𝗦𝗰𝗶 කුප්පිය 🧪
Open in Telegram
A/L විද්‍යා හීනයට පාර කියන ඔයාගේම Study Buddy! 📚🌱 📝 Short Notes & Mind Maps 💡 Study Tricks & Hacks 🎯 Paper Reviews & Motivation අපි හීන පස්සේ හඹා යමු! 🚀 කතාබහ : @Sci_kuppiya_chat සම්පත් : @sci_kuppiya_resource
Show more2 005
Subscribers
-324 hours
-227 days
+18130 days
Posts Archive
2 005
මේ ප්‍රශ්නෙ මන් කලින් දැම්මා හැබැයි record කළාට ටිකක් record වෙලා delete උනා.ආයේ record කරන්නම්😊😊
2 005
Letter format එක සහ , වෘත ප්‍රස්තාර සහ formats ටික වෙනම බලාගන්න ළමයි😌
වෙලා මදි වෙයි ඒකට 🥲
ඒව ලේසි ඉතින් format එක මතක තියාගන්න විනාඩි 10 ක් යන එකක් නැහැ ඔයාලට
2 005
හරි ළමයි 2025 ප්‍රශ්නේ 1 ප්‍රශ්නයක් සහ රචනා ප්‍රශ්න හැරෙන්න ඔක්කොම කතා කළා
ඒ 1 ප්‍රශ්නේ හවසට දාන්නම් මන් දැන් පොඩි ගමනක් යනවා ඒකයි
රචනා මන් ඒ ප්‍රශ්නේ ම ලියවල කිසි වැඩක් නැහැ ළමයි මොකද ඒ රචනා ආයේ මේ පාර එන්නේ නැහැ නේ😁
ඊට වඩා හොඳයි ඔයාලා මේ voice ටික ඇහුවම රචනා වලට ඕනි grammer points ඔයාට අහු වෙනව ගොඩක්
ඒ වගේම තව පාඩම් මගේ spoken චැනල් එකේ (උඩ දාල තියෙන ලින්ක් එකෙන් )බලන්න
