PHYSICS LAB
Open in Telegram
553
Subscribers
No data24 hours
-37 days
-1330 days
Posts Archive
553
vmess://ewogICJ2IjogIjIiLAogICJwcyI6ICJNeS1GaXJzdC1WbWVzcyIsCiAgImFkZCI6ICI0Ny4xMjguMjQwLjE0OCIsCiAgInBvcnQiOiA1NDMyMiwKICAiaWQiOiAiNTBhMjBmNmUtMTI4MS00Y2NmLWQ3NGMtOWFiZTVmYWU5MzI2IiwKICAiYWlkIjogMCwKICAibmV0IjogIndzIiwKICAidHlwZSI6ICJub25lIiwKICAiaG9zdCI6ICIiLAogICJwYXRoIjogIi8iLAogICJ0bHMiOiAibm9uZSIKfQ==
553
Try this...😁
🔴Translation🔴
📣
අරය r වූ ඝන සිලින්ඩරයක් තිරස් තලයක් මත පෙරළෙමින් ගොස් θ කෝණයක් ආනත තලයකට ඇතුළු වේ. කිසිදු ස්ථානයක ලිස්සා යාමක් සිදු නොවේ. සිලින්ඩරය පැනීමකින් තොරව ආනත තලය මතට පෙරළීම සඳහා තිබිය හැකි උපරිම ප්‍රවේගය Vo හි අගය වන්නේ:P6LAB | ®
553
Try this......!
🔴Translation🔴
📣
ස්කන්ධය M සහ දිග L වූ දම්වැලක් රළු තිරස් පෘශ්ඨයක් මත තබා රූපයේ දැක්වෙන පරිදි නියත F බලයක් යටතේ අදිනු ලබයි. දම්වැල සම්පූර්ණයෙන් හැරුනු පසු එහි වේගය සොයන්න.P6LAB | ®
553
අඳුරන අයිය කෙනෙක් අලුතින් පටන් ගත්ත වැඩක් Maths වලට ආස හැමෝම subscribe කරල sup එකක් දෙමු කොල්ලට.
553
මේ ටිකේ කට්ටියට exam නිසයි channel එකේ ගණන් එහෙම දාන්නෙ නැත්තේ!
exam වලින් පස්සෙ නිවාඩු පාඩුවෙ සුපිරියක් කරමු..!🌝👉👈
553
25 A/L සෙට් එක එහෙනම් හෙට සුපිරියක් කරල එන්න...!
අද නිදි මරන්න නම් එපා පුලුවන්නන් කලින් නිදා ගන්න. උදේ වෙනකන් පාඩන් කරල ඒ මතකෙන් ගිහින් ලියනව කියල හිතන්නෙපා ඕක කරන්න බෑ විභාගෙ වෙලේ නිදිමතක් එනව සඳ බොඳ වෙන්නම. පුලුවන් ටිකවත් ලියා ගන්න බැරි වෙයි. 🫠
අනික තමා එකම ප්‍රශ්නෙක ගොඩක් වෙලා හිර වෙලා ඒකම අල්ලන් ඉන්නෙපා විනාඩියක් දෙකක් බලල හදන ක්‍රමේ ඔලුවට ආවෙ නැත්තන් වෙන ගාණකට යන්න. එකම ගාණෙ එල්ලිල ඉදල ඒක හදා ගත්තත් ඔයාට තව ගණන් 2ක් 3ක් හදන්න තියෙන වෙලාව නැති වෙලා තියෙන්න පුලුවන්.
හෙට pure paper එකනෙ තියෙන්නෙ රචනා මුලින් කරන්න යන්නෙපා. කවුරු හරි කෙනෙක් එහෙම පුරුදු වෙලා කාලයක් තිස්සෙ එහෙම කරනවනම් කමක් නෑ නැත්තන් රචනා අමාරු නිසා ඒ ටික මුලින් කරල කෙටි ටික පස්සෙ කරනව කියල ඉන්නෙපා ඕකත් කරන්න බැරි වැඩක්. අනික තමා රචනා ප්‍රශ්නවල බොහෝ දුරට අමාරු වෙන්නෙ අන්තිම කොටස. අන්තිම කොටස තමා පොඩ්ඩක් හිතන්න දේකට තියෙන්නෙ එහෙම අන්තිම කොටසක් අමාරු උනොත් හරි තේරුනේ නැති උනොත් හරි ඒක අතෑරල වෙන ප්‍රශ්ණයක් කරන්න කොයිම වෙලේකවත් එකක් අමාරු උනා කියල ඒකෙම එල්ලිල කාලෙ කන්නෙපා තව ප්‍රශ්ණ 2ක් විතර කරන කාලය වෙන්න පුලුවන් ඔයා ඒ නැති කර ගන්නෙ.
එහෙනම් හැමෝටම ජය....!
553
😁 ⚡️
🔴Translation🔴
📣
රූපයේ ලකුණු කර ඇති i ධාරාවේ විශාලත්වය සොයන්න. එහි සියලුම ප්‍රතිරෝධයන් 4Ω වන අතර සියලුම බැටරි වල විද්‍යුත්ගාමක බලයන් 10V වේ.P6LAB | ®
553
Try this......!
🔴Translation🔴
📣
දිග L වූ සැහැල්ලු දණ්ඩකට රූපයේ පෙනෙන පරිදි m ස්කන්ධයක් සවිකර සරල අවලම්භයක් සාදා ඇත. අවලම්භය එල්ලා ඇති ලක්ශයේ සිට h දුරක් පහළින් දුනු නියතය K වූ දුන්නක් සම්බන්ධ කර ඇති අතර කුඩා දෝලයන් සඳහා පද්දතියේ දෝලන සංඛ්‍යාතය වනුයේ.P6LAB | ®
