් එකේ දැන් දාලා තියෙන post එකේ ඔයාට ඕනි පාඩමට අදාල title එක click කරලා බලන්න😊😊
2 006
Is භාවිතය
Who භාවිතය
Past tense passive
Gave up දෙපද ක්‍රියාපදය
Millions thousands hundreds භාවිතය
2 006
අනේ මන්දා මට නන් තේරෙන්නේ නැහැ මොකක්ද මේ ඇප් එකේ වෙන්නේ කියලා
පැය බාගයක් විස්තර කළා විනාඩි 6 ක voice එකක් වැටිලා තියෙන්නේ
2 006
ඔයාලව අමතක කරලා නැහැ හරිද😌
මගේ දවසේ මෙතෙක් ඔක්කොම වැඩ නවත්තලා මේක කරන්නේ
වැඩ upload වෙන ගමන් තියෙන්නේ slow එකයි ප්‍රශ්නේ🥹
2 006
ගොඩක් යන අදහසට lot යොදයි.එහිදී a යෙදීම අනිවාර්යයි
He enjoyed it a lot.
When= by the time
Since november - නොවැම්බර් ඉඳන්
Since 2020 - 2020 ඉඳන්
ත් අදහසට too වාක්‍යයක අවසානය යොදන්න
ඔයත් check කරන්න
You check too.
ඔය ත් check කරන්න.
He helped me too
එය ත් මට උදව් කළා.
අනාගත කාලය ගැන කතා කරන වාක්‍යයක when before යෙදේ නම් when හෝ before වලට පසු යෙදෙන වාක්‍ය කොටස present tense වලින් තබන්න.....
It will have been completed before the concert starts..
Your job will have been completed when you come (මෙහිදී ඔයාගේ වැඩේ යන අදහස ගනී)
Your job - ඔයාගේ රැකියාව හෝ යම් කෙනෙකුට ඔබ බාර දුන් කාර්යයක් වැඩක්
By the time= when
It will have been started by the time you come .
It will have been started when you come ...
The bus has come
ක්‍රියාව කරන්නෙක් නැති ඉවත් passive voice වලින් නොලියන්න
Come go stay live sleep happen වැනි ක්‍රියාපද passive voice පාඩම් වල නොයෙදේ....
