PHYSICS LAB
Open in Telegram
553
Subscribers
No data24 hours
-37 days
-1330 days
Posts Archive
553
🔴Translation🔴
📣
අරය R වූ සිනිඳු ගෝලයක් මත, රූපයේ දැක්වෙන පරිදි අරය(π/2 + 1)R වූ ලණුවක් තබා ඇත. ලණුවේ A කෙළවර ගෝලයේ මුදුනේ ඇති අතර B කෙළවර එල්ලෙමින් පවතී. ලණුවේ ඒකක දිගකට ස්කන්ධය λ වේ. මෙම ලණුව රඳවා තබා ගන්නා තිරස් කම්බියට, ලණුවේ බරට සමාන ආතතියක් දරාගත හැකි අතර කම්බිය නොකැඩී තිබීමට නම්, ලණුවේ B කෙළවරට බැඳිය හැකි උපරිම ස්කන්ධය (Mo) සොයන්න.P6 LAB | ®
553
🙄
නාභි දුර 10cm වූ උත්තල කාචයක් දෙසට 3m/s නියත වේගයෙන් චලිත වන වස්තුවක උත්තල කාචයේ සිට වස්තුවට ඇති දුර 15cm වන මොහොතේ ප්‍රතිභිම්භයේ වේගය සොයන්න.P6LAB | ®
553
🔴Translation🔴
📣
හරස්කඩ වර්ගඵලය S සහ 2S වූ සුමට නළ දෙකක් එකට සම්බන්ධ කර, දුනු නියතය K වූ දුන්නකින් තාප පරිවාරක පිස්ටන් දෙකක් සම්බන්ධ කර ඇත. පිස්ටනයන් අතර උශ්ණත්වය T වූ පරිපූර්ණ වායුවක් සිරවී ඇති අතර, පිස්ටන්වලට පිටතින් පයිප්පය වායුගෝලයට විවෘතව ඇත. සමතුලිතතාවයේදී පිස්ටන්, සන්ධියේ සිට එකම l දුරකින් පිහිටා ඇත. යම් අවස්ථාවක දී, පිස්ටන් අතර ඇති වායුවේ උෂ්ණත්වය සෙමින් T / 3 උෂ්ණත්වයක් දක්වා අඩු වන අතර ස්වාභාවික දිගට සාපේක්ශව දුන්න සම්පීඩනය හෝ ඇදෙන්නේ කොපමණ ප්‍රමාණයකින්ද? වායුගෝලීය පීඩනය නියතයකි.P6LAB | ®
553
නියත P බලයක් යටතේ රළු පොළොවක් මත චලිතවන වස්තුවක් මත යෙදෙන ඝර්ෂණ බලය F, P බලය තිරසට ආනත කරන කෝණය θ සමග විචලනය වන ප්‍රස්තාරය / ප්‍රස්තාර විය හැක්කේ,Credits : @unknown320x
